Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
SLT එපාවෙනව. පට්ට ස්ලෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

SLT එකේ Time based packages වල තියෙන්නෙ Standard data කියලා උදේ 8:00 - රෑ 12:00 download වලටයි

Free data කියලා දවසෙම upload වලටයි රෑ 12:00 - උදේ 8:00 download වලටයි කියලානෙ. එතකොට අපිට පොඩි වාසියක් තියෙනවා. නැත්නම් day time එකේ upload වලටත් කැපැන්නෙ standard data වලින්නෙ. නිතර files upload කරන කෙනෙක්ට වැඩිපුර හොඳයි.

ගොඩක් අය කියනවා වගේ data වාෂ්ප වෙන එක නම් මට අහුවෙලා නෑ හරියට. කාලයක් NetWorx වගේ ඒවා install කරගෙන data balance එක check කරා. ලොකු වෙනසක් අහුවුණේ නෑ. මං හිතන්නෙ දැන් internet use කරද්දි අපිට කලින්ට වඩා data යන්නේ තියෙන images, videos, අනිත් files වල size එක quality එක වැඩි හින්දා. අනික PC එකක් පාවිච්චි කරනවා නම් ගොඩක් අය නොදැනුවත්ව Chrome, Edge වගෙ දේවල් update වෙනවා. Android වලත් background update වෙන apps තියෙනවා අපි නොදැනුවත්ව. මේවට සමහර දවසට 300MB විතර යනවා. එතකොට දවසට 1GB විතර තියෙන package එකක් පාවිච්චි කරන අයට ඒ වෙනස ගොඩක් දැනෙනවා

[QUOTE="xVOLDYx, post: 28315249, member: 576519"] SLT එකේ Time based packages වල තියෙන්නෙ Standard data කියලා උදේ 8:00 - රෑ 12:00 download වලටයි Free data කියලා දවසෙම upload වලටයි රෑ 12:00 - උදේ 8:00 download වලටයි කියලානෙ. එතකොට අපිට පොඩි වාසියක් තියෙනවා. නැත්නම් day time එකේ upload වලටත් කැපැන්නෙ standard data වලින්නෙ. නිතර files upload කරන කෙනෙක්ට වැඩිපුර හොඳයි. ගොඩක් අය කියනවා වගේ data වාෂ්ප වෙන එක නම් මට අහුවෙලා නෑ හරියට. කාලයක් NetWorx වගේ ඒවා install කරගෙන data balance එක check කරා. ලොකු වෙනසක් අහුවුණේ නෑ. මං හිතන්නෙ දැන් internet use කරද්දි අපිට කලින්ට වඩා data යන්නේ තියෙන images, videos, අනිත් files වල size එක quality එක වැඩි හින්දා. අනික PC එකක් පාවිච්චි කරනවා නම් ගොඩක් අය නොදැනුවත්ව Chrome, Edge වගෙ දේවල් update වෙනවා. Android වලත් background update වෙන apps තියෙනවා අපි නොදැනුවත්ව. මේවට සමහර දවසට 300MB විතර යනවා. එතකොට දවසට 1GB විතර තියෙන package එකක් පාවිච්චි කරන අයට ඒ වෙනස ගොඩක් දැනෙනවා [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom