Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
slt wifi router එක ගැන.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා මගෙ ලග slt wifi router එකක් තියනව. එලකිරියෙන්මයි සෙට් වුනෙ. ප්රශ්නෙ මේකයි. අපේ ගෙදර මචන් room 3ක් rent එකට දීලයි තියෙන්නෙ, ඒකෙ එකක ladiesල දෙන්නෙක් ඉන්නව. (අනිත් ඒව ගැන වැඩක් නෑනෙ නේද බන්.) උන් දෙන්නගෙන් එකෙක් මාර මර්සි මචන්. මට මාර බටර් ගාන්නෙ හැම තිස්සෙසෙම. කොහොම කොහොම හරි ඒකි මගෙන් wifi password එක ඉල්ල ගත්ත.(ඔය ඇතුලෙ ගොඩක් දේවල් තියෙනව ඒවලිනුත් වැඩක් නෑනෙ බන් නේද?) දැන් මචන් මගෙ මාසෙ pacage එක දවස් 10ක් විතර යද්දි සුන්. ඒකි fb ම ගිහින්. හැබයි එතකොට ඒකිත් දන්නව data ඉවර තමයි කියල. මමත් ඊට පස්සෙ card දදා තමයි ඉන්නෙ. මම fb යන්නෙත් නෑ. vedio එකක් download කරත් කරන්නෙ out peak එකෙයි.

දැන් මචන්ල මට password එක වෙනස් කරන්නත් බෑ. කෙරුවත් ආයෙත් ඔය සෙල්ලමම තමයිනෙ. ඉතින් දැන් මට ඕන, password එක වෙනස් නොකර, ඒකිගෙ phone එකෙන් wify log වෙන එක වලක්වන්න.

ඉතින් මචන්ල මට මේක කරන්නෙ කොහොමද කියල දන්න අය කියහල්ලකො. please.

[QUOTE="anton1979ss, post: 21968766, member: 513853"] [COLOR="Blue"][SIZE="4"]මචන්ලා මගෙ ලග slt wifi router එකක් තියනව. එලකිරියෙන්මයි සෙට් වුනෙ. ප්රශ්නෙ මේකයි. අපේ ගෙදර මචන් room 3ක් rent එකට දීලයි තියෙන්නෙ, ඒකෙ එකක ladiesල දෙන්නෙක් ඉන්නව. (අනිත් ඒව ගැන වැඩක් නෑනෙ නේද බන්.) උන් දෙන්නගෙන් එකෙක් මාර මර්සි මචන්. මට මාර බටර් ගාන්නෙ හැම තිස්සෙසෙම. කොහොම කොහොම හරි ඒකි මගෙන් wifi password එක ඉල්ල ගත්ත.(ඔය ඇතුලෙ ගොඩක් දේවල් තියෙනව ඒවලිනුත් වැඩක් නෑනෙ බන් නේද?) දැන් මචන් මගෙ මාසෙ pacage එක දවස් 10ක් විතර යද්දි සුන්. ඒකි fb ම ගිහින්. හැබයි එතකොට ඒකිත් දන්නව data ඉවර තමයි කියල. මමත් ඊට පස්සෙ card දදා තමයි ඉන්නෙ. මම fb යන්නෙත් නෑ. vedio එකක් download කරත් කරන්නෙ out peak එකෙයි. දැන් මචන්ල මට password එක වෙනස් කරන්නත් බෑ. කෙරුවත් ආයෙත් ඔය සෙල්ලමම තමයිනෙ. ඉතින් දැන් මට ඕන, password එක වෙනස් නොකර, ඒකිගෙ phone එකෙන් wify log වෙන එක වලක්වන්න. ඉතින් මචන්ල මට මේක කරන්නෙ කොහොමද කියල දන්න අය කියහල්ලකො. please.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom