Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SLT Fiber Router
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොකද්ද වෙන්න ඕන කියලා කිවුවා නං හොඳ උත්තරයක් ගන්න තිබුනා

වෙන රවුටරයක් අරගෙන කන්ෆිග් කරගන්න පුලුවන්

මම දැකලා තියනවා සමහරු open box රවුටර් හෙන අඩුවට daraz එකේ සෙල් කරනවා. සමහර ඒව SLT ඒවමයි. එහෙම හොඳ එකක් ගත්තානං හරි. සමහර වෙලාවට 3000-4000ටත් දැකලා තියනවා 5GHz තියන, Gigabit ethernet තියන, AP Mode තියන ඒව

WiFi 5GHz නැති එක නං හේතුව, දැනට තියන රවුටරේ Gigabit ethernet තියනවා නං රවුටරේ මාරු කරන්නෙ නැතිව වෙන AP එකක් සෙටප් කරගත්තා නං හරි

AP/Mesh ඩිවයිස් ගනිද්දි අනිවාර්යෙන් ඩිවයිස් එකේ නෙට්වර්ක් පෝට් එක gigabit (1000/100/10)ද කියලා බලන්න. ගොඩක් AC1200 ඒවයෙ තියෙන්නෙ 100/10 පෝට් එකක්

AX1800 ඩිවයිස් නං ගොඩක් වෙලාවට Gigabit ethernet තියනවා

මගේ ලඟ MI AP එකක් තියනවා මේකෙ 5GHz තියනවා ඒත් නෙට්වර්ක් පෝට් එක 100 එකක්. එතකොට wired backhauling එක 100 නිසා AP එකේ 5GHz තිබ්බට වැඩක් නැහැ උපරිම එන්නෙ 100mbps

හැබැයි wireless backhauling සෙටප් කරාම 5GHz වලින්, AP එකේ 5GHz ෆුල් ස්පීඩ් එනවා, හැබැයි AP එකේ 2.4GHz එක පට්ට ස්ලෝ 2.4GHz වලදි පැකට් කන්වර්ශන් එකක් වෙන නිසා. මේක කරන්න මේන් රවුටරේ 5GHz තියෙන්න ඕන. ගොඩක් වෙලාවට මේ lowend AP කනෙක්ට් කරන්න මේන රවුටරේ wifi චැනල් එක 36 හරි 40 ට හරි දාන්නත් වෙනවා

If the SLT router is too old, it may not have a Gigabit ethernet port, if thats the case, router needs to be changed to get the full speed.

What is 2 port ont.

I got Huwawei HG8145V5, and it has 4 Gigabit ports and is a very good router, it has support for easy mesh as well.

I think you can get credentials/configurations by calling 1212. one time i messed up my router configs and I was able to got configs by calling 1212.

[QUOTE="infernocus, post: 31178795, member: 588217"] මොකද්ද වෙන්න ඕන කියලා කිවුවා නං හොඳ උත්තරයක් ගන්න තිබුනා වෙන රවුටරයක් අරගෙන කන්ෆිග් කරගන්න පුලුවන් මම දැකලා තියනවා සමහරු open box රවුටර් හෙන අඩුවට daraz එකේ සෙල් කරනවා. සමහර ඒව SLT ඒවමයි. එහෙම හොඳ එකක් ගත්තානං හරි. සමහර වෙලාවට 3000-4000ටත් දැකලා තියනවා 5GHz තියන, Gigabit ethernet තියන, AP Mode තියන ඒව WiFi 5GHz නැති එක නං හේතුව, දැනට තියන රවුටරේ Gigabit ethernet තියනවා නං රවුටරේ මාරු කරන්නෙ නැතිව වෙන AP එකක් සෙටප් කරගත්තා නං හරි AP/Mesh ඩිවයිස් ගනිද්දි අනිවාර්යෙන් ඩිවයිස් එකේ නෙට්වර්ක් පෝට් එක gigabit (1000/100/10)ද කියලා බලන්න. ගොඩක් AC1200 ඒවයෙ තියෙන්නෙ 100/10 පෝට් එකක් AX1800 ඩිවයිස් නං ගොඩක් වෙලාවට Gigabit ethernet තියනවා මගේ ලඟ MI AP එකක් තියනවා මේකෙ 5GHz තියනවා ඒත් නෙට්වර්ක් පෝට් එක 100 එකක්. එතකොට wired backhauling එක 100 නිසා AP එකේ 5GHz තිබ්බට වැඩක් නැහැ උපරිම එන්නෙ 100mbps හැබැයි wireless backhauling සෙටප් කරාම 5GHz වලින්, AP එකේ 5GHz ෆුල් ස්පීඩ් එනවා, හැබැයි AP එකේ 2.4GHz එක පට්ට ස්ලෝ 2.4GHz වලදි පැකට් කන්වර්ශන් එකක් වෙන නිසා. මේක කරන්න මේන් රවුටරේ 5GHz තියෙන්න ඕන. ගොඩක් වෙලාවට මේ lowend AP කනෙක්ට් කරන්න මේන රවුටරේ wifi චැනල් එක 36 හරි 40 ට හරි දාන්නත් වෙනවා If the SLT router is too old, it may not have a Gigabit ethernet port, if thats the case, router needs to be changed to get the full speed. What is 2 port ont. I got Huwawei HG8145V5, and it has 4 Gigabit ports and is a very good router, it has support for easy mesh as well. I think you can get credentials/configurations by calling 1212. one time i messed up my router configs and I was able to got configs by calling 1212. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom