Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SLT හි ඉබි www නොහොත් ADSL මුලාව හා TRC හී 64kbps Broadband
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාලිංග අයියාගේ බ්ලොග් එකෙන් උපුටා ගන්නා &#3517

කාලිංග අයියාගේ බ්ලොග් එකෙන් උපුටා ගන්නා ලදී

කාලෙකින් බ්ලොග් එකක් ලිවුවෙත් නෑ, නමුත් මෙය ලිවිය යුතු කාලය පැමිණ ඇත. දැනට SLT නොහොත Sri Lanka Telecom, නැතිනම් ඔවුගේ මෝඩ වෙළද දැන්වීම අනුව www විසින් ග්‍රහකයන් මුලාකිරීමක් ආරම්බ කර ඇත. එහම් මුලාකිරීම නම් කිසිදු දැනුම් දීමක් නොමැතිව හෝ අනුමැතියක් TRC වෙනි නොමැතිව (එසේ අනුමැතියක් ඇතිනම් එය සියලුම පාරිබෝහිකයන්ට දැනුම් දිය යුතුයි.) වැඩිපුර download කරන පැරණි Unlimited ADSL package ඇති අයගේ වේගයන් අඩු කිරීමයි. පැරණි පැකේජ ගන්නා විට කිසිම කෙනෙකුට FUP (Fare User Policy) එකක් හෝ මෙවැනි වේග අඩුකිරීමක් කරන බව කියා නොමැත. මෙය කරන්නේ හොර රහසේය.

ඉහත දැක්වෙන්නේ ADSL 4Mbps Unlimited කියන පැකේජයක ලංකාවේ සිට ඇමරිකාවට (NY) ලැබෙන වේගයන්. කෙනෙකුට කියන්න පුලුවන්, මේක SLT පාලනයෙන් තොර International Bandwidth (ලංකාව හා ඇමරිකාව අතර තියන සම්බ්න්දය) හෝ speediest කරන අඩවියේ ගැටලුවක් කියලා.

ඉහත් දැක්වේන්නේ ඇමරිකාවේ (NY) වලට ADSL 2Mbps එකකින් කරපු Speed Tesst එකකි, මේ 4mbps හා 2mbps පැකේජ දෙකම පැරණි Unlimited වේ, එතකොට 2mbps එක 4mbps වලට වඩා වෙගවත් උනේ කොහොමද ? මේයට හේතුව 2mbps ලින්ක් එක අඩු download ප්‍රමාණයක් කරන Line එකකින්, නමුත් 4mbps එක මසකට වැඩි download ප්‍රමාණයක් කරන line එකකි. මෙයින් පැහැදිලි වෙනවා SLT විසින් මොකක් හෝ කරන බව.

මොවුන්ට මේ ගැන මම කල පැමිණිලි ප්‍රමාණය අප්‍රමාණයි, නමුත් මොවුන් කරනේ එම පැමිණිලි වසා දැමීමයි. කිසි පිලිතුරක් නොදයි. ඊයේ මම කතා කරපු එක පුද්ගලයෙක් මට කියනවා මම data limit එක පැනලා ඒකයි slow කියලා, මම ඇහුවා මට data limit කොහෙද මේක දැන් වසර 4කට පමණ පෙර ගත්ත එකක්, ඒ කාලේ එහම කිසිම ලිමිට් එක නැති බව. පසුව මොහු හරි මම අදාල තැනට මෙය යොමුකරනවා කියා ටික වෙලාවකින් ඔවු මා අමතයි කියාසිටිය ද මේ වෙන තුරු ඇමතුමක්ද නැත. @SriLankaTelcom ඔවුනේ Twitter වෙත බැන්න විට ඔහු පැවසුවේ pr@slt.lk වෙත පැමිණිල්ලක් කරන ලෙසයි. මේ වනතුරු එයටද පිලිතුරක් නැත. මොවුන් මෙලෙස කරනේ ඔවුට පාරිබෝගිකයන් ඔවුන්ට වඩිනාකමක් නැති නිසයි.

ඉහත දැක්වෙන්නේ SLT හී Facebook පිටුවේ ඔවුන් මේ දේ කරන බව කියන comment එකකි.

Sri Lanka Telecom PLC Dear friends, as we explained earlier we are not discouraging heavy users,

however some limitations have to be imposed to ensure fair down link speed for everyone.

We offer the best broadband deal for both limited and unlimited customers and we are proud to say that you will not get unlimited downloads from any

WiMax or HSPA operator in SL .I think some of you have hands-on experience with this too. The situation here is different from USA and UK as we are dealing

with lack of local contents compared to developed countries, but in our region we are in a good position compared to other South Asian countries.

මොවුන් පවසන පරිදී මේ කිරීම ගැන ඔවුන් උජාරුවට පත්චෙනවාලු, උජාරු පත්වෙනවා නොව ලැජ්ජාවට පත්විය යුතුයි, තමන්ට හරි Internet connection එකක් දෙනෙන් බැරි එක ගැන. අනික මේ අය හෝ TRC විසින් පැරණි ADSL පැකේජ ඇති අයට මේ දේ කරන බව දැනුම් දුන්නාද ? එහම නැතිනම් මේ පැරණි පැකේජ ගන්නා විට මෙවැනි ලිමිටේෂන් එකක් තියනවා කිවුවාද ? නෑ… එහනම් මේක තනිකර පාරිබෝගිකයා රැවටීමක්. ඒ වගේම මේවා දැක දැක TRC එක නිදි. ඉතින් SLT ඉංජිනේරු මහත්වරුනේ දන්නේ දෙන්න බැරිනම් අපි කපමු… තමන්ගේ බැරි කමට මේක තමයි මේකෙන් පෙන්නනේ. ඒ මදිවට ලැජ්ජ නැතුව කියවා මේ කරන එක උජාරුවට පත්වෙනවා කියාලා. අනික මේවා කරන්න SLT එකට සල්ලී නෑ කියන්න බෑ, ගිය වසරේ බිලියන ගානක ලාබ ලැබූ බව උජාරුවට කිවුවේ… ඒ මේවගේ මිනිසුන් මුලා කරලා හම්බ කරපු සල්ලී.

TRC නොහොත් Telecommunications Regulatory Commission of Sri Lanka විසින් ලොකුවට Speedtest කරයි, මසකට වරක් මේ දත්ත දෙයි, නමුත් මෙයින් පාරිබෝගිකයන් ලෙස අපිට ලැබුනේ කුමක්ද ? කිසිවක් නෑ, සේවාදායකයින් (ISP) ලා ඔවුන්ට ඕනේ දෙයක් කරයි, TRC එක කරණ පැමිණිලි කුණු බක්කියට, නිකන් මහජනතාවගේ මුදල් නාස්ති කිරීමක් පමණයි මේ අය කරනේ. මෙහෙම දෙයක් SLT විසින් කරන බව දන්වාද ඇසූවිට කිසිවක් නොකියයි. බොරුවට Speedtest කීරීම නවත්වලා මහජනතාවගේ පැමිණිලි වලට මීට වඩා අවදාන යොමුකරාදන් හොද නැද්ද මජනතාවගේ සල්ලී මෙලෙස නාස්ති නොකොට ? TRC එක නටන්නේ ISP/Service Providers ලගේ පදයටයි.

SLT දැන් අලුත් ADSL පැකේජ පවා Unlimited යන වචනය යොදාගෙන මිනිසුන් මුලා කරයි, මොවුන්ගේ Unlimited වලට මාසෙකට බාචිතා කල හැකි දත්ත ප්‍රමාණයක් ඇත. එම ප්‍රමාණය පැන්න පසු වේගය 64kbps දක්වා අඩු කරූණු ලැබේ. 64kbps යනු හරියට මීට අවුරුදු 7~8 කට කලින් අපි Dialup ගියා වැනිය. TRC විසින් 64kbps broadband ලෙස කියන්නේ බෝඩ්බෑන්ඩ් යන එකේ අර්තය වත් නොදැන බවයි මගේ අදහස්. අදකාලේ හරියට Facebook යන්න වත් මේ ප්‍රමාණය මදිය. මිනිසුන් තාක්ෂ්ණය ගැන නොදනී, ඉතින් මුලා කරන්න ලේයි. එලෙස කරමි මෙම සමාගම් බිලියන ගනනින් ලාබ ලබයි, TRC එක මොවුන් වෙනුව්න් කිබුල් කදුලු සලමින්, අනේ ඒයට ඔයිට වඩා දුන්නොත් පාඩුයි කියි. තේරුම් ගතයුතු දෙයක් ඇත, පාරිබෝගිකයන් වැඩිවන විට, ලැබෙන මුදල් වැඩිවේ, එමගින් තමන්ගේ යතිතල පහසුකම් නගාසිටවිය හැක. නමුත් මොවුන් කරනේ එලෙස නොකර, පලන යොදා තව තවත් මුදල් සෙවීමකි. TRC සිටින පුටු රත්කරන, Internet කියනේ Facebook හා Email කියලා හිතාගෙන ඉන්න අයට මේවා නොතේරේ. 10GB කිවුවහම මොවුන් සිතන්නේ මුලු අන්තර්ජාලයම download කල හැකි බවයි. මේ මහත්වරුනේ Dongal බිල් හා ගෙදර දුරකතන බිල් ද ආන්ඩුවෙන් (ජනතාව) ගෙවන නිස ඉතින් ඒ යට ඔය 10GB පැන්නා කියලා සාක්කුවට දැනෙන එකක්ද ?

SLT හි තවත් කියමණක් තමයි, පිටරටවල් වලද මෙලෙස limit දමන බව, කතාව ඇත්ත. නමුත් ඔවුන් ඔබට නොකියන දෙයක් තමයි ඒ ලිමිට් එක කොපමනද කියා, ඇමරිකාවේ මෙය කරන්නේ ගියේ ලිමිට් එක 250GB ලෙසයි. අනික ඒ ලිමිට් එක හොදටම සෑහෙන සිය ගනන් වලින් කියවෙන ලිමිට්. ඒත් ලංකාව ? දැනට 10GB කියනේ Youtube දිනකට විඩියෝ 10යක් බැලුවොත් මාසෙ යන්න කලින් ඔවර වෙන ප්‍රමාණයක්. තාක්ෂණයෙන් ඉතිරියට යනව කියන්නේ තියන දේවල් අඩු කිරීම නොව වැඩිකිරීම බව මොවුන් නොදනී. මුදල් සෙවීමේ පඩු පරමාර්තයක් පමණක් පමණයි මොවුන්ගේ ඇත්තේ.

වෙනත් රවල් Internet එක මානව අයිතියක් කරනකොට අපේ රට, Dialup ලංකාවට හදුන්වා දෙයි. අන්ඩුව e-Learning and Content Delivery ගැන කතා කරයි, පිට රට ඉන්න අම්මා අච්චිට Skype call දෙනවා පෙන්නයි, Skype call එකක් 64kbps වලින් ගන්න හැටි බලන්න මම හරි ආසයි. බහු ජාතික සමාගම් වලට ලංකාව්ට පැමිණ BPO වැනී දෑ කරන්න කියයි, ඒ මිනිස්සු ඇවිත් මේ තියන Internet දැක්කහම ඒ සමාගම් රැහෙන ඉන්දියාවට යයි. TRC එක තියන Internet එකත් නැති කිරිමට සමාගම් වලට ඕනේ නාඩගමක් නටන්න දෙයි, මෙවැනි දේවල් වලට මෙවැනි වැට බැදීම රටේ දියුනුවට බාදාවකි. මෙය තේරුම් ගැනීමට තර්ම් වත් මේ පුටුවල ඉන්න අයට මොලයක් නැත. නැතිනම් මොවුද මුදල් නෝට්ටුවට යටවී ඇතැයි කියලා තමයි මටනම් ගැගෙන්නේ… TRC විසින් broadband මිල අඩුකලා කියලා රටටම කියයි, මේක හරියට 450g පන් ගෙඩිය 225g කරලා පාන් මිල අඩුකලා කියනවා වගේ වැඩක්.

ජනපති මහින්ද රාජප්ක්ෂ මහතා රටේ පාරවත් හදයි, අදිවේගයෙන් යන්න පාරවත් තනයි. රටක දියුනුව කියන්නේ යටිතල පහ්සු කම් බව එතුමා තේරුම් අරගෙන ඇති නිසා, නමුත් රටේ තාක්ෂණය අදි වේගය අඩු වේගය ලෙස පසු පසට යයි. අන්තර් ජාලය කියනේ රටක පාරවල් මෙන් දැන් රටේ දියුනුවට මහත් උපකාර වෙන දෙයක්, එය වත් අපේ TRC/SLT මහත් වරුන්ට තේරුම් ගන්නවත් හැකියාවක් නෑ.

TRC කලයුතු දේ

Broadband යන්න පැහැදිලි අර්තකතනයක් දෙන්න වගේම අවම වේගය මොකද කියන්න.

සමාගම් වලින් කියන වේගයෙන් 50% වත් අවම ලෙස දෙන්න, එලෙස නොදෙන සමාගම් වලට නීතිමය පියවර ගන්න.

පැමිණිලි ගැන සොයාබලන්න වගේම පැමිණිලි හරියට කල හැකි ක්‍රමයක් දෙන්න.

Unlimited හා FUP කියන දෙක එකට නොයොදන්න, Unlimited නම් එය 64kbps විය නොහැකි බව තේරුම් ගන්න (නොතේරෙන මහත්වරු මලල සේකරය අරගෙන Unlimited වචනේ තේරුම බලන්න)

පැරණි පැකේජ ලබාදුන්න කොන්දේසි වෙනස් කීරීම නම් මුලු රටටම දැනුම් දී ඇයි එලෙස කරනේ කියන්න. හොරෙන් හොරෙන් නොකර.

SLT

මුදලට කලින් පාරිබෝගිකයා ගැන සිතන්න.

හොරෙන් හැංගිහොරා නොකර, කරන දෙයක් ප්‍රසිද්දියේ කරන්න. තමන්ගේ Terms & Condition හැමෝටම පෙන්න දමන්න.

ඔතන වැඩ කරන මහත්වරු, තමන් පඩි ගන්නේ පාරිබෝගිකයාගේ මුදල් වලින් බව තේරුම් ගන්න.

පිටරට හොස්ට් කරන අඩවි ල්ංකාව තුලට ගන්න උත්සාහ කරන්න, වෙබ් අඩවියක් SLT එකේ තියෙන්න ඉඩමක් විකුනන්න ඕනේ නැතිවෙන්න. එතකොට ඔය නෑ නෑ කියන International bandwidth වත් ඉතුරු වෙයි.

UPDATE:

කරුණාකර Sri Lanka Internet Users Unionෆේස්බුක් සමූහයේ සාමාජිකත්වය ගන්න, මෙමගින් අපේ ඉදිරි වැඩ කටයුතු ගැන දැනුම් දෙනවා.https://www.facebook.com/groups/LKInternetUsers/

ඔබ SLT විසින් මේකරන දේට විරුද්දනම්, ඒ ගැන ගන්නා ක්‍රියාමාර්ගයට සහය දෙන්න කැමතිනම්, ඔබේ ADSL සම්බන්දතාවයේ විස්තරය අපට දෙන්න https://docs.google.com/spreadsheet/viewform?hl=en_US&formkey=dG93UzJiTUxzamliOU02NXB2cGtqdkE6MQ#gid=0

ඔබට මෙය ගැන ගැටලුවක් ඇතිනම් https://www.facebook.com/groups/LKInternetUsers/ ඔස්සේ විමසන්න. ලංකාවේ අන්තර්ජාල සේවා ගුනාතම බාවය වැඩිකිරීමට ඔබේ සහය දෙන්න.

[QUOTE="cmsgun, post: 11547615, member: 363913"] [b]කාලිංග අයියාගේ බ්ලොග් එකෙන් උපුටා ගන්නා ල[/b] [SIZE="5"][COLOR="Red"]කාලිංග අයියාගේ බ්ලොග් එකෙන් උපුටා ගන්නා ලදී [/COLOR][/SIZE] [SIZE="3"]කාලෙකින් බ්ලොග් එකක් ලිවුවෙත් නෑ, නමුත් මෙය ලිවිය යුතු කාලය පැමිණ ඇත. දැනට SLT නොහොත Sri Lanka Telecom, නැතිනම් ඔවුගේ මෝඩ වෙළද දැන්වීම අනුව www විසින් ග්‍රහකයන් මුලාකිරීමක් ආරම්බ කර ඇත. එහම් මුලාකිරීම නම් කිසිදු දැනුම් දීමක් නොමැතිව හෝ අනුමැතියක් TRC වෙනි නොමැතිව (එසේ අනුමැතියක් ඇතිනම් එය සියලුම පාරිබෝහිකයන්ට දැනුම් දිය යුතුයි.) වැඩිපුර download කරන පැරණි Unlimited ADSL package ඇති අයගේ වේගයන් අඩු කිරීමයි. පැරණි පැකේජ ගන්නා විට කිසිම කෙනෙකුට FUP (Fare User Policy) එකක් හෝ මෙවැනි වේග අඩුකිරීමක් කරන බව කියා නොමැත. මෙය කරන්නේ හොර රහසේය. ඉහත දැක්වෙන්නේ ADSL 4Mbps Unlimited කියන පැකේජයක ලංකාවේ සිට ඇමරිකාවට (NY) ලැබෙන වේගයන්. කෙනෙකුට කියන්න පුලුවන්, මේක SLT පාලනයෙන් තොර International Bandwidth (ලංකාව හා ඇමරිකාව අතර තියන සම්බ්න්දය) හෝ speediest කරන අඩවියේ ගැටලුවක් කියලා. ඉහත් දැක්වේන්නේ ඇමරිකාවේ (NY) වලට ADSL 2Mbps එකකින් කරපු Speed Tesst එකකි, මේ 4mbps හා 2mbps පැකේජ දෙකම පැරණි Unlimited වේ, එතකොට 2mbps එක 4mbps වලට වඩා වෙගවත් උනේ කොහොමද ? මේයට හේතුව 2mbps ලින්ක් එක අඩු download ප්‍රමාණයක් කරන Line එකකින්, නමුත් 4mbps එක මසකට වැඩි download ප්‍රමාණයක් කරන line එකකි. මෙයින් පැහැදිලි වෙනවා SLT විසින් මොකක් හෝ කරන බව. මොවුන්ට මේ ගැන මම කල පැමිණිලි ප්‍රමාණය අප්‍රමාණයි, නමුත් මොවුන් කරනේ එම පැමිණිලි වසා දැමීමයි. කිසි පිලිතුරක් නොදයි. ඊයේ මම කතා කරපු එක පුද්ගලයෙක් මට කියනවා මම data limit එක පැනලා ඒකයි slow කියලා, මම ඇහුවා මට data limit කොහෙද මේක දැන් වසර 4කට පමණ පෙර ගත්ත එකක්, ඒ කාලේ එහම කිසිම ලිමිට් එක නැති බව. පසුව මොහු හරි මම අදාල තැනට මෙය යොමුකරනවා කියා ටික වෙලාවකින් ඔවු මා අමතයි කියාසිටිය ද මේ වෙන තුරු ඇමතුමක්ද නැත. @SriLankaTelcom ඔවුනේ Twitter වෙත බැන්න විට ඔහු පැවසුවේ [email]pr@slt.lk[/email] වෙත පැමිණිල්ලක් කරන ලෙසයි. මේ වනතුරු එයටද පිලිතුරක් නැත. මොවුන් මෙලෙස කරනේ ඔවුට පාරිබෝගිකයන් ඔවුන්ට වඩිනාකමක් නැති නිසයි. ඉහත දැක්වෙන්නේ SLT හී Facebook පිටුවේ ඔවුන් මේ දේ කරන බව කියන comment එකකි. Sri Lanka Telecom PLC Dear friends, as we explained earlier we are not discouraging heavy users, however some limitations have to be imposed to ensure fair down link speed for everyone. We offer the best broadband deal for both limited and unlimited customers and we are proud to say that you will not get unlimited downloads from any WiMax or HSPA operator in SL .I think some of you have hands-on experience with this too. The situation here is different from USA and UK as we are dealing with lack of local contents compared to developed countries, but in our region we are in a good position compared to other South Asian countries. මොවුන් පවසන පරිදී මේ කිරීම ගැන ඔවුන් උජාරුවට පත්චෙනවාලු, උජාරු පත්වෙනවා නොව ලැජ්ජාවට පත්විය යුතුයි, තමන්ට හරි Internet connection එකක් දෙනෙන් බැරි එක ගැන. අනික මේ අය හෝ TRC විසින් පැරණි ADSL පැකේජ ඇති අයට මේ දේ කරන බව දැනුම් දුන්නාද ? එහම නැතිනම් මේ පැරණි පැකේජ ගන්නා විට මෙවැනි ලිමිටේෂන් එකක් තියනවා කිවුවාද ? නෑ… එහනම් මේක තනිකර පාරිබෝගිකයා රැවටීමක්. ඒ වගේම මේවා දැක දැක TRC එක නිදි. ඉතින් SLT ඉංජිනේරු මහත්වරුනේ දන්නේ දෙන්න බැරිනම් අපි කපමු… තමන්ගේ බැරි කමට මේක තමයි මේකෙන් පෙන්නනේ. ඒ මදිවට ලැජ්ජ නැතුව කියවා මේ කරන එක උජාරුවට පත්වෙනවා කියාලා. අනික මේවා කරන්න SLT එකට සල්ලී නෑ කියන්න බෑ, ගිය වසරේ බිලියන ගානක ලාබ ලැබූ බව උජාරුවට කිවුවේ… ඒ මේවගේ මිනිසුන් මුලා කරලා හම්බ කරපු සල්ලී. TRC නොහොත් Telecommunications Regulatory Commission of Sri Lanka විසින් ලොකුවට Speedtest කරයි, මසකට වරක් මේ දත්ත දෙයි, නමුත් මෙයින් පාරිබෝගිකයන් ලෙස අපිට ලැබුනේ කුමක්ද ? කිසිවක් නෑ, සේවාදායකයින් (ISP) ලා ඔවුන්ට ඕනේ දෙයක් කරයි, TRC එක කරණ පැමිණිලි කුණු බක්කියට, නිකන් මහජනතාවගේ මුදල් නාස්ති කිරීමක් පමණයි මේ අය කරනේ. මෙහෙම දෙයක් SLT විසින් කරන බව දන්වාද ඇසූවිට කිසිවක් නොකියයි. බොරුවට Speedtest කීරීම නවත්වලා මහජනතාවගේ පැමිණිලි වලට මීට වඩා අවදාන යොමුකරාදන් හොද නැද්ද මජනතාවගේ සල්ලී මෙලෙස නාස්ති නොකොට ? TRC එක නටන්නේ ISP/Service Providers ලගේ පදයටයි. SLT දැන් අලුත් ADSL පැකේජ පවා Unlimited යන වචනය යොදාගෙන මිනිසුන් මුලා කරයි, මොවුන්ගේ Unlimited වලට මාසෙකට බාචිතා කල හැකි දත්ත ප්‍රමාණයක් ඇත. එම ප්‍රමාණය පැන්න පසු වේගය 64kbps දක්වා අඩු කරූණු ලැබේ. 64kbps යනු හරියට මීට අවුරුදු 7~8 කට කලින් අපි Dialup ගියා වැනිය. TRC විසින් 64kbps broadband ලෙස කියන්නේ බෝඩ්බෑන්ඩ් යන එකේ අර්තය වත් නොදැන බවයි මගේ අදහස්. අදකාලේ හරියට Facebook යන්න වත් මේ ප්‍රමාණය මදිය. මිනිසුන් තාක්ෂ්ණය ගැන නොදනී, ඉතින් මුලා කරන්න ලේයි. එලෙස කරමි මෙම සමාගම් බිලියන ගනනින් ලාබ ලබයි, TRC එක මොවුන් වෙනුව්න් කිබුල් කදුලු සලමින්, අනේ ඒයට ඔයිට වඩා දුන්නොත් පාඩුයි කියි. තේරුම් ගතයුතු දෙයක් ඇත, පාරිබෝගිකයන් වැඩිවන විට, ලැබෙන මුදල් වැඩිවේ, එමගින් තමන්ගේ යතිතල පහසුකම් නගාසිටවිය හැක. නමුත් මොවුන් කරනේ එලෙස නොකර, පලන යොදා තව තවත් මුදල් සෙවීමකි. TRC සිටින පුටු රත්කරන, Internet කියනේ Facebook හා Email කියලා හිතාගෙන ඉන්න අයට මේවා නොතේරේ. 10GB කිවුවහම මොවුන් සිතන්නේ මුලු අන්තර්ජාලයම download කල හැකි බවයි. මේ මහත්වරුනේ Dongal බිල් හා ගෙදර දුරකතන බිල් ද ආන්ඩුවෙන් (ජනතාව) ගෙවන නිස ඉතින් ඒ යට ඔය 10GB පැන්නා කියලා සාක්කුවට දැනෙන එකක්ද ? SLT හි තවත් කියමණක් තමයි, පිටරටවල් වලද මෙලෙස limit දමන බව, කතාව ඇත්ත. නමුත් ඔවුන් ඔබට නොකියන දෙයක් තමයි ඒ ලිමිට් එක කොපමනද කියා, ඇමරිකාවේ මෙය කරන්නේ ගියේ ලිමිට් එක 250GB ලෙසයි. අනික ඒ ලිමිට් එක හොදටම සෑහෙන සිය ගනන් වලින් කියවෙන ලිමිට්. ඒත් ලංකාව ? දැනට 10GB කියනේ Youtube දිනකට විඩියෝ 10යක් බැලුවොත් මාසෙ යන්න කලින් ඔවර වෙන ප්‍රමාණයක්. තාක්ෂණයෙන් ඉතිරියට යනව කියන්නේ තියන දේවල් අඩු කිරීම නොව වැඩිකිරීම බව මොවුන් නොදනී. මුදල් සෙවීමේ පඩු පරමාර්තයක් පමණක් පමණයි මොවුන්ගේ ඇත්තේ. වෙනත් රවල් Internet එක මානව අයිතියක් කරනකොට අපේ රට, Dialup ලංකාවට හදුන්වා දෙයි. අන්ඩුව e-Learning and Content Delivery ගැන කතා කරයි, පිට රට ඉන්න අම්මා අච්චිට Skype call දෙනවා පෙන්නයි, Skype call එකක් 64kbps වලින් ගන්න හැටි බලන්න මම හරි ආසයි. බහු ජාතික සමාගම් වලට ලංකාව්ට පැමිණ BPO වැනී දෑ කරන්න කියයි, ඒ මිනිස්සු ඇවිත් මේ තියන Internet දැක්කහම ඒ සමාගම් රැහෙන ඉන්දියාවට යයි. TRC එක තියන Internet එකත් නැති කිරිමට සමාගම් වලට ඕනේ නාඩගමක් නටන්න දෙයි, මෙවැනි දේවල් වලට මෙවැනි වැට බැදීම රටේ දියුනුවට බාදාවකි. මෙය තේරුම් ගැනීමට තර්ම් වත් මේ පුටුවල ඉන්න අයට මොලයක් නැත. නැතිනම් මොවුද මුදල් නෝට්ටුවට යටවී ඇතැයි කියලා තමයි මටනම් ගැගෙන්නේ… TRC විසින් broadband මිල අඩුකලා කියලා රටටම කියයි, මේක හරියට 450g පන් ගෙඩිය 225g කරලා පාන් මිල අඩුකලා කියනවා වගේ වැඩක්. ජනපති මහින්ද රාජප්ක්ෂ මහතා රටේ පාරවත් හදයි, අදිවේගයෙන් යන්න පාරවත් තනයි. රටක දියුනුව කියන්නේ යටිතල පහ්සු කම් බව එතුමා තේරුම් අරගෙන ඇති නිසා, නමුත් රටේ තාක්ෂණය අදි වේගය අඩු වේගය ලෙස පසු පසට යයි. අන්තර් ජාලය කියනේ රටක පාරවල් මෙන් දැන් රටේ දියුනුවට මහත් උපකාර වෙන දෙයක්, එය වත් අපේ TRC/SLT මහත් වරුන්ට තේරුම් ගන්නවත් හැකියාවක් නෑ. TRC කලයුතු දේ Broadband යන්න පැහැදිලි අර්තකතනයක් දෙන්න වගේම අවම වේගය මොකද කියන්න. සමාගම් වලින් කියන වේගයෙන් 50% වත් අවම ලෙස දෙන්න, එලෙස නොදෙන සමාගම් වලට නීතිමය පියවර ගන්න. පැමිණිලි ගැන සොයාබලන්න වගේම පැමිණිලි හරියට කල හැකි ක්‍රමයක් දෙන්න. Unlimited හා FUP කියන දෙක එකට නොයොදන්න, Unlimited නම් එය 64kbps විය නොහැකි බව තේරුම් ගන්න (නොතේරෙන මහත්වරු මලල සේකරය අරගෙන Unlimited වචනේ තේරුම බලන්න) පැරණි පැකේජ ලබාදුන්න කොන්දේසි වෙනස් කීරීම නම් මුලු රටටම දැනුම් දී ඇයි එලෙස කරනේ කියන්න. හොරෙන් හොරෙන් නොකර. SLT මුදලට කලින් පාරිබෝගිකයා ගැන සිතන්න. හොරෙන් හැංගිහොරා නොකර, කරන දෙයක් ප්‍රසිද්දියේ කරන්න. තමන්ගේ Terms & Condition හැමෝටම පෙන්න දමන්න. ඔතන වැඩ කරන මහත්වරු, තමන් පඩි ගන්නේ පාරිබෝගිකයාගේ මුදල් වලින් බව තේරුම් ගන්න. පිටරට හොස්ට් කරන අඩවි ල්ංකාව තුලට ගන්න උත්සාහ කරන්න, වෙබ් අඩවියක් SLT එකේ තියෙන්න ඉඩමක් විකුනන්න ඕනේ නැතිවෙන්න. එතකොට ඔය නෑ නෑ කියන International bandwidth වත් ඉතුරු වෙයි. UPDATE: කරුණාකර Sri Lanka Internet Users Unionෆේස්බුක් සමූහයේ සාමාජිකත්වය ගන්න, මෙමගින් අපේ ඉදිරි වැඩ කටයුතු ගැන දැනුම් දෙනවා.[url]https://www.facebook.com/groups/LKInternetUsers/[/url] ඔබ SLT විසින් මේකරන දේට විරුද්දනම්, ඒ ගැන ගන්නා ක්‍රියාමාර්ගයට සහය දෙන්න කැමතිනම්, ඔබේ ADSL සම්බන්දතාවයේ විස්තරය අපට දෙන්න [url]https://docs.google.com/spreadsheet/viewform?hl=en_US&formkey=dG93UzJiTUxzamliOU02NXB2cGtqdkE6MQ#gid=0[/url] ඔබට මෙය ගැන ගැටලුවක් ඇතිනම් [url]https://www.facebook.com/groups/LKInternetUsers/[/url] ඔස්සේ විමසන්න. ලංකාවේ අන්තර්ජාල සේවා ගුනාතම බාවය වැඩිකිරීමට ඔබේ සහය දෙන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom