Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
** SLT waddek one **
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

router එක reset කරත් නැතත් bug එක එන එකාට කොහොමත් එනවා යම් අවස්ථාවකදි router එක off කරලා on කරාම, මට මුලින්ම මේක මාට්ටු වුනොත් උදේ නැගිටලා computer එක on කරලා file එකක් download කරන කොටයි,

මේක මේ මහලොකු rocket science එකක් නෙවෙයි, මෙතන hacking /scripting ගහලා ගන්න එකක් නෑ, මුල්ම මාස වල මම නොදැනත් වැඩිපුර download කරලත් තිබුනා මතකයි, ඉතින් මේක අනෙක් එවුන්ටත් වෙලා ඇති. මේක අපි නොදන්නවා වුනාට ගොඩක් එවුන් දන්නවා, සමහර එවුන් මේක දන්නවා, සමහර එවුන් මේක නොදැන වැඩිපුර download කරනවා, මේක හොදටම මාට්ටු DU meter එක install කරලා තියෙන එකෙක්ට. ඒක ඉතින් අපේ වරදක් නෙවෙයි data වැඩියේ අපිට එන එකට, system එක හදලා තියෙන්නේ වැරදි විදියටයි අපි මොනවා කරන්නද ඒකට, උබේ ගෙදර light එකක් දාලා, ඒක off කරලා ආයි on කරාම ගෙදර විදුලි මීටරයෙන් ඒ light එකට යන විදුලිය ගණන් කරන්නේ නැත්නම් ඒක අපේ වරදක්ද ,මීටරයේ වරදක්ද? ඕක ඉතින් උබේ මොළයෙන් හිතන්න ඕන දෙයක්. උබට ඒක තේරෙන්නේ නැත්නම් මට කරන්න දෙයක් නෑ. අපිට වාසියක් වුනොත් අපි ඒක ගන්නවා, නිකම් දෙන දේ ගන්න එක හොරකමක් නෙවෙයි. හොරකමක් කියන්නේ උන්ගේ system එකට අනවසරයෙන් ඇතුල් වෙලා ගන්න එකටයි. ඉතින් උබ අපිට චෝදනා කරන්න එපා ඒකට.

මට රිදිලා නෑ ,මම වැඩියේ download කරන්නෙත් නෑ ඉදලා ඉදලා ලොකු game එකක් download කරනකොට පොඩ්ඩක් GB එහා වුනොත් මිසක්, මම conspiracy theory අරවා මේවා නිසා Hollywood movies, tv shows වැඩියේ බලන්නෙත් නෑ කලාතුරකින් බැලුවොත් මිසක්, මම ගැන දන්න එවුන් ඒක දන්නවා. මෙතන කවුරුත් වැරදිත් නෑ දන්න එකෙක් දෙන්නෙක් එක්ක share කරගත්ත එකටත් ,වැරැද්ද තියෙන්නේ උබලා වගේ එවුන් TB ගණන් අදින එකෙයි, තමන් දන්නවා කියලා thread දාගෙන පඩ ෂෝ දාපු එවුන්ගෙයි, FB වගේ site වල like හිගා කන්න මේවා share කරපු එවුන්ගේයි. system abuse කියන්නේ අනුන්ට වදයක් වෙන විදියට යමක් පරිහරණයටයි ,උබ කරලා තියෙන්නේ ඒ වගේ වැඩක් නේ.

උබ මෙතන බබා වෙන්න හැදුවට මචන් ඒකෙන් උබ කරපු දේවල් යුක්තිසහගත වෙන්නේ නෑ නේ, උබ TB ගණන් ඇද්දා කියලා සාදක මෙතන තියෙනවනේ, උබට testing line මොකක් දුන්න්ත් උබේ limit එක 100GB නේ? උබ සල්ලි ගෙවන්නේ ඒකටනේ, ඉතින් උබ TB ගණන් ඇද්දම 100mbps connection එකකින් bandwidth එකෙන් විශාල ප්රමාණයක් යන්නේ උබටයි,100mbps connection එකක් කියන්නේ අති විශාල bandwidth එකක් තියෙන connection එකටයි, ඒකෙන් TB ගණන් අදින එක අනුන්ට වදයක් තමයි, අපිට තියෙන්නේ shared lines ,ඒවලදි උබ වැඩිපුර bandwidth එකක් ඇද්දම limit එකෙනුත් එහා හැම තිස්සේම අනුන්ට ඒකෙන් වදයක් වෙනවා. අන්න ඒක abuse එකක්, දැන් තේරුම් ගනින් නැත්නම් නිකම් හිටපන්, මොක වුනත් දැන් වැඩක් නෑ. නමුත් මට කියන්න තියෙන්නේ මෙච්චරයි හැමෝටම ,තමන්ට ඕන ප්රමාණයට යමක් පාවිච්චි කරන්න ඉගෙන ගනින්, ඉතුරුවා අනුන්ට තියපන්.

[QUOTE="Radioactive, post: 18409517, member: 512093"] router එක reset කරත් නැතත් bug එක එන එකාට කොහොමත් එනවා යම් අවස්ථාවකදි router එක off කරලා on කරාම, මට මුලින්ම මේක මාට්ටු වුනොත් උදේ නැගිටලා computer එක on කරලා file එකක් download කරන කොටයි, මේක මේ මහලොකු rocket science එකක් නෙවෙයි, මෙතන hacking /scripting ගහලා ගන්න එකක් නෑ, මුල්ම මාස වල මම නොදැනත් වැඩිපුර download කරලත් තිබුනා මතකයි, ඉතින් මේක අනෙක් එවුන්ටත් වෙලා ඇති. මේක අපි නොදන්නවා වුනාට ගොඩක් එවුන් දන්නවා, සමහර එවුන් මේක දන්නවා, සමහර එවුන් මේක නොදැන වැඩිපුර download කරනවා, මේක හොදටම මාට්ටු DU meter එක install කරලා තියෙන එකෙක්ට. ඒක ඉතින් අපේ වරදක් නෙවෙයි data වැඩියේ අපිට එන එකට, system එක හදලා තියෙන්නේ වැරදි විදියටයි අපි මොනවා කරන්නද ඒකට, උබේ ගෙදර light එකක් දාලා, ඒක off කරලා ආයි on කරාම ගෙදර විදුලි මීටරයෙන් ඒ light එකට යන විදුලිය ගණන් කරන්නේ නැත්නම් ඒක අපේ වරදක්ද ,මීටරයේ වරදක්ද? ඕක ඉතින් උබේ මොළයෙන් හිතන්න ඕන දෙයක්. උබට ඒක තේරෙන්නේ නැත්නම් මට කරන්න දෙයක් නෑ. අපිට වාසියක් වුනොත් අපි ඒක ගන්නවා, නිකම් දෙන දේ ගන්න එක හොරකමක් නෙවෙයි. හොරකමක් කියන්නේ උන්ගේ system එකට අනවසරයෙන් ඇතුල් වෙලා ගන්න එකටයි. ඉතින් උබ අපිට චෝදනා කරන්න එපා ඒකට. මට රිදිලා නෑ ,මම වැඩියේ download කරන්නෙත් නෑ ඉදලා ඉදලා ලොකු game එකක් download කරනකොට පොඩ්ඩක් GB එහා වුනොත් මිසක්, මම conspiracy theory අරවා මේවා නිසා Hollywood movies, tv shows වැඩියේ බලන්නෙත් නෑ කලාතුරකින් බැලුවොත් මිසක්, මම ගැන දන්න එවුන් ඒක දන්නවා. මෙතන කවුරුත් වැරදිත් නෑ දන්න එකෙක් දෙන්නෙක් එක්ක share කරගත්ත එකටත් ,වැරැද්ද තියෙන්නේ උබලා වගේ එවුන් TB ගණන් අදින එකෙයි, තමන් දන්නවා කියලා thread දාගෙන පඩ ෂෝ දාපු එවුන්ගෙයි, FB වගේ site වල like හිගා කන්න මේවා share කරපු එවුන්ගේයි. system abuse කියන්නේ අනුන්ට වදයක් වෙන විදියට යමක් පරිහරණයටයි ,උබ කරලා තියෙන්නේ ඒ වගේ වැඩක් නේ. උබ මෙතන බබා වෙන්න හැදුවට මචන් ඒකෙන් උබ කරපු දේවල් යුක්තිසහගත වෙන්නේ නෑ නේ, උබ TB ගණන් ඇද්දා කියලා සාදක මෙතන තියෙනවනේ, උබට testing line මොකක් දුන්න්ත් උබේ limit එක 100GB නේ? උබ සල්ලි ගෙවන්නේ ඒකටනේ, ඉතින් උබ TB ගණන් ඇද්දම 100mbps connection එකකින් bandwidth එකෙන් විශාල ප්රමාණයක් යන්නේ උබටයි,100mbps connection එකක් කියන්නේ අති විශාල bandwidth එකක් තියෙන connection එකටයි, ඒකෙන් TB ගණන් අදින එක අනුන්ට වදයක් තමයි, අපිට තියෙන්නේ shared lines ,ඒවලදි උබ වැඩිපුර bandwidth එකක් ඇද්දම limit එකෙනුත් එහා හැම තිස්සේම අනුන්ට ඒකෙන් වදයක් වෙනවා. අන්න ඒක abuse එකක්, දැන් තේරුම් ගනින් නැත්නම් නිකම් හිටපන්, මොක වුනත් දැන් වැඩක් නෑ. නමුත් මට කියන්න තියෙන්නේ මෙච්චරයි හැමෝටම ,තමන්ට ඕන ප්රමාණයට යමක් පාවිච්චි කරන්න ඉගෙන ගනින්, ඉතුරුවා අනුන්ට තියපන්. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom