Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SLITT UOC UOP දෙනවෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යකෝ SLIIT සහෝදරවරුන්ට ගැටළුවක් නෑ. දැනට ඉන්න එවුන්ගේ course fees වත් මොකුත් ඕකෙන් වෙනස් වෙන්නේ නෑ. හරියට SAITM එකට මොන මගුලක් උනත් දැනට government medical colleges වල ඉගෙනගන්න medical studentsලට ලොකු ගැටළුවක් වෙන්නේ නෑ වගේ. SLIIT එකේ ඉගෙනගන්න ඔක්කොම හෙන සල්ලිකාරයන්ගේ ළමයි නෙවේ. SLIIT එකේ Engineering කරනවනම් දැන් semester fee එක 215 000/=. IT 125 000/=. සාමාන්‍ය ප්‍රමාණයේ වැටුපක් ගන්න කෙනෙක්ට තමන්ගේ ළමයා SLIIT එකට දාල උගන්නන පුළුවන්. Course fee එක ගෙවන්න ලොකු case එකක් නැතුව bank loans දෙනවා. Full time ජොබ් කට්ටක් කරලා course fee ගෙවාගෙන part time lectures එන කොල්ලෝ විතරක් නෙවේ බන් කෙල්ලොත් ඕන තරම් ඉන්නවා.

මේක පෞද්ගලීකරණය කළා කියන්නේ බන් දැන් ඕන විදිහට course fees වැඩි කරන්න පුළුවන්. SAITM එකේ course fee එක ලක්ෂ 50 ඉඳල ලක්ෂ 120ට වැඩි වෙන්න අවුරුදු කීයද ගියේ? මේකටත් ඒ සෙතේම තමා. අයෙත් පොඩි මිනිහගේ බඩටම තමා පාර වදින්නේ. SLIIT ඕන මගුලක් කියමුකෝ. ඒක මෙච්චර කල් උනත් semi නේ තිබුනේ. එත් පේරාදෙණිය, කොළඹ??????

SAITM කියන්නේ medical studentsලගේවත් ඩොක්ටර්ස්ලගේවත් ප්‍රශ්නයක් නෙවේ බන්. ඒ වගේම පේරා, කොළඹ පෞද්ගලිකරණය වෙනවා කියන්නේ ඒ ඒ campus වල දැනට ඉගෙනගන්න ළමයින්ගේ ප්‍රශ්නෙකුත් නෙවේ. SLIIT සම්පුර්ණයෙන්ම පෞද්ගලිකරණය උන එකත් ඒ වගේම තමා.

අනිත් එක තමා ඉතින් පෞද්ගලිකරණය කියන එකෙයි විකිණීම හා අමු අමුවේ සල්ලි වලට යටවීම කියන එකෙයි ලොකු වෙනසක් තියනවා.

[QUOTE="NedStaRk, post: 21920234, member: 546174"] [SIZE=3]යකෝ SLIIT සහෝදරවරුන්ට ගැටළුවක් නෑ. දැනට ඉන්න එවුන්ගේ course fees වත් මොකුත් ඕකෙන් වෙනස් වෙන්නේ නෑ. හරියට SAITM එකට මොන මගුලක් උනත් දැනට government medical colleges වල ඉගෙනගන්න medical studentsලට ලොකු ගැටළුවක් වෙන්නේ නෑ වගේ. SLIIT එකේ ඉගෙනගන්න ඔක්කොම හෙන සල්ලිකාරයන්ගේ ළමයි නෙවේ. SLIIT එකේ Engineering කරනවනම් දැන් semester fee එක 215 000/=. IT 125 000/=. සාමාන්‍ය ප්‍රමාණයේ වැටුපක් ගන්න කෙනෙක්ට තමන්ගේ ළමයා SLIIT එකට දාල උගන්නන පුළුවන්. Course fee එක ගෙවන්න ලොකු case එකක් නැතුව bank loans දෙනවා. Full time ජොබ් කට්ටක් කරලා course fee ගෙවාගෙන part time lectures එන කොල්ලෝ විතරක් නෙවේ බන් කෙල්ලොත් ඕන තරම් ඉන්නවා. මේක පෞද්ගලීකරණය කළා කියන්නේ බන් දැන් ඕන විදිහට course fees වැඩි කරන්න පුළුවන්. SAITM එකේ course fee එක ලක්ෂ 50 ඉඳල ලක්ෂ 120ට වැඩි වෙන්න අවුරුදු කීයද ගියේ? මේකටත් ඒ සෙතේම තමා. අයෙත් පොඩි මිනිහගේ බඩටම තමා පාර වදින්නේ. SLIIT ඕන මගුලක් කියමුකෝ. ඒක මෙච්චර කල් උනත් semi නේ තිබුනේ. එත් පේරාදෙණිය, කොළඹ?????? SAITM කියන්නේ medical studentsලගේවත් ඩොක්ටර්ස්ලගේවත් ප්‍රශ්නයක් නෙවේ බන්. ඒ වගේම පේරා, කොළඹ පෞද්ගලිකරණය වෙනවා කියන්නේ ඒ ඒ campus වල දැනට ඉගෙනගන්න ළමයින්ගේ ප්‍රශ්නෙකුත් නෙවේ. SLIIT සම්පුර්ණයෙන්ම පෞද්ගලිකරණය උන එකත් ඒ වගේම තමා. අනිත් එක තමා ඉතින් පෞද්ගලිකරණය කියන එකෙයි විකිණීම හා අමු අමුවේ සල්ලි වලට යටවීම කියන එකෙයි ලොකු වෙනසක් තියනවා.:angry::angry::angry::angry::rolleyes::rolleyes::rolleyes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom