Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
SLT Megaline SMS බොරුව හා New ADSL package with FUP
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

SLT Megaline SMS බොරුව හා New ADSL package with FUP

ටෙලිකොම් මීට වසරකට විතර කලින් මෙගාලයින් සම්බන්ධතා හදුන්වා දුන්න. ඒ එකක්ම ටෙලිකොම් කියපු දෙයක් තමා කෙටිපණිවිඩ සේවාව. මේ සම්බන්ධතාවල Platinum සම්බන්ධතාවය (http://www.slt.lk/data/forhome/011telecon_new.htm) එක්ක කෙටිපණිවිඩ සේවය නොමිලේ හම්බෙනව. ඒකියන්නෙ කෙටිපණිවිඩ සදහා මාසික ගාස්තුවක් ගෙවන්න ඕනෙ නෑ. අනිත් සම්බන්ධතා වලට කෙටිපණිවිඩ සේවය ඕනෙනම් ලබාගන්න පුලුවන්.

ඒත් මේ විදිහට මේ අය ප්රචාරය අරන් ගියත්, පාරිභෝගිකයක් ලියාපදින්චි කරගත්තත් ටෙලිකොම් වල PSTN සම්බන්ධතා සදහා තාම කෙටිපණිවිඩ සේවයක් නෑලු. ඕක ගන්න ගිහින් ටෙලිකොම් එකෙන් දෙතනකින් දෙවිදිහක කථාවක් අහන්න උනේ.

මගෙ යාලුවෙක්ට වීස වලට අයදුම් කරල. ඒකෙන් කෙටිපණිවිඩ වලින් අප්ඩේට් එවන නිසා මෙයා ඒකට ගෙදර නම්බරය දාල. ටෙලිකොම් එකෙන් කෙටිපණිඩිඩ තියනව කීව නිසාත් මෙයාගෙ ජංගම දුරකතනයෙ අවුලක් නිසාත්. ඒත් දුරකථනයෙ දර්ශකයන් හෝ කෙටිපණීවිඩ සම්බන්ධතාවයක් නැති නිසා ඇහුව 1241 ඇමතුමක් අරන්. එයාල මුලින් PSTN සඳහා කෙටිපණිවිඩ කීවහම හොයල බලන්නම් කියල ටිකකින් කීව ඒක දීල තියෙන්නෙ. ඒකට කෙටිපණීඩිඩ සහය දක්වන දුරකථනයක් ගන්න ඕනෙ. ඒ පාර ඇහුව ඒකක් කීයක් විතර වෙනවද කියල. ඒ නිලධාරිනිය කීව කීයක්වත් යන්නෙ නෑ. දුරකථනය අරන් ටෙලිකොම් එකට එන්න. නොමිලේ කෙටිපණිවිඩ සහය දක්වන දුරකථනයක් දෙන්නම් කියල. මෙගාලයින් සම්බන්ධතාවයට නොමිලේ දුරකථනය දෙනවලු

පහුවෙනිද අපි ගියා ටෙලිකොම් කුරුණෑගල එකට. ඒ පාර විස්තරේ කීවහම අරය ගාවට… මෙයා ගාවට යන්න කියල එකක්කෙනෙක් ගාවට අන්තිමට ගියා. එයා කීව PSTN වලට එහෙම දුරකථනයක් දෙන්න තියා සම්බන්ධතාවයක්වත් අපිගාව නෑ කියල. මම කිවුව මෙගාලයින් ගද්දි දෙනව කීව. ඊයෙ පාරිභෝගික සේවයෙන් ඇහුවහමත් කීව ඇවිත් දුරකථනය අරන් යන්න කියල.

ඒ පාර මෙයා වටේ පිටේ අයගෙන් අහල පාරිභෝගික 1241 නිළධාරියෙක්ගෙන් ඇමතුමක් අරන් අහුව. එයා කියපි එහෙම තාම දෙන්නෙ නෑ කියල. අපි මොනව කියන්නද. ඊයෙ රෑ දෙනව කියපු අය උදේ වෙද්දි දෙන්නෙ නෑලු.පාරිභෝගික නිළධාරීන් බොහෝ දෙනා ඔහොමයි දෙන්නෙක්ගෙන් ඇහුවොත් සමහර ඒවට දෙකක් කියන්නෙ. සමහර ඒව අපි කියල අපිම අහගන්න ඕනෙ. ඒත් මේ අය ප්රසිද්ධිය දෙන්නෙ මෙගාලයින් එකක් කෙටිපණිවිඩ දෙනවකියල. අනික ඒහෙම දෙන්නෙ නැතිනම් ඒ ගැන සදහනක්වත් දාන්න ඕනෙ. එක්කෙ නිවැරදි කරන්න ඕනෙත ඒත් තාම එහෙමයි. කෙටිපණිවිඩ එකකට ශත 75 ක් කියල.

බලන් යද්දි ටෙලිකොම් බොරුවක් අරන් යනව. ADSL වලත් දෙන්න බැරිවෙච්ච පාර ලබන සතියෙ අලුත් පැකේජ හදුන්වල දෙනවලු. ලබන සතියෙ මැද වෙද්දි ඒව එලියට දායි. තාම TRC අනුමැතිය සඳහා පෙන්ඩින්. ආරන්චියෙ හැටියට ඒවගෙ FUP තියනව. යම් සීමාවකට පසු (බොහෝ දුරට 30GB විතර) මෙගාබයිටයකට ශත 50 ක් හෝ ඊට අඩු ගානක් අය කරන්න ලෑස්තිය වගේ. ඒත් ඒ ගැන නිල වශයෙන් ආරන්චියක් නෑ. ඒ වගේම ටෙලිකොම් එක ratio එකත් වෙනස් කරයිවගේ.මීට වඩා බලන් යද්දි මොබල් බ්රෝඩ්බෑන්ඩ් හොදා වගේ.

ADSL 4Mbps තිබ්බ සමහරු 2Mbps වලට මාරු කරල. ඒත් උදේ අවුල එහෙමමයි. නමුත් හවස්වෙද්දි 2Mbps ට ආසන්න වේලයන් ඇවිත්. දිගටම මේ වේගයම තිබ්බොත් හොදා

(උපුටාගැනීම = Malinda's Blog – මාලින්දගේ සටහන)

[QUOTE="tsydln, post: 8253587, member: 137860"] [b]SLT Megaline SMS බොරුව හා New ADSL package with FUP[/b] [SIZE="3"]ටෙලිකොම් මීට වසරකට විතර කලින් මෙගාලයින් සම්බන්ධතා හදුන්වා දුන්න. ඒ එකක්ම ටෙලිකොම් කියපු දෙයක් තමා කෙටිපණිවිඩ සේවාව. මේ සම්බන්ධතාවල Platinum සම්බන්ධතාවය ([url]http://www.slt.lk/data/forhome/011telecon_new.htm[/url]) එක්ක කෙටිපණිවිඩ සේවය නොමිලේ හම්බෙනව. ඒකියන්නෙ කෙටිපණිවිඩ සදහා මාසික ගාස්තුවක් ගෙවන්න ඕනෙ නෑ. අනිත් සම්බන්ධතා වලට කෙටිපණිවිඩ සේවය ඕනෙනම් ලබාගන්න පුලුවන්. ඒත් මේ විදිහට මේ අය ප්රචාරය අරන් ගියත්, පාරිභෝගිකයක් ලියාපදින්චි කරගත්තත් ටෙලිකොම් වල PSTN සම්බන්ධතා සදහා තාම කෙටිපණිවිඩ සේවයක් නෑලු. ඕක ගන්න ගිහින් ටෙලිකොම් එකෙන් දෙතනකින් දෙවිදිහක කථාවක් අහන්න උනේ. මගෙ යාලුවෙක්ට වීස වලට අයදුම් කරල. ඒකෙන් කෙටිපණිවිඩ වලින් අප්ඩේට් එවන නිසා මෙයා ඒකට ගෙදර නම්බරය දාල. ටෙලිකොම් එකෙන් කෙටිපණිඩිඩ තියනව කීව නිසාත් මෙයාගෙ ජංගම දුරකතනයෙ අවුලක් නිසාත්. ඒත් දුරකථනයෙ දර්ශකයන් හෝ කෙටිපණීවිඩ සම්බන්ධතාවයක් නැති නිසා ඇහුව 1241 ඇමතුමක් අරන්. එයාල මුලින් PSTN සඳහා කෙටිපණිවිඩ කීවහම හොයල බලන්නම් කියල ටිකකින් කීව ඒක දීල තියෙන්නෙ. ඒකට කෙටිපණීඩිඩ සහය දක්වන දුරකථනයක් ගන්න ඕනෙ. ඒ පාර ඇහුව ඒකක් කීයක් විතර වෙනවද කියල. ඒ නිලධාරිනිය කීව කීයක්වත් යන්නෙ නෑ. දුරකථනය අරන් ටෙලිකොම් එකට එන්න. නොමිලේ කෙටිපණිවිඩ සහය දක්වන දුරකථනයක් දෙන්නම් කියල. මෙගාලයින් සම්බන්ධතාවයට නොමිලේ දුරකථනය දෙනවලු පහුවෙනිද අපි ගියා ටෙලිකොම් කුරුණෑගල එකට. ඒ පාර විස්තරේ කීවහම අරය ගාවට… මෙයා ගාවට යන්න කියල එකක්කෙනෙක් ගාවට අන්තිමට ගියා. එයා කීව PSTN වලට එහෙම දුරකථනයක් දෙන්න තියා සම්බන්ධතාවයක්වත් අපිගාව නෑ කියල. මම කිවුව මෙගාලයින් ගද්දි දෙනව කීව. ඊයෙ පාරිභෝගික සේවයෙන් ඇහුවහමත් කීව ඇවිත් දුරකථනය අරන් යන්න කියල. ඒ පාර මෙයා වටේ පිටේ අයගෙන් අහල පාරිභෝගික 1241 නිළධාරියෙක්ගෙන් ඇමතුමක් අරන් අහුව. එයා කියපි එහෙම තාම දෙන්නෙ නෑ කියල. අපි මොනව කියන්නද. ඊයෙ රෑ දෙනව කියපු අය උදේ වෙද්දි දෙන්නෙ නෑලු.පාරිභෝගික නිළධාරීන් බොහෝ දෙනා ඔහොමයි දෙන්නෙක්ගෙන් ඇහුවොත් සමහර ඒවට දෙකක් කියන්නෙ. සමහර ඒව අපි කියල අපිම අහගන්න ඕනෙ. ඒත් මේ අය ප්රසිද්ධිය දෙන්නෙ මෙගාලයින් එකක් කෙටිපණිවිඩ දෙනවකියල. අනික ඒහෙම දෙන්නෙ නැතිනම් ඒ ගැන සදහනක්වත් දාන්න ඕනෙ. එක්කෙ නිවැරදි කරන්න ඕනෙත ඒත් තාම එහෙමයි. කෙටිපණිවිඩ එකකට ශත 75 ක් කියල. බලන් යද්දි ටෙලිකොම් බොරුවක් අරන් යනව. ADSL වලත් දෙන්න බැරිවෙච්ච පාර ලබන සතියෙ අලුත් පැකේජ හදුන්වල දෙනවලු. ලබන සතියෙ මැද වෙද්දි ඒව එලියට දායි. තාම TRC අනුමැතිය සඳහා පෙන්ඩින්. ආරන්චියෙ හැටියට ඒවගෙ FUP තියනව. යම් සීමාවකට පසු (බොහෝ දුරට 30GB විතර) මෙගාබයිටයකට ශත 50 ක් හෝ ඊට අඩු ගානක් අය කරන්න ලෑස්තිය වගේ. ඒත් ඒ ගැන නිල වශයෙන් ආරන්චියක් නෑ. ඒ වගේම ටෙලිකොම් එක ratio එකත් වෙනස් කරයිවගේ.මීට වඩා බලන් යද්දි මොබල් බ්රෝඩ්බෑන්ඩ් හොදා වගේ. ADSL 4Mbps තිබ්බ සමහරු 2Mbps වලට මාරු කරල. ඒත් උදේ අවුල එහෙමමයි. නමුත් හවස්වෙද්දි 2Mbps ට ආසන්න වේලයන් ඇවිත්. දිගටම මේ වේගයම තිබ්බොත් හොදා[/SIZE] [SIZE="4"][B](උපුටාගැනීම = Malinda's Blog – මාලින්දගේ සටහන)[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom