Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SLT Aluth package awasine ban ? Nadda?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට තේරෙන්නෙ නැහැ උඹ කියන එක

කලින් SLT වල True unlimited පැකේජ් දෙකයිද කොහෙද තිබුනෙ. 20Mbps එක සහ 40Mbps එක, මේකෙ ලිමිට් එක තිබුනෙ TG වැඩ නැහැ, ටොරන්ට් 2Mbps ද කොහෙද ආවෙ. පස්සෙ ඒ දෙකෙත් ලිමිට් එක අයින් කරා officially කිවුවෙ නැති උනාට, මගේ ලඟ තාම තියෙන්නෙ 20Mbps එක.

මේකෙ ඇත්තටම Unlimtied, හැම වෙලේම 20Mbps එනවා. තනි යූසර් කෙනෙක්ට පට්ටම සිරා පැකේජ් එක

අනෙක් හැම එකටම මොනවා හරි ලිමිට් එකක් තිබුනා, Daily 10GB හරි, Monthly 1TB, 2TB වගේ විදියට. ඒක SLT උන් හංගලා ගැහුවෙ නැහැ හරියට කියලා තිබුනා FUP තියනවා කියලා

ඇත්තටම උනේ උන් FUP දානව කියලා තිබුනට, සමහර ඒවට FUP දැම්මෙ නැහැ. අර 2025 ආපු 100Mbps 1TB එකට වගේ. ඒක 1TB තිබිලා ඊට වඩා යූස් කරන්න පුලුවන් උනා. අනික ඔය Unlimited හැම එකේම කියලා තියනවා ඒවට Extra GB, Content based package හරි වෙන බෝනස් ඩේටා, නයිට් ටයිම් ඩේටා මොනවත් නැහැ කියලා.

SLT උන් කිසිම වෙලාවක තියනවා කියලා නැති කරේ නැහැ, අනෙක් පැත්තට තමයි කරේ. ලිමිට් තියනවා කිවුවාට ලිමිට් තිබුනෙ නැති එක තමයි උනේ

උඹ කියන්නෙ Unlimited කියන වචනෙ නං, ඒක හැම එකාම එක එක විදියට යූස් කරනවා, ඒවට තියන Terms තියනවා. Starlink වලත් කියනවානේ congested area වල (US/Canada) හෙවි යූසර්ලාට 1TB වලින් පස්සෙ speed drop එකක් තියනවා කියලා. ඒ වගේ තමයි

[QUOTE="infernocus, post: 31167754, member: 588217"] මට තේරෙන්නෙ නැහැ උඹ කියන එක කලින් SLT වල True unlimited පැකේජ් දෙකයිද කොහෙද තිබුනෙ. 20Mbps එක සහ 40Mbps එක, මේකෙ ලිමිට් එක තිබුනෙ TG වැඩ නැහැ, ටොරන්ට් 2Mbps ද කොහෙද ආවෙ. පස්සෙ ඒ දෙකෙත් ලිමිට් එක අයින් කරා officially කිවුවෙ නැති උනාට, මගේ ලඟ තාම තියෙන්නෙ 20Mbps එක. මේකෙ ඇත්තටම Unlimtied, හැම වෙලේම 20Mbps එනවා. තනි යූසර් කෙනෙක්ට පට්ටම සිරා පැකේජ් එක අනෙක් හැම එකටම මොනවා හරි ලිමිට් එකක් තිබුනා, Daily 10GB හරි, Monthly 1TB, 2TB වගේ විදියට. ඒක SLT උන් හංගලා ගැහුවෙ නැහැ හරියට කියලා තිබුනා FUP තියනවා කියලා ඇත්තටම උනේ උන් FUP දානව කියලා තිබුනට, සමහර ඒවට FUP දැම්මෙ නැහැ. අර 2025 ආපු 100Mbps 1TB එකට වගේ. ඒක 1TB තිබිලා ඊට වඩා යූස් කරන්න පුලුවන් උනා. අනික ඔය Unlimited හැම එකේම කියලා තියනවා ඒවට Extra GB, Content based package හරි වෙන බෝනස් ඩේටා, නයිට් ටයිම් ඩේටා මොනවත් නැහැ කියලා. SLT උන් කිසිම වෙලාවක තියනවා කියලා නැති කරේ නැහැ, අනෙක් පැත්තට තමයි කරේ. ලිමිට් තියනවා කිවුවාට ලිමිට් තිබුනෙ නැති එක තමයි උනේ උඹ කියන්නෙ Unlimited කියන වචනෙ නං, ඒක හැම එකාම එක එක විදියට යූස් කරනවා, ඒවට තියන Terms තියනවා. Starlink වලත් කියනවානේ congested area වල (US/Canada) හෙවි යූසර්ලාට 1TB වලින් පස්සෙ speed drop එකක් තියනවා කියලා. ඒ වගේ තමයි [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom