Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Today at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
SLT is intercepting our internet connections
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Cache Flush කරාම ඕක එන්න ඕන කියන එකේ තේරුම DNS Hijack කරනව කියන එක නෙමෙයි. උබේ හිතේ තියෙන ඔය 1st http request එකෙන් වෙනවයි කියන idea එක අල්ලලා දාපන්කෝ  උබත් අර SLT customer care එකේ උන් වගේනේ කතා කරන්නෙ

මම DNS traceroute tool එක use කරලා කලේ port එකත් මාරු කරලා. VPN tunnel එකකුත් ඇතුලෙන් ගිහින්.

https://github.com/farrokhi/dnsdiag#dnstraceroute

විශ්වාස කරපන් ඒත් එනව!

උන් 1 query එකයි hijack කරන්නේ. ඊටපස්සේ හරි ලින්ක් එකට resolve වෙනව. එහෙම කරන්නේ redirect කරලා layer 7 වලින්. layer 3 පාවිච්චි කරන්නේ මුල් කෑල්ලේ විතරයි.

මුන් ඒක දාන්නේ රෑ 12 වගේ වෙලාවක schedule කරලා වගේ. එවලේ on කරලා තියෙන computers වලට එවලේම එනවා. අනික් උන්ට උදේ on කරාම එනවා, ඒ වගේම උන්ගේ . ආපහු දිගටම එන්නේ නැහැ.

එහෙම ඕන් කරපු ගමන් බඩු වැඩ කරාද කියලත් උන්ට රෙකෝඩ් වෙනවා මුන්ගේ සර්වර් එකේ ස්ක්රිප්ට් එකක මේකේ තියෙන url එක රන් උනාම මෙහෙම

http://announcement.slt.lk/advertisement/ExtraGB.jsp?subscriber_name=[methana uge gedaraphone numebr eka]&timestamp=[methana linux timestamp eka]Contet-length

ඕක රන් උනහම තමයි ඒ නොම්බරේට අයිති කෙනාගේ dns hijack කරන DPI කරන එක හරි උන්ගේ ජල්තරේ clean වෙන්නේ මම හිතන විදිහට. නැත්තන් ඔය මගුල ඒ user ට දිගටම එනව.

ඕකෙන් එහෙම clean කරන්න නම් උන්ගේ system එකට ඒ web server එක කනෙක්ට් කරලා තියෙන්නේ. එතකොට තමා dns hack එක නවතින්නේ.

cache උනානම් දිගටම ඕක එන්න ඕන. ඒ වගේම cache එක අපේ කම්පියුටර්එ වලත්කි හිටිනවා. (උබ ඔය කිව්වා විදියට flush කරනකන්)

නමුත් උන් layer 7 inspection හරි DPI (https://en.wikipedia.org/wiki/Deep_packet_inspection) කරනවා.

මේ ආටිකල් එකේ තියෙන විදිහට කිට්ටු දෙයක් කරන්නේ ඔතන මුන්.

https://labs.ripe.net/Members/babak_farrokhi/is-your-isp-hijacking-your-dns-traffic

ඔව් 53 ට නෙමෙයි වෙන port එකකට ගැහුවත් උන්ට request එක අඳුරගෙන ඒක වෙනස් කරනව.

එක කරන එක වලක්වන්න dns encrypt කරනවා හැරෙන්න වෙන ක්රමයක් නැහැ මට තේරෙන විදිහට (මේ වගේ service එකකින් dnscrypt.org)

අනික් තියෙන එකම ක්රමය උන්ට හොඳ කුණු හරුප ටිකක් එක්ක hotline එකට කෝල් කරලා බනින එක.

[QUOTE="BLACKLIST_MEMBER, post: 21963066, member: 79414"] [SIZE="3"]Cache Flush කරාම ඕක එන්න ඕන කියන එකේ තේරුම DNS Hijack කරනව කියන එක නෙමෙයි. උබේ හිතේ තියෙන ඔය 1st http request එකෙන් වෙනවයි කියන idea එක අල්ලලා දාපන්කෝ :frown: උබත් අර SLT customer care එකේ උන් වගේනේ කතා කරන්නෙ මම DNS traceroute tool එක use කරලා කලේ port එකත් මාරු කරලා. VPN tunnel එකකුත් ඇතුලෙන් ගිහින්. [url]https://github.com/farrokhi/dnsdiag#dnstraceroute[/url] විශ්වාස කරපන් ඒත් එනව! උන් 1 query එකයි hijack කරන්නේ. ඊටපස්සේ හරි ලින්ක් එකට resolve වෙනව. එහෙම කරන්නේ redirect කරලා layer 7 වලින්. layer 3 පාවිච්චි කරන්නේ මුල් කෑල්ලේ විතරයි. මුන් ඒක දාන්නේ රෑ 12 වගේ වෙලාවක schedule කරලා වගේ. එවලේ on කරලා තියෙන computers වලට එවලේම එනවා. අනික් උන්ට උදේ on කරාම එනවා, ඒ වගේම උන්ගේ . ආපහු දිගටම එන්නේ නැහැ. එහෙම ඕන් කරපු ගමන් බඩු වැඩ කරාද කියලත් උන්ට රෙකෝඩ් වෙනවා මුන්ගේ සර්වර් එකේ ස්ක්රිප්ට් එකක මේකේ තියෙන url එක රන් උනාම මෙහෙම [url]http://announcement.slt.lk/advertisement/ExtraGB.jsp?subscriber_name=[/url][methana uge gedaraphone numebr eka]×tamp=[methana linux timestamp eka]Contet-length ඕක රන් උනහම තමයි ඒ නොම්බරේට අයිති කෙනාගේ dns hijack කරන DPI කරන එක හරි උන්ගේ ජල්තරේ clean වෙන්නේ මම හිතන විදිහට. නැත්තන් ඔය මගුල ඒ user ට දිගටම එනව. ඕකෙන් එහෙම clean කරන්න නම් උන්ගේ system එකට ඒ web server එක කනෙක්ට් කරලා තියෙන්නේ. එතකොට තමා dns hack එක නවතින්නේ. cache උනානම් දිගටම ඕක එන්න ඕන. ඒ වගේම cache එක අපේ කම්පියුටර්එ වලත්කි හිටිනවා. (උබ ඔය කිව්වා විදියට flush කරනකන්) නමුත් උන් layer 7 inspection හරි DPI ([url]https://en.wikipedia.org/wiki/Deep_packet_inspection[/url]) කරනවා. මේ ආටිකල් එකේ තියෙන විදිහට කිට්ටු දෙයක් කරන්නේ ඔතන මුන්. [url]https://labs.ripe.net/Members/babak_farrokhi/is-your-isp-hijacking-your-dns-traffic[/url] ඔව් 53 ට නෙමෙයි වෙන port එකකට ගැහුවත් උන්ට request එක අඳුරගෙන ඒක වෙනස් කරනව. එක කරන එක වලක්වන්න dns encrypt කරනවා හැරෙන්න වෙන ක්රමයක් නැහැ මට තේරෙන විදිහට (මේ වගේ service එකකින් dnscrypt.org) [COLOR="Red"]අනික් තියෙන එකම ක්රමය උන්ට හොඳ කුණු හරුප ටිකක් එක්ක hotline එකට කෝල් කරලා බනින එක[/COLOR].[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom