Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SLT ADSL 512kbps අන්ලිමිටඩ් LATEST SITUATION AND WHAT WE CAN DO ABOUT IT !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාත් කතා කලා මගෙ අවාසනාවට ගත්තේ

කොල්ලෙක් කියහන්කෝ...

දීලාම ඇරියා...

මූ කියන්නෙම නෑ බ්ලොක් කලා කියලා ස්ලෝ වීමක්

තියෙන්නේ කියනවා..

මම ඇහුවා ඇඉ 40GB පැන්න ගමන් ස්ලෝ වෙලා

පස්සේ මාසේ 1 වෙනිදා වෙනකොට ඒවා හරි යන්නේ

කොහොම කියලා.

කොල්ලා No answer..

අවුල තියෙන්නේ කොතනද 40 පනින එකද..

මාසේ 1 වෙනිදා වෙන එකද...

බොරු එපා කනෙක්ෂන් එක ස්පීඩ් ලිමිට් කරලනේ තියෙන්නේ...

මට ඒ ලිමිට් එක නැති කර ගන්න පුලුවන් විදියක්

විතරක් කියන්න කියුවා..

කොල්ලා ලස්සනට මැනේජර් ට කියන්න කියුවා...

වෙන බන නැතිව ඕකම කියුවනම් ඉවරනේ...මචෝ..

කස්ටිය එපාවෙලා ඉන්නේ අපේ උන්ගේ හොඳ කම කියන්නේ

උන්ට කුණුහරුපෙන් අහගෙන ම සසර කල කිරිලා...

මෙහෙ මැනෙජර් ගේ ලයින් එකට මැනේජර් එන්නෙත් නෑ...

වෙන කෙනෙක් දාලා තියෙන්නේ...

ගත්ත ගමන්ම වෙන ඒවා 8ක් තියෙනවා කියා ගෙන ආවා...

වෙන මොකක්වත් නෙමෙයි මට ස්පීඩ් එක විතරක් හදලා

දෙන්න කියුවා...

අනේ අපිට බැනුම් ම අහලා එපා වෙලා ඉන්නේ කියුවා...

මේ පාර හදලා දුන්නේ නැත්තම් මාත් බනිනවා කියුවා....

අරූට දීපු නිසා මටත් ඕනේ වගේ ඒවා නම් කියන්න එපා..

එතකොට උන්ට මල වෙනවා...

උඹලගේ අවශ්‍යතාවයේ වැඩි කමම කියලා ඉල්ලීමක් කරහන්...

email එකක් දැම්මම හදලා දෙන්නම් කියුවා ඉඳින් මම ඒක දාලා ඇවිත් වත් බලන්න...

ගම්පහ උන් ඉන්නව නම් කියහල්ලා නම්බර් එක දෙන්නම්..

ගම්පහ කොල්ලො ටික ලොවෙත් නැති වෙන්නම කියලා තියෙනවා..

මැනේජර් ට...සතුටුයි කියහන්කෝ...

[QUOTE="Randike Mendis, post: 13743606, member: 313349"] [CENTER][SIZE=4]මාත් කතා කලා මගෙ අවාසනාවට ගත්තේ කොල්ලෙක් කියහන්කෝ... දීලාම ඇරියා... මූ කියන්නෙම නෑ බ්ලොක් කලා කියලා ස්ලෝ වීමක් තියෙන්නේ කියනවා.. මම ඇහුවා ඇඉ 40GB පැන්න ගමන් ස්ලෝ වෙලා පස්සේ මාසේ 1 වෙනිදා වෙනකොට ඒවා හරි යන්නේ කොහොම කියලා. කොල්ලා No answer.. අවුල තියෙන්නේ කොතනද 40 පනින එකද.. මාසේ 1 වෙනිදා වෙන එකද... බොරු එපා කනෙක්ෂන් එක ස්පීඩ් ලිමිට් කරලනේ තියෙන්නේ... මට ඒ ලිමිට් එක නැති කර ගන්න පුලුවන් විදියක් විතරක් කියන්න කියුවා.. කොල්ලා ලස්සනට මැනේජර් ට කියන්න කියුවා... වෙන බන නැතිව ඕකම කියුවනම් ඉවරනේ...මචෝ.. කස්ටිය එපාවෙලා ඉන්නේ අපේ උන්ගේ හොඳ කම කියන්නේ උන්ට කුණුහරුපෙන් අහගෙන ම සසර කල කිරිලා... මෙහෙ මැනෙජර් ගේ ලයින් එකට මැනේජර් එන්නෙත් නෑ... වෙන කෙනෙක් දාලා තියෙන්නේ... ගත්ත ගමන්ම වෙන ඒවා 8ක් තියෙනවා කියා ගෙන ආවා... වෙන මොකක්වත් නෙමෙයි මට ස්පීඩ් එක විතරක් හදලා දෙන්න කියුවා... අනේ අපිට බැනුම් ම අහලා එපා වෙලා ඉන්නේ කියුවා...[/SIZE] :lol::lol::lol::lol::lol: [SIZE=4]මේ පාර හදලා දුන්නේ නැත්තම් මාත් බනිනවා කියුවා.... අරූට දීපු නිසා මටත් ඕනේ වගේ ඒවා නම් කියන්න එපා.. එතකොට උන්ට මල වෙනවා... උඹලගේ අවශ්‍යතාවයේ වැඩි කමම කියලා ඉල්ලීමක් කරහන්... email එකක් දැම්මම හදලා දෙන්නම් කියුවා ඉඳින් මම ඒක දාලා ඇවිත් [SIZE=4]වත් බලන්න...[/SIZE] ගම්පහ උන් ඉන්නව නම් කියහල්ලා නම්බර් එක දෙන්නම්.. ගම්පහ කොල්ලො ටික ලොවෙත් නැති වෙන්නම කියලා තියෙනවා.. මැනේජර් ට...සතුටුයි කියහන්කෝ...[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom