Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
SLT ඉන්ටර්නෙට් බාවිතා කරන අයට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

SLT ඉන්ටර්නෙට් බාවිතා කරන අයට

SLT Usage meter with off-peak data.

SLT ඉන්ටර්නෙට් බාවිතා කරන අයට වටිනා script එකක්.

අපේ රටේ වැඩිම දෙනෙකු බාවිතා කරන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අන්තර්ජාල සේවාවයි. තමන් බාවිතා කරන ඩේටා ප්‍රමාණය

කොපමණදැයි බලන්න Online Usage meter එකක් තිබුණත් ඒකේ පෙන්වන්නේ Peak Data ටික විතරයි. අපි ගණන් හදලා Off peak ඩේටා ටික හිතාගන්න වෙනවා. ඉතින් ඒ නිසා Off peak ඩේටා කොපමණ ඉතිරිදැයි පෙන්වන්න script එකක් ඔබට හදුන්වාදෙනවා. බලන්න ස්ක්‍රීන්ශොට් එකක් පහතින්.

බලන්න අපිට දැන් ලේසියෙන්ම Off peak ඩේටා කොපමණ ඉතිරිදැයි බලන්න පුළුවන්. අපි බලමු මේක පෙන්වන්න හදාගන්න විදිය.

ෆයර්ෆොක්ස් වෙබ් බ්‍රවුසර් එක බාවිතා කරන අය Greasemonkey Adon එක දාගන්න.

ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රවුසර් එක බාවිතා කරන අය Tampermonkey Adon එක දාගන්න.

දැන් මෙතනින් පිවිස script එක install කරගන්න.

දැන් සාමාන්‍ය පරිදි SLT Usage එක බලන page එකට log වෙලා බලන්න ඉහත ආකාරයට පහතින් off peak data ඉතිරි ගණන පෙන්වයි.

[CODE]http://www.aluth.com/2017/09/slt-usage-meter-with-off-peak-data-script.html[/CODE]

[QUOTE="sirajstc, post: 22409273, member: 91140"] [b]SLT ඉන්ටර්නෙට් බාවිතා කරන අයට[/b] [SIZE="3"]SLT Usage meter with off-peak data. SLT ඉන්ටර්නෙට් බාවිතා කරන අයට වටිනා script එකක්. [IMG]https://2.bp.blogspot.com/-9okwQTNeF_s/WcnccGJhDsI/AAAAAAAAb6U/wZFOoE_cQdck9hmTTT3w399rswEeUPBxgCKgBGAs/s1600/off%2Bpeak%2Bdata%2BSLT%2BData%2Busage%2Bmeter%2Boff%2Bpeak%2Bdata%2Bscript%2Bby%2Bwww.aluth.com.png[/IMG] අපේ රටේ වැඩිම දෙනෙකු බාවිතා කරන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අන්තර්ජාල සේවාවයි. තමන් බාවිතා කරන ඩේටා ප්‍රමාණය කොපමණදැයි බලන්න Online Usage meter එකක් තිබුණත් ඒකේ පෙන්වන්නේ Peak Data ටික විතරයි. අපි ගණන් හදලා Off peak ඩේටා ටික හිතාගන්න වෙනවා. ඉතින් ඒ නිසා Off peak ඩේටා කොපමණ ඉතිරිදැයි පෙන්වන්න script එකක් ඔබට හදුන්වාදෙනවා. බලන්න ස්ක්‍රීන්ශොට් එකක් පහතින්. බලන්න අපිට දැන් ලේසියෙන්ම Off peak ඩේටා කොපමණ ඉතිරිදැයි බලන්න පුළුවන්. අපි බලමු මේක පෙන්වන්න හදාගන්න විදිය. ෆයර්ෆොක්ස් වෙබ් බ්‍රවුසර් එක බාවිතා කරන අය Greasemonkey Adon එක දාගන්න. ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රවුසර් එක බාවිතා කරන අය Tampermonkey Adon එක දාගන්න. දැන් මෙතනින් පිවිස script එක install කරගන්න. දැන් සාමාන්‍ය පරිදි SLT Usage එක බලන page එකට log වෙලා බලන්න ඉහත ආකාරයට පහතින් off peak data ඉතිරි ගණන පෙන්වයි.[/SIZE] [CODE]http://www.aluth.com/2017/09/slt-usage-meter-with-off-peak-data-script.html[/CODE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom