Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
SLT 20Mbps New Line 1st owner....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් කමක් නෑ ඉතින්.  ආයෙ රව්ටර් එකේ ඩීටේල් බලන තැන ස්ක්‍රීන්ෂොට් දානකොට අයිපී එක පේන්න දාන්න එපා මචන්. නෑ එස් එල් ටී උන්ට මේක කවුරු කෝල් කරල ඇහුවත් සීන් එකක් වෙන එකක් නෑ මොකද උන්ටත් ඕන කුතුහලේ ඇති වෙන විදියට මේක ප්‍රචාරය කරන්න.  ඇඩ් එකක් දැම්ම නම් ගති නෑ.  ඒ නිසා කීප දෙනෙක්ට කනෙක්ෂන් දීල මෙහෙම වැඩක් කලාම අහන උන් හොල්මන් වෙනව නෙ.  මම මේ කනෙක්ෂන් එක ගන්න කාලෙ ගියා කුරුණෑගල එකේ ලොක්ක, බණ්ඩාර කියල ඩයල් එකක් හම්බෙන්න.  මෑන්ස් කීවෙ "දැන් ලඟ ලඟ එක්ස්චේන්ජ් අටවනව, ඒක ප්‍රොජෙක්ට් එකක් විදියට කරනව මේ දවස් වල. පස්සෙ අපිට පුළුවන් වෙයි 16Mb/s විතර වෙනකම් දෙන්න" කියල.

පුදුමයි උඹ ඔච්චර මොනව බානවද කියල බං..  මටත් 512kb/s තියෙන කාලෙ අනේ ස්පීඩ් ලයින් එකක් තිබ්බ නම් කියල හිතුන.  පස්සෙ අන්තිමට මේක ගත්තාම බාන්න දෙයක් නෑ. දැන් බාන්න දෙයක් නැති නිසා ෆුල් DVD5 බාල ප්ලේයර් එකෙන් බලල මකලදානව. එක්කො 1080p ෆුල් එච් ඩී රිප් බානව.  එක අතකින් අපරාදයක් මම විතරක් බලල මකන එක රිප් එකක්.  යාළුවෙක් කියල ඇත්තෙත් නෑ කොපියක් දෙන්නවත්. හ්ම්ම්..

එළ එළ..  හැපී ඩවුන්ලෝඩින්ග්.

හ්ම්ම්.. අවුලක් වෙන එකක් නෑ බං ඒ හැටි..  ඒත් ඉතින් ෂුවර් නෑ.

[QUOTE="Optimus Prime, post: 10597491, member: 345682"] :) දැන් කමක් නෑ ඉතින්. :no: ආයෙ රව්ටර් එකේ ඩීටේල් බලන තැන ස්ක්‍රීන්ෂොට් දානකොට අයිපී එක පේන්න දාන්න එපා මචන්.:dull: නෑ එස් එල් ටී උන්ට මේක කවුරු කෝල් කරල ඇහුවත් සීන් එකක් වෙන එකක් නෑ මොකද උන්ටත් ඕන කුතුහලේ ඇති වෙන විදියට මේක ප්‍රචාරය කරන්න. :nerd: ඇඩ් එකක් දැම්ම නම් ගති නෑ. :oo: ඒ නිසා කීප දෙනෙක්ට කනෙක්ෂන් දීල මෙහෙම වැඩක් කලාම අහන උන් හොල්මන් වෙනව නෙ. :dull: මම මේ කනෙක්ෂන් එක ගන්න කාලෙ ගියා කුරුණෑගල එකේ ලොක්ක, බණ්ඩාර කියල ඩයල් එකක් හම්බෙන්න. :yes: මෑන්ස් කීවෙ "දැන් ලඟ ලඟ එක්ස්චේන්ජ් අටවනව, ඒක ප්‍රොජෙක්ට් එකක් විදියට කරනව මේ දවස් වල. පස්සෙ අපිට පුළුවන් වෙයි 16Mb/s විතර වෙනකම් දෙන්න" කියල. :rolleyes: පුදුමයි උඹ ඔච්චර මොනව බානවද කියල බං.. :no: මටත් 512kb/s තියෙන කාලෙ අනේ ස්පීඩ් ලයින් එකක් තිබ්බ නම් කියල හිතුන. :rofl: පස්සෙ අන්තිමට මේක ගත්තාම බාන්න දෙයක් නෑ. දැන් බාන්න දෙයක් නැති නිසා ෆුල් DVD5 බාල ප්ලේයර් එකෙන් බලල මකලදානව. එක්කො 1080p ෆුල් එච් ඩී රිප් බානව. :no: එක අතකින් අපරාදයක් මම විතරක් බලල මකන එක රිප් එකක්. :( යාළුවෙක් කියල ඇත්තෙත් නෑ කොපියක් දෙන්නවත්. හ්ම්ම්.. [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG] එළ එළ.. :rofl: හැපී ඩවුන්ලෝඩින්ග්. :D :no: :( හ්ම්ම්.. අවුලක් වෙන එකක් නෑ බං ඒ හැටි.. :baffled: ඒත් ඉතින් ෂුවර් නෑ. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom