Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SLT Part1
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න මේකයි වුනේ ,ගත්තා Phone එක දැම්මා SLT එකට Call එකක් ,දැන් ඉතින් කොහේද යන බඩුවක් කියනවා ,ඔබපීය 1 සිංහලෙන් ඕනා නම් නැත්නම් පල, ඉතින් මොනවා කරන්නද එබුවා 1 ,දැන් කියනවා 2 ඔබන්නලු ADSL ගැන අහන්න ඕනා නම්, ඉතින් මම ඇහුවා 3 ඔබන්න ඕනා මොකක් ගැන දැනගන්න නම්ද කියලා ම්හ්... සද්දයක් නෑ ඉතින් මොනවා කරන්නද 2 එබුවා, ඉතින් මෙන්න බොලේ, වෙළද දැන්වීම් දැන් ඉතින් නාටයය යනකන් Phone එක තියන් ඉන්නවා කනේ ,දැන් ඉතින් විනාඩි 5 ගියා තාම වෙළද දැන්වීම්,ටික වේලාවකට පස්සේ, පස්සත් රත් වුනාට පස්සේ ඕන්න ඉතින් කොහෝදෝ යන අක්කා කෙනෙක්ගේ කට හඩක් ඇහෙනවා, ඉතින් කියන්න ඒක බොහෝම රසවත් හරියට විල්ලුද බුමුතුරුණු වගේ ඕන්න ඉතින් තාලේට යනවා, ඕන්න ඉතින් රස බලන්නත් කලින් අහපිය සෑර් මොකක්ද ප්‍රශ්ණේ ,ඉතින් මට දැන් එකසීය ගාණට හැපි ,අක්කා මට සෑර් කියනවා නේ. මගේ හැපි එක බෝවෙලේද කොහේද මල්ලීටත් හැපි,ඉතින් අයියය් මල්ලීයි දෙන්නම දෙසිය ගාණට හැපි එකේ පස්වනක් ප්‍රීතියෙනුත් පිනවී ,ආලවට්ටම් ,ව්ශේෂණ පදනැතිව ඕන්න බැස්සා Subject එකට ,

ලයින් එකේ පොඩි ලෙඩක් තියෙනවා ,ස්පීඩ් එකට ස්ලොව් ඉබ්බා වගේ ,දැන් ඉතින් මොනවද කරන්නේ?

ඒ පැත්තෙන්: සෑර් පොඩ්ඩක් ඇමතුමේ ඉන්න පුලුවන් ද?

මේ පැත්තෙන්නෑ නෑ මල්ලිගේ පැත්තෙන් නෙවෙයි මගේ පැත්තෙන්)

ඉතින් දැන් ඒකනේ මම කරේ මෙච්චර වෙලා අක්කා වටේ දාලා එනකන් මම ඉන්නම්.

මෙන්න බොලේ ගැණී මාරු then පටස් ගාලා ප්‍රාදීන් භූත වෙලා කියනවා , අවශ්‍යය අංශ දැනුවත් කළා ,මොකටද මම දැන් කථා කරන්න ඕනා,

මේ පැත්තෙන්: මේකට ගන්නකෝ.

ඔන්න ඉතින් තිබ්බා ඉතුරු ටික පස්සේ කියන්නම් කෝ.

මට දැන් Assignment එකක් තියෙනවා ඒක කරන්න ඕනා .

[QUOTE="EXE, post: 9272770, member: 326998"] [SIZE=5][COLOR=Green][FONT=Verdana][FONT=Potha]ඔන්න මේකයි වුනේ ,ගත්තා Phone එක දැම්මා SLT එකට Call එකක් ,දැන් ඉතින් කොහේද යන බඩුවක් කියනවා ,ඔබපීය 1 සිංහලෙන් ඕනා නම් නැත්නම් පල, ඉතින් මොනවා කරන්නද එබුවා 1 ,දැන් කියනවා 2 ඔබන්නලු ADSL ගැන අහන්න ඕනා නම්, ඉතින් මම ඇහුවා 3 ඔබන්න ඕනා මොකක් ගැන දැනගන්න නම්ද කියලා ම්හ්...:no: සද්දයක් නෑ ඉතින් මොනවා කරන්නද 2 එබුවා, ඉතින් මෙන්න බොලේ, වෙළද දැන්වීම් දැන් ඉතින් නාටයය යනකන් Phone එක තියන් ඉන්නවා කනේ ,දැන් ඉතින් විනාඩි 5 ගියා තාම වෙළද දැන්වීම්,ටික වේලාවකට පස්සේ, පස්සත් රත් වුනාට පස්සේ ඕන්න ඉතින් කොහෝදෝ යන අක්කා කෙනෙක්ගේ කට [/FONT][/FONT][/COLOR][/SIZE][SIZE=5][COLOR=Green][FONT=Verdana][FONT=Potha]හ[/FONT][/FONT][/COLOR][/SIZE][SIZE=5][COLOR=Green][FONT=Verdana][FONT=Potha]ඩක් ඇහෙනවා, ඉතින් කියන්න ඒක බොහෝම රසවත් හරියට විල්ලුද බුමුතුරුණු වගේ ඕන්න ඉතින් තාලේට යනවා, ඕන්න ඉතින් රස බලන්නත් කලින් අහපිය සෑර් මොකක්ද ප්‍රශ්ණේ ,ඉතින් මට දැන් එකසීය ගාණට හැපි :yes::yes:,අක්කා මට සෑර් කියනවා නේ. මගේ හැපි එක බෝවෙ[/FONT][/FONT][/COLOR][/SIZE][SIZE=5][COLOR=Green][FONT=Verdana][FONT=Potha]ලේ[/FONT][/FONT][/COLOR][/SIZE][SIZE=5][COLOR=Green][FONT=Verdana][FONT=Potha]ද කොහේද මල්ලීටත් හැපි,ඉතින් අයියය් මල්ලීයි දෙන්නම දෙසිය ගාණට හැපි එකේ පස්වනක් [/FONT][/FONT][/COLOR][/SIZE][SIZE=5][COLOR=Green][FONT=Verdana][FONT=Potha]ප්‍රී[/FONT][/FONT][/COLOR][/SIZE][SIZE=5][COLOR=Green][FONT=Verdana][FONT=Potha]තියෙනුත් පිනවී ,ආලවට්ටම් ,ව්ශේෂණ පදනැතිව ඕන්න බැස්සා Subject එකට , ලයින් එකේ පොඩි ලෙඩක් තියෙනවා ,ස්පීඩ් එකට ස්ලොව් ඉබ්බා වගේ ,දැන් ඉතින් මොනවද කරන්නේ? ඒ පැත්තෙන්: සෑර් පොඩ්ඩක් ඇමතුමේ ඉන්න පුලුවන් ද? මේ පැත්තෙන්:(නෑ නෑ මල්ලිගේ පැත්තෙන් නෙවෙයි මගේ පැත්තෙන්) ඉතින් දැන් ඒකනේ මම කරේ මෙච්චර වෙලා අක්කා වටේ දාලා එනකන් මම ඉන්නම්. මෙන්න බොලේ ගැණී මාරු then පටස් ගාලා ප්‍රාදීන් භූත වෙලා කියනවා ,[/FONT][/FONT][/COLOR][/SIZE][SIZE=5][COLOR=Green][FONT=Verdana][FONT=Potha] අවශ්‍යය[/FONT][/FONT][/COLOR][/SIZE][SIZE=5][COLOR=Green][FONT=Verdana][FONT=Potha] අංශ දැනුවත් කළා ,මොකටද මම දැන් කථා කරන්න ඕනා, මේ පැත්තෙන්: මේකට ගන්නකෝ. ඔන්න ඉතින් තිබ්බා ඉතුරු ටික පස්සේ කියන්නම් කෝ. [/FONT][/FONT][/COLOR][/SIZE][SIZE=5][COLOR=Green][FONT=Verdana][FONT=Potha]මට දැන් Assignment [/FONT][/FONT][/COLOR][/SIZE][SIZE=5][COLOR=Green][FONT=Verdana][FONT=Potha]එකක් [/FONT][/FONT][/COLOR][/SIZE][SIZE=5][COLOR=Green][FONT=Verdana][FONT=Potha]තියෙනවා [/FONT][/FONT][/COLOR][/SIZE][SIZE=5][COLOR=Green][FONT=Verdana][FONT=Potha]ඒක කරන්න ඕනා [/FONT][/FONT][/COLOR][/SIZE][SIZE=5][COLOR=Green].:dull:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom