SLT Unlimited Package - 20GB Only(FUP)

prasadana2

Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    pissuda ban 20 GB kalith ne
    LOL

    netxfn.jpg

    whats the software ?
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    machala mewata ahu wenda epa mu wage un report karapan slt ekata mun boru dala slt cha karanna hadanne man dan slt ekata katha kala ehema kisima seen ekak na kiwwa.. me dialog eke gas ballek da koheda
     
    chirantha7777

    Member
    Jan 23, 2009
    806
    48
    0
    hekrock, oi, mewa OLD news.... FUP ekka thawama approve karala na. So stop screaming.. I download tons of exam simulators these days via Torrents.... Last moth my usage was like 50GB on torrents. Kisi awulak na...
     
    hekrock

    Well-known member
  • Nov 23, 2006
    1,499
    31
    48
    Colombo

    මාගේ දුරකථන අංකය(0112655433 )හා අන්තර්ජාල ප%වේශ නාමය (Domin Name) [email protected] වන අතර • ලංකා ටෙලිකොම් ආයතනය විසින් ස්ථාවර මාසික ගාස්තු යටතේ පවත්වාගෙන යනු ලබන ගෘහස්ථ අසිමාන්තික (Home-Unlimited) අන්තර්ජාල ග%හකයෙකු වන අතර මා විසින් 2011.04.09 දින ටෙලිකොම් ආයතනය වෙතට (T.P. 1243) මාගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය පහල යාම හා සම්බන්ධව පැමිනිලි කල අතර (Ref. No- 9125615) පැය 24ක් යනතුරු අදාල පැමිණිල්ල සම්බන්ධව කිසිදු ප%තිචාරයක් නොවු අතර 2011.04.10 දින සවස 1243 අංකය වෙතට ඇමතිමෙදි මාවෙත දැනුම්දුන් පරිදි ගෘහස්ථ අසිමාන්තික පැකේජය සඳහා SLT ආයතනය විසින් සාධාරණ භාවිතය සම්බන්ධ ප%තිපත්තියක් (FUP) අනුගමනය කරනු ලබන බැවින් මාගේ වේග සිමාවන් පහත දමා ඇතිබව ප%කාශ කරන ලදි.
    මේ අනුව මා විසින්2011.04.11 දින රත්මලාන කළමණාකාරතුමිය හමුවු අතර ඇය විසින් මා වෙත ප%කාශ කරන ලද්දේ ඉහත හේතුවම වන අතර මා වෙත නැවත පෙර පැවති සාමානH වේගය ලබාගැනිමට අවශH නම් ඉහල මාසික ගාස්තුවකින් යුතු පැකේජයක් වෙතට මාරුවන ලෙස ප%කාශ කරනු ලැබු අතර මා විසින් අදාල වේග සිමා කිරිමට අදාල නියෝගය හෝ පරිභොගිකයින් විසින් අත්සන් කරනු ලබන සේවා කොන්දෙසි පත%ය තුල හෝ එවැනි කරුණක් අන්තර්ගත නොවන බව පෙන්වාදෙනු ලැබු අතර එ අනුව SLT ආයතනය විසින් සිතාමතාම පාරිභොගිකයින් ඉහල මාසික ගාස්තු සහිත පැකේජයන් වලට පෙලඹවිම හා නව පාරිභොගිකයින් රැවට්මට කටයුතු කිරිම පාර්භොගික පනත යටතේ නිතිය උල්ලංඝණය කරමින් අනිසි බලපැමකට පාර්භොගිකයින් යටත් කිරිමක් වන අතර මා විසින් ඉහල පැකේජයකට මාරුවිම ප%තික්ෂේප කිරිම තුල තවමත් මාගේ වේග සිමාවන් පහල මට්ටමක පවත්වාගෙන යන අතර කරුණාකර මේ පිළිබඳව ඔබගේ අවධානය යොමු කරන මෙන් ඉල්ලා සිටිමි.
     
    hekrock

    Well-known member
  • Nov 23, 2006
    1,499
    31
    48
    Colombo
    machala mewata ahu wenda epa mu wage un report karapan slt ekata mun boru dala slt cha karanna hadanne man dan slt ekata katha kala ehema kisima seen ekak na kiwwa.. me dialog eke gas ballek da koheda

    මාගේ දුරකථන අංකය(0112655433 )හා අන්තර්ජාල ප%වේශ නාමය (Domin Name) [email protected] වන අතර • ලංකා ටෙලිකොම් ආයතනය විසින් ස්ථාවර මාසික ගාස්තු යටතේ පවත්වාගෙන යනු ලබන ගෘහස්ථ අසිමාන්තික (Home-Unlimited) අන්තර්ජාල ග%හකයෙකු වන අතර මා විසින් 2011.04.09 දින ටෙලිකොම් ආයතනය වෙතට (T.P. 1243) මාගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය පහල යාම හා සම්බන්ධව පැමිනිලි කල අතර (Ref. No- 9125615) පැය 24ක් යනතුරු අදාල පැමිණිල්ල සම්බන්ධව කිසිදු ප%තිචාරයක් නොවු අතර 2011.04.10 දින සවස 1243 අංකය වෙතට ඇමතිමෙදි මාවෙත දැනුම්දුන් පරිදි ගෘහස්ථ අසිමාන්තික පැකේජය සඳහා SLT ආයතනය විසින් සාධාරණ භාවිතය සම්බන්ධ ප%තිපත්තියක් (FUP) අනුගමනය කරනු ලබන බැවින් මාගේ වේග සිමාවන් පහත දමා ඇතිබව ප%කාශ කරන ලදි.
    මේ අනුව මා විසින්2011.04.11 දින රත්මලාන කළමණාකාරතුමිය හමුවු අතර ඇය විසින් මා වෙත ප%කාශ කරන ලද්දේ ඉහත හේතුවම වන අතර මා වෙත නැවත පෙර පැවති සාමානH වේගය ලබාගැනිමට අවශH නම් ඉහල මාසික ගාස්තුවකින් යුතු පැකේජයක් වෙතට මාරුවන ලෙස ප%කාශ කරනු ලැබු අතර මා විසින් අදාල වේග සිමා කිරිමට අදාල නියෝගය හෝ පරිභොගිකයින් විසින් අත්සන් කරනු ලබන සේවා කොන්දෙසි පත%ය තුල හෝ එවැනි කරුණක් අන්තර්ගත නොවන බව පෙන්වාදෙනු ලැබු අතර එ අනුව SLT ආයතනය විසින් සිතාමතාම පාරිභොගිකයින් ඉහල මාසික ගාස්තු සහිත පැකේජයන් වලට පෙලඹවිම හා නව පාරිභොගිකයින් රැවට්මට කටයුතු කිරිම පාර්භොගික පනත යටතේ නිතිය උල්ලංඝණය කරමින් අනිසි බලපැමකට පාර්භොගිකයින් යටත් කිරිමක් වන අතර මා විසින් ඉහල පැකේජයකට මාරුවිම ප%තික්ෂේප කිරිම තුල තවමත් මාගේ වේග සිමාවන් පහල මට්ටමක පවත්වාගෙන යන අතර කරුණාකර මේ පිළිබඳව ඔබගේ අවධානය යොමු කරන මෙන් ඉල්ලා සිටිමි.

    now we cant downloard torrents
     
    lordxentris

    Member
    Sep 20, 2011
    1
    0
    0
    TRCSL allows introduction of FUP for New Fixed Broadband Packages

    TRCSL allows introduction of FUP for New Fixed Broadband Packages

    The Telecommunications Regulatory Commission of Sri Lanka has given permission to two operators, Sri Lanka Telecom and Dialog Broadband to introduce Fair Usage Policy (FUP) into their new broadband packages. TRCSL’s position on FUP for existing customers however will remain unchanged. In other words, there would be no FUP for existing customers. They will be given an opportunity to switch from their existing unlimited package to a new package with FUP, at a reduced monthly rental. However TRCSL’s will continue its study on unlimited services to analyze the usage patterns of subscribers and policies will be introduced if necessary.
    Together with the introduction of FUP, the TRCSL has announced QoS levels for services which need to be maintained by service providers during their operations. As per the standard ISP a consistent quality of service which is not less than 60% from the advertised bandwidth must be maintained before the subscriber reaches the pre - defined FUP. These standards will be made public for the information and reference of the subscribers shortly.
    Unlike in volume based broadband services no additional fee would be charged for any excessive data consumption. The subscriber can continue to use the service beyond the FUP limit. Thereafter his or her speed will be reduced to a certain level (Speed details will be available with the package) and will be continued until the next billing cycle starts.
    The introduction of FUP allows operators to provide a better quality of service to subscribers to accomplish their tasks speedily than ever before. Operators will be advised to separate commercial customers from residence based customers in respect to servicing broadband packages. The customer who requires more data volumes or who use these services for commercial purposes would be provided with a wide array of commercial products thus providing unrestricted service to customers who need large quantities of data monthly. In this context TRCSL has already requested the operators to expedite the release of their packages to the market.
    The TRCSL anticipates fixed broadband prices to come down further with enhanced FUP limits as the competition rises in the market.
    HTML:
    http://www.trc.gov.lk/broadband/217-trcsl-allows-introduction-of-fup-for-new-fixed-broadband-packages.html