Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SLT Unlimited ගන්න එපා !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොලිටික්ස් පැත්තකට දාල මම කතා කරන්නේ.

ලංකාවේ Unlimited full speed එකකින් දෙන්න බැරි කිසිම හේතුවක් නෑ. ඔය speed එක 2015න් පස්සේ ආව තාක්ණික අඩවි, මෙවලම් එක්ක බැලුවම ඇති වැඩක් නෑ. දැනට අවුරුදු 10ට කලින් පාවිච්චි කරනවා වගේ 10 ගුණයකටත් වඩා Internet data දැනට පාවිච්චි වෙනවා තුන්වනි ලෝකේ රට වල උනත්.

උදා,

ඉස්සර movie files 400Mb වගේ (440p). දැන් 2Gb වත් වෙනවා FHD හොඳ movie file එකක්

ඉස්සර voip පාවිච්චි උනේ (Skype). ඒකත් පිට රටට කතා කරන්න. නමුත් දැන් හැමෝම WhatApp, Signal වගේ පාවිච්චි කරන්නේ video call වලට. ISP video calling concept එක නැති උනේ ඒකයි.

New normal එක තමයි remote learning කියන ඒක. Zoom ඇරුනම තවත් සෑහෙන අධ්‍යාපනික වැදගත්කමක් තියන sites / apps වලට සෑහෙන්න data ප්‍රමාණයක් වැය වෙනවා.

YouTube ඉස්සර තිබුණේ 440p. දැන් 8K ඇවිල්ලත් ඉවරයි.

ඉස්සර porn පවා බැලුවේ පත්තර, VHS, VCD, DVD වලින්. දැන් හැමෝම ඒ සඳහා පාවිච්චි කරන්නේ Internet.

දැන් OS, apps පවා update වෙන්නේ Internet හරහා. Internet නැත්නම් update නොකර ඉන්න පුළුවන්. නමුත් security patches නැතුව Internet යනවා කියන්නේ රෙදි නැතුව පාරේ යනවා වගේ තමයි.

දවසකට කී දෙනෙක් දැන් WhatApp, Viber, Telegram, Signal, Discord වගේ apps හරහා තොරතුරු හුවමාරු කර ගන්නව ද ?

මේවා එක්ක දැන් දීපු speed වලින් Internet යනවට වඩා හොඳයි කලින් packages ම පාවිච්චි කරන එක.

අනික අපි පාවිච්චි කරන files ඔක්කොම තියෙන්නේ bytes වලින්. උදා. 1GB, 500MB. ඔය Internet speed ඔක්කොම තියෙන්නේ bits වලින්. ඒ කියන්නේ 1Mbps කියන්නේ 128KBps කියන. හිතා ගන්න speed එකේ තරම.

හරි. දැන් කතා කරමු, අපේ ISP ල ට මේක මීට වඩා දෙන්න පුළුවන් ද කියලා.

අපේ ISP ලා ලඟ තියෙනවා caching servers. ඒ කියන්නේ ඔය Internet traffic වැඩි හරියක් cache වලින් එන්නේ. විශේෂයෙන් trending දේවල්. YouTube නම් 90% විතර cache hit වෙනවා.

දැනට මම අහලා තියෙන විදියට MSAN ( ගෙවල් කිට්ටුව තියෙන SLT box එක ) සිට ISP datacenter වලට සම්පුර්ණ fiber තියෙන්නේ. ඒ කියන්නේ backbone එක supported. ADSL පාවිච්චි කරන අයට තාක්ෂණික ගැටළු මත, ලොකු speed එකකට යන්න බැරි වෙන්න පුළුවන්. නමුත් fiber පාවිච්චි කරන අයට එහෙම ප්‍රශ්ණයක් තියෙන්න බෑ.

වැදගත්ම කාරණේ, මෙච්චර දවස් ඔය වැඩි speed වලින් data දෙන්න පුළුවන් උනා නේ. bundle එක විතර නේ අඩු උනේ. ඒ කියන්නේ ISP ලා ට තියෙන්නේ data දෙන්න තියෙන කුණුකම මිසක් බැරිකම නෙමේ. පුළුවන් තරම් සල්ලි ගරා ගැනීමයි වැදගත්. ආණ්ඩුවේ වදෙන් බේරෙන්න unlimited කියලා පැකේජ් ටිකක් හඳුන්වා දීලා, කලින්ටත් වඩා සල්ලි ගරා ගන්න උපක්‍රමයක් හොයා ගත්ත එක තමයි ISP ලා කලේ.

මම මේ ගැන සම්පුර්ණ පොස්ට් එකක් දැම්ම. බලන්න මෙතනින්

[QUOTE="vpsupun, post: 26294508, member: 11705"] [SIZE=5]පොලිටික්ස් පැත්තකට දාල මම කතා කරන්නේ. ලංකාවේ Unlimited full speed එකකින් දෙන්න බැරි කිසිම හේතුවක් නෑ. ඔය speed එක 2015න් පස්සේ ආව තාක්ණික අඩවි, මෙවලම් එක්ක බැලුවම ඇති වැඩක් නෑ. දැනට අවුරුදු 10ට කලින් පාවිච්චි කරනවා වගේ 10 ගුණයකටත් වඩා Internet data දැනට පාවිච්චි වෙනවා තුන්වනි ලෝකේ රට වල උනත්. උදා, [/SIZE] [LIST] [*][SIZE=5]ඉස්සර movie files 400Mb වගේ (440p). දැන් 2Gb වත් වෙනවා FHD හොඳ movie file එකක්[/SIZE] [*][SIZE=5]ඉස්සර voip පාවිච්චි උනේ (Skype). ඒකත් පිට රටට කතා කරන්න. නමුත් දැන් හැමෝම WhatApp, Signal වගේ පාවිච්චි කරන්නේ video call වලට. ISP video calling concept එක නැති උනේ ඒකයි. [/SIZE] [*][SIZE=5]New normal එක තමයි remote learning කියන ඒක. Zoom ඇරුනම තවත් සෑහෙන අධ්‍යාපනික වැදගත්කමක් තියන sites / apps වලට සෑහෙන්න data ප්‍රමාණයක් වැය වෙනවා. [/SIZE] [*][SIZE=5]YouTube ඉස්සර තිබුණේ 440p. දැන් 8K ඇවිල්ලත් ඉවරයි. [/SIZE] [*][SIZE=5]ඉස්සර porn පවා බැලුවේ පත්තර, VHS, VCD, DVD වලින්. දැන් හැමෝම ඒ සඳහා පාවිච්චි කරන්නේ Internet. [/SIZE] [*][SIZE=5]දැන් OS, apps පවා update වෙන්නේ Internet හරහා. Internet නැත්නම් update නොකර ඉන්න පුළුවන්. නමුත් security patches නැතුව Internet යනවා කියන්නේ රෙදි නැතුව පාරේ යනවා වගේ තමයි. [/SIZE] [*][SIZE=5]දවසකට කී දෙනෙක් දැන් WhatApp, Viber, Telegram, Signal, Discord වගේ apps හරහා තොරතුරු හුවමාරු කර ගන්නව ද ?[/SIZE] [/LIST] [SIZE=5]මේවා එක්ක දැන් දීපු speed වලින් Internet යනවට වඩා හොඳයි කලින් packages ම පාවිච්චි කරන එක. අනික අපි පාවිච්චි කරන files ඔක්කොම තියෙන්නේ bytes වලින්. උදා. 1GB, 500MB. ඔය Internet speed ඔක්කොම තියෙන්නේ bits වලින්. ඒ කියන්නේ 1Mbps කියන්නේ 128KBps කියන. හිතා ගන්න speed එකේ තරම. හරි. දැන් කතා කරමු, අපේ ISP ල ට මේක මීට වඩා දෙන්න පුළුවන් ද කියලා. අපේ ISP ලා ලඟ තියෙනවා caching servers. ඒ කියන්නේ ඔය Internet traffic වැඩි හරියක් cache වලින් එන්නේ. විශේෂයෙන් trending දේවල්. YouTube නම් 90% විතර cache hit වෙනවා. දැනට මම අහලා තියෙන විදියට MSAN ( ගෙවල් කිට්ටුව තියෙන SLT box එක ) සිට ISP datacenter වලට සම්පුර්ණ fiber තියෙන්නේ. ඒ කියන්නේ backbone එක supported. ADSL පාවිච්චි කරන අයට තාක්ෂණික ගැටළු මත, ලොකු speed එකකට යන්න බැරි වෙන්න පුළුවන්. නමුත් fiber පාවිච්චි කරන අයට එහෙම ප්‍රශ්ණයක් තියෙන්න බෑ. වැදගත්ම කාරණේ, මෙච්චර දවස් ඔය වැඩි speed වලින් data දෙන්න පුළුවන් උනා නේ. bundle එක විතර නේ අඩු උනේ. ඒ කියන්නේ ISP ලා ට තියෙන්නේ data දෙන්න තියෙන කුණුකම මිසක් බැරිකම නෙමේ. පුළුවන් තරම් සල්ලි ගරා ගැනීමයි වැදගත්. ආණ්ඩුවේ වදෙන් බේරෙන්න unlimited කියලා පැකේජ් ටිකක් හඳුන්වා දීලා, කලින්ටත් වඩා සල්ලි ගරා ගන්න උපක්‍රමයක් හොයා ගත්ත එක තමයි ISP ලා කලේ. මම මේ ගැන සම්පුර්ණ පොස්ට් එකක් දැම්ම. බලන්න [/SIZE][URL='https://elakiri.com/threads/%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A-unlimited-internet-%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%B6%E0%B7%90%E0%B6%BB%E0%B7%92-%E0%B6%AF.1983306/'][SIZE=5]මෙතනින් [/SIZE][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom