SLT netflix

S Fetus AKA Pseudo Khan

Well-known member
  • Nov 3, 2022
    4,276
    2,859
    113
    කේතුමතී නුවර
    4Th port එකෙන් බෑනේ?
    අනික් 3ට ගැහුවම PEO TV වැඩ නෑනේ?
    1990 පැකේජ් එක (ADD ON) තමයි Netflix.

    IMG_20250107_193345.jpg

    මම ගත්තේ මේක. ඔයාගෙත් මේකද තියෙන්නේ? මම මේක අරං දවස් 5න් රිමෝට් එක වැඩකරන්නේ නැතුව ගියා. ටෙලිකොම් එකේ 1212 #උත්තියෙක් කිව්වා රිමෝට් එකට පැමිණිලි දාන්න බෑ කියලා. මම ඒ #උත්තිට බැන්නා ඒ වේශි මාව Kick-Out කලා. මුං මට කියනවා ගෙදරට හදන්න එන්නේ නෑ RTC එකෙන් මාරුකරගන්න කියලා. අනික් අවුල මුං මාස 6ක් නොමිලේ PEO TV දෙනවයි කියලා දැන් PEO Bronze එක දෙන්නේ නැහැයි කියලා Promotion එක මග ඇරියා. දැන් මාසයක් වත් වගකීම දෙන්නේ නෑ. පළවෙනි මාසෙ බිල 14,000 යි. මේකෙ අර රොහාන් ෆර්නැන්ඩො කියලා පකයෙක් ඉන්නවා නේද? ඌව උල තියන්න ඕනෙ මම නන් කියන්නේ. සක්කිලි කරුමක්කාර SLT #උත්ත.🤬😡
    Dear Sir/Madam,

    SLT attended to complaint on 94333555451 Reference Number: 1-65565215402). Thank you. Sri Lanka Telecom

    Your complaint on 94333555451 is still being attended. We apologize for the delay due to unavoidable circumstances. SLT will restore this at the earliest possibility.
    Dear Sir/Madam,


    Your complaint on 94333555451 has been recorded. Fault Reference No: 1-65565215402. Thank you. Sri Lanka Telecom
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    App එකේ ඩේටා ඇඩොන් සෙක්ශන් එකේ නැද්ද. මට මතකයි වගේ ඕක කොහෙන් හරි ඇක්ටිවු කරගන්න ඔප්ශන් එකක් තිබ්බා Unlimited entertainmnet bundle හරි මොකක් හරි කියලා
    දැන් මට පෙන්නන්නෙ නැහැ මම Unlimited පැකේජ් එකක් යූස් කරන නිසා.
     

    sanu2000

    Well-known member
  • Mar 21, 2016
    432
    344
    63
    App එකේ ඩේටා ඇඩොන් සෙක්ශන් එකේ නැද්ද. මට මතකයි වගේ ඕක කොහෙන් හරි ඇක්ටිවු කරගන්න ඔප්ශන් එකක් තිබ්බා Unlimited entertainmnet bundle හරි මොකක් හරි කියලා
    දැන් මට පෙන්නන්නෙ නැහැ මම Unlimited පැකේජ් එකක් යූස් කරන නිසා.
    Ow ban mata pennanna nene