Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SLT FIBER aran na gatta da?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මන් මචන් use කරන්නේ Networx කියන software එක.

මට උබට ලින්ක් හොයල දෙන්න අමාරු line එක ලිමිට් පැනල තියෙන්නේ,

search කරහන්,official වෙබ් site එකෙන්ම බාගනින්.

ඔකේ මචන් මම dialog 49,99 පැකේජ් එහෙම දාලා බලනවා.

එතකොට ඒ පැකේජ් ඉවරවෙන්නේ නියමිත data වලට වඩා mb 5-7 ක් ගිහින්,meter එකට අනුව.

සමහරවිට 10-12 වෙනවෙලවල් තියෙනවා,.

එකියන්නේ 49 300MB හම්බෙනවානම් 310Mb වෙනකන් data අරන් තියෙනවා.

උබට හිතෙයි ඒවා ඉතුරු සල්ලි වලින් කැපිල කියල.නැ මම අන්තිම දශමෙටම තියල ටහමයි පැකේජ් ඇක්ටිව් කරන්නේ,ගොඩක් වෙලාවට Rs.1 ඉතුරු නොවෙන්න.

කලින් පාරවල් වල SLT එකේ මෙහෙම උනේ නැ,

හේතුව මන් දවසට 1-2 GB වගේ බවේ.

එත් මේ පාර line එක කපනවා කිව්වා හින්ද මම ඒ දවසට කලින් (4) 60GB ම එක එක දේවල් down කරන්න ගත්තා.

සාමාන්යෙන් කරේ SLT වෙබ් portal එකට ලොග් වෙලා data count එක ඉතුරු බල බල down කරේ.

කොහොමහරි data ඉවරවෙනකොට බලද්දී meter (networx) 58.264GB මේ මාසේ usage එක.

මගේ මොකුත් upload වෙන්නෙත් නැ.

ඔක්කොම ඊට පස්සේ manual ගණන් හදල බැලුවම meter එන ගාන මයි එන්නේ.

මට වෙච්ච අවුලක්ද දන්නේ නැනේ.

උබ හොදට meter කරගෙන හිටහන්,

wifi use කරන්නේ නැති වෙලාවට off කරලා දහන්.

[QUOTE="Thoppi_Chaminda, post: 20380311, member: 557627"] [I][B][SIZE=3] මන් මචන් use කරන්නේ Networx කියන software එක. මට උබට ලින්ක් හොයල දෙන්න අමාරු line එක ලිමිට් පැනල තියෙන්නේ, search කරහන්,official වෙබ් site එකෙන්ම බාගනින්. ඔකේ මචන් මම dialog 49,99 පැකේජ් එහෙම දාලා බලනවා. එතකොට ඒ පැකේජ් ඉවරවෙන්නේ නියමිත data වලට වඩා mb 5-7 ක් ගිහින්,meter එකට අනුව. සමහරවිට 10-12 වෙනවෙලවල් තියෙනවා,. එකියන්නේ 49 300MB හම්බෙනවානම් 310Mb වෙනකන් data අරන් තියෙනවා. උබට හිතෙයි ඒවා ඉතුරු සල්ලි වලින් කැපිල කියල.නැ මම අන්තිම දශමෙටම තියල ටහමයි පැකේජ් ඇක්ටිව් කරන්නේ,ගොඩක් වෙලාවට Rs.1 ඉතුරු නොවෙන්න. කලින් පාරවල් වල SLT එකේ මෙහෙම උනේ නැ, හේතුව මන් දවසට 1-2 GB වගේ බවේ. එත් මේ පාර line එක කපනවා කිව්වා හින්ද මම ඒ දවසට කලින් (4) 60GB ම එක එක දේවල් down කරන්න ගත්තා. සාමාන්යෙන් කරේ SLT වෙබ් portal එකට ලොග් වෙලා data count එක ඉතුරු බල බල down කරේ. කොහොමහරි data ඉවරවෙනකොට බලද්දී meter (networx) 58.264GB මේ මාසේ usage එක. මගේ මොකුත් upload වෙන්නෙත් නැ. ඔක්කොම ඊට පස්සේ manual ගණන් හදල බැලුවම meter එන ගාන මයි එන්නේ. මට වෙච්ච අවුලක්ද දන්නේ නැනේ. උබ හොදට meter කරගෙන හිටහන්, wifi use කරන්නේ නැති වෙලාවට off කරලා දහන්.[/SIZE][/B][/I] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom