Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SLT නම් එපා.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම නෙට් එක පාවිචිචි කරන්න ගත්තෙත් SLT ලගෙන් ඒක නිසා මම මෙච්චර කාලයක් SLT එකට ආසාවෙන් හිටිය. ඒත් අද මට තේරුන ලංකාවෙ තියෙන ජරාම ISP එක SLT ලා කියල

අපේ ගෙදර මේ ලගක් වෙනකම්ම Home පෑකේජ් එක තමා තිබුනෙ, මගේ අතින් රවුරට් එක පිච්චිල මම ADSL අයින් කරා..

පස්සෙ තමා හිතුනෙ ADSL හොදයි කියල ඒක නිසා මම අයිත් ADSL ගන්න ගියාම උන්ටික කියපි “දෑන් Home Packge එක දෙන්නේ නෑ… ඒ වෙනුවට Limit කරපු Packges වගයක් තමයි තියෙන්නේ, කෑමතිනම් එයින් එකක් ගන්න කියල”. ඉතින් මමත් ඕනෙ පු*ක් කියල අලුතින් දීල තියෙන Webmate කියන Packge එක ගත්තා..

සීන් එක කියන්නෙ මේ මගුල් Packge එක 512kbps Download Speed, 128kbps upload speed, මේකත් 18GB වෙනක් විතරයි , මගේ මේ මාසෙට 23Gb ත් පෑනල දෑන් මගේ download speed එක 64kbps

අඩුමගානෙ Facebook එකවත් ලෝඩ් වෙන්නේ නෑ…….

එලකිරි ගෑන ඉතින් කිනම් කතාද.

මම මේ Post එකත් දාන්නේ පෑයක් විතර තටමල

මම උබලට කියන්නෙ SLT Home Packge එක තියෙන අය ඔය පෑකෙජ් එක මාරු කරන්න එපා.

ඔය Packge එක උබලට නිකන් කාන්තාරෙ දියපොදක්වගේ වටිනව, ඒක නිසා පසු නොබලා Download කරපන්.

අනික තමා SLT Webmate Packge එක දන්න එකෙක්ට ගන්න කියන්න එපා…..

මම කියන්නෙ බොරුනම් බලපන් මෙන්න මගේ Speed test එක

[QUOTE="pubudu lakmal, post: 10994005, member: 218661"] [SIZE="4"][CENTER]මම නෙට් එක පාවිචිචි කරන්න ගත්තෙත් SLT ලගෙන්:nerd: ඒක නිසා මම මෙච්චර කාලයක් SLT එකට ආසාවෙන් හිටිය. ඒත් අද මට තේරුන ලංකාවෙ තියෙන ජරාම ISP එක SLT ලා කියල:frown: අපේ ගෙදර මේ ලගක් වෙනකම්ම Home පෑකේජ් එක තමා තිබුනෙ, මගේ අතින් රවුරට් එක පිච්චිල මම ADSL අයින් කරා..:oo: පස්සෙ තමා හිතුනෙ ADSL හොදයි කියල:rolleyes: ඒක නිසා මම අයිත් ADSL ගන්න ගියාම උන්ටික කියපි “දෑන් Home Packge එක දෙන්නේ නෑ… ඒ වෙනුවට Limit කරපු Packges වගයක් තමයි තියෙන්නේ, කෑමතිනම් එයින් එකක් ගන්න කියල”. ඉතින් මමත් ඕනෙ පු*ක් කියල අලුතින් දීල තියෙන Webmate කියන Packge එක ගත්තා.. සීන් එක කියන්නෙ මේ මගුල් Packge එක 512kbps Download Speed, 128kbps upload speed, මේකත් 18GB වෙනක් විතරයි , මගේ මේ මාසෙට 23Gb ත් පෑනල දෑන් මගේ download speed එක 64kbps :angry: අඩුමගානෙ Facebook එකවත් ලෝඩ් වෙන්නේ නෑ…….:no: එලකිරි ගෑන ඉතින් කිනම් කතාද.:P මම මේ Post එකත් දාන්නේ පෑයක් විතර තටමල :baffled: මම උබලට කියන්නෙ SLT Home Packge එක තියෙන අය ඔය පෑකෙජ් එක මාරු කරන්න එපා. ඔය Packge එක උබලට නිකන් කාන්තාරෙ දියපොදක්වගේ වටිනව, ඒක නිසා පසු නොබලා Download කරපන්.;) අනික තමා SLT Webmate Packge එක දන්න එකෙක්ට ගන්න කියන්න එපා…..:yes: [/CENTER][/SIZE] [SIZE="4"]මම කියන්නෙ බොරුනම් බලපන් මෙන්න මගේ Speed test එක[/SIZE] [IMG]http://www.speedtest.net/result/1496622838.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom