Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SLT වලින් Lankabell වලට මාරු වුනා !!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

SLT වලින් Lankabell වලට මාරු වුනා !!

සති දෙකකට විතර ඉස්සෙල්ලා මාත් SLT වලින් Lankabell වලට මාරු වුනා...

SLT 8mb ලයින් එක තිබ්බෙ ඉස්සෙල්ලා. මාසෙන් දවස් විස්සක් වගේ හොදට යූස් කරලා ඊලඟ දවක් 10 කට්ට කාගෙන නෙට් එන්න වෙන්නෙ..

ෆුල් ස්පීඩ් තිබ්බට කනෙක්ශන් එක ලිමිට් නං යූස් කරලා වැඩක් නෑ.. ඒක නිසා මමත් එලකිරි එකේ bell යූස් කරන අයගෙන් අහලා බලලා ගත්තා lankabell 1mb unlimited connection එක..

දැනටනං මට කිසිම ප්රශ්නයක් වුනේ නෑ මුන්ගෙන්... මුන්ගෙ අනික SLT වගේ බොරු වැඩ නෑ... SLT 8mb දෙනවනං අපිට ෆුල් ස්පීඩ් හම්බවෙන්න ඕනෙ (ඒ කියන්නෙ 1mb) ඒත් මට ආවෙ max 600kb. bell එකෙන් මට 128kb stable. සමහර වෙලාවට 150 වගේ යනවා..

http://www.lankabell.com/fixed-broadband.htm

මේකෙන් බලාගන්න මුන්ගෙ packages..

ගන්න ඉස්සෙල්ල හැබැයි coverage එක තියෙනවද කියලා බලන්න. මුං යූස් කරන්නෙ WiMax නිසා.

http://www.lankabell.com/broadband-coverage.htm

ගාන ටිකක් වැඩීයි මුන්ගේ.. ඒ වුනාට ගානට අනුව කනෙක්ශන් එක හොදයි..

මට ගොඩක් උදව් කලේ අපේ SaNDun අයියා

25GB ලිමිට් වෙන අයට මං නං කියන්නෙ බයවෙන්නැතුව lankabell ගන්න කියලා

[QUOTE="Rovin, post: 15057763, member: 121927"] [b]SLT වලින් Lankabell වලට මාරු වුනා !![/b] [SIZE=3]සති දෙකකට විතර ඉස්සෙල්ලා මාත් SLT වලින් Lankabell වලට මාරු වුනා... SLT 8mb ලයින් එක තිබ්බෙ ඉස්සෙල්ලා. මාසෙන් දවස් විස්සක් වගේ හොදට යූස් කරලා ඊලඟ දවක් 10 කට්ට කාගෙන නෙට් එන්න වෙන්නෙ.. ෆුල් ස්පීඩ් තිබ්බට කනෙක්ශන් එක ලිමිට් නං යූස් කරලා වැඩක් නෑ.. ඒක නිසා මමත් එලකිරි එකේ bell යූස් කරන අයගෙන් අහලා බලලා ගත්තා lankabell 1mb unlimited connection එක.. දැනටනං මට කිසිම ප්රශ්නයක් වුනේ නෑ මුන්ගෙන්... මුන්ගෙ අනික SLT වගේ බොරු වැඩ නෑ... SLT 8mb දෙනවනං අපිට ෆුල් ස්පීඩ් හම්බවෙන්න ඕනෙ (ඒ කියන්නෙ 1mb) ඒත් මට ආවෙ max 600kb. bell එකෙන් මට 128kb stable. සමහර වෙලාවට 150 වගේ යනවා.. [URL]http://www.lankabell.com/fixed-broadband.htm[/URL] මේකෙන් බලාගන්න මුන්ගෙ packages.. ගන්න ඉස්සෙල්ල හැබැයි coverage එක තියෙනවද කියලා බලන්න. මුං යූස් කරන්නෙ WiMax නිසා. [URL]http://www.lankabell.com/broadband-coverage.htm[/URL] ගාන ටිකක් වැඩීයි මුන්ගේ.. ඒ වුනාට ගානට අනුව කනෙක්ශන් එක හොදයි.. මට ගොඩක් උදව් කලේ අපේ [URL="http://www.elakiri.com/forum/member.php?u=20"]SaNDun[/URL] අයියා :) 25GB ලිමිට් වෙන අයට මං නං කියන්නෙ බයවෙන්නැතුව lankabell ගන්න කියලා :)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom