Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
SLT WEB FAMILY INTERNET SPEED
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටොරන්ට් එකකින් බානකොට වේගයට විවිධ හේතු බලපාන්න පුලුවන්. ගොඩක් seeds තිබ්බත්, සමහර ටොරන්ට්ස් වල වේගය එතරම් නෑ. ගොඩක් seedersලා හිටියට එයාලා upload කරන ප්‍රමාණයත් බලපානවා.

- ටොරන්ට්ස් ජාලයට එක්කරන ජනප්‍රිය පුද්ගලයෝ/කණඩායම් ඉන්නවා. ඒ අය ගැන හොයා ගෙන ඒ අයගෙ ටොරන්ට්ස් ගන්න.

- ටොරන්ට් එකක් ගන්න කලින්, ඒ සම්බන්ධව කොමන්ටු තියෙනව නම්, ඒවා කියවන්න.

- අලුතින් එකතු කරපු ටොරන්ට් එකක් නම්, ඔය කිව්ව වගේ මුලදි ටිකක් වේගය අඩු වෙන්න පුලුවන්.

- ටොරන්ට්ස් වල වේගයට port forwarding බලපානවා. ඒ ගැනත් හොයල පරිගණකයේ port forwarding කරන්න (මම හිතන්නෙ ගොඩක් වෙලාවට මේ settings, router configuration ඇතුලෙ තියෙනවා.)

ඔය පහල තියෙන්නෙ මගේ ZTE - ZXDSL - 831 series ADSL router එකේ port forward කරල තියෙන විදිය.

මේ settings, router එකින් එකට ටිකක් වෙනස් ඇති. ඊට පස්සෙ හරියට port forward වුනාද කියල බලන්න පහල තියෙන වෙබ් අඩවිය වගේ ක්‍රමයක් පාවිච්ච් කරන්න.

http://www.yougetsignal.com/tools/open-ports/

මේ සයිට් එකේ "Port Number" කියන තැනට router settings වල දුන්න ports range එක ඇතුලෙ තියෙන සංඛ්‍යාවක් දෙන්න (4000:5000 නම්, 42256 වගේ එකක්) මම port forward කරල තියෙන විදිය තමයි ඔය කිව්වේ. වැරදි තියෙනවනම් කවුරුහරි නිවැරදි කරන්න.

මට නම් web family එකේ වේගය සම්බන්ධයෙන් නම් තවම අවුලක් නෑ. හැබැයි ඕක පරිස්සමින් පාවිච්චි කරන්න. සීමාව පැන්න ගමන් ගොඩක් වේගය අඩු කරනවා. Download, upload කරන ප්‍රමාණය බලා ගන්න ඕනි නම් පහල තියෙන මෘදුකාංගය දාගන්න.

http://www.softperfect.com/products/networx/

[QUOTE="thilina1024, post: 13437201, member: 200791"] [SIZE=4]ටොරන්ට් එකකින් බානකොට වේගයට විවිධ හේතු බලපාන්න පුලුවන්. ගොඩක් seeds තිබ්බත්, සමහර ටොරන්ට්ස් වල වේගය එතරම් නෑ. ගොඩක් seedersලා හිටියට එයාලා upload කරන ප්‍රමාණයත් බලපානවා. - ටොරන්ට්ස් ජාලයට එක්කරන ජනප්‍රිය පුද්ගලයෝ/කණඩායම් ඉන්නවා. ඒ අය ගැන හොයා ගෙන ඒ අයගෙ ටොරන්ට්ස් ගන්න. - ටොරන්ට් එකක් ගන්න කලින්, ඒ සම්බන්ධව කොමන්ටු තියෙනව නම්, ඒවා කියවන්න. - අලුතින් එකතු කරපු ටොරන්ට් එකක් නම්, ඔය කිව්ව වගේ මුලදි ටිකක් වේගය අඩු වෙන්න පුලුවන්. - ටොරන්ට්ස් වල වේගයට port forwarding බලපානවා. ඒ ගැනත් හොයල පරිගණකයේ port forwarding කරන්න (මම හිතන්නෙ ගොඩක් වෙලාවට මේ settings, router configuration ඇතුලෙ තියෙනවා.) ඔය පහල තියෙන්නෙ මගේ ZTE - ZXDSL - 831 series ADSL router එකේ port forward කරල තියෙන විදිය. [IMG]http://i45.tinypic.com/s15abb.jpg[/IMG] මේ settings, router එකින් එකට ටිකක් වෙනස් ඇති. ඊට පස්සෙ හරියට port forward වුනාද කියල බලන්න පහල තියෙන වෙබ් අඩවිය වගේ ක්‍රමයක් පාවිච්ච් කරන්න. [URL="http://www.yougetsignal.com/tools/open-ports/"] http://www.yougetsignal.com/tools/open-ports/[/URL] මේ සයිට් එකේ "Port Number" කියන තැනට router settings වල දුන්න ports range එක ඇතුලෙ තියෙන සංඛ්‍යාවක් දෙන්න (4000:5000 නම්, 42256 වගේ එකක්) මම port forward කරල තියෙන විදිය තමයි ඔය කිව්වේ. වැරදි තියෙනවනම් කවුරුහරි නිවැරදි කරන්න. :) මට නම් web family එකේ වේගය සම්බන්ධයෙන් නම් තවම අවුලක් නෑ. හැබැයි ඕක පරිස්සමින් පාවිච්චි කරන්න. සීමාව පැන්න ගමන් ගොඩක් වේගය අඩු කරනවා. Download, upload කරන ප්‍රමාණය බලා ගන්න ඕනි නම් පහල තියෙන මෘදුකාංගය දාගන්න. [SIZE=4][URL]http://www.softperfect.com/products/networx/[/URL][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom