Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Today at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SLT එපාම උනා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම 2008 ඉඳන් slt user කෙනෙක්.. fiber packages ගණන් වැඩි නිසා තාම copper line එකක් use කරන්නෙ.

2020, 2021 වෙනකන් ලොකු අවුලක් තිබ්බෙ නෑ හදිසියෙන් connection down උණාම ඇවිත් හදනව..

ඒත් 2021න් පස්සෙ මගේ connection එක හැමවෙලේම වගේ අවුල් වෙන්න ගත්ත..

complain දැම්මම එක එක අය ඇවිත් බලල යනව විතරයි හරියට හදන්නෙ නෑ.. එක්කො speed 1mbps වලට වගේ අඩු කරනව

තව සමහරු ඇවිත් කියන්නෙ මගේ router එක අවුල් අළුත් එකක් දාගන්න කියල (මගේ ළඟ තියෙන්නෙ රටින් ගෙනාපු belkin එකක්.. slt එකෙන් දෙන බාල zte, prolink වගේ ඒවට වඩා සෑහෙන්න හොඳයි)

ඉතිං සුපුරුදු විදියට පහුගිය 27 වෙනිදත් connection නැතුව ගියා.. router එකේ line indicator එක blink වෙනව දිගටම තියෙන්නෙ නෑ..

ඒ මදිවට phone එකත් ring වෙන්නෙ කැඩී කැඩී..

complain කලාම දෙන්නෙක් ඇවිත් බලල කිව්ව මගේ router එක අවුල් කියල..

මම ඇහුව එතකොට splitter එක ගලවලා කෙලින්ම phone එකට විතරක් දුන්නමත් phone එක අවුල් යන්නෙ කොහොමද කියල..

ඒ සැරේ ඔන්න පාරෙ කණුවේ ඉඳල චෙක් කරගෙන ගිහින් උන්ගෙ මොකක්ද අවුලක් තිබුන ඒක හැදුව කියල ගියා..

පැයක් වගේ ගියපු ගමන් ආයිත් connection speed එක 1mbps වලට අඩු කරල

මම ආයිත් complain එකක් දැම්ම..

ඒකට ආවෙ අද උදේ වෙන පොරක්..

මිනිහ ඇවිත් සුපුරුදු උපදෙස්ම දෙනකොට මම කිව්ව තිබ්බ විදියට මගේ speed එක 8mbps වලට හදල යන්න කියල..

දැන් යන්තම් වැඩ.. තව කී දවසක් මෙහෙම තියෙයිද දන්නෙ නෑ..

මුන්ට ඕනෙ මම හිතන්නෙ copper line තියන අයට එපා කරවල fiber වලට මාරු කරවන්නද කොහෙද

තව ටික දවසක් බලල dialog වලට මාරු වෙනව

[QUOTE="pasansnoop, post: 30577741, member: 125460"] මම 2008 ඉඳන් slt user කෙනෙක්.. fiber packages ගණන් වැඩි නිසා තාම copper line එකක් use කරන්නෙ. 2020, 2021 වෙනකන් ලොකු අවුලක් තිබ්බෙ නෑ හදිසියෙන් connection down උණාම ඇවිත් හදනව.. ඒත් 2021න් පස්සෙ මගේ connection එක හැමවෙලේම වගේ අවුල් වෙන්න ගත්ත.. complain දැම්මම එක එක අය ඇවිත් බලල යනව විතරයි හරියට හදන්නෙ නෑ.. එක්කො speed 1mbps වලට වගේ අඩු කරනව :dull: තව සමහරු ඇවිත් කියන්නෙ මගේ router එක අවුල් අළුත් එකක් දාගන්න කියල (මගේ ළඟ තියෙන්නෙ රටින් ගෙනාපු belkin එකක්.. slt එකෙන් දෙන බාල zte, prolink වගේ ඒවට වඩා සෑහෙන්න හොඳයි) ඉතිං සුපුරුදු විදියට පහුගිය 27 වෙනිදත් connection නැතුව ගියා.. router එකේ line indicator එක blink වෙනව දිගටම තියෙන්නෙ නෑ.. ඒ මදිවට phone එකත් ring වෙන්නෙ කැඩී කැඩී.. complain කලාම දෙන්නෙක් ඇවිත් බලල කිව්ව මගේ router එක අවුල් කියල.. මම ඇහුව එතකොට splitter එක ගලවලා කෙලින්ම phone එකට විතරක් දුන්නමත් phone එක අවුල් යන්නෙ කොහොමද කියල.. ඒ සැරේ ඔන්න පාරෙ කණුවේ ඉඳල චෙක් කරගෙන ගිහින් උන්ගෙ මොකක්ද අවුලක් තිබුන ඒක හැදුව කියල ගියා.. පැයක් වගේ ගියපු ගමන් ආයිත් connection speed එක 1mbps වලට අඩු කරල :dull: මම ආයිත් complain එකක් දැම්ම.. ඒකට ආවෙ අද උදේ වෙන පොරක්.. මිනිහ ඇවිත් සුපුරුදු උපදෙස්ම දෙනකොට මම කිව්ව තිබ්බ විදියට මගේ speed එක 8mbps වලට හදල යන්න කියල.. දැන් යන්තම් වැඩ.. තව කී දවසක් මෙහෙම තියෙයිද දන්නෙ නෑ.. මුන්ට ඕනෙ මම හිතන්නෙ copper line තියන අයට එපා කරවල fiber වලට මාරු කරවන්නද කොහෙද :oo: තව ටික දවසක් බලල dialog වලට මාරු වෙනව [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom