Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SLT එකේ රහස් ඩේටාබේස් ලීක් වෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

SLT එකේ රහස් ඩේටාබේස් ලීක් වෙයි

මේ දවස් වල වැඩිපුරම කතා වෙන මාතෘකාවක් තමයි ශ්‍රී ලංකා ටෙලිකොම් කියන්නෙ. හේතුව මේ ආයතනයේ සෙට් එක පහු ගිය දවස් වල එයාලගෙ අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් පැකේජ් ලිමිට් කරලා කියන හේතුව. ඒ කියන්නෙ ඔයාලා අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් පැකේජ් එකක් ගත්තත් ඔයාලට ඩවුන්ලෝඩ් කරන්න පුලුවං උපරිම 25GB විතර. එක එක පැකේජ් අනුව ප්‍රමාණය වෙනස් වෙනවා. හොඳම ආතල් එක තමයි කලිං පැකේජ් අරගෙන තියෙන කස්ටර්මස්ලටත් මේ FUP (Broadband Fair Usage Policies) එක දාලලු. මම දැක්කා අපේ කොල්ලො ගිහිල්ලා ෆේස්බුක් වල ටෙලිකොම් ලගෙ ෆෑන්පේජ් එකෙන් ගේම ඉල්ලලා තියෙනවා....

මෙහෙම කරන්න හේතුව විදියට එයාලා කියන්නෙ සමහර පුද්ගලයො දිගට හරහට ඩවුන්ලෝඩ් කරන නිසා සාමාන්‍ය බාවිතා කරන්නන්ට අසාදාරනයක් වෙනවා කියන එක. මුලින්ම මෙයාලා හොයලා බලනවා කව්ද හයි යූසර්ස්ලා කියලා. එයාලව හොයලා එයාලගෙ ලිස්ට් එකට දාගෙන එවැනි පුද්ගලයන්ට මෙන්න මේ කියන ලිමිට් එක දානවලු. ඔන්න මම අද ඔයාලට දෙන්න යන්නෙ ශ්‍රී ලංකා ටෙලිකොම් එකෙන් උස්සපු එයාලගෙ මේ ලිස්ට් එක. මේවා ප්‍රසිද්ධ කරන එක තහනම් ඈ... ඒත් ඉතිං උඹලත් මේවා දකින්න එපෑය...

ඔන්න ඉතින් මේවා ඉස්සුවේ කොහොමද කියලා නං අහන්න එපා.... බාගෙන බලන්න. මේවා ෆයිල් 3 ඇති. ඕපන් කරන්න ඕන නම් මයික්‍රොසොෆ්ට් එක්සෙල් (Microsoft Excel) බාවිතා කරන්න වෙනවා. බලන්න ඔයාලගේ යූසර් නේම් එක තියෙනවාද කියලා. තියෙනවා නම් ඔයත් හයි යූසර් කෙනෙක්....

http://www.mediafire.com/?u3v09w3dt3tvgmr

Download SLT Broadband Top Secret by -HacKrisH-

Link-[http://www.mediafire.com/?u3v09w3dt3tvgmr]

ubalatat udawwak wei kiyal ahithalai share kale,udawwak unanam mtat slakala yanna,nikan yanna epa..

[QUOTE="aadsampath@gmai, post: 11813801, member: 180359"] [b]SLT එකේ රහස් ඩේටාබේස් ලීක් වෙයි[/b] මේ දවස් වල වැඩිපුරම කතා වෙන මාතෘකාවක් තමයි ශ්‍රී ලංකා ටෙලිකොම් කියන්නෙ. හේතුව මේ ආයතනයේ සෙට් එක පහු ගිය දවස් වල එයාලගෙ අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් පැකේජ් ලිමිට් කරලා කියන හේතුව. ඒ කියන්නෙ ඔයාලා අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් පැකේජ් එකක් ගත්තත් ඔයාලට ඩවුන්ලෝඩ් කරන්න පුලුවං උපරිම 25GB විතර. එක එක පැකේජ් අනුව ප්‍රමාණය වෙනස් වෙනවා. හොඳම ආතල් එක තමයි කලිං පැකේජ් අරගෙන තියෙන කස්ටර්මස්ලටත් මේ FUP (Broadband Fair Usage Policies) එක දාලලු. මම දැක්කා අපේ කොල්ලො ගිහිල්ලා ෆේස්බුක් වල ටෙලිකොම් ලගෙ ෆෑන්පේජ් එකෙන් ගේම ඉල්ලලා තියෙනවා...:). මෙහෙම කරන්න හේතුව විදියට එයාලා කියන්නෙ සමහර පුද්ගලයො දිගට හරහට ඩවුන්ලෝඩ් කරන නිසා සාමාන්‍ය බාවිතා කරන්නන්ට අසාදාරනයක් වෙනවා කියන එක. මුලින්ම මෙයාලා හොයලා බලනවා කව්ද හයි යූසර්ස්ලා කියලා. එයාලව හොයලා එයාලගෙ ලිස්ට් එකට දාගෙන එවැනි පුද්ගලයන්ට මෙන්න මේ කියන ලිමිට් එක දානවලු. ඔන්න මම අද ඔයාලට දෙන්න යන්නෙ ශ්‍රී ලංකා ටෙලිකොම් එකෙන් උස්සපු එයාලගෙ මේ ලිස්ට් එක. මේවා ප්‍රසිද්ධ කරන එක තහනම් ඈ... ඒත් ඉතිං උඹලත් මේවා දකින්න එපෑය...:P ඔන්න ඉතින් මේවා ඉස්සුවේ කොහොමද කියලා නං අහන්න එපා...:P. බාගෙන බලන්න. මේවා ෆයිල් 3 ඇති. ඕපන් කරන්න ඕන නම් මයික්‍රොසොෆ්ට් එක්සෙල් (Microsoft Excel) බාවිතා කරන්න වෙනවා. බලන්න ඔයාලගේ යූසර් නේම් එක තියෙනවාද කියලා. තියෙනවා නම් ඔයත් හයි යූසර් කෙනෙක්...:P. [url]http://www.mediafire.com/?u3v09w3dt3tvgmr[/url] Download SLT Broadband Top Secret by -HacKrisH- Link-[[url]http://www.mediafire.com/?u3v09w3dt3tvgmr][/url] ubalatat udawwak wei kiyal ahithalai share kale,udawwak unanam mtat slakala yanna,nikan yanna epa.. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom