Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SLT Unlimited ගන්න එපා !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතැනට පොලිටික්ස් ගාවගන්නෙ නැතුව කතා කරනව නම් වඩා හොඳයි. පොඩ්ඩක් කළින් ගියපු අන්ලිමිටඩ් ත්රෙඩ් බලන්න මම කිරිය ඇතුලෙ SLT එකට පලු යන්න බැනපු එකෙක් මුං කරන ඩේට මාෆියා වලට විරුද්ධව. මට මේවගේ කාරණා වලදි පොලිටික්ස් අදාළම නෑ.

හරි දැන් කාරණාවට එමුකො.

මම ඔය කියන අන්ලිමිටඩ් පැකේජ් යූස් කරේ 2008 වසරෙ. ඒ කාලෙ අපි ගත්තෙ 512Kbps Unlimited එක රුපියල් 2250ට. ඊට පස්සෙ දැයට කිරුළ ප්රදර්ශනයකදි SLT එකෙන් ඒ පැකේජ් එකම අලුත් අයට 1650ට දීල එතැනින් වලිය පටන් අරගෙන තමයි උන්ට ඒක අපිටත් රුපියල් 1650ට දෙන්න වුණේ.

ඊට පස්සෙ 2012-2013, TRCSL + Telecommunication companies එකතු වෙලා ජරාම විදියට ඒ Unlimited Package එක උදුර ගත්ත. ඒ කාලෙ මාත් මේක අතුලෙ සෑහෙන ෆයිට් කරා ඒක බේරගන්න. ඒ කාලෙ පෙත්සම් පවා ගියා. ඒ අතීතය ගැන ඔයා අප්ඩේට්ද දන්නෙ නෑ. ඊට පස්සෙ තමයි ඒක වෙනුවට 1490 ට මේ වෙබ් ෆැමිලි කියල ඩේට මාෆියාවක් පටන් ගත්තෙ. එතැන ඉඳලම ඩේට වලින් සල්ලි හූරගෙන කෑව මුං එකා වගේ එකතු වෙලා. මේක ඇතුලෙ මම ටෙලිකම් එකට කඩේ ගිය එවුන් එක්ක හොඳටම බැනගෙන ඇති.

ඒ කාලෙ 512Kbps දුන්නෙ. රුපියල් 1650ට. දැන් 512 දෙන්නෙ නෑ. දැන් දෙන්නෙ 2Mbps රුපියල් 2450ට. 4Mbps එකක් පුලුවන් ගන්න 4450ට. ඔයා Kilo Bytes and Kilo bites පටලවගෙන වගේ මට පේන්නෙ.

මම ගන්න හදන්නෙ ෆයිබර් එක. කවුරු මොනව කිව්වත් මට නම් පේන්නෙ ඒක සාධරණයි දෙපැත්තටම. මම අන්ලිමිටඩ් පැකේජ් දෙන්න කලින් දාපු පෝස්ට් එකක්. මට ඒක අහුවුණොත් මේකට කෝට් කරන්නම්. අන්ලිමිටඩ් 5000 රේන්ජ් එක ඇතුලෙ දෙනව නම් මම ගන්නව කියල. ඒ ගාණ සාධාරණයි.

අර පැකේජ් එක 5450 & 5950ට දීල තියෙන එකත් හරි. මොකද ෆුල් අන්ලිමිටඩ් ඕන කෙනෙකුට 5950එකට යන්න පුලුවන්. හැබැයි ටොරෙන්ට් + TG බ්ලොක් කරලු එක කොහෙත්වම අනුමත කරන්නෙ නෑ. බොහෝදුරට ඒක සංශෝධනය කරයි. එහෙම නැත්නම් ෆයිබර් වල ෆුල් ස්පීඩ් ඕන කෙනෙකුට Daily 10GB Plan එක හොඳයි. මොකද ඒකෙ 10GB ඉවර වුණත් 1Mbps වලට ඩවුන් වෙන්නෙ. ඒ ගාන හොඳටම ඇති අපේ Official වැඩ වලට. ස්කයිප් කෝල් එකක් ගන්න. VPN Log වෙන්න. සර්වර්ස් වල වැඩ කරනව වගේ දේවල් වලට.

මට නම් මේ පැකේජ් එක වටිනව. හැබැයි මේ වගේ ගානක් යට කරන්න බැරි සෑහෙන ක්රවුඩ් එකක් ඉන්නව. අන්න ඒ අයට මේ ඩේට තව අඩු කරල දුන්නොත් හරි. මොකද මෙහෙම අන්ලිමිටඩ් ප්ලෑන් තියෙද්දි ඒක වෙන්න බැරි නෑ. පොඩ්ඩක ඉවසගෙන ඉමු. ආරම්භයක් විදියට ගොඩක් හොඳ ආරම්භයක්.

ආයිත් කියනව පොලිටික්ස් පැත්තකින් දාල කතා කරන්න පුලුවන් නම් වටිනව.

[QUOTE="sithija.h, post: 26294376, member: 144967"] [SIZE=5]මෙතැනට පොලිටික්ස් ගාවගන්නෙ නැතුව කතා කරනව නම් වඩා හොඳයි. පොඩ්ඩක් කළින් ගියපු අන්ලිමිටඩ් ත්රෙඩ් බලන්න මම කිරිය ඇතුලෙ SLT එකට පලු යන්න බැනපු එකෙක් මුං කරන ඩේට මාෆියා වලට විරුද්ධව. මට මේවගේ කාරණා වලදි පොලිටික්ස් අදාළම නෑ. හරි දැන් කාරණාවට එමුකො. මම ඔය කියන අන්ලිමිටඩ් පැකේජ් යූස් කරේ 2008 වසරෙ. ඒ කාලෙ අපි ගත්තෙ 512Kbps Unlimited එක රුපියල් 2250ට. ඊට පස්සෙ දැයට කිරුළ ප්රදර්ශනයකදි SLT එකෙන් ඒ පැකේජ් එකම අලුත් අයට 1650ට දීල එතැනින් වලිය පටන් අරගෙන තමයි උන්ට ඒක අපිටත් රුපියල් 1650ට දෙන්න වුණේ. ඊට පස්සෙ 2012-2013, TRCSL + Telecommunication companies එකතු වෙලා ජරාම විදියට ඒ Unlimited Package එක උදුර ගත්ත. ඒ කාලෙ මාත් මේක අතුලෙ සෑහෙන ෆයිට් කරා ඒක බේරගන්න. ඒ කාලෙ පෙත්සම් පවා ගියා. ඒ අතීතය ගැන ඔයා අප්ඩේට්ද දන්නෙ නෑ. ඊට පස්සෙ තමයි ඒක වෙනුවට 1490 ට මේ වෙබ් ෆැමිලි කියල ඩේට මාෆියාවක් පටන් ගත්තෙ. එතැන ඉඳලම ඩේට වලින් සල්ලි හූරගෙන කෑව මුං එකා වගේ එකතු වෙලා. මේක ඇතුලෙ මම ටෙලිකම් එකට කඩේ ගිය එවුන් එක්ක හොඳටම බැනගෙන ඇති. ඒ කාලෙ 512Kbps දුන්නෙ. රුපියල් 1650ට. දැන් 512 දෙන්නෙ නෑ. දැන් දෙන්නෙ 2Mbps රුපියල් 2450ට. 4Mbps එකක් පුලුවන් ගන්න 4450ට. ඔයා Kilo Bytes and Kilo bites පටලවගෙන වගේ මට පේන්නෙ. මම ගන්න හදන්නෙ ෆයිබර් එක. කවුරු මොනව කිව්වත් මට නම් පේන්නෙ ඒක සාධරණයි දෙපැත්තටම. මම අන්ලිමිටඩ් පැකේජ් දෙන්න කලින් දාපු පෝස්ට් එකක්. මට ඒක අහුවුණොත් මේකට කෝට් කරන්නම්. අන්ලිමිටඩ් 5000 රේන්ජ් එක ඇතුලෙ දෙනව නම් මම ගන්නව කියල. ඒ ගාණ සාධාරණයි. අර පැකේජ් එක 5450 & 5950ට දීල තියෙන එකත් හරි. මොකද ෆුල් අන්ලිමිටඩ් ඕන කෙනෙකුට 5950එකට යන්න පුලුවන්. හැබැයි ටොරෙන්ට් + TG බ්ලොක් කරලු එක කොහෙත්වම අනුමත කරන්නෙ නෑ. බොහෝදුරට ඒක සංශෝධනය කරයි. එහෙම නැත්නම් ෆයිබර් වල ෆුල් ස්පීඩ් ඕන කෙනෙකුට Daily 10GB Plan එක හොඳයි. මොකද ඒකෙ 10GB ඉවර වුණත් 1Mbps වලට ඩවුන් වෙන්නෙ. ඒ ගාන හොඳටම ඇති අපේ Official වැඩ වලට. ස්කයිප් කෝල් එකක් ගන්න. VPN Log වෙන්න. සර්වර්ස් වල වැඩ කරනව වගේ දේවල් වලට. මට නම් මේ පැකේජ් එක වටිනව. හැබැයි මේ වගේ ගානක් යට කරන්න බැරි සෑහෙන ක්රවුඩ් එකක් ඉන්නව. අන්න ඒ අයට මේ ඩේට තව අඩු කරල දුන්නොත් හරි. මොකද මෙහෙම අන්ලිමිටඩ් ප්ලෑන් තියෙද්දි ඒක වෙන්න බැරි නෑ. පොඩ්ඩක ඉවසගෙන ඉමු. ආරම්භයක් විදියට ගොඩක් හොඳ ආරම්භයක්. ආයිත් කියනව පොලිටික්ස් පැත්තකින් දාල කතා කරන්න පුලුවන් නම් වටිනව.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom