Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Today at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
SLT is intercepting our internet connections
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොකක්ද මේ captive portal කියන්නෙ ......?

කෑම කාල වැඩේට බහින්න හදනකොටම call එකක් ආව. දැන් කටිටිය නිදි ඇති කමක් නැ උදේට නැගිට්ටම බලන්න මම කොටල තියන්නම්.

මේ උඩ තියෙන්නෙ මම මුලින්ම දාපු රිප්ලයි එක. මම මෙතන විස්තර කරල තියෙන දේට අපි කියන්නෙ (ISP බාෂාවෙන්) captive portal එකක් කියල. ඇත්තටම මේක සාර්ථකව ක්‍රියා කරන්නෙ port 80 ට පමණයි. මම මෙතන මෙහෙම කිව්වට

මේ මම කියල තියෙන්නෙ normal විදිය ඒකියන්නෙ දැනට ISP ල රීතියක් විදියට captive portal බාවිතා කරන ආකාරය. මෙය ISP ගෙ මාර්කටින් අවශ්‍ය තවාන් අනුව වෙනස් වෙනව. මම SLT බාවිතා නොකරන නිසා මම දැකල නෑ ඔය ඇඩ් එක. එනිසයි මම නෝමල් විදිය ගැන කතකරේ. බ්ලැක් ලිස්ට් යාලුව මෙතන http://www.elakiri.com/forum/showpost.php?p=21963066&postcount=81 හරියට වැඩේ වෙන වෙලාව කියල තියෙන නිසා දැන් මට වැඩේ සිදුවන් ආකාරය හොදින් උපකල්පනය කරන්න පුළුවන්.

අපි දැන් බලමු මේ captive portal එක ක්‍රියා කරන්නෙ කොහොමද කියල. හොදින් මතක තියාගන්න මම මේ විස්තර කරන්නෙ සරලව කෙටියෙන් කියල. දැනට පොඩි අවබෝදයක් ගන්න පමණයි. ඉඩක් තිබුනොත් සම්පුර්ණ ක්‍රියාකාරිත්වය වෙන දවසක කියල දෙන්නම්

මුලින්ම මම සරලව පෙන්නුම් කරන්නම් අපේ ADSL connection එකක් සහ ISP සමග තිබෙන සම්බන්දය.

[PC]<-->[ADSL router ]<--copper cable--->[MDF]<---->[DSLAM]<---->[BRAS]<-->[core router ] <---->INTERNET

අපිට මේ පෙන්නුම් කරලා තියෙන දාමයෙන් අපේ වැඩේට වැදගත් වෙන්නෙ මේ BRAS කියන එක.

BRAS - Broadband Remote Access Server

මේ BRAS හරහා තමයි අපේ traffic එක Internet එකට යොමුවෙන්නේ. නමුත් ඊට කලින් මේක තුල විශාල වැඩකොටසක් සිදුවෙනව.

මේකෙන් වෙන ලොකුම දේ තමයි "Subscriber Management" කියන්නෙ. මෙහිදී Subscribers ලා තනි තනිව තමා manage කරන්නෙ. මේක dynamic ක්‍රියාවලියක් . මේ යටතට

1) user authentication

2) IP address දෙන එක

3) Accounting

4) traffic shaping

5) blah , blah තව තියෙනව ගොඩක්.

වගේ දේවල් ඇතුලත් වෙනව. අපි Radius කියන protocol එක use කරගෙන තමයි මේ දේවල් කරන්නේ. Radius server එක හරහා DB එකට data ඇතුලත් වීමත් සිදුවෙනව.

මේ BRAS එකෙන් DB එකට ලැබෙන තොරතුරු මුල්කරගනිමින් තමයි. මේ captive potal එකට redirect වීම සිදුවන්නෙ.

user කෙනෙක් web site එකක් access කරන්න හදනකොට එයාව බලෙන් Captive portal එකට යොමුකරන එක අපිට ප්‍රධාන ආකාර දෙකකට සිදු කරන්න පුළුවන්. (මිට අමතරව තවත් ආකාර තිබෙනව නමුත් සාර්ථක නෑ)

1) HTTP redirect (90% වකට වඩා ISP ල යොදාගන්නෙ මේ ක්‍රමය)

2) DNS hijack

මෙයින් DNS hijack ක්‍රමය ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් නිසා මෙය බාවිතා කරනුයේ ඉතා සුළු ISP ප්රමාණයකි.

මම දැන් ඔයාලට කියන්න හදන්නෙ HTTP redirect ගැන. හොදින් මතක තියාගන්න මේක සම්පුර්ණයෙන්ම සිදුවන්නේ Layer 7 වල කියල.

අපි හිතමු අපේ ISP ට අපිට පණිවිඩයක් දෙන්න ඕනෑකමක් තියෙනවා කියල. එතකොට මුලින්ම කරන්නෙ පණිවිඩය ලැබෙන්න ඕන අය තෝරාගන්න එක. ඊට පසුව පණිවිඩය ලබාදිය යුතු වෙලාව හෝ දවසට කිවතාවක්ද යන්න තීරණය කලයුතුයි. ISP මේ දෙවල්ටික තීරණය කලට පසු. එයාගේ DB එක update කරගන්නව. දැන් මෙතන SLT එක කරන්නෙ දවසට එක පාරක් මේ ඇඩ් එක පෙන්න එක.

අපි අලුතෙන් ADSL session එකක් පටන් ගන්නකොට අපිට BRAS මගින් හිමිවෙන IP එක අපේ account එකට අදාලව DB එකේ record වෙනව. ඊට අමතරව අපි අද දිනයට අදාල පණිවිඩය මේ වෙනතෙක් නොබලා ඇත්නම් අපේ ISP ට පුළුවන් එයාගෙ dynamic firewall එකෙන් අපේ IP එකෙන් ඕනෑම destination එකක port 80 වෙත යවන HTTP request එක intercept කරල. අපේ වෙබ් බ්‍රොව්සෙර් එක වෙතට HTTP 302 සමග captive portal එකේ අපිට අදාල URL එක ඇතුලත් කරපු HTTP response එකක් web browser එක වෙත යැවෙන ලෙස firewall rule එකක් add කරන්න. ඊට පසු අපි HTTP මගින් වෙබ් site එකකට පිවිසෙන විට මුලින් සදහන් කල firewall rule එක නිසා අපිව පණිවිඩය තිබෙන URL (captive portal) එකට ඉබේම redirect වෙනව . අපි අදාල URL එකට පිවිසුණු විට නැවත වරක් DB එක update වෙනව. එවිට ISP ගෙ dynamic firewall එකෙන් අදාල rule එක ඉවත් වෙනව.

දැන් ඔයාලට පැහැදිලි ඇති SLT කරන දේ.

සැ.යු : ම මෙහිදී යොදාගත්තෙ ම සේවය කල ආයතනයේ ක්‍රියාකාරිත්වය SLT එකට ආදේශ කරගනිමින් පැහැදිලි කිරීමක්. ඇත්තටම සිදුවෙන දේ මට හරියටම කියන්න පුළුවන්. HTTP packets ටික capture කරගන්න පුලුවන්නම්.

ස්තුතියි!

[QUOTE="ja2k17ja, post: 21964255, member: 562617"] [b]මොකක්ද මේ captive portal කියන්නෙ ......?[/b] [SIZE="4"]කෑම කාල වැඩේට බහින්න හදනකොටම call එකක් ආව. දැන් කටිටිය නිදි ඇති කමක් නැ උදේට නැගිට්ටම බලන්න මම කොටල තියන්නම්. :) මේ උඩ තියෙන්නෙ මම මුලින්ම දාපු රිප්ලයි එක. මම මෙතන විස්තර කරල තියෙන දේට අපි කියන්නෙ (ISP බාෂාවෙන්) captive portal එකක් කියල. ඇත්තටම මේක සාර්ථකව ක්‍රියා කරන්නෙ port 80 ට පමණයි. මම මෙතන මෙහෙම කිව්වට මේ මම කියල තියෙන්නෙ normal විදිය ඒකියන්නෙ දැනට ISP ල රීතියක් විදියට captive portal බාවිතා කරන ආකාරය. මෙය ISP ගෙ මාර්කටින් අවශ්‍ය තවාන් අනුව වෙනස් වෙනව. මම SLT බාවිතා නොකරන නිසා මම දැකල නෑ ඔය ඇඩ් එක. එනිසයි මම නෝමල් විදිය ගැන කතකරේ. බ්ලැක් ලිස්ට් යාලුව මෙතන [url]http://www.elakiri.com/forum/showpost.php?p=21963066&postcount=81[/url] හරියට වැඩේ වෙන වෙලාව කියල තියෙන නිසා දැන් මට වැඩේ සිදුවන් ආකාරය හොදින් උපකල්පනය කරන්න පුළුවන්. අපි දැන් බලමු මේ captive portal එක ක්‍රියා කරන්නෙ කොහොමද කියල. හොදින් මතක තියාගන්න මම මේ විස්තර කරන්නෙ සරලව කෙටියෙන් කියල. දැනට පොඩි අවබෝදයක් ගන්න පමණයි. ඉඩක් තිබුනොත් සම්පුර්ණ ක්‍රියාකාරිත්වය වෙන දවසක කියල දෙන්නම් :D මුලින්ම මම සරලව පෙන්නුම් කරන්නම් අපේ ADSL connection එකක් සහ ISP සමග තිබෙන සම්බන්දය. [PC]<-->[ADSL router ]<--copper cable--->[MDF]<---->[DSLAM]<---->[BRAS]<-->[core router ] <---->INTERNET අපිට මේ පෙන්නුම් කරලා තියෙන දාමයෙන් අපේ වැඩේට වැදගත් වෙන්නෙ මේ BRAS කියන එක. BRAS - Broadband Remote Access Server මේ BRAS හරහා තමයි අපේ traffic එක Internet එකට යොමුවෙන්නේ. නමුත් ඊට කලින් මේක තුල විශාල වැඩකොටසක් සිදුවෙනව. මේකෙන් වෙන ලොකුම දේ තමයි "Subscriber Management" කියන්නෙ. මෙහිදී Subscribers ලා තනි තනිව තමා manage කරන්නෙ. මේක dynamic ක්‍රියාවලියක් . මේ යටතට 1) user authentication 2) IP address දෙන එක 3) Accounting 4) traffic shaping 5) blah , blah තව තියෙනව ගොඩක්. වගේ දේවල් ඇතුලත් වෙනව. අපි Radius කියන protocol එක use කරගෙන තමයි මේ දේවල් කරන්නේ. Radius server එක හරහා DB එකට data ඇතුලත් වීමත් සිදුවෙනව. මේ BRAS එකෙන් DB එකට ලැබෙන තොරතුරු මුල්කරගනිමින් තමයි. මේ captive potal එකට redirect වීම සිදුවන්නෙ. user කෙනෙක් web site එකක් access කරන්න හදනකොට එයාව බලෙන් Captive portal එකට යොමුකරන එක අපිට ප්‍රධාන ආකාර දෙකකට සිදු කරන්න පුළුවන්. (මිට අමතරව තවත් ආකාර තිබෙනව නමුත් සාර්ථක නෑ) 1) HTTP redirect (90% වකට වඩා ISP ල යොදාගන්නෙ මේ ක්‍රමය) 2) DNS hijack මෙයින් DNS hijack ක්‍රමය ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් නිසා මෙය බාවිතා කරනුයේ ඉතා සුළු ISP ප්රමාණයකි. මම දැන් ඔයාලට කියන්න හදන්නෙ HTTP redirect ගැන. හොදින් මතක තියාගන්න මේක සම්පුර්ණයෙන්ම සිදුවන්නේ Layer 7 වල කියල. අපි හිතමු අපේ ISP ට අපිට පණිවිඩයක් දෙන්න ඕනෑකමක් තියෙනවා කියල. එතකොට මුලින්ම කරන්නෙ පණිවිඩය ලැබෙන්න ඕන අය තෝරාගන්න එක. ඊට පසුව පණිවිඩය ලබාදිය යුතු වෙලාව හෝ දවසට කිවතාවක්ද යන්න තීරණය කලයුතුයි. ISP මේ දෙවල්ටික තීරණය කලට පසු. එයාගේ DB එක update කරගන්නව. දැන් මෙතන SLT එක කරන්නෙ දවසට එක පාරක් මේ ඇඩ් එක පෙන්න එක. අපි අලුතෙන් ADSL session එකක් පටන් ගන්නකොට අපිට BRAS මගින් හිමිවෙන IP එක අපේ account එකට අදාලව DB එකේ record වෙනව. ඊට අමතරව අපි අද දිනයට අදාල පණිවිඩය මේ වෙනතෙක් නොබලා ඇත්නම් අපේ ISP ට පුළුවන් එයාගෙ dynamic firewall එකෙන් අපේ IP එකෙන් ඕනෑම destination එකක port 80 වෙත යවන HTTP request එක intercept කරල. අපේ වෙබ් බ්‍රොව්සෙර් එක වෙතට HTTP 302 සමග captive portal එකේ අපිට අදාල URL එක ඇතුලත් කරපු HTTP response එකක් web browser එක වෙත යැවෙන ලෙස firewall rule එකක් add කරන්න. ඊට පසු අපි HTTP මගින් වෙබ් site එකකට පිවිසෙන විට මුලින් සදහන් කල firewall rule එක නිසා අපිව පණිවිඩය තිබෙන URL (captive portal) එකට ඉබේම redirect වෙනව . අපි අදාල URL එකට පිවිසුණු විට නැවත වරක් DB එක update වෙනව. එවිට ISP ගෙ dynamic firewall එකෙන් අදාල rule එක ඉවත් වෙනව. දැන් ඔයාලට පැහැදිලි ඇති SLT කරන දේ. සැ.යු : ම මෙහිදී යොදාගත්තෙ ම සේවය කල ආයතනයේ ක්‍රියාකාරිත්වය SLT එකට ආදේශ කරගනිමින් පැහැදිලි කිරීමක්. ඇත්තටම සිදුවෙන දේ මට හරියටම කියන්න පුළුවන්. HTTP packets ටික capture කරගන්න පුලුවන්නම්. ස්තුතියි![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom