Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SLT Fibre line advice
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Force කරන්න නම් බැහැ. Copper line ඇදල තියෙනව නම් ලයින් පරණයි පරණයි නොකියා උන් ඒවා maintain කරන්න ඕන.

ඔය එන ගොඩක් field technicians ලා Copper ලයින් පරණයි අවුරුදු ගානකට කලින් ඇදපුවා.. දැන් conditions අවුල්.. දැන් speed දෙන්න බැහැ කියල ලිස්සලා යනවා . මොකද අපේ ගෙදරට ආපු එකා එහෙම කිවුවා. යකෝ copper ලයින් පරණයි නම් ඒවයේ conditions අවුල් නම් අලුතෙන් ඇදලා දාපියව්  උන් කියන්නේ fiber තමයි දැන් හොද .. ඒවා දාගන්න කියල කෝල් එකක් අරන් කනේ තියාගෙන එහෙම්ම ලිස්සල යනව

මම නම් ඇත්තටම fiber වලට මාරු උනේ මේ වහින වෙලාවට ගලව ගලව ඉන්න තියෙන කරදරේට. දැනට රවුටර් 3ක් ගියා අකුණු කේස් වලට

මගේ නම් අදහස, එයාලගේ access lines ටික copper වලින් අයින් වෙලා fiber වලට මාරු වෙනව කියල කියනවා නම් දැනට existing ඉන්න copper customer ලට ඒක free upgrade එකක් විදියට දෙන්න ඕන. මොකද ඒ මිනිස්සුන්ට ඕන වෙලා නෙවේනේ infrastructure මාරු කරන්නේ.. උන්ට ඕන නිසානේ.. නමුත් (මට හිතෙන හැටියට) උන් කරන්නේ කෝල් කර කර මිනිස්සුන්ට ඒක අනිවාර්ය දෙයක් කියල පෙන්වලා කැමැත්ත ගන්නවා cost එක cover කරගන්න.. සමහර විට මම හිතන හැටි වැරදි වෙන්න පුලුවන්. එහෙමනම් සොරි

[QUOTE="Voltage, post: 26556400, member: 391265"] Force කරන්න නම් බැහැ. Copper line ඇදල තියෙනව නම් ලයින් පරණයි පරණයි නොකියා උන් ඒවා maintain කරන්න ඕන. ඔය එන ගොඩක් field technicians ලා Copper ලයින් පරණයි අවුරුදු ගානකට කලින් ඇදපුවා.. දැන් conditions අවුල්.. දැන් speed දෙන්න බැහැ කියල ලිස්සලා යනවා . මොකද අපේ ගෙදරට ආපු එකා එහෙම කිවුවා. යකෝ copper ලයින් පරණයි නම් ඒවයේ conditions අවුල් නම් අලුතෙන් ඇදලා දාපියව් :lol: උන් කියන්නේ fiber තමයි දැන් හොද .. ඒවා දාගන්න කියල කෝල් එකක් අරන් කනේ තියාගෙන එහෙම්ම ලිස්සල යනව මම නම් ඇත්තටම fiber වලට මාරු උනේ මේ වහින වෙලාවට ගලව ගලව ඉන්න තියෙන කරදරේට. දැනට රවුටර් 3ක් ගියා අකුණු කේස් වලට මගේ නම් අදහස, එයාලගේ access lines ටික copper වලින් අයින් වෙලා fiber වලට මාරු වෙනව කියල කියනවා නම් දැනට existing ඉන්න copper customer ලට ඒක free upgrade එකක් විදියට දෙන්න ඕන. මොකද ඒ මිනිස්සුන්ට ඕන වෙලා නෙවේනේ infrastructure මාරු කරන්නේ.. උන්ට ඕන නිසානේ.. නමුත් (මට හිතෙන හැටියට) උන් කරන්නේ කෝල් කර කර මිනිස්සුන්ට ඒක අනිවාර්ය දෙයක් කියල පෙන්වලා කැමැත්ත ගන්නවා cost එක cover කරගන්න.. සමහර විට මම හිතන හැටි වැරදි වෙන්න පුලුවන්. එහෙමනම් සොරි :D [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom