Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
.::SLPL Discussion Thread::.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කණ්ඩායම් හිමිකරුවන්ට කොටස්කරුවෝත් එක්වෙති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ශ්‍රී ලංකා ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් (එස්.එල්.පී.එල්) තරගාවලියේ කණ්ඩායම් මිලදී ගත් සමාගම් වලට අවශ්‍ය නම් ඊට තවත් කොටස් කරුවන් සම්බන්ධකරගත හැකි බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා පවසයි.

මෙම තරගාවලිය සඳහා වන ‘කඳුරට වොරියර්ස්’ කණ්ඩායම මිලදී ගත් සමාගම එයින් ඉවත් වූයේ යැයි කියැවෙන තොරතුරු සම්බන්ධයෙන් කළ විමසීමකදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ලේකම්වරයා පවසා සිටියේ කණ්ඩායමක ප්‍රධාන අයිතිය ලබාගත් ආයතනය එය අතහැරිය බවක් මේ දක්වා තමන්ට දැනුම්දී නැති බවයි.

මෙම සමාගම් අතරට බොලිවුඞ් සිනමාවේ සුපිරි තරුවක් වන සල්මන් ඛාන්ද එක්ව ඇතැයි දැනගන්නට තිබේ.

"නළුවකුට කිසියම් කණ්ඩායමකට සම්බන්ධ වෙන්න පුළුවන්. අයිතිකරුවන් උත්සාහ කරන්නේ තරගාවලිය වර්ණවත් කිරීමට සුපිරි තරු එකතු කර ගැනීමටයි” යැයිද රණතුංග මහතා පැවසීය.

කඳුරට වෝරියස් පිලේ වර්තමාන හිමිකරු ‘නම්බර් වන් ස්පෝර්ස්ට් කන්සල්ටන් ප්‍රයිවට් ලිමිටඞ්’ ලෙස එස්.එල්.පී.එල්. නිල වෙබ් අඩවියේ ඊයේ පස්වරුවේ සඳහන්ව තිබුණි. කඳුරට වෝරියස් පිලේ සංකේත ක්‍රීඩකයා ලෙස කුමාර් සංගක්කාර කටයුතු කරයි.

මේ අතර තවත් කණ්ඩායම් තුනක ද අයිතිකරුවන් සිය කොටස් විකිණීමට සූදානමින් සිටින බවත් දැනගන්නට තිබේ.

කණ්ඩායමක කොටස් විකිණීමේ ඉඩකඩ ඒවායේ වත්මන් අයිතිකරුවන්ට තියෙනවා තමයි. ඒත් කණ්ඩායමක ප්‍රධාන හිමිකම වෙනත් අයකුට පැවරිය නොහැකියි”

කණ්ඩායමක ප්‍රධාන හිමිකම පවරන්නේ නම් එම පැවරීමේ මුදලින් 10% ක් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට ගෙවිය යුතුයි” යයිද රණතුංග මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර එස්. එල්. පී. එල්. තරගාවලියේ විනිසුරුවන් සම්බන්ධයෙන් ඇතිවී ඇතැයි කියන අර්බුදය පිළිබඳවද රණතුංග මහතාගෙන් විමසීමක් කරන ලදි.

"අපි මේ තරගාවලිය ආරම්භ කර ගොඩන`ගාගත යුතුයි. කිසිවකුට අපි ගෙවන මුදලට තරග විනිශ්චය කරන්න බැරිනම් ඒ ගැන අපට ලිඛිතව දැනුම් දෙන්න. විනිසුරුවන් ලෙස කටයුතු කිරීමට තව බොහෝ දෙනෙක් ඉන්නවා” යයි ඒ පිළිබඳව කළ විමසුමට පිළිතුරු වශයෙන් රණතුංග මහතා පැවසීය.

මෙම තරගාවලියේ අන්තර්ජාතික රූපවාහිනි විකාශන අයිතිය ESPN Star සමාගමට හිමිවනු ඇතැයි ඉතාම විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

කඳුරට වොරියර්ස්, වයඹ යුනයිටඞ්, රුහුණ රෝයල්ස්, නැගෙනහිර නාගාස්, ඌව නෙක්ස්ට්, උතුර රුද්රාස් සහ බස්නාහිර ක්‍රිකට් ඩන්ඩි තරගාවලියට සහභාගි වන කණ්ඩායම් වෙති.

මුදලට තරග පාවාදීම හෝ ඔට්ටු කරුවන්ගේ අවශ්‍යතා අනුව කී‍්‍රඩා කිරීම වැළැක්වීම සඳහා දුෂණ මර්ධන ඒකකය පිහිටුවීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නිලධාරින් පැමිණීමට නියමිත බවත් එය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියාගේ සම්බන්ධීකරණයෙන් ස්ථාපිත කිරීමට නියමිත බව ද වාර්තා වේ.

එස්. එල්. පී. එල්. තරගාවලිය දේශිය සහ විදේශිය ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් අගෝස්තු මස 11 වැනිදා සිට 31 වැනිදා දක්වා මහනුවර පල්ලෙකැළේ සහ කොළඹ ආර්. පේ‍්‍රමදාස යන ක්‍රීඩාංගණවලදී පැවැත්වීමට නියමිතය.

Source :.lankadeepa

[QUOTE="kmc madushan, post: 13071606, member: 341750"] [COLOR="Red"][SIZE="6"]කණ්ඩායම් හිමිකරුවන්ට කොටස්කරුවෝත් එක්වෙති[/SIZE][/COLOR] [CENTER][IMG]http://img7.imageshack.us/img7/6365/slpllogo.png[/IMG] [/CENTER] [SIZE="3"][COLOR="Blue"] ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ශ්‍රී ලංකා ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් (එස්.එල්.පී.එල්) තරගාවලියේ කණ්ඩායම් මිලදී ගත් සමාගම් වලට අවශ්‍ය නම් ඊට තවත් කොටස් කරුවන් සම්බන්ධකරගත හැකි බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා පවසයි. මෙම තරගාවලිය සඳහා වන ‘කඳුරට වොරියර්ස්’ කණ්ඩායම මිලදී ගත් සමාගම එයින් ඉවත් වූයේ යැයි කියැවෙන තොරතුරු සම්බන්ධයෙන් කළ විමසීමකදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ලේකම්වරයා පවසා සිටියේ කණ්ඩායමක ප්‍රධාන අයිතිය ලබාගත් ආයතනය එය අතහැරිය බවක් මේ දක්වා තමන්ට දැනුම්දී නැති බවයි. මෙම සමාගම් අතරට බොලිවුඞ් සිනමාවේ සුපිරි තරුවක් වන සල්මන් ඛාන්ද එක්ව ඇතැයි දැනගන්නට තිබේ. "නළුවකුට කිසියම් කණ්ඩායමකට සම්බන්ධ වෙන්න පුළුවන්. අයිතිකරුවන් උත්සාහ කරන්නේ තරගාවලිය වර්ණවත් කිරීමට සුපිරි තරු එකතු කර ගැනීමටයි” යැයිද රණතුංග මහතා පැවසීය. කඳුරට වෝරියස් පිලේ වර්තමාන හිමිකරු ‘නම්බර් වන් ස්පෝර්ස්ට් කන්සල්ටන් ප්‍රයිවට් ලිමිටඞ්’ ලෙස එස්.එල්.පී.එල්. නිල වෙබ් අඩවියේ ඊයේ පස්වරුවේ සඳහන්ව තිබුණි. කඳුරට වෝරියස් පිලේ සංකේත ක්‍රීඩකයා ලෙස කුමාර් සංගක්කාර කටයුතු කරයි. මේ අතර තවත් කණ්ඩායම් තුනක ද අයිතිකරුවන් සිය කොටස් විකිණීමට සූදානමින් සිටින බවත් දැනගන්නට තිබේ. කණ්ඩායමක කොටස් විකිණීමේ ඉඩකඩ ඒවායේ වත්මන් අයිතිකරුවන්ට තියෙනවා තමයි. ඒත් කණ්ඩායමක ප්‍රධාන හිමිකම වෙනත් අයකුට පැවරිය නොහැකියි” කණ්ඩායමක ප්‍රධාන හිමිකම පවරන්නේ නම් එම පැවරීමේ මුදලින් 10% ක් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට ගෙවිය යුතුයි” යයිද රණතුංග මහතා වැඩිදුරටත් පැවසීය. මේ අතර එස්. එල්. පී. එල්. තරගාවලියේ විනිසුරුවන් සම්බන්ධයෙන් ඇතිවී ඇතැයි කියන අර්බුදය පිළිබඳවද රණතුංග මහතාගෙන් විමසීමක් කරන ලදි. "අපි මේ තරගාවලිය ආරම්භ කර ගොඩන`ගාගත යුතුයි. කිසිවකුට අපි ගෙවන මුදලට තරග විනිශ්චය කරන්න බැරිනම් ඒ ගැන අපට ලිඛිතව දැනුම් දෙන්න. විනිසුරුවන් ලෙස කටයුතු කිරීමට තව බොහෝ දෙනෙක් ඉන්නවා” යයි ඒ පිළිබඳව කළ විමසුමට පිළිතුරු වශයෙන් රණතුංග මහතා පැවසීය. මෙම තරගාවලියේ අන්තර්ජාතික රූපවාහිනි විකාශන අයිතිය ESPN Star සමාගමට හිමිවනු ඇතැයි ඉතාම විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත. කඳුරට වොරියර්ස්, වයඹ යුනයිටඞ්, රුහුණ රෝයල්ස්, නැගෙනහිර නාගාස්, ඌව නෙක්ස්ට්, උතුර රුද්රාස් සහ බස්නාහිර ක්‍රිකට් ඩන්ඩි තරගාවලියට සහභාගි වන කණ්ඩායම් වෙති. මුදලට තරග පාවාදීම හෝ ඔට්ටු කරුවන්ගේ අවශ්‍යතා අනුව කී‍්‍රඩා කිරීම වැළැක්වීම සඳහා දුෂණ මර්ධන ඒකකය පිහිටුවීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නිලධාරින් පැමිණීමට නියමිත බවත් එය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියාගේ සම්බන්ධීකරණයෙන් ස්ථාපිත කිරීමට නියමිත බව ද වාර්තා වේ. එස්. එල්. පී. එල්. තරගාවලිය දේශිය සහ විදේශිය ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් අගෝස්තු මස 11 වැනිදා සිට 31 වැනිදා දක්වා මහනුවර පල්ලෙකැළේ සහ කොළඹ ආර්. පේ‍්‍රමදාස යන ක්‍රීඩාංගණවලදී පැවැත්වීමට නියමිතය[/COLOR][/SIZE]. Source :.lankadeepa [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom