Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
SLT fiber denne nathi pakku
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපිටත් ඔය සෙතේම තමා.

fiber ආපු දවස්වල ඉඳන් fiber ඕනෙද ඕනෙද කියල call කර කර අහල, අන්තිමට DP දාද්දි අන්තිම එක අපෙ ගෙදරට 1km විතර එහායින් දාල ගිහින්. ඒ හරියෙ එකෙකෙවත් ගත්තෙ නැහැ fiber. ඒ නිසා දැන් අපේ පැත්තට ඉතුරු ටික අදින්න බයයි උන්ට.

හැබැයි තාමත් call කර කර අහනව fiber ඕනෙද කියල

telecom එකේ ලොක්කෙක් හම්බෙල ඇහුවම කිව්ව මේ විස්තර;

* DP එකකින් line 10 දෙනවා හැබැයි 5දෙනෙක්වත් ගන්නෙ නැත්තම් එයාලට පාඩුයි කියල.

* fiber අදින්නෙ sierra වගෙ private company වලට කියල ලු. ඒ නිසා project එකක් set උනාමලු අදින්න ඕනෙ. (ඒ නිසා telecom එකෙන් අවිල්ල phone එකක් හයිකරල යනව වගේ කරන්න බැහැ මේ වැඩේ)

* inflation seen එකත් එක්ක ඒ private company වලට ගෙවන්න ඕනෙ ගාන කලින්ට වඩා වැඩියි ලු.

* වටේ එවුන්ගෙ අත්සන් අරන් ලියුමක් ගෙනිච්චට වැඩක් වෙයිද දන්නෙ නැහැ මොකද එහෙම බොරු අත්සන් දාල letters හදන් ගිහිං කට්ටිය fiber අරන් telecom එකට පාඩු වෙලා තියෙලු.

* copper line ඇදපු කණු තියේනම් පොඩි chance එකක් තියෙනවා. මොකද කණුත් එක්කම අදින්න ගත්තොත් උන්ට යන ගාන ගොඩක් වැඩියි.

කෝකටත් කියල telecom branch (manager ට ලියන විදියට) ලියුමක් ලියල දෙන්න ඉල්ලීමක් විදියට, තමන් fiber ගන්නව කියල. (එතකොට ඔයා officially ඉල්ලුව කියල prove එකක් හරි තියෙනවනෙ, පස්සෙ හරි ඒක වටින්න පුලුවන් වෙන project එකකදි හරි). කණු තියෙනව කියලත් ලියුමට දාන්න, ගෙදර phone number එකත් දන්න.

ලියුම අරන් ගිහින් ලියුම අතට දීල සුහදව විස්තර කතා කරන්න අදාල ලොක්කෙක් එක්ක.

[QUOTE="coefficient, post: 28432166, member: 387966"] අපිටත් ඔය සෙතේම තමා. fiber ආපු දවස්වල ඉඳන් fiber ඕනෙද ඕනෙද කියල call කර කර අහල, අන්තිමට DP දාද්දි අන්තිම එක අපෙ ගෙදරට 1km විතර එහායින් දාල ගිහින්. ඒ හරියෙ එකෙකෙවත් ගත්තෙ නැහැ fiber. ඒ නිසා දැන් අපේ පැත්තට ඉතුරු ටික අදින්න බයයි උන්ට. හැබැයි තාමත් call කර කර අහනව fiber ඕනෙද කියල :lol: telecom එකේ ලොක්කෙක් හම්බෙල ඇහුවම කිව්ව මේ විස්තර; * DP එකකින් line 10 දෙනවා හැබැයි 5දෙනෙක්වත් ගන්නෙ නැත්තම් එයාලට පාඩුයි කියල. * fiber අදින්නෙ sierra වගෙ private company වලට කියල ලු. ඒ නිසා project එකක් set උනාමලු අදින්න ඕනෙ. (ඒ නිසා telecom එකෙන් අවිල්ල phone එකක් හයිකරල යනව වගේ කරන්න බැහැ මේ වැඩේ) * inflation seen එකත් එක්ක ඒ private company වලට ගෙවන්න ඕනෙ ගාන කලින්ට වඩා වැඩියි ලු. * වටේ එවුන්ගෙ අත්සන් අරන් ලියුමක් ගෙනිච්චට වැඩක් වෙයිද දන්නෙ නැහැ මොකද එහෙම බොරු අත්සන් දාල letters හදන් ගිහිං කට්ටිය fiber අරන් telecom එකට පාඩු වෙලා තියෙලු. * copper line ඇදපු කණු තියේනම් පොඩි chance එකක් තියෙනවා. මොකද කණුත් එක්කම අදින්න ගත්තොත් උන්ට යන ගාන ගොඩක් වැඩියි. කෝකටත් කියල telecom branch (manager ට ලියන විදියට) ලියුමක් ලියල දෙන්න ඉල්ලීමක් විදියට, තමන් fiber ගන්නව කියල. (එතකොට ඔයා officially ඉල්ලුව කියල prove එකක් හරි තියෙනවනෙ, පස්සෙ හරි ඒක වටින්න පුලුවන් වෙන project එකකදි හරි). කණු තියෙනව කියලත් ලියුමට දාන්න, ගෙදර phone number එකත් දන්න. ලියුම අරන් ගිහින් ලියුම අතට දීල සුහදව විස්තර කතා කරන්න අදාල ලොක්කෙක් එක්ක. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom