Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
SLT is intercepting our internet connections
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ පට්ට පටු විදිහට හිතන්නේ, IQ කීයද උබේ?

මම මෙතන දාල තියෙන්නේ බොහොම පොඩි කොටසයි මේ වැඩේ. මේක ටැක්ටික් එකක් විතරයි. උබ අල්ලං කියවන්නේ ටැක්ටික් එක ගැන. Stratergy එකෙන් තමයි Win කරන්නෙ. (නිකමට වත් chess Play කරන්න පුරුදු වෙයන් ) එකයි මම zeroDay ගැන කිව්වෙ. නැතුව උබට කියල දෙන්න නෙමෙයි

උබ දන්නේ වත් නැහැ පහුගිය කාලේ ඔකේ ads නොවැටෙන්න හේතුව. ad විරුද්දත්වය දන්නවා තමා බං කවුරුත් ad බලන්න කැමති නැහැ කියල දන්නව. නමුත් මේ දේ කරන එකෙන් උබට පෙන්නේ නැති impact එකක් වෙනවා ඇතුලෙන්. එක මෙතන දාන්න බැහැ.

කී එක රිවර්ස් කරන්න හරි රී ජෙනරේට් කරන්න හරි ක්‍රැක් කරන්න හරි කිසිම අවශ්‍යතාවයක් නැහැ .

මේක දෙන්නේ 1 වතාවයි. DoS කියන්නේ tacktick එකක් මිසක් DOS වලින් Win කරන්න බැහැ කියල මම දන්නව, එහෙම උබ හිතුවනන් උබයි අනාතය  (IQ ඇහුවේ ඒකයි)

එලිරි එකේ අපි 2007-2009 කාලේ ක්ලස්ටර් ගහල හදපු උන් බං

ඒක පැත්තකින් තියපන්, උබ කතා කරන්නෙ අන්තර් ප්‍රශ්න ගැන කිසිම Idea එකක් නැතුව අඳුරේ. මම කතා කරන්නෙ Update එකේ ඉඳන්, ( ඕක ඇතුලේ පහුගිය කාල වකවානුව තුල සිද්ද වෙච්ච දේවල් ගැන දැනුවත්ව) අන්න එකයි වෙනස.

කොහෙද මන් bypass කරනවා කියල ගහල තිබ්බේ?  මේක ads bypass කරන්න හදපු එකක් නෙමෙයි  උබ මුලින්ම වැඩේ අනික් පැත්තෙන් අල්ලගෙන තියෙන්නේ.  ඔය script එක රන් කරල දැම්ම කියල ads එන එක නතර වෙන්නේ නැහැ.

උබ මෙච්චර වෙලා කියන්න උත්සහ කලේ ඕක හංගගෙන රන් කරපං නැත්තන් මාට්ටු වෙලා උන් ෆික්ස් එකක් එවයි කියලද

ඒකද උබ කිව්වෙ ඕකට session key එකක් දාල එවයි කියල මිනිස්සු ඕක රන් කරනවා දැක්කොත් කියල හිතල public එකේ? උන්ට ඕකට Fix හදන්න ඕන කමක් නැහැ. බොහෝ දුරට ඕක ලංකාවේ ගොඩක් දෙනෙක් රන් කර කර හිටියත් උන් ඕක Fix කරන්නෙ නැහැ. script එකක් රන් කරනවා කියන එක උන්ට ලොකු කේස් එකක් නෙමෙයි. ඩේට හොරකන් කරනවා වගේ දෙයකට නම් මුන් ඉක්මනට ෆික්ස් එකක් හදයි මොකද උන්ට එක ලොකු ප්‍රශ්නයක් නිසා. නමුත් මේ වගේ දේවල් වලට මුන් මහන්සි වෙන්නේ නැහැ. වෙන ඇඩ්ස් පෙන්නන්න ක්‍රමයක් හදාගන්නවා මිසක්, එහෙම නැත්තන් අනලටික්ස් වල වැරදියට තිබ්බත් ගානක් නැතුව ඒ ගැන වැඩිය කතා නොකර ඔහේ මේ විදිහටම දුවයි.

මේක රියල් attack එකක් නෙමෙයි. පුංචි mind distraction එකක් විතරයි. ඇත්තටම වෙන දේ මම මෙතන පොස්ට් කරන්නෙ නැහැ

මම අඳුරන කුකුලෙක් ගෙන් විස්තර සමග මේ කරදරේ ගොඩ දාගන්න හදන්නෙ. එකට අවශ්‍යයි ඔය fake data වලින් උන්ගේ db එක abuse කරන එක. එක මට තනියෙන් කරන්න බැරි හින්ද මෙතන දැම්මේ

[QUOTE="BLACKLIST_MEMBER, post: 22874222, member: 79414"] උබ පට්ට පටු විදිහට හිතන්නේ, IQ කීයද උබේ? මම මෙතන දාල තියෙන්නේ බොහොම පොඩි කොටසයි මේ වැඩේ. මේක ටැක්ටික් එකක් විතරයි. උබ අල්ලං කියවන්නේ ටැක්ටික් එක ගැන. Stratergy එකෙන් තමයි Win කරන්නෙ. (නිකමට වත් chess Play කරන්න පුරුදු වෙයන් :rolleyes:) එකයි මම zeroDay ගැන කිව්වෙ. නැතුව උබට කියල දෙන්න නෙමෙයි :D උබ දන්නේ වත් නැහැ පහුගිය කාලේ ඔකේ ads නොවැටෙන්න හේතුව. ad විරුද්දත්වය දන්නවා තමා බං කවුරුත් ad බලන්න කැමති නැහැ කියල දන්නව. නමුත් මේ දේ කරන එකෙන් උබට පෙන්නේ නැති impact එකක් වෙනවා ඇතුලෙන්. එක මෙතන දාන්න බැහැ. [SIZE=3][/SIZE] [SIZE=3]කී එක රිවර්ස් කරන්න හරි රී ජෙනරේට් කරන්න හරි ක්‍රැක් කරන්න හරි කිසිම අවශ්‍යතාවයක් නැහැ :no:. [/SIZE] [SIZE=3]මේක දෙන්නේ 1 වතාවයි. DoS කියන්නේ tacktick එකක් මිසක් DOS වලින් Win කරන්න බැහැ කියල මම දන්නව, එහෙම උබ හිතුවනන් උබයි අනාතය :rolleyes: (IQ ඇහුවේ ඒකයි) [/SIZE] [SIZE=3] [/SIZE] එලිරි එකේ අපි 2007-2009 කාලේ ක්ලස්ටර් ගහල හදපු උන් බං :rolleyes: ඒක පැත්තකින් තියපන්, උබ කතා කරන්නෙ අන්තර් ප්‍රශ්න ගැන කිසිම Idea එකක් නැතුව අඳුරේ. මම කතා කරන්නෙ Update එකේ ඉඳන්, ( ඕක ඇතුලේ පහුගිය කාල වකවානුව තුල සිද්ද වෙච්ච දේවල් ගැන දැනුවත්ව) අන්න එකයි වෙනස. [SIZE=3] [/SIZE] [SIZE=3]කොහෙද මන් bypass කරනවා කියල ගහල තිබ්බේ? :eek: මේක ads bypass කරන්න හදපු එකක් නෙමෙයි :no: උබ මුලින්ම වැඩේ අනික් පැත්තෙන් අල්ලගෙන තියෙන්නේ. :angry: ඔය script එක රන් කරල දැම්ම කියල ads එන එක නතර වෙන්නේ නැහැ.[/SIZE] [SIZE=3]උබ මෙච්චර වෙලා කියන්න උත්සහ කලේ ඕක හංගගෙන රන් කරපං නැත්තන් මාට්ටු වෙලා උන් ෆික්ස් එකක් එවයි කියලද :eek: [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඒකද උබ කිව්වෙ ඕකට session key එකක් දාල එවයි කියල මිනිස්සු ඕක රන් කරනවා දැක්කොත් කියල හිතල public එකේ?:eek: උන්ට ඕකට Fix හදන්න ඕන කමක් නැහැ. බොහෝ දුරට ඕක ලංකාවේ ගොඩක් දෙනෙක් රන් කර කර හිටියත් උන් ඕක Fix කරන්නෙ නැහැ. script එකක් රන් කරනවා කියන එක උන්ට ලොකු කේස් එකක් නෙමෙයි. ඩේට හොරකන් කරනවා වගේ දෙයකට නම් මුන් ඉක්මනට ෆික්ස් එකක් හදයි මොකද උන්ට එක ලොකු ප්‍රශ්නයක් නිසා. නමුත් මේ වගේ දේවල් වලට මුන් මහන්සි වෙන්නේ නැහැ. වෙන ඇඩ්ස් පෙන්නන්න ක්‍රමයක් හදාගන්නවා මිසක්, එහෙම නැත්තන් අනලටික්ස් වල වැරදියට තිබ්බත් ගානක් නැතුව ඒ ගැන වැඩිය කතා නොකර ඔහේ මේ විදිහටම දුවයි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මේක රියල් attack එකක් නෙමෙයි. පුංචි mind distraction එකක් විතරයි. ඇත්තටම වෙන දේ මම මෙතන පොස්ට් කරන්නෙ නැහැ [/SIZE] මම අඳුරන කුකුලෙක් ගෙන් විස්තර සමග මේ කරදරේ ගොඩ දාගන්න හදන්නෙ. එකට අවශ්‍යයි ඔය fake data වලින් උන්ගේ db එක abuse කරන එක. එක මට තනියෙන් කරන්න බැරි හින්ද මෙතන දැම්මේ [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom