Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Problems and Troubleshooting
SLT Fibre වලින් port forward කරන්නේ කොහොමද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ කරලා තියෙන ටික නම් හරි, ඒත් මෙහෙම කේස් එකක් තියෙනවා, සාමන්යෙන් උබට මොකක් හරි Server එකක් open කරන්න ඕන උනාම අපි කරන්නෙ ඒකට අදාල පෝර්ට්ස් ටික Open කරන එකනෙ, ඒත් ඒ කොමන් පෝර්ට්ස් හැමොම දන්නවා මොන පෝට් ද කියලා, ඕවගෙ තියෙන බැක්ඩෝ, රින්ගන්න පුලුවන් තැන්, ඕවාට පාස්වර්ඩ් බෘට්ෆෝර්ස් කරන්න ටූල් තියෙඅන්වා

සමාන්යෙන් මම නම් කවදාවත් කොමන් පොර්ට් එලියට දන්නෙ නැ, ඒ වෙනුවා Default Port එක වෙනස් කරනවා, හෝ පෝර්ට් දෙකතුනක් listen කරන්න හදලා අපේ කස්ටම් පෝර්ට් එක තමයි එලියට දෙන්නෙ, දෙන එකත් 50,000 ට වත් වැඩි පොර්ට් එකක් දෙනවා, සාමන්යෙන් හැකර්ල ස්කැන් කරන්නෙ නැටි රේන්ජ් එකක,

ඒත් Nmap වගේ ටුල් එකකින් ස්කැන් කරලා සිග්නේචර් එකක් අරන් ඒ පොර්ට් එකේ දුවන සර්විස් එක බලන්න පුලුවන්, ඒ නිසා මම කරන්නෙ Port Mirror කරනවා Test Server එකක් නම් එච්චර කෙලියක් කරන්න ඕන නැති වෙයි, ඒත් අපිට Production System එකක Port එකක් OPen කරන්න උනාම nikamma Firewall එකකින් විතරක් සැහෙන්න බැ,

සමහර විට චයිනා පැත්තෙන් DDOS පාරවල් ව්දිනවා Server එක 100% ම දුවන්න,

[QUOTE="K_ZONE, post: 26028744, member: 207562"] [SIZE=5]උබ කරලා තියෙන ටික නම් හරි, ඒත් මෙහෙම කේස් එකක් තියෙනවා, සාමන්යෙන් උබට මොකක් හරි Server එකක් open කරන්න ඕන උනාම අපි කරන්නෙ ඒකට අදාල පෝර්ට්ස් ටික Open කරන එකනෙ, ඒත් ඒ කොමන් පෝර්ට්ස් හැමොම දන්නවා මොන පෝට් ද කියලා, ඕවගෙ තියෙන බැක්ඩෝ, රින්ගන්න පුලුවන් තැන්, ඕවාට පාස්වර්ඩ් බෘට්ෆෝර්ස් කරන්න ටූල් තියෙඅන්වා සමාන්යෙන් මම නම් කවදාවත් කොමන් පොර්ට් එලියට දන්නෙ නැ, ඒ වෙනුවා Default Port එක වෙනස් කරනවා, හෝ පෝර්ට් දෙකතුනක් listen කරන්න හදලා අපේ කස්ටම් පෝර්ට් එක තමයි එලියට දෙන්නෙ, දෙන එකත් 50,000 ට වත් වැඩි පොර්ට් එකක් දෙනවා, සාමන්යෙන් හැකර්ල ස්කැන් කරන්නෙ නැටි රේන්ජ් එකක, ඒත් Nmap වගේ ටුල් එකකින් ස්කැන් කරලා සිග්නේචර් එකක් අරන් ඒ පොර්ට් එකේ දුවන සර්විස් එක බලන්න පුලුවන්, ඒ නිසා මම කරන්නෙ Port Mirror කරනවා Test Server එකක් නම් එච්චර කෙලියක් කරන්න ඕන නැති වෙයි, ඒත් අපිට Production System එකක Port එකක් OPen කරන්න උනාම nikamma Firewall එකකින් විතරක් සැහෙන්න බැ, සමහර විට චයිනා පැත්තෙන් DDOS පාරවල් ව්දිනවා Server එක 100% ම දුවන්න,[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom