Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SLT බ්‍රොඩ්බෑන්ඩ් හතර ගුණයක් අධිවේගයකින් (16M
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

SLT බ්‍රොඩ්බෑන්ඩ් හතර ගුණයක් අධිවේගයකින් (16M

SLT බ්‍රොඩ්බෑන්ඩ් සමඟ ඔබේ

www හතර ගුණයක් දක්වා වැඩි වර්ධනය වූ

අධිවේගයකින්

ශ්‍රී ලාංකේය සන්නිවේදන ක්ෂේත්රයට පෙරළිකාර නව වෙනසක් හදුන්වාදෙමින් ශ්‍රී ලංකා ටෙලිකොම් තම බ්‍රොaඩ්බෑන්ඩ් පාරිභෝගිකයන් සදහා 4 ගුණයක් දක්වා වර්ධනය වූ නව ප්‍රවේගයක් තිළිණ කරයි. 2012 ජනවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක මෙම නවමු සේවාව සමග එක්වී තත්පරයට මෙගාබයිට් 16 (16Mbps) දක්වා වර්ධනය වූ අධිවේගයක් ඔබට අත්විදිය හැකිය. කවදත් රටේ අන්තර්ජාල භාවිතාව ගුණාත්මකව ඉහළ නංවමින් පෙරළිකාර වෙනසකට මුල පුරන ශ්‍රී ලංකා ටෙලිකොම් නව වසරට හදුන්වාදෙන මෙම නව වෙනස සමග රට පුරා විසිර පැතිරුණ පාරිභෝගිකයන්ට සහ නව සබදතා හිමියන්ට ද එක්විය හැකිය. මේ සදහා ඔබේ අවශ්‍යතාවට ගැළපෙන පරිදි තෝරාගත හැකි නව අධිවේගී බ්‍රොaඩ්බෑන්ඩ් පැකේජ ගණනාවක් ද හදුන්වා දී ඇත. සිව් ගුණයක් දක්වා ඉහළ යන මෙම නව අධිවේගී ප්‍රවේගය සමග නව වසරේ ඔබේ අන්තර්ජාල ප්‍රවේශය වඩාත් පහසු කරවීමෙන් ශ්‍රී ලංකාවේ අන්තර්ජාල පරිහරණය ඉහළ නැංවීම ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ ප්රමුඛ අපේක්ෂාවයි.

නව වසරේදීත් වැඩි දියුණු වන ආර්ථික සංවර්ධනයට සහ සමාජීය සශ්‍රීකත්වයට ජාතික සන්නිවේදන සේවා දායකයා ලෙස වර්ධනීය වූ විශිෂ්ට සේවාවක් ලබාදීම තම අපේක්ෂාව බව ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම පවසයි. ඒ සදහා පුරෝගාමී වෙමින් නව වසර උදාවේ සිට SLT බ්‍රොaඩ්බෑන්ඩ් වේගය හතර ගුණයක් දක්වා වර්ධනය කර ඇත. එහිදී තත්පරයට මෙගාබයිට් 16 ක් (16ඵඉචි) දක්වා ඉහළ නැංවුණු අධිවේගයක් පාරිභෝගිකයන්ට අත්විදිය හැකිය.

එකම රටක් එකම හඩක් තේමාවෙන් ගුණාත්මකව සන්නිවේදනයක් රට තුළ ඇති කළ ශ්‍රී ලංකා ටෙලිකොම් රට පුරා සිටින පාරිභෝගිකයන් ගේ විවිධ වූ අවශ්‍යතා හදුනාගනිමින් නිසි සන්නිවේදනයෙන් සහෝදරත්වය සමගිය ගොඩනැංවීම සදහා වැඩිදියුණු වූ සේවාවන් හදුන්වාදීමට තවදුරටත් බලාපොරොත්තු වෙයි. හදුන්වාදෙන අසමසම වූ බ්‍රොaඩ්බෑන්ඩ් අත්දැකීමත් සමග එක්ව වසර පුරා ඔබේ දැනුම විනෝදය සහ සබදතා වැඩිදියුණු කර ගත හැක.

source

[QUOTE="sanduntharu, post: 11757456, member: 223097"] [b]SLT බ්‍රොඩ්බෑන්ඩ් හතර ගුණයක් අධිවේගයකින් (16M[/b] [CENTER][SIZE=6][B][COLOR=Red]SLT බ්‍රොඩ්බෑන්ඩ් සමඟ ඔබේ [/COLOR][/B][/SIZE] [SIZE=6][B][COLOR=Red] www හතර ගුණයක් දක්වා වැඩි වර්ධනය වූ [/COLOR][/B][/SIZE] [SIZE=6][B][COLOR=Red] අධිවේගයකින්[/COLOR][/B][/SIZE] [/CENTER] [FONT=Times New Roman][SIZE=5][SIZE=4] [/SIZE] [/SIZE][/FONT][CENTER][SIZE=4] [B][SIZE=5][COLOR=Blue]ශ්‍රී ලාංකේය සන්නිවේදන ක්ෂේත්රයට පෙරළිකාර නව වෙනසක් හදුන්වාදෙමින් ශ්‍රී ලංකා ටෙලිකොම් තම බ්‍රොaඩ්බෑන්ඩ් පාරිභෝගිකයන් සදහා 4 ගුණයක් දක්වා වර්ධනය වූ නව ප්‍රවේගයක් තිළිණ කරයි. 2012 ජනවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක මෙම නවමු සේවාව සමග එක්වී තත්පරයට මෙගාබයිට් 16 (16Mbps) දක්වා වර්ධනය වූ අධිවේගයක් ඔබට අත්විදිය හැකිය. කවදත් රටේ අන්තර්ජාල භාවිතාව ගුණාත්මකව ඉහළ නංවමින් පෙරළිකාර වෙනසකට මුල පුරන ශ්‍රී ලංකා ටෙලිකොම් නව වසරට හදුන්වාදෙන මෙම නව වෙනස සමග රට පුරා විසිර පැතිරුණ පාරිභෝගිකයන්ට සහ නව සබදතා හිමියන්ට ද එක්විය හැකිය. මේ සදහා ඔබේ අවශ්‍යතාවට ගැළපෙන පරිදි තෝරාගත හැකි නව අධිවේගී බ්‍රොaඩ්බෑන්ඩ් පැකේජ ගණනාවක් ද හදුන්වා දී ඇත. සිව් ගුණයක් දක්වා ඉහළ යන මෙම නව අධිවේගී ප්‍රවේගය සමග නව වසරේ ඔබේ අන්තර්ජාල ප්‍රවේශය වඩාත් පහසු කරවීමෙන් ශ්‍රී ලංකාවේ අන්තර්ජාල පරිහරණය ඉහළ නැංවීම ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ ප්රමුඛ අපේක්ෂාවයි.[/COLOR][/SIZE][/B][/SIZE][B][SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=5][COLOR=Blue] නව වසරේදීත් වැඩි දියුණු වන ආර්ථික සංවර්ධනයට සහ සමාජීය සශ්‍රීකත්වයට ජාතික සන්නිවේදන සේවා දායකයා ලෙස වර්ධනීය වූ විශිෂ්ට සේවාවක් ලබාදීම තම අපේක්ෂාව බව ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම පවසයි. ඒ සදහා පුරෝගාමී වෙමින් නව වසර උදාවේ සිට SLT බ්‍රොaඩ්බෑන්ඩ් වේගය හතර ගුණයක් දක්වා වර්ධනය කර ඇත. එහිදී තත්පරයට මෙගාබයිට් 16 ක් (16ඵඉචි) දක්වා ඉහළ නැංවුණු අධිවේගයක් පාරිභෝගිකයන්ට අත්විදිය හැකිය. [/COLOR][/SIZE][SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=5][COLOR=Blue] එකම රටක් එකම හඩක් තේමාවෙන් ගුණාත්මකව සන්නිවේදනයක් රට තුළ ඇති කළ ශ්‍රී ලංකා ටෙලිකොම් රට පුරා සිටින පාරිභෝගිකයන් ගේ විවිධ වූ අවශ්‍යතා හදුනාගනිමින් නිසි සන්නිවේදනයෙන් සහෝදරත්වය සමගිය ගොඩනැංවීම සදහා වැඩිදියුණු වූ සේවාවන් හදුන්වාදීමට තවදුරටත් බලාපොරොත්තු වෙයි. හදුන්වාදෙන අසමසම වූ බ්‍රොaඩ්බෑන්ඩ් අත්දැකීමත් සමග එක්ව වසර පුරා ඔබේ දැනුම විනෝදය සහ සබදතා වැඩිදියුණු කර ගත හැක. [/COLOR][/SIZE][/B][LEFT][SIZE=4][URL="http://www.divaina.com/2012/01/01/economic01.html"]source[/URL][/SIZE] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom