Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SLT කාලකණ්ණී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම් සමූහයේ

2013 මුල් මාස 9 සඳහා බදුවලට පෙර

ලාභය රුපියල් බිලියන 5.3 දක්වා ඉහළට

ජාතික ඒකාබද්ධ විදුලි සංදේශ සේවා සැපයුම්කරු මෙන්ම 2013 පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ තොරතුරු සංනිවේදන තාක්ෂණ විසඳුම් සැපයුම්කරුද වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම 2013 වර්ෂයේ මුල් මාස 09 සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සහ සමාගම් සමූහයේ මූල්‍ය වාර්තාව නිකුත් කරනු ලැබීය. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම් සමූහය ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී මවු සමාගම සහ එහි ජංගම දුරකථන සැපයුම්කරු වන මොබිටෙල් පුද්ගලික සමාගමද ඇතුළු උප සමාගම් හතකින් සමන්විතය.

ජංගම දුරකථන අංශය ශක්තිමත් වීමත්, දත්ත හා තොග විකුණුම් අංශයන් ව්‍යාප්ත වීමත් (සහ SLT එකට බැන බැන ඒකම පාවිච්චි කරන උන් සිටීම) හේතුකොටගෙන 2013 වර්ෂයේ මුල් මාස නවයේදී ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම් සමූහයේ ආදායම රුපියල් බිලියන 44.6 දක්වා ඉකුත් වර්ෂයේ අදාළ කාලසීමාව තුළ වූ රුපියල් බිලියන 42.3 ට සාපේක්ෂව 5% කින් වර්ධනය වී ඇත. සමාගම් සමූහය වශයෙන් සලකා බලනවිට, අදාළ කාලසීමාව තුළ මෙහෙයුම් වියදම රුපියල් බිලියන 30.68 දක්වා 2012 පළමු මාස 9 තුළ රුපියල් බිලියන 28.15 ට සාපේක්ෂව 9% කින් වර්ධනය වී ඇත. මවු සමාගමේ EBITDA බලපෑම කරණ කොටගෙන වසරින් වසරට 2% ක අඩුවීමක් සහිතව සමාලෝචනයට භාජන වූ කාලය තුළ සමාගම් සමූහය රුපියල් බිලියන 13.90 ක EBITDA වාර්තා කර ඇත.

වර්ෂයෙන් වර්ෂයට සමාගම් සමූහයේ බදු වලට පෙර ලාභය සහ බදු වලට පසු ලාභය පිළිවෙළින් 13% කින් සහ 24% කින් එනම් පිළිවෙළින් රුපියල් බිලියන 5.3 සහ රුපියල් බිලියන 3.9 දක්වා වර්ධනය වී ඇත. සමාගම් සමූහයේ මෙහෙයුම් නොවන ගනුදෙනු ක්ෂේත්රවල සතුටුදායක වර්ධනය මේ සඳහා දායක වී තිබේ.

ඉකුත් වර්ෂයේ අදාළ කාලසීමාවෙහි රුපියල් බිලියන 25.8 ට සාපේක්ෂව ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී මවු සමාගම 2013 පළමු මාස 9 ඇතුළත 4% ක වසරින් වසර වර්ධනයක්ද සමඟ රුපියල් බිලියන 26.9 ක ආදායමක් වර්තා කර ඇත. හඬ සේවා නොවන අංශ මගින් සමාගමට ආදායම උත්පාදනය කිරීමට පෙරමුණ ගනිමින් දත්ත, තොග විකුණුම්, ව්‍යවසායික, ගෝලීය සහ Peo TV සේවා අංශ මෙම වර්ධනයට දායක වී ඇත. ශ්‍රී ලංකා ටෙලිකොම් තත්ත්ව කළමනාකරණ පද්ධති වෙනුවෙන් මෑතකදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් පිරිනමන ලද ISO 9001:2008 තත්ත්ව සම්මානය ව්‍යාපාර කෙරෙහි පාරිභෝගික විශ්වාසය තහවුරු කර ඇත. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් සපයනු ලබන සියලුම දේශීය සහ ජාත්‍යන්තර සේවාවන්ද, දිවයින පුරා පිහිටි ශාඛා කාර්යාල වල මෙහෙයුම්ද මෙම සහතිකයෙන් ආවරණය වේ. පසුගියදා පිරිනමන ලද බිස්නස් ටුඩේ හොඳම ව්‍යාපාර 25 සම්මානයෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් හොඳම ව්‍යාපාර 10 අතරටද, ශ්‍රී ලංකා ටෙලිකොම් පාරිභෝගිකයන් හොඳම සම්මාන 25 ටද අයත්වනු දක්නට ලැබිණි. මෙය ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික සහ ව්‍යවසායක ප්‍රජාව බලගැන්වීම සම්බන්ධයෙන් සමාගමේ කැපවීම පිළිබඳ හොඳම සාක්ෂියකි. එසේම LMD ලැයිස්තුගත සමාගම් 100 න් 72% ක්ම ශ්‍රී ලංකා ටෙලිකොම් පාරිභෝගිකයන් වීමද අතිශයින් වැදගත් කරුණකි.

ශ්‍රී ලංකා ටෙලිකොම් මෙහෙයුම් වියදම 11% කින් රුපියල් බිලියන 19.7 දක්වා වර්ධනය වී ඇත. සමාලෝචනයට භාජන වූ කාලසීමව තුළ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම 27% EBITDA (පොලී, බදු, ක්ෂයවීම් සහ ක්රමක්ෂය වීම් වලට පෙර ඉපයීම්) ආන්තිකයක්ද සමඟ රුපියල් බිලියන 7.19 ක පොලී, බදු, ක්ෂයවීම් සහ ක්රමක්ෂය වීම් වලට පෙර ඉපයීමක් (EBITDA) වාර්තා කර ඇත. 2012 අදාළ කාලසීමාව තුළ රුපියල් බිලියන 8.01 EBITDA (පොලී, බදු, ක්ෂයවීම් සහ ක්රමක්ෂය වීම් වලට පෙර ඉපයීම) සමඟ සැසඳීමේදී මෙය 10% ක පහත වැටීමකි. ඉකුත් වර්ෂයේ රුපියල් බිලියන 17.81 හා සංසන්දනය කිරීමේදී රුපියල් බිලියන 19.72 දක්වා 11% කින් වර්ධනය වූ මෙහෙයුම් වියදම මෙයට විශාල වශයෙන් හේතුවිය. ප්‍රමාද වූ විදුලි සංදේශ ගාස්තු වෙනුවෙන් එකවර ගෙවන රුපියල් මිලියන 345 අධි අයකිරීම් සමඟ උද්ධමන සාධක සහ අලුත්වැඩියා කිරීම් හා නඩත්තු වියදම්ද, මෙහෙයුම් වියදම් වර්ධනයෙහිලා සැලකිය යුතු අන්දමින් බලපා ඇත.

සමාගම වසර තුළ පිළිවෙළින් 24% හා 28% ක අවපාතයක් වාර්තා කරමින් සමාලෝචනයට භාජන වූ ප්‍රථම මාස 9 කාලසීමාව තුළ බදුවලට පෙර ශුද්ධ ලාභය රුපියල් බිලියන 3.16 ක්ද, බදු වලට පසු ශුද්ධ ලාභය රුපියල් බිලියන 2.22 ක්ද වාර්තා කර ඇත. කෙසේ වෙතත් වඩාත් සතුටුදායක සේවාවක් සපයනු පිණිස ගනු ලැබූ පියවරවල ප්‍රතිඵලයක් වශයෙන් සමාගම ඉකුත් කාර්තුවට සාපේක්ෂව 22.7% ක සහ 41.6% ක බදුවලට පෙර සහ බදුවලට පසු ශුද්ධ ලාභයේ සැලකිය යුතු වර්ධනයක් වාර්තා කර ඇත.

සමාගම විශාල ආයෝජනයක් කරමින් ජාතික විදුලි සංදේශ ජාලය ගොඩනැගීමේ ක්‍රියාවලියක නිරතව සිටී. 50% කට වැඩි කොටස් අයිතියක් රජය හා ඒ අනුබද්ධ ආයතන සතුවන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සංඛ්‍යාංක (ඩිජිටල්) ආර්ථිකයක් බලගැන්වීම පිණිස නිවැරැදි ප්‍රතිපත්ති සහ උපාය මාර්ග අනුගමනය කරමින් ස්මාර්ට් ශ්‍රී ලංකා යන ජාතියේ දැක්ම යථාර්ථයක් කර ගැනීම සඳහා කැපවී සිටී.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම් සමූහයේ ජංගම දුරකථන සේවාවන් නියෝජනය කරන මොබිටෙල් සමාගම 2013 තුන්වැනි කාර්තුවේද ඉතා සාර්ථක කාර්ය සාධනයක් සමඟ අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරයි. ඉකුත් වර්ෂයේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 2013 ප්‍රථම මාස නවයේ 11% ක ආදායම් වර්ධනයක් පෙන්නුම් කරයි. 2013 තුන්වැනි කාර්තුවේදී එහි ආදායම රුපියල් බිලියන 7.0 ඉක්මවමින් ඉකුත් කාර්තුවට වඩා 5% කින් වැඩිවී ඇත. සමස්ත ග්රාහක පදනමේ 13% ක වර්ධනයක් වාර්තාකරමින් හඬ සහ දත්ත යන දෙඅංශයෙන්ම මොබිටෙල් ජංගම දුරකථන ග්රාහකයන්ගේ සංඛ්‍යාව වර්ධනය වීම මෙයට ප්‍රධාන වශයෙන්ම බලපා ඇත. මෙය පාරිභෝගිකයන්ට වඩාත් තෘප්තිමත් මොබිටෙල් අත්දැකීම් සපයමින් අති නවීන තාක්ෂණය, ධාරිතා වර්ධනය මෙන්ම ආවරණ කලාප ව්‍යාප්තිය සඳහා සිදුකරන ලද ආයෝජනවල ප්රතිඵලයකි.

උග්‍ර තරගකාරීත්වය හමුවේ වුවද, හඬ වෙළෙඳපොළෙහි මනාව ස්ථායි වෙමින් සියලුම ප්‍රධාන ලාභදායි දර්ශකවල ඉතා යහපත් ප්‍රගතියක් වාර්තා කිරීමට මොබිටෙල් සමාගම සමත්වී ඇත. ආදායමෙහි වර්ධනයක් පිළිබිඹු කරමින් වසරින් වසර EBITDA (පොලී, බදු, ක්ෂවීම් සහ ක්රමක්ෂය වීම් වලට පෙර ඉපයීම්) සහ EBIT (පොලී, බදු වලට පෙර ඉපයීම) පිළිවෙළින් 16% ක සහ 29% ක වර්ධනයක් පෙන්නුම් කරයි. 2013 පළමු මාස 09 තුළ EBITDA ආන්තිකය 34% ට ඉහළ නැග ඇති අතර 2013 පළමු අර්ධ වර්ෂය අවසානයේ EBITDA ආන්තිකය වන 32% හා සංසන්දනය කිරීමේදී එය ප්‍රතිශත අංක 2 ක වැඩිවීමකි. ඵලදායිතාව දියුණු කිරීම උපරිම ඵල ලබාගත හැකි පරිදි පිරිවැය පාලනය, ආදිය සම්බන්ධයෙන් කාලීනව ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් මෙම ජයග්‍රහණ ලබාගත හැකිවිය.

පොලී, බදු, ක්ෂයවීම් සහ ක්රමක්ෂය වීම් වලට පෙර ඉපයීම (EBITDA) සහ පොලී, බදු වලට පෙර ඉපයීම (EBIT) වර්ධනයවීම මෙන්ම ඉකුත් වර්ෂයේ අනුරූප කාලසීමාවට සාපේක්ෂව ව්‍යවහාර මුදල් පිරිවැය පහත වැටීමත් නිසා 2013 පළමු මාස නවය තුළ බදු වලට පසු ශුද්ධ ලාභයේ සැලකියයුතු වර්ධනයක් වාර්තා වී ඇත.

source - http://www.divaina.com/2013/11/17/economic01.html

හරි සන්තෝසයි.....

[QUOTE="funkyguy89, post: 15963455, member: 250919"] [LEFT][FONT=Times New Roman][SIZE=5][SIZE=4][U][B][SIZE=5][COLOR=#003300]ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම් සමූහයේ [/COLOR][/SIZE][/B][/U][/SIZE][/SIZE][/FONT] [FONT=Times New Roman][SIZE=5][SIZE=4][U][B][SIZE=5]2013 මුල් මාස 9 සඳහා බදුවලට පෙර [/SIZE][/B][/U][/SIZE][/SIZE][/FONT] [FONT=Times New Roman][SIZE=5][SIZE=4][U][B][SIZE=5] ලාභය රුපියල් බිලියන 5.3 දක්වා ඉහළට [/SIZE][/B][/U][/SIZE][/SIZE][/FONT] [/LEFT] [FONT=Times New Roman][SIZE=5][SIZE=4] [IMG]http://www.divaina.com/2013/11/17/boss.jpg[/IMG]ජාතික ඒකාබද්ධ විදුලි සංදේශ සේවා සැපයුම්කරු මෙන්ම 2013 පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ තොරතුරු සංනිවේදන තාක්ෂණ විසඳුම් සැපයුම්කරුද වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම 2013 වර්ෂයේ මුල් මාස 09 සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සහ සමාගම් සමූහයේ මූල්‍ය වාර්තාව නිකුත් කරනු ලැබීය. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම් සමූහය ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී මවු සමාගම සහ එහි ජංගම දුරකථන සැපයුම්කරු වන මොබිටෙල් පුද්ගලික සමාගමද ඇතුළු උප සමාගම් හතකින් සමන්විතය. ජංගම දුරකථන අංශය ශක්තිමත් වීමත්, දත්ත හා තොග විකුණුම් අංශයන් ව්‍යාප්ත වීමත් [B][SIZE=6][COLOR=Red](සහ SLT එකට බැන බැන ඒකම පාවිච්චි කරන උන් සිටීම)[/COLOR][/SIZE][/B] හේතුකොටගෙන 2013 වර්ෂයේ මුල් මාස නවයේදී ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම් සමූහයේ ආදායම රුපියල් බිලියන 44.6 දක්වා ඉකුත් වර්ෂයේ අදාළ කාලසීමාව තුළ වූ රුපියල් බිලියන 42.3 ට සාපේක්ෂව 5% කින් වර්ධනය වී ඇත. සමාගම් සමූහය වශයෙන් සලකා බලනවිට, අදාළ කාලසීමාව තුළ මෙහෙයුම් වියදම රුපියල් බිලියන 30.68 දක්වා 2012 පළමු මාස 9 තුළ රුපියල් බිලියන 28.15 ට සාපේක්ෂව 9% කින් වර්ධනය වී ඇත. මවු සමාගමේ EBITDA බලපෑම කරණ කොටගෙන වසරින් වසරට 2% ක අඩුවීමක් සහිතව සමාලෝචනයට භාජන වූ කාලය තුළ සමාගම් සමූහය රුපියල් බිලියන 13.90 ක EBITDA වාර්තා කර ඇත. [IMG]http://www.divaina.com/2013/11/17/telecom.jpg[/IMG]වර්ෂයෙන් වර්ෂයට සමාගම් සමූහයේ බදු වලට පෙර ලාභය සහ බදු වලට පසු ලාභය පිළිවෙළින් 13% කින් සහ 24% කින් එනම් පිළිවෙළින් රුපියල් බිලියන 5.3 සහ රුපියල් බිලියන 3.9 දක්වා වර්ධනය වී ඇත. සමාගම් සමූහයේ මෙහෙයුම් නොවන ගනුදෙනු ක්ෂේත්රවල සතුටුදායක වර්ධනය මේ සඳහා දායක වී තිබේ. ඉකුත් වර්ෂයේ අදාළ කාලසීමාවෙහි රුපියල් බිලියන 25.8 ට සාපේක්ෂව ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී මවු සමාගම 2013 පළමු මාස 9 ඇතුළත 4% ක වසරින් වසර වර්ධනයක්ද සමඟ රුපියල් බිලියන 26.9 ක ආදායමක් වර්තා කර ඇත. හඬ සේවා නොවන අංශ මගින් සමාගමට ආදායම උත්පාදනය කිරීමට පෙරමුණ ගනිමින් දත්ත, තොග විකුණුම්, ව්‍යවසායික, ගෝලීය සහ Peo TV සේවා අංශ මෙම වර්ධනයට දායක වී ඇත. ශ්‍රී ලංකා ටෙලිකොම් තත්ත්ව කළමනාකරණ පද්ධති වෙනුවෙන් මෑතකදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් පිරිනමන ලද ISO 9001:2008 තත්ත්ව සම්මානය ව්‍යාපාර කෙරෙහි පාරිභෝගික විශ්වාසය තහවුරු කර ඇත. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් සපයනු ලබන සියලුම දේශීය සහ ජාත්‍යන්තර සේවාවන්ද, දිවයින පුරා පිහිටි ශාඛා කාර්යාල වල මෙහෙයුම්ද මෙම සහතිකයෙන් ආවරණය වේ. පසුගියදා පිරිනමන ලද බිස්නස් ටුඩේ හොඳම ව්‍යාපාර 25 සම්මානයෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් හොඳම ව්‍යාපාර 10 අතරටද, ශ්‍රී ලංකා ටෙලිකොම් පාරිභෝගිකයන් හොඳම සම්මාන 25 ටද අයත්වනු දක්නට ලැබිණි. මෙය ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික සහ ව්‍යවසායක ප්‍රජාව බලගැන්වීම සම්බන්ධයෙන් සමාගමේ කැපවීම පිළිබඳ හොඳම සාක්ෂියකි. එසේම LMD ලැයිස්තුගත සමාගම් 100 න් 72% ක්ම ශ්‍රී ලංකා ටෙලිකොම් පාරිභෝගිකයන් වීමද අතිශයින් වැදගත් කරුණකි. ශ්‍රී ලංකා ටෙලිකොම් මෙහෙයුම් වියදම 11% කින් රුපියල් බිලියන 19.7 දක්වා වර්ධනය වී ඇත. සමාලෝචනයට භාජන වූ කාලසීමව තුළ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම 27% EBITDA (පොලී, බදු, ක්ෂයවීම් සහ ක්රමක්ෂය වීම් වලට පෙර ඉපයීම්) ආන්තිකයක්ද සමඟ රුපියල් බිලියන 7.19 ක පොලී, බදු, ක්ෂයවීම් සහ ක්රමක්ෂය වීම් වලට පෙර ඉපයීමක් (EBITDA) වාර්තා කර ඇත. 2012 අදාළ කාලසීමාව තුළ රුපියල් බිලියන 8.01 EBITDA (පොලී, බදු, ක්ෂයවීම් සහ ක්රමක්ෂය වීම් වලට පෙර ඉපයීම) සමඟ සැසඳීමේදී මෙය 10% ක පහත වැටීමකි. ඉකුත් වර්ෂයේ රුපියල් බිලියන 17.81 හා සංසන්දනය කිරීමේදී රුපියල් බිලියන 19.72 දක්වා 11% කින් වර්ධනය වූ මෙහෙයුම් වියදම මෙයට විශාල වශයෙන් හේතුවිය. ප්‍රමාද වූ විදුලි සංදේශ ගාස්තු වෙනුවෙන් එකවර ගෙවන රුපියල් මිලියන 345 අධි අයකිරීම් සමඟ උද්ධමන සාධක සහ අලුත්වැඩියා කිරීම් හා නඩත්තු වියදම්ද, මෙහෙයුම් වියදම් වර්ධනයෙහිලා සැලකිය යුතු අන්දමින් බලපා ඇත. සමාගම වසර තුළ පිළිවෙළින් 24% හා 28% ක අවපාතයක් වාර්තා කරමින් සමාලෝචනයට භාජන වූ ප්‍රථම මාස 9 කාලසීමාව තුළ බදුවලට පෙර ශුද්ධ ලාභය රුපියල් බිලියන 3.16 ක්ද, බදු වලට පසු ශුද්ධ ලාභය රුපියල් බිලියන 2.22 ක්ද වාර්තා කර ඇත. කෙසේ වෙතත් වඩාත් සතුටුදායක සේවාවක් සපයනු පිණිස ගනු ලැබූ පියවරවල ප්‍රතිඵලයක් වශයෙන් සමාගම ඉකුත් කාර්තුවට සාපේක්ෂව 22.7% ක සහ 41.6% ක බදුවලට පෙර සහ බදුවලට පසු ශුද්ධ ලාභයේ සැලකිය යුතු වර්ධනයක් වාර්තා කර ඇත. සමාගම විශාල ආයෝජනයක් කරමින් ජාතික විදුලි සංදේශ ජාලය ගොඩනැගීමේ ක්‍රියාවලියක නිරතව සිටී. 50% කට වැඩි කොටස් අයිතියක් රජය හා ඒ අනුබද්ධ ආයතන සතුවන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සංඛ්‍යාංක (ඩිජිටල්) ආර්ථිකයක් බලගැන්වීම පිණිස නිවැරැදි ප්‍රතිපත්ති සහ උපාය මාර්ග අනුගමනය කරමින් ස්මාර්ට් ශ්‍රී ලංකා යන ජාතියේ දැක්ම යථාර්ථයක් කර ගැනීම සඳහා කැපවී සිටී. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම් සමූහයේ ජංගම දුරකථන සේවාවන් නියෝජනය කරන මොබිටෙල් සමාගම 2013 තුන්වැනි කාර්තුවේද ඉතා සාර්ථක කාර්ය සාධනයක් සමඟ අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරයි. ඉකුත් වර්ෂයේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 2013 ප්‍රථම මාස නවයේ 11% ක ආදායම් වර්ධනයක් පෙන්නුම් කරයි. 2013 තුන්වැනි කාර්තුවේදී එහි ආදායම රුපියල් බිලියන 7.0 ඉක්මවමින් ඉකුත් කාර්තුවට වඩා 5% කින් වැඩිවී ඇත. සමස්ත ග්රාහක පදනමේ 13% ක වර්ධනයක් වාර්තාකරමින් හඬ සහ දත්ත යන දෙඅංශයෙන්ම මොබිටෙල් ජංගම දුරකථන ග්රාහකයන්ගේ සංඛ්‍යාව වර්ධනය වීම මෙයට ප්‍රධාන වශයෙන්ම බලපා ඇත. මෙය පාරිභෝගිකයන්ට වඩාත් තෘප්තිමත් මොබිටෙල් අත්දැකීම් සපයමින් අති නවීන තාක්ෂණය, ධාරිතා වර්ධනය මෙන්ම ආවරණ කලාප ව්‍යාප්තිය සඳහා සිදුකරන ලද ආයෝජනවල ප්රතිඵලයකි. උග්‍ර තරගකාරීත්වය හමුවේ වුවද, හඬ වෙළෙඳපොළෙහි මනාව ස්ථායි වෙමින් සියලුම ප්‍රධාන ලාභදායි දර්ශකවල ඉතා යහපත් ප්‍රගතියක් වාර්තා කිරීමට මොබිටෙල් සමාගම සමත්වී ඇත. ආදායමෙහි වර්ධනයක් පිළිබිඹු කරමින් වසරින් වසර EBITDA (පොලී, බදු, ක්ෂවීම් සහ ක්රමක්ෂය වීම් වලට පෙර ඉපයීම්) සහ EBIT (පොලී, බදු වලට පෙර ඉපයීම) පිළිවෙළින් 16% ක සහ 29% ක වර්ධනයක් පෙන්නුම් කරයි. 2013 පළමු මාස 09 තුළ EBITDA ආන්තිකය 34% ට ඉහළ නැග ඇති අතර 2013 පළමු අර්ධ වර්ෂය අවසානයේ EBITDA ආන්තිකය වන 32% හා සංසන්දනය කිරීමේදී එය ප්‍රතිශත අංක 2 ක වැඩිවීමකි. ඵලදායිතාව දියුණු කිරීම උපරිම ඵල ලබාගත හැකි පරිදි පිරිවැය පාලනය, ආදිය සම්බන්ධයෙන් කාලීනව ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් මෙම ජයග්‍රහණ ලබාගත හැකිවිය. පොලී, බදු, ක්ෂයවීම් සහ ක්රමක්ෂය වීම් වලට පෙර ඉපයීම (EBITDA) සහ පොලී, බදු වලට පෙර ඉපයීම (EBIT) වර්ධනයවීම මෙන්ම ඉකුත් වර්ෂයේ අනුරූප කාලසීමාවට සාපේක්ෂව ව්‍යවහාර මුදල් පිරිවැය පහත වැටීමත් නිසා 2013 පළමු මාස නවය තුළ බදු වලට පසු ශුද්ධ ලාභයේ සැලකියයුතු වර්ධනයක් වාර්තා වී ඇත.[/SIZE][/SIZE][/FONT] source - [URL]http://www.divaina.com/2013/11/17/economic01.html[/URL] [SIZE=7][COLOR=Red]හරි සන්තෝසයි.....[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom