Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Problems and Troubleshooting
SLT Fiber Wifi Issue (Nokia Router)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Dark Lord™" data-source="post: 30575630" data-attributes="member: 498482"><p>මගේ තියෙන්නේ HUAWEI HG8245H5 Fiber Router එකක්,මම TV එක wifi වලින් තමා connect කරලා තියෙන්නේ. දැනට මාස තුන හතරක ඉඳලා ටීවි එක wifi connect වෙලා තිබ්බත් internet වැඩ නෑ.ඊට පස්සේ connection එක disconnect කරල connect කරාට පස්සේ වැඩ කරනවා.මම ඇත්තටම හිතුවේ TV එකේ ප්රශ්නයක් කියල <img src="" class="smilie smilie--sprite smilie--sprite3" alt=":-(" title="Frown :-(" loading="lazy" data-shortname=":-(" />.මම පෙරේදා Fiber connection එකේ data ඉවර හින්දා 4G router එකට TV එක connect කරා.මෙන්න බොලේ දැන් TV එක කිසි අවුලක් නැතුව වැඩ <img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" />.මම මේ කතාව SLT customer care එකට කතා කරලා කිව්වහම උන්ගේ තියෙන කෝකටත් තෛලේ තමයි router එක restart කරල බලන්න කියන එක.තර්ක කරල කිසිම පලක් නෑ කියලා දන්න නිසා කටවාගෙන හිටිය <img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" />.දැන් ෂේප් එකේ තව ටික දවසකින් රවුටරේ වැඩ කරන්නේ නෑ කියලා මාරු කරගන්න ඕනේ <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" />.මීට කලිනුත් ඔහොම ප්රශ්නයක් ඇවිල්ල (router එක දවසට හතර පස් පාරක් restart වෙන්න අරන්) පට්ට කට්ටක් කාලා මාරු කරගත්තේ.</p><p></p><p>cable එකෙන් වෙන router එකකට connect කරොත් වැඩ කරයි (මගේ LAN Port තුනට connect කරල තියෙන device කිසි ප්රශ්නයක් නැතුව වැඩ).ඒත් ඉතින් දැන් ඔය router එකෙ ප්රශ්නයක් තියෙනවනේ. ඒක නිසා මාරු කරගන්න එක තමයි හොඳම වැඩේ.<img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /></p></blockquote><p></p>
[QUOTE="Dark Lord™, post: 30575630, member: 498482"] මගේ තියෙන්නේ HUAWEI HG8245H5 Fiber Router එකක්,මම TV එක wifi වලින් තමා connect කරලා තියෙන්නේ. දැනට මාස තුන හතරක ඉඳලා ටීවි එක wifi connect වෙලා තිබ්බත් internet වැඩ නෑ.ඊට පස්සේ connection එක disconnect කරල connect කරාට පස්සේ වැඩ කරනවා.මම ඇත්තටම හිතුවේ TV එකේ ප්රශ්නයක් කියල :-(.මම පෙරේදා Fiber connection එකේ data ඉවර හින්දා 4G router එකට TV එක connect කරා.මෙන්න බොලේ දැන් TV එක කිසි අවුලක් නැතුව වැඩ 😄😄.මම මේ කතාව SLT customer care එකට කතා කරලා කිව්වහම උන්ගේ තියෙන කෝකටත් තෛලේ තමයි router එක restart කරල බලන්න කියන එක.තර්ක කරල කිසිම පලක් නෑ කියලා දන්න නිසා කටවාගෙන හිටිය 😂😂😂.දැන් ෂේප් එකේ තව ටික දවසකින් රවුටරේ වැඩ කරන්නේ නෑ කියලා මාරු කරගන්න ඕනේ 😁.මීට කලිනුත් ඔහොම ප්රශ්නයක් ඇවිල්ල (router එක දවසට හතර පස් පාරක් restart වෙන්න අරන්) පට්ට කට්ටක් කාලා මාරු කරගත්තේ. cable එකෙන් වෙන router එකකට connect කරොත් වැඩ කරයි (මගේ LAN Port තුනට connect කරල තියෙන device කිසි ප්රශ්නයක් නැතුව වැඩ).ඒත් ඉතින් දැන් ඔය router එකෙ ප්රශ්නයක් තියෙනවනේ. ඒක නිසා මාරු කරගන්න එක තමයි හොඳම වැඩේ.😌 [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom