Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SLT Aluth package awasine ban ? Nadda?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩේටා ටිකක් වැඩිපුර යූස් කරන එවුන්ට මේ පැකේජ් ටික පට්ට වාසියි. හැබැයි ගෙදරින් සල්ලි ඉල්ලගෙන ඩේටා කාඩ් දාගෙන රුපියල් 1000ට 1Gbps Unlimited ගන්න හිටපු අයට නං පාඩු ඇති

100/50 Unlimited එකක් 7400ට (incl tax) තියනවා කියන්නෙ පට්ටම වාසියිනේ

කලින් වෙබ් වලට පැකේජ් එකක් අරගෙන YT/Netflix වලට වෙනම ඩේට බන්ඩල් දාල මීටින් වලට වෙනම ඒව දාගන්න එකට වඩා මේක ගන්න එක හැම අතින්ම ලේසියි ලාබයි

අනික ගේම් කන්සෝල් එකක් වගේ තියනවා නං පට්ටම ලාබයි, රෑ නිදි මරාගෙන ගේම් ඩවුන්ලෝඩ් කරන්න ඕනනැහැ

තව ශොප් වගේ කරන එවුන්ටත් ලාබයි මොකද කෝල් එහෙමත් Unlimited තියන නිසා

ටොරන්ට් බ්ලොක් නැහැ TG block නැහැ

අනික TRCL Approval docs ටිකත් දාල තිබුනානේ, ඒවයෙ clearly ම තියනවා FUP නැහැ ලිමිට් නැහැ මොනවත් බ්ලොක් නැහැ කියලා

ඔය පාඩුයි කියන එවුන් කියපන්කෝ මේ ගානට ඔය ෆීචර්ස් ගන්න පුලුවන් අනෙක් පැකේජ් මොනවද කියලා

ආයෙ FUP දාන්නෙ නැහැ බන්

TRCSL Approval docs ටික දාල තියනවා ඒවයෙ කියලා තියනවා full unlimited කියලා

මොකද්ද බන් බොරුව

------ Post added on [DATETIME="UT"]1767446280[/DATETIME]

[QUOTE="infernocus, post: 31166617, member: 588217"] ඩේටා ටිකක් වැඩිපුර යූස් කරන එවුන්ට මේ පැකේජ් ටික පට්ට වාසියි. හැබැයි ගෙදරින් සල්ලි ඉල්ලගෙන ඩේටා කාඩ් දාගෙන රුපියල් 1000ට 1Gbps Unlimited ගන්න හිටපු අයට නං පාඩු ඇති 100/50 Unlimited එකක් 7400ට (incl tax) තියනවා කියන්නෙ පට්ටම වාසියිනේ කලින් වෙබ් වලට පැකේජ් එකක් අරගෙන YT/Netflix වලට වෙනම ඩේට බන්ඩල් දාල මීටින් වලට වෙනම ඒව දාගන්න එකට වඩා මේක ගන්න එක හැම අතින්ම ලේසියි ලාබයි අනික ගේම් කන්සෝල් එකක් වගේ තියනවා නං පට්ටම ලාබයි, රෑ නිදි මරාගෙන ගේම් ඩවුන්ලෝඩ් කරන්න ඕනනැහැ තව ශොප් වගේ කරන එවුන්ටත් ලාබයි මොකද කෝල් එහෙමත් Unlimited තියන නිසා ටොරන්ට් බ්ලොක් නැහැ TG block නැහැ අනික TRCL Approval docs ටිකත් දාල තිබුනානේ, ඒවයෙ clearly ම තියනවා FUP නැහැ ලිමිට් නැහැ මොනවත් බ්ලොක් නැහැ කියලා ඔය පාඩුයි කියන එවුන් කියපන්කෝ මේ ගානට ඔය ෆීචර්ස් ගන්න පුලුවන් අනෙක් පැකේජ් මොනවද කියලා [HR][/HR] ආයෙ FUP දාන්නෙ නැහැ බන් TRCSL Approval docs ටික දාල තියනවා ඒවයෙ කියලා තියනවා full unlimited කියලා [HR][/HR] මොකද්ද බන් බොරුව ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1767446280[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom