Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SLT ADSL පරන Packages වල අලුත්ම තත්වය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Pinimuva" data-source="post: 13660517" data-attributes="member: 350767"><p><span style="font-size: 15px"><strong>මෙන්න මුන් අපේ office එකේ connection එක එකපාරටම slow කලා දවස් දෙකක් බලල කතා කලා....මාව දවස් 3 විතර වටේ යැව්වා ...එට පස්සේ regional branch එකෙන් අපේ office එකේ data usage වැඩි නිසා limit කරලා තියෙන්නේ අපිට කරන්න දෙයක් නෑ එක්කෝ වෙන package එකකට මාරු වෙන්න නැත්නම් manager එක්ක කතාකරගන්න කිව්වා ....ගෙදර case එකක් නෙවෙයි නිසා කව්රුත් කතා කලේ නෑ ...කරන්න තියන හොදම දේ කලා ...ආයතන ප්රධානියා මගින් ටිකක් තදින් ලියුමක් යැව්වා TRC එකේ data traffic documant එකත් එක්කම ...මෙන්න බොලේ ලියුම දැකල දවස් දෙකක් ගියේ නෑ call කලා...මගෙන් ඇහුව "මොකක්ද ප්රශ්නේ" කියල ..".කව්ද data usage නිසා limit කරනවා කියන්නේ කියල"... මම කිව්වා අපි නෙවෙයි කියන්නේ SLT එකේම අය ...මම ගත්ත tel no ත් කිව්වා...මීටත් වඩා ඉහලට කියන්න කලින් වහාම මේක fix කරලා දෙන්න කිව්වා ...මෙන්න බොලේ ගෑස් බැස්ස එකපාරටම " අපි sir එහෙම slow කරලා නෑ ....අපි එහෙම slow කරන නෑ ' බබා talk .... හරි අපි ඉක්මනටම බලන්නම් ....දවසක් ගියේ නෑ ..ඔක්කොම Fix කලා....අපරාදේ අපේ උන් කී දෙනෙක් ගේම අත ඇරලා අලුත් package වලට ගියාද....එට පස්සේ email බල බල ඉන්නවා ....</strong></span></p></blockquote><p></p>
[QUOTE="Pinimuva, post: 13660517, member: 350767"] [SIZE="4"][B]මෙන්න මුන් අපේ office එකේ connection එක එකපාරටම slow කලා දවස් දෙකක් බලල කතා කලා....මාව දවස් 3 විතර වටේ යැව්වා ...එට පස්සේ regional branch එකෙන් අපේ office එකේ data usage වැඩි නිසා limit කරලා තියෙන්නේ අපිට කරන්න දෙයක් නෑ එක්කෝ වෙන package එකකට මාරු වෙන්න නැත්නම් manager එක්ක කතාකරගන්න කිව්වා ....ගෙදර case එකක් නෙවෙයි නිසා කව්රුත් කතා කලේ නෑ ...කරන්න තියන හොදම දේ කලා ...ආයතන ප්රධානියා මගින් ටිකක් තදින් ලියුමක් යැව්වා TRC එකේ data traffic documant එකත් එක්කම ...මෙන්න බොලේ ලියුම දැකල දවස් දෙකක් ගියේ නෑ call කලා...මගෙන් ඇහුව "මොකක්ද ප්රශ්නේ" කියල ..".කව්ද data usage නිසා limit කරනවා කියන්නේ කියල"... මම කිව්වා අපි නෙවෙයි කියන්නේ SLT එකේම අය ...මම ගත්ත tel no ත් කිව්වා...මීටත් වඩා ඉහලට කියන්න කලින් වහාම මේක fix කරලා දෙන්න කිව්වා ...මෙන්න බොලේ ගෑස් බැස්ස එකපාරටම " අපි sir එහෙම slow කරලා නෑ ....අපි එහෙම slow කරන නෑ ' බබා talk .... හරි අපි ඉක්මනටම බලන්නම් ....දවසක් ගියේ නෑ ..ඔක්කොම Fix කලා....අපරාදේ අපේ උන් කී දෙනෙක් ගේම අත ඇරලා අලුත් package වලට ගියාද....එට පස්සේ email බල බල ඉන්නවා ....[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom