Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Yesterday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Yesterday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SLT Extra GB Missing
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරි මම උන්ට කතා කළා දැන්. උන්ට කතා කළා කිව්වේ කෙලින්ම network team එකට කතා කරලා ඇහුවා ඇයි ඩේටා මිසින් උනේ කිව්වහම මෙහෙම උත්තරයක් දුන්නේ.

මට eligible 4 GB+ 60 GB කියන දෙකලු. උන් ඒ ටික මට add කරලා තියෙනවා. උන්ගේ technical fault එකකින් මුලින් add උන 60 GB අයින් කරලා පස්සේ ඒක ආයෙත් 60 GB විදියට add කරලා තියෙනවා. අර මුලින් වැරදීමකින් add උන 60 GB pack එක ඉබේ අයින් වෙලා තියෙන්නේ මගේ peak download data 0% උනාට පස්සේ. අනික ඔය Extra GB උන්ගේ data usage meter එකේ customer ට පේන්න track වෙන්නේ නැහැලු. දැන් තිබ්බ 4 GB Pack එක නැත්තේ ඇයි කියලා ඇහුවහම තමා කිව්වේ ඔය usage meter එක දවසක delay එකකින් update වෙන්නේ කියලා. ඒ නිසා මගේ extra 4 GB හම්බුන පැක් එකත් ඉවර උනාට පස්සේ තමයි අනික් 60 GB pack එකෙන් කොච්චරක් ඉතුරුද කියලා කියන්නේ. කෝල් එක පොඩ්ඩක් හෝල්ඩ් කරන්න කිව්වා.

දැන් මුන් background එකෙන් මගේ usage එක calculate කරන ගමන් කියනවා ඇහෙනවා මම මල පැනලා කතා කලේ දැන් cool down උනාලු. ශේප් එකේ තියාගන්න ඕනා කියලා.  කොහොම හරි ආයෙත් ලයින් එකට ආවා. පස්සේ කිව්වා උන්ගේ වැරද්දකින් මුලින් 60 GB add උනේ කියලා ඒක නිසයි ඒක දෙවෙනි පාරටත් ඇඩ් කලේ කියලා. අයින් කලේ මම ඒකට eligible නැති නිසා කියලා. දැන් මම ඇහුවා ඇයි කස්ටමර්ට කියලා ඒ හම්බෙන්නේ නැති එක අයින් කරන්න බැරි කියලා.. ඌ කිව්වේ කස්ටමර් කතා කළහම ලු එහෙම කියන්නේ ඇයි අයින් කලේ කියලා. නැත්නම් පබ්ලික් නෝටිස් එකක් වගේ දෙනවද කියලා ඇහුවහම ඒකට උත්තර දුන්නේ නෑ. ලිස්සුවා.

දැන් මගෙත් එක්ක මලෙන් කතා කරනවා ගහ ගන්න වගේ මගේ ප්රශ්නේ මොකක්ද කියලා. මට හම්බෙන්නේ 64 GB නම් නැති උන 60 GB එකකට ඇයි මේ වලි අදින්නේ කියලා වගේ තමා ඇහුවේ. මම කිව්වා මගේ ප්රශ්නයක් නෙවේ forum වල ගොඩක් අයට මෙහෙම වෙලා තියෙනවා කිව්වා ගමන් ෆෝරම් වල අය ගැන මට වැඩක් නෑ ඔයාට මොකක්ද මෙතන තියෙන ප්රශ්නේ කියලා සැරෙන් ඇහුවා. මම කිව්වා ඇයි දෙන්නම් කාසි පෙන්නලා ගන්නේ කියලා. ඌ කිව්වා මම දැන් ඒක අපේ පැත්තෙන් උන වැරද්දක් නේ කියලා කිව්වනේ කියලා, දැන් මගේ ප්රශ්නෙට උත්තර හම්බුනා නේද කියලා. මම ඔව් කිව්වා සැනින් ඌ ලයින් එක තිබ්බා.

දැන් ඌත් මෙතන එළකිරි ෆෝරම් එකේ ඉන්නවා නම් අහගනින් බූරුවෝ.. උබලගෙන් අපෙන් වැරදි වෙනවා තමා. හරියට කස්ටමර් සර්විස් එක දියන්. උබ අද දිනුවේ නෑ මට කතා කරලා උබලා කස්ටමර්ලා ගැන care කරන්නේ නෑ කියලා ඔප්පු කළා විතරයි. උබටත් කවදා හරි කාගෙන් හරි මෙහෙම එකක් උනහම නැට්ට පුකේ ගහන් කෙදිරි ගාපන් කෝල් සෙන්ටර් එවුන් එක්ක. උබට ඒ වේදනාව තේරෙයි එතකොට.

[QUOTE="The_Killer, post: 22543090, member: 497820"] [SIZE="4"][COLOR="#a50000"] හරි මම උන්ට කතා කළා දැන්. උන්ට කතා කළා කිව්වේ කෙලින්ම network team එකට කතා කරලා ඇහුවා ඇයි ඩේටා මිසින් උනේ කිව්වහම මෙහෙම උත්තරයක් දුන්නේ. මට eligible 4 GB+ 60 GB කියන දෙකලු. උන් ඒ ටික මට add කරලා තියෙනවා. උන්ගේ technical fault එකකින් මුලින් add උන 60 GB අයින් කරලා පස්සේ ඒක ආයෙත් 60 GB විදියට add කරලා තියෙනවා. අර මුලින් වැරදීමකින් add උන 60 GB pack එක ඉබේ අයින් වෙලා තියෙන්නේ මගේ peak download data 0% උනාට පස්සේ. අනික ඔය Extra GB උන්ගේ data usage meter එකේ customer ට පේන්න track වෙන්නේ නැහැලු. දැන් තිබ්බ 4 GB Pack එක නැත්තේ ඇයි කියලා ඇහුවහම තමා කිව්වේ ඔය usage meter එක දවසක delay එකකින් update වෙන්නේ කියලා. ඒ නිසා මගේ extra 4 GB හම්බුන පැක් එකත් ඉවර උනාට පස්සේ තමයි අනික් 60 GB pack එකෙන් කොච්චරක් ඉතුරුද කියලා කියන්නේ. කෝල් එක පොඩ්ඩක් හෝල්ඩ් කරන්න කිව්වා. දැන් මුන් background එකෙන් මගේ usage එක calculate කරන ගමන් කියනවා ඇහෙනවා මම මල පැනලා කතා කලේ දැන් cool down උනාලු. ශේප් එකේ තියාගන්න ඕනා කියලා. :lol::lol: කොහොම හරි ආයෙත් ලයින් එකට ආවා. පස්සේ කිව්වා උන්ගේ වැරද්දකින් මුලින් 60 GB add උනේ කියලා ඒක නිසයි ඒක දෙවෙනි පාරටත් ඇඩ් කලේ කියලා. අයින් කලේ මම ඒකට eligible නැති නිසා කියලා. දැන් මම ඇහුවා ඇයි කස්ටමර්ට කියලා ඒ හම්බෙන්නේ නැති එක අයින් කරන්න බැරි කියලා.. ඌ කිව්වේ කස්ටමර් කතා කළහම ලු එහෙම කියන්නේ ඇයි අයින් කලේ කියලා. නැත්නම් පබ්ලික් නෝටිස් එකක් වගේ දෙනවද කියලා ඇහුවහම ඒකට උත්තර දුන්නේ නෑ. ලිස්සුවා. දැන් මගෙත් එක්ක මලෙන් කතා කරනවා ගහ ගන්න වගේ මගේ ප්රශ්නේ මොකක්ද කියලා. මට හම්බෙන්නේ 64 GB නම් නැති උන 60 GB එකකට ඇයි මේ වලි අදින්නේ කියලා වගේ තමා ඇහුවේ. මම කිව්වා මගේ ප්රශ්නයක් නෙවේ forum වල ගොඩක් අයට මෙහෙම වෙලා තියෙනවා කිව්වා ගමන් ෆෝරම් වල අය ගැන මට වැඩක් නෑ ඔයාට මොකක්ද මෙතන තියෙන ප්රශ්නේ කියලා සැරෙන් ඇහුවා. මම කිව්වා ඇයි දෙන්නම් කාසි පෙන්නලා ගන්නේ කියලා. ඌ කිව්වා මම දැන් ඒක අපේ පැත්තෙන් උන වැරද්දක් නේ කියලා කිව්වනේ කියලා, දැන් මගේ ප්රශ්නෙට උත්තර හම්බුනා නේද කියලා. මම ඔව් කිව්වා සැනින් ඌ ලයින් එක තිබ්බා. :growl::angry: [COLOR="Purple"]දැන් ඌත් මෙතන එළකිරි ෆෝරම් එකේ ඉන්නවා නම් අහගනින් බූරුවෝ.. උබලගෙන් අපෙන් වැරදි වෙනවා තමා. හරියට කස්ටමර් සර්විස් එක දියන්. උබ අද දිනුවේ නෑ මට කතා කරලා උබලා කස්ටමර්ලා ගැන care කරන්නේ නෑ කියලා ඔප්පු කළා විතරයි. උබටත් කවදා හරි කාගෙන් හරි මෙහෙම එකක් උනහම නැට්ට පුකේ ගහන් කෙදිරි ගාපන් කෝල් සෙන්ටර් එවුන් එක්ක. උබට ඒ වේදනාව තේරෙයි එතකොට. [/COLOR] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom