Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SLT ෆයිබර් අයින් කරනවා😠😠😠👎
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මටනම් මේ වෙනකම් කිසිම ප්රශ්නයක් වෙලා නෑ බන් SLT එකෙන්... ලෙඩක් ආවොත් අද රිපෝට් කලොත් හෙට එනවා.. ඒ තරම් ෆාස්ට් මෙහෙනම්... අනික ටව්න් එකකත් නෙවෙයි ඉන්නෙ.. හද්ද ඩොටේ.. ටව්න් එකෙනුත් 9KM වගේ..

මේ දවස්වල උන් මොකක් හරි හින්ද හිර වෙලා ඇත්තේ මචං...

අනික තමා මේ ලගදි කර්ෆිව් අස්සෙ රව්ටර් එකේ අවුලක් ගියා.. 4පාරක් විතර කම්පෙලේන් කලා... කරපු ගමන් 4 පාරම ආවා.. ඒක එක ඒවා කලා..හරිගියේ නෑ.. අන්තිම පාර කිව්ව මල්ලි රවුටර් එක දාල බලමු.. මේ වෙලාවෙනම් බඩු ඇවිල්ල නෑ.. කොරොනා හින්ද.. ආපු ගමන් දාල දෙන්නම් කියල.. මමත් කරදර කලේ නෑ ඇත්තටම ඒ දවස්වල ටික දෙනෙක් වැඩ කරපු හින්ද... සතියකින් වගේ කම්ප්ලේන් එකක් නොදාම ඇවිල්ල "මේක මෙහෙමටමයි තියාගෙන ආවෙ" කියල අලුත් රවුටර් එකක් දාල ගිය...

මම SLT එකට කඩේ යනව නෙවෙයි.. මන් ගාව ඩයලොගග් එකකුත් තියෙනවා..

ඒත් මටනම් හිතෙන විදිහට SLT එකේ කස්ටමර් සවිස් එකට ගහන්න එකක් නෑ කියලයි...

තව ටිකක් ඉවසල බලපන්...

උබ ඩයලොග් අරගෙන බලපන්..ඔයිට වඩා චටර් වෙයි මට හිතෙන විදිහට ඩයලොග් එක...

[QUOTE="MiyuB, post: 25438701, member: 494918"] [SIZE=5]මටනම් මේ වෙනකම් කිසිම ප්රශ්නයක් වෙලා නෑ බන් SLT එකෙන්... ලෙඩක් ආවොත් අද රිපෝට් කලොත් හෙට එනවා.. ඒ තරම් ෆාස්ට් මෙහෙනම්... අනික ටව්න් එකකත් නෙවෙයි ඉන්නෙ.. හද්ද ඩොටේ.. ටව්න් එකෙනුත් 9KM වගේ.. මේ දවස්වල උන් මොකක් හරි හින්ද හිර වෙලා ඇත්තේ මචං... අනික තමා මේ ලගදි කර්ෆිව් අස්සෙ රව්ටර් එකේ අවුලක් ගියා.. 4පාරක් විතර කම්පෙලේන් කලා... කරපු ගමන් 4 පාරම ආවා.. ඒක එක ඒවා කලා..හරිගියේ නෑ.. අන්තිම පාර කිව්ව මල්ලි රවුටර් එක දාල බලමු.. මේ වෙලාවෙනම් බඩු ඇවිල්ල නෑ.. කොරොනා හින්ද.. ආපු ගමන් දාල දෙන්නම් කියල.. මමත් කරදර කලේ නෑ ඇත්තටම ඒ දවස්වල ටික දෙනෙක් වැඩ කරපු හින්ද... සතියකින් වගේ කම්ප්ලේන් එකක් නොදාම ඇවිල්ල "මේක මෙහෙමටමයි තියාගෙන ආවෙ" කියල අලුත් රවුටර් එකක් දාල ගිය... මම SLT එකට කඩේ යනව නෙවෙයි.. මන් ගාව ඩයලොගග් එකකුත් තියෙනවා.. ඒත් මටනම් හිතෙන විදිහට SLT එකේ කස්ටමර් සවිස් එකට ගහන්න එකක් නෑ කියලයි... තව ටිකක් ඉවසල බලපන්... උබ ඩයලොග් අරගෙන බලපන්..ඔයිට වඩා චටර් වෙයි මට හිතෙන විදිහට ඩයලොග් එක...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom