Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
SLT Fiber New Connection Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වයර්ලස් නෙවෙයි නිසා එච්චර බලන්න, වදවෙන්න දෙයක් නැහැ.

Fibre (FTTx) - රු.12,500

Fibre (XGS-PON) - රු. 20,000

(1 Gbps)

වෙනත් අමතර ගෙවීම් නැහැ. ස්ථාවර දුරකථනයක් අවශ්‍ය නම් වෙනම ශාඛාවෙන් හෝ SLT ලයිෆ් ස්ටෝර් එකෙන් ගන්න ඕන. ඒක ONT පෝට් එකට ඒ එක්ක හම්බවෙන කේබල් එකෙන් සම්බන්ධ කරගන්න පුළුවන්.

https://lifestore.lk/categories/telephones

https://lifestore.lk/categories/telephones/cordless

ෆයිබර් වලට රවුටර් එකක් දෙන්නේ නැහැ. ඉස්සර ONT සහ රවුටර් කියලා උපාංග දෙකක් දුන්න ද දන්නේ නැහැ.

එයාලා දෙන ONT උපාංගයේ වයිෆයි 2.4 GHz සහ 5 GHz දෙකම තියනවා. ගන්නකොට නිකමට ONT එකේ 5 GHz වයිෆයි බෑන්ඩ් එක තියනවා ද කියලා අහලා බලන්න.

ඔයාට ඊතර්නෙට් කේබල් එකක් ONT එකට ගහලා පාවිචිචි කරන්නත් පුළුවන්. ඒක වඩාත් හොඳයි වගේම ගෙදර අයගේ සෞඛ්‍යටත් හොඳයි.

පැකේජ් එක අනුව ලැබෙන දෙයක්. https://slt.lk/en/broadband/packages

වේගය ගොඩක් අඩු ප්‍රශ්න තියෙන්නේ පරණ SLT උපාංග, පරණ පරිගණක, ලැප්ටොප්, ජංගම දුරකථන පාවිචිචි කරන අයට තමයි.

කලාතුරකින් SLT එකේ අය දැනුවත්ව හෝ නොදැනුවත්ව ඒ ප්‍රදේශයකට දෙන ධාරිතාවට වඩා වැඩියෙන් ගෙවල් සම්බන්ධ කළාම හෝ දැනට ඉන්න අය වැඩි වේගයක් දෙන පැකේජ් වලට මාරු වුනාම ඔය ගැටලුව එන්න පුළුවන්. තමන්ගේ පරිගණක, දුරකථනත් මෑත කාලයේ අළුත් ඒවා නම් එකපාරක් දෙපාරක් කිව්වම අහන්නේ නැතිනම් පිනට නෙමෙයි අපි ෆයිබර් ගන්නේ කියලා හදාගන්න ඕන. මොකද වයර්ලස් (3G/4G/5G) වලට වගේ සමාගමට අවුරුදු ගාණකට විසඳන්න අමාරු ලෝක ප්‍රස්න නැහැ.

50 Mbps? ඔයාට අප්ලෝඩ් වේගය ද වැදගත්?

ළඟම තියන නඩත්තු කාර්යාලයට ගිහින් GPS පෙන්නලා ඇහුවොත් ඔයාට ෆයිබර් ගන්න බලාපොරොත්තු වෙන ගෙදරට දෙන්න ඉඩ තියනවද? පිරිලා වගේ නම් දැනට සාමාන්‍යයෙන් දෙන්න පුළුවන් වේගය කොහොමද හෝ ඔයාට ඕන වේගය සති හෝ මාස කීයකින් හදලා දෙන්න පුළුවන් ද කියලා හරියටම ඒ වෙලාවෙම දැනගන්න පුළුවන්. ඒ ගැන කියන්න පුළුවන් අය ඉන්න ශාඛා සමහර විට ඇති. SLT කේබල් නඩත්තු කාර්යාල වලට තමයි ඔයාට විස්තරාත්මක උත්තරයක් දෙන්න පුළුවන්.

ඔයා ඉන්න පැත්තේ ෆයිබර් පාවිච්චි කරන අය අඩු නම් ලොකු වියදමක් යනවා තව කට්ටිය හිටිය නම් හොඳයි කියලා ටිකක් පස්ස ගහන්න බලනවා. ඔයා කුලියට ඉන්න කෙනෙක් නිසා මඟහරින්න ඉඩ තියනවා. මොකද ඔයා ගිය දාට SLT එකට පාඩුයි.

කේබල් නඩත්තු කාර්යාල වලට කටින් ගේ තියන තැන කිව්වම එයාලා ලැප්ටොප් එකකින් බල බලා හෝ අනිත් අයගෙන් අහ අහා සෑහෙන වෙලාවක් දඟලනවා. ඒ නිසා අහනවා නම් නිවැරදිව ගෙදර තියන තැන GPS පෙන්නන්න. අහලා ගත්තම කිසි කරදරයකුත් නැහැ.

මම ඩයලොග් 4G වලින් ෆයිබර් වලට මාරු වුනේ 90-100 Mbps වේගයක් තියෙද්දි.

(2024 මැයි එලකිරියේම නූලක පළකරන්න ඩයලොග් 4G වේගය බැලුව වතාවක තිරසේයා)

[ATTACH=full]263612[/ATTACH]

[ATTACH=full]263613[/ATTACH]

[QUOTE="sahases, post: 31286185, member: 582491"] වයර්ලස් නෙවෙයි නිසා එච්චර බලන්න, වදවෙන්න දෙයක් නැහැ. Fibre (FTTx) - රු.12,500 Fibre (XGS-PON) - රු. 20,000 (1 Gbps) වෙනත් අමතර ගෙවීම් නැහැ. ස්ථාවර දුරකථනයක් අවශ්‍ය නම් වෙනම ශාඛාවෙන් හෝ SLT ලයිෆ් ස්ටෝර් එකෙන් ගන්න ඕන. ඒක ONT පෝට් එකට ඒ එක්ක හම්බවෙන කේබල් එකෙන් සම්බන්ධ කරගන්න පුළුවන්. [URL]https://lifestore.lk/categories/telephones[/URL] [URL]https://lifestore.lk/categories/telephones/cordless[/URL] ෆයිබර් වලට රවුටර් එකක් දෙන්නේ නැහැ. ඉස්සර ONT සහ රවුටර් කියලා උපාංග දෙකක් දුන්න ද දන්නේ නැහැ. එයාලා දෙන ONT උපාංගයේ වයිෆයි 2.4 GHz සහ 5 GHz දෙකම තියනවා. ගන්නකොට නිකමට ONT එකේ 5 GHz වයිෆයි බෑන්ඩ් එක තියනවා ද කියලා අහලා බලන්න. ඔයාට ඊතර්නෙට් කේබල් එකක් ONT එකට ගහලා පාවිචිචි කරන්නත් පුළුවන්. ඒක වඩාත් හොඳයි වගේම ගෙදර අයගේ සෞඛ්‍යටත් හොඳයි. ☺️ පැකේජ් එක අනුව ලැබෙන දෙයක්. [URL]https://slt.lk/en/broadband/packages[/URL] [B]වේගය ගොඩක් අඩු ප්‍රශ්න තියෙන්නේ පරණ SLT උපාංග, පරණ පරිගණක, ලැප්ටොප්, ජංගම දුරකථන පාවිචිචි කරන අයට තමයි.[/B] කලාතුරකින් SLT එකේ අය දැනුවත්ව හෝ නොදැනුවත්ව ඒ ප්‍රදේශයකට දෙන ධාරිතාවට වඩා වැඩියෙන් ගෙවල් සම්බන්ධ කළාම හෝ දැනට ඉන්න අය වැඩි වේගයක් දෙන පැකේජ් වලට මාරු වුනාම ඔය ගැටලුව එන්න පුළුවන්. තමන්ගේ පරිගණක, දුරකථනත් මෑත කාලයේ අළුත් ඒවා නම් එකපාරක් දෙපාරක් කිව්වම අහන්නේ නැතිනම් පිනට නෙමෙයි අපි ෆයිබර් ගන්නේ කියලා හදාගන්න ඕන. මොකද වයර්ලස් (3G/4G/5G) වලට වගේ සමාගමට අවුරුදු ගාණකට විසඳන්න අමාරු ලෝක ප්‍රස්න නැහැ. 50 Mbps? ඔයාට අප්ලෝඩ් වේගය ද වැදගත්? ළඟම තියන නඩත්තු කාර්යාලයට ගිහින් GPS පෙන්නලා ඇහුවොත් ඔයාට ෆයිබර් ගන්න බලාපොරොත්තු වෙන ගෙදරට දෙන්න ඉඩ තියනවද? පිරිලා වගේ නම් දැනට සාමාන්‍යයෙන් දෙන්න පුළුවන් වේගය කොහොමද හෝ ඔයාට ඕන වේගය සති හෝ මාස කීයකින් හදලා දෙන්න පුළුවන් ද කියලා හරියටම ඒ වෙලාවෙම දැනගන්න පුළුවන්. ඒ ගැන කියන්න පුළුවන් අය ඉන්න ශාඛා සමහර විට ඇති. SLT කේබල් නඩත්තු කාර්යාල වලට තමයි ඔයාට විස්තරාත්මක උත්තරයක් දෙන්න පුළුවන්. ඔයා ඉන්න පැත්තේ ෆයිබර් පාවිච්චි කරන අය අඩු නම් ලොකු වියදමක් යනවා තව කට්ටිය හිටිය නම් හොඳයි කියලා ටිකක් පස්ස ගහන්න බලනවා. ඔයා කුලියට ඉන්න කෙනෙක් නිසා මඟහරින්න ඉඩ තියනවා. මොකද ඔයා ගිය දාට SLT එකට පාඩුයි. කේබල් නඩත්තු කාර්යාල වලට කටින් ගේ තියන තැන කිව්වම එයාලා ලැප්ටොප් එකකින් බල බලා හෝ අනිත් අයගෙන් අහ අහා සෑහෙන වෙලාවක් දඟලනවා. ඒ නිසා අහනවා නම් නිවැරදිව ගෙදර තියන තැන GPS පෙන්නන්න. අහලා ගත්තම කිසි කරදරයකුත් නැහැ. මම ඩයලොග් 4G වලින් ෆයිබර් වලට මාරු වුනේ 90-100 Mbps වේගයක් තියෙද්දි. (2024 මැයි එලකිරියේම නූලක පළකරන්න ඩයලොග් 4G වේගය බැලුව වතාවක තිරසේයා) [ATTACH type="full" alt="1773336122107.png"]263612[/ATTACH] [ATTACH type="full" alt="1773336140693.png"]263613[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom