Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Yesterday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Yesterday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Yesterday at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Wednesday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Wednesday at 7:32 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
SLT ADSL වෙනසක් වෙලා(ද)?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

SLT ADSL වෙනසක් වෙලා(ද)?

මට තියෙන්නෙ පරණ Home Express package (40GB) එක..

සාමන්යයෙන් හැම මාසෙම 15-20 වෙනකොට මගේ 40GB පනිනවා..

එතකොට මම 40GB connection එකක්ම තියෙන මගේ යාලූවෙක්ගෙ account එකකට log වෙන්න පුරුදු වෙලා හිටියෙ..

ඔන්න අද උදේ මම බලද්දි මගේ usage එක 40.5GB ඉතින් යාළුවගෙ account එකට log වෙලා පාවිච්චි කරා..

හවස මෑන්ස්ගෙන කෝල් එකක් ආවා උදේ ඉඳන් internet වැඩ නෑ කියල.

ඒත් මට වැඩිය මුකුත් මීටර් උනේ නෑ, මොකද මම මෙච්චරකල් මෑන්ගෙ account එකෙන් log උනාට කිසි අවුලක් ආපු නැති හින්දා..

මිනිහගෙ ගෙදර ගිහින් router එක එහෙම check කරලා බැලුවා කිසි වරදක් පේන්න නෑ..

මෑන් මට call කරන්න කලින් SLT එකට call කරාම උන් කිව්වලු එහෙන් කිසිම අවුලක් නෑ කියලා..

මම ගෙදර ගිහින් මගෙ router එකට ආයෙ මගෙ account එකටම log වෙලා බැලුවා නිකමට වගේ, මෙන්න යාළුවා 5min වලින් msg එකක් දාලා කියනවා net වැඩලු.

එතකොටයි තේරුනේ දැන් හොර log-in බෑ වගේ කියලා.  දැන් එක account එකකින් එකපාර router දෙකකට log වෙන්න බෑ වගේ..

මම කල්පනා කරා කෝමද යකෝ මේ මාසෙ ඉතුරු දවස් ටික මේ 128Kbps speed එකෙන් ගෙවන්නෙ කියලා..

නිකමට uTorrent එක launch කරලා බැලුවා, මෙන්න බොලේ එනවා 50-60Kbps වලින්.. දැන් 42.8GB වෙලත් තාමත් හොඳට වැඩ..

ඒ කියන්නෙ limit එක 40GB වලට වඩා ටිකක් වැඩි කරලද?

නැත්තම් අර ඊයෙ ත්රෙඩ් එකක කියලා තිබ්බා වගේ unlimited කරලද??

තව කාටහරි මෙහෙම එකක් තේරුනද? නැත්තන් මට දවසකට වගේ set වෙච්ච සිඟිති ආතල් එකක්ද??

[QUOTE="BarakOsama, post: 15318547, member: 204443"] [b]SLT ADSL වෙනසක් වෙලා(ද)?[/b] [CENTER][FONT=Lucida Sans Unicode][SIZE=3][COLOR=Blue]මට තියෙන්නෙ පරණ Home Express package (40GB) එක..:oo: සාමන්යයෙන් හැම මාසෙම 15-20 වෙනකොට මගේ 40GB පනිනවා..:baffled: එතකොට මම 40GB connection එකක්ම තියෙන මගේ යාලූවෙක්ගෙ account එකකට log වෙන්න පුරුදු වෙලා හිටියෙ..:dull: ඔන්න අද උදේ මම බලද්දි මගේ usage එක 40.5GB:( ඉතින් යාළුවගෙ account එකට log වෙලා පාවිච්චි කරා..:dull: හවස මෑන්ස්ගෙන කෝල් එකක් ආවා උදේ ඉඳන් internet වැඩ නෑ කියල:baffled:. ඒත් මට වැඩිය මුකුත් මීටර් උනේ නෑ, මොකද මම මෙච්චරකල් මෑන්ගෙ account එකෙන් log උනාට කිසි අවුලක් ආපු නැති හින්දා..:eek: මිනිහගෙ ගෙදර ගිහින් router එක එහෙම check කරලා බැලුවා කිසි වරදක් පේන්න නෑ.. :nerd: මෑන් මට call කරන්න කලින් SLT එකට call කරාම උන් කිව්වලු එහෙන් කිසිම අවුලක් නෑ කියලා..:confused: මම ගෙදර ගිහින් මගෙ router එකට ආයෙ මගෙ account එකටම log වෙලා බැලුවා නිකමට වගේ, මෙන්න යාළුවා 5min වලින් msg එකක් දාලා කියනවා net වැඩලු.:baffled: එතකොටයි තේරුනේ දැන් හොර log-in බෑ වගේ කියලා. :baffled::dull::( දැන් එක account එකකින් එකපාර router දෙකකට log වෙන්න බෑ වගේ..:dull::dull: මම කල්පනා කරා කෝමද යකෝ මේ මාසෙ ඉතුරු දවස් ටික මේ 128Kbps speed එකෙන් ගෙවන්නෙ කියලා..:growl: නිකමට uTorrent එක launch කරලා බැලුවා, මෙන්න බොලේ එනවා 50-60Kbps වලින්..:shocked::shocked::shocked: දැන් 42.8GB වෙලත් තාමත් හොඳට වැඩ..:yes::shocked: [SIZE=4] [B]ඒ කියන්නෙ limit එක 40GB වලට වඩා ටිකක් වැඩි කරලද? [/B][/SIZE][/COLOR][/SIZE][/FONT][FONT=Lucida Sans Unicode][SIZE=3][COLOR=Blue][SIZE=4][B]:confused: [/B][/SIZE][/COLOR][/SIZE][/FONT][FONT=Lucida Sans Unicode][SIZE=3][COLOR=Blue][SIZE=4][B]නැත්තම් අර ඊයෙ ත්රෙඩ් එකක කියලා තිබ්බා වගේ unlimited කරලද?? :confused::confused:[/B][/SIZE][/COLOR][/SIZE][/FONT] [SIZE=3][COLOR=Blue]තව කාටහරි මෙහෙම එකක් තේරුනද?;) නැත්තන් මට දවසකට වගේ set වෙච්ච සිඟිති ආතල් එකක්ද??:baffled:[/COLOR][/SIZE] [IMG]http://i.imgur.com/pR6Fjbm.png[/IMG] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom