Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SLT කේස් එකක්, අත්දැකීමක්, ටිකක් දිග කතාවක්.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

SLT peotv GO එක්ක උන කේස් එකක්...

අත්දැකිමක් කියන්නෙ. කතාව දිගයි,

ගේම අතාරින්න එපා ( සමරි එක )

මම slt peotvgo එකට රෙජිස්ටර් උනා 14th May 2022 ( as a non-SLT customer)

peotvgo කියන්නෙ tv බලන්න පුලුවන් මොබයිල්/pc වලින් (ඔන්ලයින්)

රෙජිස්ටෙශන් එක කිසි අවුලක් නැ සාර්ථකව උනා..

Rs214.92 ක මාසික පේමන්ට් එකත් කාර්ඩ් එකෙන් ගෙව්වා.

මට දැන් රෙජිස්ටර් වෙලා වෙබ් ඉන්ටර්ෆෙස් https://webapp.peotv.com/) එකෙන් tv බලන්න පුලුවන්. කිසි අව්ලක් නැ.

ප්‍රශ්න එන්නෙ දැන්.

1. මට peotvgo selfcare selfcare.peotv.com/ කියන පොර්ටල් එකට යන්න දෙන්නෙ නැ, sms verification එක එන්නෙ නැ.

සෙල්ෆ්කෙයාර් පොර්ටල් එකෙන් තමයි ඉතිං චැන්ල් එකතු කරන්න, අයින් කරන්න, සබ්ක්‍රිප්ශන් එක වෙනස් කරන්න පුලුවන්...

(දැන් අලියා ඉන්නවා හෙන්ඩුව නෑ මම ලග, ඒ වගේ සීන් එකක් )

2. හරි එහෙනම් ඇප් එකෙන්වත් මේ චැන්ල් ටික වෙනස් කරගන්න ට්‍රයි කරමු / මැච් එක බලමු කියලා, slt official web එකෙන් දාලා තියෙන peotvgo ඇප් එකට ලින්ක් එකෙන් ගියා...

palystore එකෙන් කියනවා එහෙම ඇප් එකක් නෑ කියලා

සර්ච් කරලත් බැලුවා, ඒත් නැ...

ඒ උනාට SLT promotion යනවා SL vs BAN මැච් peotvgo එකෙන් බලන්න ඇප් එක ගන්න ..

දැන් මේක මාර සීන් එකක් වෙලා නෙහ්...

සීට් එකක් දෙන්නම් නගින්න කියලා දැන් සීට් නැ බස් එකෙ..

15th May 2022 වෙනිදා ගන්නවා කෝල් එකක් 1212ට

මට තියෙන ප්‍රශ්න කිව්වා මේ සර්විස් එක ගැන.

කෝල් එක අන්ස්වර් කරන අයටත් පර්ශ්නයක් මොකක්ද මෙහ් peotvgo කියන්නෙ කියලා

එයලා රවුටර් රීස්ටාර්ට් කරන්නලු, කේබල් බලන්න්ලු (peotv කියලා හිතලා) කොච්චර කිව්වත් ඉතිං තෙරුනෙ නැ..

කොම්ප්ලෙන් එකක් දාන්නම් කිව්වා..

හැබැයි මට රෙෆරන්ස් නම්බර් එකක් දුන්නෙ නැ...

අන්න එතන තමයි මට තෙරුනෙ වැඩෙ කේස් එකක් කියලා.. රෙෆනස් නම්බර් දෙනවා නෙහ් සාමන්යෙන් slt complain එකකට.

එනපොට හොද නැ වගෙ හිතුන නිසා, කල්පනා කරලා බැලුවා කරන්න දෙයක්,

මතක් උනෙ SLT 1212 email කරලා ප්‍රශ්නෙ කියන්න වගෙම ඒකම TRCL (Telecommunications Regulatory Commission) එකට CC කරන්න..

පලවෙනියටම කරෙ.

සියලු සාක්ෂි එකතු කරගත්තා...

* ගෙවපු බිල් සහ රෙෆනස් නම්බර්

* slt website එකෙ ඇඩ් එක

* මට එන එරර් එකෙ screenshots

* ඇප් එකට ලින්ක් කරපු වෙබ් පෙජ් එක + ලින්ක් එක

* නැති ඇප් ප්‍රොමොට් කරන ප්‍රොමොශන් බැනර්

* palystore එකෙ slt එකෙන් කරන ඇප් සෙක්ශන් එකේ Screenshots

ඔය ඔක්කොම එකතු කරගෙන,

මගෙ කතාව ලිව්වා email එකක. දින / අංක/ ලින්ක් හරියට පෙලගස්වලා.

May 15, 2022 හවස් වෙද්දිම email එක දානවා... (email සෙට් එක comment එකක දාන්නම්)

1212email එකෙන් automated response එකක් එනවා ටික වෙලාවක් යද්දි.

දවස් 2කට පස්සෙ ඒ කියන්නෙ May 17 2022 වෙනිදා එනවා TRCL එකෙන් email එකක්

" කම්ප්ලෙන් එක ලැබුනා මෙන්න රෙෆරන්ස් එක සහ කේස් එක හැන්ඩ් කරන කෙනාගෙ නම සහ ටෙලෙපොන් අංක (Mr. Saman Kumara) කියලා කෙනෙක් හැන්ඩ්ල් කරන්නෙ"

ඒත් එක්කම ටික දවසකින් SLT එකෙන් peotvgo එකෙන් කෝල් එකක් එනවා මොබිටෙල් නම්බර් එකකින්,

මෙහෙමයි මෙහෙයි, කෙස් එක කියලා, (අලුත් අප්ඩෙට් කතාවක්) මම කිව්වා ඉතිං මට අලුත් වර්ශන් එකට දාලා දෙන්න නැතිනම් මගෙ එකෞන්ට් එක අයින් කරන්න කියලා (මොකද මට කොන්ට්‍රොල් කරන්න ස්ලෙෆ් කෙයාර් එකට ලොග් වෙන්න බෑ කියලා)

හරි අපි මේ පැත්තෙන්, unsubscribe කරන්නම් කරලා whatsapp කරන්නම් කිව්වා screenshot එකක්.

කිව්වා විදියටම කරා ඒ මනුස්සයා..

වැඩෙ ශෙප්, ඔක්කොම ඔකෙ වගෙ දැන්... ( ඒ උනාට කතාව ඉවර නැ)

මෙන්න ඊලග මාසෙ June 15 වෙද්දි මගෙන් රු.Rs214.92 කැපුවා කියලා sms එකක් එනවා බැංකුවෙන් SLT එකට ...

(මොකක්ද ඒ උනෙ)

මැයි slt එකෙන් අන්සබ් කරපු peotvgo එකට june වල ගාන කපලා ආයෙත්..

මම අර whatsapp කරපු slt agent ටම screenshot යැව්වා, මෙහෙම කේස් එකක් කියලා

බලන්නම් කිව්ව. ඒ පැත්තෙන්...

මටත් දැන් ඕක මතක නැති වෙලා ගිහින් ඉන්නවෙලාවෙ,

මෙන්න July මාසෙ 15 වෙනිදත් සල්ලි කපනවා slt එකෙන්, peotvgo එකට..

මොකක්ද මේ වෙන්නෙ.. (දැන් 2 පාරක් සල්ලි කැපුවා අන්සබ් කරා කිව්වට පස්සෙ)

ආයෙම අර email thread එකට මැස්ජ් එකක් දැම්මා මේ අලුත් කේස් එකත් කියලා.. (කේස් අප්ඩෙට් එකක්, පෘෆ් එක්කම)

ඒකට email රෙස්පොන්ස් කරන්නෙ නෑ වගෙ ( මගෙ මිස්ටෙක් එකක් email එක දාද්දි රෙෆ්රන්ස් එක දාලා නැ)

එත් කමක් නැ SLT එකෙන් මට email එකක් එවනවා 26 July 2022 salli ටික රිෆන්ඩ් කරන්නම් කියලා (එක තමයි මේ පොටො එක විදියට තියෙන්නෙ)

දැන් වැඩෙ ඉවරයි කියලාද හිතන්නෙ...

තාම නෑ මිතුර... slt එච්චරමට කාර්යක්ශමයි...

මමත් ඉතිං හිතුවා රිෆන්ඩ් වෙන්න ටික දවසක් ගනිවි කියලා දැන් උන් ලියුමත් එවලා නෙහ් තියෙන්නෙ මට ( මතකත් නැති උනා ඇත්තටම)

ඔහොම කාලය ගෙවිලා යද්දි මෙන්න slt උන් ආයෙත් කපනවා සල්ලි August මාසෙට...

මේක හරියන්නෙ නෑ

ආයෙ email එකක් ලිව්වා (මේ පාර රෙෆරන්ස් එක්කම)

හැබැයි email කරෙ TRCL එකෙ මේ කේස් එක බලපු සමන් කුමාරගේ ලොක්කට

Deputy Director of Compliance

Telecommunications Regulatory Commission of Sri Lanka

Ms Menaka Pathirana කියලා කෙනෙක්,

මම ඔයලත් වදයක් වෙනවා දැන්,

මේ කේස් එක මැයි වල ඉදන් මේ යන්නෙ, මෙන්න රෙෆරන්ස් එක සහ මෙයා තමයි කේස් එක හැන්ඩ්ල් කරන්නෙ (සමන් කුමාර)

මෙන්න අන්සබ් කරනවා කියලා එව්ව පෘෆ් එක

මේන්න ඉට පස්සෙ මාස 3ක් තිස්සෙ මගෙන් සල්ලි කපපු බිල්..

දැන් Aug 15 තමයි මේ email එක දාන්නෙ. Deputy Director ට TRCL එකෙ..

ඒ email එක දාලා දවසක් යද්දි පෝලිමට Refund ටික ආවා මට

(june 26 දෙන්නම් කියපු රී ෆන්ඩ් එක අගොස්තු 15 email එකෙන් පස්සෙ ජෙට් එක වගෙ මගෙ එකෞන්ට් එක ආවෙ)

කාලය නම් දිගයි, ඒ උනාට, සල්ලි හොයන්නෙ SLT එකට හෝ වෙන ආයතන වලට නිකරුනෙ පුදන්න නෙවෙ නෙහ්....

ලංකාවෙ සිස්ටම් එක කරප්ට් ඇති බොහො තැන් වලින්,

එ උනාට අපි වගෙ සාමාන්‍ය ජනයාට වෙන ඔප්ශන් එකක් නෑ නෙහ් තමන්ට වෙන අසාධාරන වැඩ වලට ඇක්ශන් එකක් ගන්න....

TRCL / Consumer Affairs Authority වගෙ ආයතන වලින් වැඩක් ගන්න..

ජය...

[ATTACH=full]198494[/ATTACH]

[QUOTE="Max_r, post: 28641687, member: 30468"] SLT peotv GO එක්ක උන කේස් එකක්... අත්දැකිමක් කියන්නෙ. කතාව දිගයි, ගේම අතාරින්න එපා ( සමරි එක ) :rofl: මම slt peotvgo එකට රෙජිස්ටර් උනා 14th May 2022 ( as a non-SLT customer) peotvgo කියන්නෙ tv බලන්න පුලුවන් මොබයිල්/pc වලින් (ඔන්ලයින්) රෙජිස්ටෙශන් එක කිසි අවුලක් නැ සාර්ථකව උනා.. Rs214.92 ක මාසික පේමන්ට් එකත් කාර්ඩ් එකෙන් ගෙව්වා. මට දැන් රෙජිස්ටර් වෙලා වෙබ් ඉන්ටර්ෆෙස් [URL='https://l.facebook.com/l.php?u=https%3A%2F%2Fwebapp.peotv.com%2F%3Ffbclid%3DIwAR0cIDj3XEXVbXEz6QjXp0xM86zflZgxWljRGmigaCEXMXc4tku3BP5t11M&h=AT3bvbpGGs4XWSPA5HwMqkuJoPHKME66nJWcH6TT84BiQ3L7yS5YTXF0HL1VUALCpnGza1JvrPeHnDMoNFemrMz3ksrr11VVzGHXq9VkL5ensMZNIRCZuO5XbJsJWtp_gg&__tn__=-UK*F']https://webapp.peotv.com/[/URL]) එකෙන් tv බලන්න පුලුවන්. කිසි අව්ලක් නැ. ප්‍රශ්න එන්නෙ දැන්. 1. මට peotvgo selfcare [URL='https://l.facebook.com/l.php?u=http%3A%2F%2Fselfcare.peotv.com%2F%3Ffbclid%3DIwAR3jjWe3agQa72w50Sn2hS7OSqfdjRm2xrzKwBEDa2FtPC5K8BRwqIckLAc&h=AT3YvOVT1020ZPHXXiDfB4ayaZ70zgpSTTihR358hLnh4RaoBEY_XR2AobI2mV_jtPEClzSCnDLZ4GAAwt2WdQZWMC3B8XXHopjPxY86aurbVZ7Wa2rxQNa6U5ROJTZKIQ&__tn__=-UK*F']selfcare.peotv.com/[/URL] කියන පොර්ටල් එකට යන්න දෙන්නෙ නැ, sms verification එක එන්නෙ නැ. සෙල්ෆ්කෙයාර් පොර්ටල් එකෙන් තමයි ඉතිං චැන්ල් එකතු කරන්න, අයින් කරන්න, සබ්ක්‍රිප්ශන් එක වෙනස් කරන්න පුලුවන්... (දැන් අලියා ඉන්නවා හෙන්ඩුව නෑ මම ලග, ඒ වගේ සීන් එකක් ) 2. හරි එහෙනම් ඇප් එකෙන්වත් මේ චැන්ල් ටික වෙනස් කරගන්න ට්‍රයි කරමු / මැච් එක බලමු කියලා, slt official web එකෙන් දාලා තියෙන peotvgo ඇප් එකට ලින්ක් එකෙන් ගියා... palystore එකෙන් කියනවා එහෙම ඇප් එකක් නෑ කියලා [IMG alt="🥲"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t45/1.5/16/1f972.png[/IMG] සර්ච් කරලත් බැලුවා, ඒත් නැ... ඒ උනාට SLT promotion යනවා SL vs BAN මැච් peotvgo එකෙන් බලන්න ඇප් එක ගන්න .. දැන් මේක මාර සීන් එකක් වෙලා නෙහ්... සීට් එකක් දෙන්නම් නගින්න කියලා දැන් සීට් නැ බස් එකෙ.. 15th May 2022 වෙනිදා ගන්නවා කෝල් එකක් 1212ට මට තියෙන ප්‍රශ්න කිව්වා මේ සර්විස් එක ගැන. කෝල් එක අන්ස්වර් කරන අයටත් පර්ශ්නයක් මොකක්ද මෙහ් peotvgo කියන්නෙ කියලා [IMG alt="😅"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tac/1.5/16/1f605.png[/IMG][IMG alt="😅"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tac/1.5/16/1f605.png[/IMG] එයලා රවුටර් රීස්ටාර්ට් කරන්නලු, කේබල් බලන්න්ලු (peotv කියලා හිතලා) කොච්චර කිව්වත් ඉතිං තෙරුනෙ නැ.. කොම්ප්ලෙන් එකක් දාන්නම් කිව්වා.. හැබැයි මට රෙෆරන්ස් නම්බර් එකක් දුන්නෙ නැ... අන්න එතන තමයි මට තෙරුනෙ වැඩෙ කේස් එකක් කියලා.. රෙෆනස් නම්බර් දෙනවා නෙහ් සාමන්යෙන් slt complain එකකට. එනපොට හොද නැ වගෙ හිතුන නිසා, කල්පනා කරලා බැලුවා කරන්න දෙයක්, මතක් උනෙ SLT 1212 email කරලා ප්‍රශ්නෙ කියන්න වගෙම ඒකම TRCL (Telecommunications Regulatory Commission) එකට CC කරන්න.. පලවෙනියටම කරෙ. සියලු සාක්ෂි එකතු කරගත්තා... * ගෙවපු බිල් සහ රෙෆනස් නම්බර් * slt website එකෙ ඇඩ් එක * මට එන එරර් එකෙ screenshots * ඇප් එකට ලින්ක් කරපු වෙබ් පෙජ් එක + ලින්ක් එක * නැති ඇප් ප්‍රොමොට් කරන ප්‍රොමොශන් බැනර් * palystore එකෙ slt එකෙන් කරන ඇප් සෙක්ශන් එකේ Screenshots ඔය ඔක්කොම එකතු කරගෙන, මගෙ කතාව ලිව්වා email එකක. දින / අංක/ ලින්ක් හරියට පෙලගස්වලා. May 15, 2022 හවස් වෙද්දිම email එක දානවා... (email සෙට් එක comment එකක දාන්නම්) 1212email එකෙන් automated response එකක් එනවා ටික වෙලාවක් යද්දි. දවස් 2කට පස්සෙ ඒ කියන්නෙ May 17 2022 වෙනිදා එනවා TRCL එකෙන් email එකක් " කම්ප්ලෙන් එක ලැබුනා මෙන්න රෙෆරන්ස් එක සහ කේස් එක හැන්ඩ් කරන කෙනාගෙ නම සහ ටෙලෙපොන් අංක (Mr. Saman Kumara) කියලා කෙනෙක් හැන්ඩ්ල් කරන්නෙ" ඒත් එක්කම ටික දවසකින් SLT එකෙන් peotvgo එකෙන් කෝල් එකක් එනවා මොබිටෙල් නම්බර් එකකින්, මෙහෙමයි මෙහෙයි, කෙස් එක කියලා, (අලුත් අප්ඩෙට් කතාවක්) මම කිව්වා ඉතිං මට අලුත් වර්ශන් එකට දාලා දෙන්න නැතිනම් මගෙ එකෞන්ට් එක අයින් කරන්න කියලා (මොකද මට කොන්ට්‍රොල් කරන්න ස්ලෙෆ් කෙයාර් එකට ලොග් වෙන්න බෑ කියලා) හරි අපි මේ පැත්තෙන්, unsubscribe කරන්නම් කරලා whatsapp කරන්නම් කිව්වා screenshot එකක්. කිව්වා විදියටම කරා ඒ මනුස්සයා.. වැඩෙ ශෙප්, ඔක්කොම ඔකෙ වගෙ දැන්... ( ඒ උනාට කතාව ඉවර නැ) මෙන්න ඊලග මාසෙ June 15 වෙද්දි මගෙන් රු.Rs214.92 කැපුවා කියලා sms එකක් එනවා බැංකුවෙන් SLT එකට ... (මොකක්ද ඒ උනෙ) මැයි slt එකෙන් අන්සබ් කරපු peotvgo එකට june වල ගාන කපලා ආයෙත්.. මම අර whatsapp කරපු slt agent ටම screenshot යැව්වා, මෙහෙම කේස් එකක් කියලා බලන්නම් කිව්ව. ඒ පැත්තෙන්... ----------- මටත් දැන් ඕක මතක නැති වෙලා ගිහින් ඉන්නවෙලාවෙ, මෙන්න July මාසෙ 15 වෙනිදත් සල්ලි කපනවා slt එකෙන්, peotvgo එකට.. මොකක්ද මේ වෙන්නෙ.. (දැන් 2 පාරක් සල්ලි කැපුවා අන්සබ් කරා කිව්වට පස්සෙ) ආයෙම අර email thread එකට මැස්ජ් එකක් දැම්මා මේ අලුත් කේස් එකත් කියලා.. (කේස් අප්ඩෙට් එකක්, පෘෆ් එක්කම) ඒකට email රෙස්පොන්ස් කරන්නෙ නෑ වගෙ ( මගෙ මිස්ටෙක් එකක් email එක දාද්දි රෙෆ්රන්ස් එක දාලා නැ) එත් කමක් නැ SLT එකෙන් මට email එකක් එවනවා 26 July 2022 salli ටික රිෆන්ඩ් කරන්නම් කියලා (එක තමයි මේ පොටො එක විදියට තියෙන්නෙ) දැන් වැඩෙ ඉවරයි කියලාද හිතන්නෙ... තාම නෑ මිතුර... slt එච්චරමට කාර්යක්ශමයි... මමත් ඉතිං හිතුවා රිෆන්ඩ් වෙන්න ටික දවසක් ගනිවි කියලා දැන් උන් ලියුමත් එවලා නෙහ් තියෙන්නෙ මට ( මතකත් නැති උනා ඇත්තටම) ----------- ඔහොම කාලය ගෙවිලා යද්දි මෙන්න slt උන් ආයෙත් කපනවා සල්ලි August මාසෙට... මේක හරියන්නෙ නෑ ආයෙ email එකක් ලිව්වා (මේ පාර රෙෆරන්ස් එක්කම) හැබැයි email කරෙ TRCL එකෙ මේ කේස් එක බලපු සමන් කුමාරගේ ලොක්කට Deputy Director of Compliance Telecommunications Regulatory Commission of Sri Lanka Ms Menaka Pathirana කියලා කෙනෙක්, මම ඔයලත් වදයක් වෙනවා දැන්, මේ කේස් එක මැයි වල ඉදන් මේ යන්නෙ, මෙන්න රෙෆරන්ස් එක සහ මෙයා තමයි කේස් එක හැන්ඩ්ල් කරන්නෙ (සමන් කුමාර) මෙන්න අන්සබ් කරනවා කියලා එව්ව පෘෆ් එක මේන්න ඉට පස්සෙ මාස 3ක් තිස්සෙ මගෙන් සල්ලි කපපු බිල්.. දැන් Aug 15 තමයි මේ email එක දාන්නෙ. Deputy Director ට TRCL එකෙ.. ඒ email එක දාලා දවසක් යද්දි පෝලිමට Refund ටික ආවා මට [IMG alt="😂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t29/1.5/16/1f602.png[/IMG][IMG alt="😅"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tac/1.5/16/1f605.png[/IMG] (june 26 දෙන්නම් කියපු රී ෆන්ඩ් එක අගොස්තු 15 email එකෙන් පස්සෙ ජෙට් එක වගෙ මගෙ එකෞන්ට් එක ආවෙ) කාලය නම් දිගයි, ඒ උනාට, සල්ලි හොයන්නෙ SLT එකට හෝ වෙන ආයතන වලට නිකරුනෙ පුදන්න නෙවෙ නෙහ්.... [B]ලංකාවෙ සිස්ටම් එක කරප්ට් ඇති බොහො තැන් වලින්, එ උනාට අපි වගෙ සාමාන්‍ය ජනයාට වෙන ඔප්ශන් එකක් නෑ නෙහ් තමන්ට වෙන අසාධාරන වැඩ වලට ඇක්ශන් එකක් ගන්න.... TRCL / Consumer Affairs Authority වගෙ ආයතන වලින් වැඩක් ගන්න..[IMG alt="✌️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/te8/1.5/16/270c.png[/IMG] ජය...[/B] [ATTACH type="full" width="589px"]198494[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom