Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SLT 4G - 50mbps ආවා ආවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1) SLT ඉස්සර 512kbps unlimited දුන්නා ඒ පැකේජ් එක කිසිම කස්ටමර්ගේ අවසරයක් නැතුව 40GB වලට උන් ලිමිට් කරා. මොන රටේද එහෙම සේවා ගිවිසුම ඒක පාර්ශවිකව වෙනස් කරද්දීත් තවත් උස්සල උන්ටම දෙන කස්ටමර්ස්ලා ඉන්නේ? උන්ට එහෙම වෙනස් කරන්න පුළුවන් නම් මම හෙට ඉඳන් මාසෙට ගෙවන ගාන තනි මතේට වෙනස් කරනවා උන් හා කියල ඉඳීද?

2) SLT එකට ස්පීඩ් වැඩි කලයි කියල අමතර වියදමක් යන්නේ නැහැ නමුත් ඩේටා දෙන්න නම් වියදම් කරන්න වෙනවා. දැන් තේරෙනවා නේද ලිමිට් කරලා වැඩි ස්පීඩ් දෙන්නේ ආදරේට නෙවෙයි කියල?

3) ඉස්සර unlimited දුන්න internet දැන් ලිමිටඩ් කියන්නේ ලංකාව ඒ පැත්තෙන් ඉස්සරහටද පස්සටද යන්නේ?

4) SLT එකට සාදාරන පැකේජ් දෙන්න බෑ වියදම වැඩි කියනවනම් ඒක අමු මුලාවක් උන්ට submarine cable එකේ partner අයිතිය තියනවා අනික් කාටත් වඩා global connectivity තියනවා ඔක්කොටමත් වඩා පහුගිය අවුරුදු ගැනම දැවැන්ත record profit ලබනවා

5) වෙනරටවල ලිමිට් තියනවා කියල දැන් කියන්න එපා ලිමිට් තියනවා තමයි හැබැයි ඒවා මෙහෙ වගේ 40GB හිගන ලිමිට් නෙවෙයි

[QUOTE="isurueka, post: 18556493, member: 115503"] [SIZE="3"]1) SLT ඉස්සර 512kbps unlimited දුන්නා ඒ පැකේජ් එක කිසිම කස්ටමර්ගේ අවසරයක් නැතුව 40GB වලට උන් ලිමිට් කරා. මොන රටේද එහෙම සේවා ගිවිසුම ඒක පාර්ශවිකව වෙනස් කරද්දීත් තවත් උස්සල උන්ටම දෙන කස්ටමර්ස්ලා ඉන්නේ? උන්ට එහෙම වෙනස් කරන්න පුළුවන් නම් මම හෙට ඉඳන් මාසෙට ගෙවන ගාන තනි මතේට වෙනස් කරනවා උන් හා කියල ඉඳීද? 2) SLT එකට ස්පීඩ් වැඩි කලයි කියල අමතර වියදමක් යන්නේ නැහැ නමුත් ඩේටා දෙන්න නම් වියදම් කරන්න වෙනවා. දැන් තේරෙනවා නේද ලිමිට් කරලා වැඩි ස්පීඩ් දෙන්නේ ආදරේට නෙවෙයි කියල? 3) ඉස්සර unlimited දුන්න internet දැන් ලිමිටඩ් කියන්නේ ලංකාව ඒ පැත්තෙන් ඉස්සරහටද පස්සටද යන්නේ? 4) SLT එකට සාදාරන පැකේජ් දෙන්න බෑ වියදම වැඩි කියනවනම් ඒක අමු මුලාවක් උන්ට submarine cable එකේ partner අයිතිය තියනවා අනික් කාටත් වඩා global connectivity තියනවා ඔක්කොටමත් වඩා පහුගිය අවුරුදු ගැනම දැවැන්ත record profit ලබනවා 5) වෙනරටවල ලිමිට් තියනවා කියල දැන් කියන්න එපා ලිමිට් තියනවා තමයි හැබැයි ඒවා මෙහෙ වගේ 40GB හිගන ලිමිට් නෙවෙයි [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom