Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SLT
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න මේකයි තොරණෙ විස්තරේ.

වසරින් වසර ඉදිකරනු ලබන තොටලඟ මහා තොරන් රාජයා. SLT තොරන් රාජයා. තොටලඟ කිව්වෙ අරුන් සෙට් එක එකතු වෙලා ගහන එක හරිද?

ඔන්න 21GB Peak එකෙන් ලිමිට් උනා.  දැන් 64 වලින් රන් වෙනවා.

අනිත් සේරම හුචස්. ආසාවට ලෝඩ් වෙන්නෙ නෑ. 64 නෙමේ 0 වගේ

දුරකථනයෙන් ඇමතුවම ඊයෙ ටෙක්නිකල් ෆෝල්ට් එකක් කියල හෙට එන්නන් කියල මග ඇරියා. අද කතා කළාම උන් අපිට ඇරියා  ලිමිට් වෙලාලු. ඔය ටික තියෙන්නෙ පන බේරගන්නලු.

0 උනාම අන්තර්ජාලය අපිට අහිමි වෙනවලු  අපිත් ඉතින් ඕයේ කියල තිබ්බ.

අපේ අයිටී අයිය කතා කළේ. වෙලාවට අපි කතා නොකලේ. නැත්තන් අපිව ඔෆිස් එකෙන් එලෝනවා. මොකෝ අපි උන්ට උන්ගෙ පීක් ගැන අපි කතා කරන වචන වලින් 99%ම පීක් පීක් ගාල වොයිස් දාගන්න පුළුවන් විදියට පැහැදිලි කරනවා.

යකෝ ඔහොම SLT එකේ වගකිවයුත්තන්ගේ පීක් පීක් අ*** ඕෆ්පීක් හු** වැඩක් වෙනවනං ඉන්ෆෝම් කරන්න එපැයි යකෝ මාසෙ මුල. අපි කොහොමද දන්නෙ උන් උන්ගෙ පීක් පීක් අ**** ඕෆ්පීක් හු* ගන්නවා කියල හැමදාම. එහෙම කිව්වනං අපි උන්ගෙ පීක් පීක් අ**** ඕෆ්පීක් හු** එක චුට්ටක් අඩු කරගන්නවලු මාසෙ මුල ඉඳන්ම

කනෙක්ෂන් එක දැන් 155GB

කලින් තිබ්බෙ 120GB.

කලින් එක තිබ්බ නං හොඳයි. වැඩියෙන් දීල නෑ. හැබැයි අමතක නොකර වැඩියෙන් ඇරලා තියෙනවා පොල් ගස් බස්සන සයිස් එකට.

මම හරිද දන්නෙ නෑ. නිකන් හදල කියන්නෙ. 21GB වලින් ලිමිට් කරනවා කියන්නෙ මෙහෙමයි.

පණ බේරගන්න 64Kbps වලින් 21GB දුවනවා කියන්නෙ.

දැන් ලිමිට් උනාම අපිට 21GB උපරිම වේගෙන් ඩවුන් කරගන්න පුළුවන් මෙහෙමයි.

64Kbps = 8KBps - තත්පරයකට, හරිද?

8KB*60= 480KB - විනාඩියකට

480KB*60 = 28800KB - පැයකට

28800KB*24 = 691200KB - දවසකට

691200KB*31 = 21427200KB - දවස් 31කට

21427200KB/1024 = 20925MB - දවස් 31කට

20925MB/1024 = 20.43GB - දවස් 31කට

ඔතනින් එහාට මම කියන්න ඕනෙ නෑනෙ. වැටහෙන්නෝ වටහාගනිත්වා

මම වැරදියි නං කියපල්ලා. මම ඕලෙවල් ගණන් පේල්

මට මේක මීට වඩා දන්න එකෙක් පැහැදිලි කරලා කියපල්ලා. දැන් මටත් නිකන් පිස්සු වගේ.

උඹලත් පරිස්සමින් පාවිච්චි කරපල්ලා. නැත්තන් අන්තිම දවස් ටිකේ එයාලගෙ අම්මලගෙ ගුණ තමයි කියන්න වෙන්නෙ මේ දැන් මං කිව්වා වගේ

අවසන් වශයෙන් කියන්න තියෙන්නෙ මේ ගැන හිතද්දි මට දැනෙන්නෙ පුදුම ආඩම්බරයක්....

[QUOTE="යාළුවා, post: 16213625, member: 479821"] [CENTER][SIZE=3]මෙන්න මේකයි තොරණෙ විස්තරේ. :dull::dull:[/SIZE] [SIZE=3]වසරින් වසර ඉදිකරනු ලබන තොටලඟ මහා තොරන් රාජයා. SLT තොරන් රාජයා.:eek::eek::eek: තොටලඟ කිව්වෙ අරුන් සෙට් එක එකතු වෙලා ගහන එක හරිද? :yes::yes:[/SIZE] [SIZE=3]ඔන්න 21GB Peak එකෙන් ලිමිට් උනා. :cool: දැන් 64 වලින් රන් වෙනවා. * [/SIZE]* * * * [SIZE=3]අනිත් සේරම හුචස්. ආසාවට ලෝඩ් වෙන්නෙ නෑ. 64 නෙමේ 0 වගේ :eek:[/SIZE] [SIZE=3][IMG]http://i41.tinypic.com/2h30uuh.jpg[/IMG][/SIZE] [SIZE=3]දුරකථනයෙන් ඇමතුවම ඊයෙ ටෙක්නිකල් ෆෝල්ට් එකක් කියල හෙට එන්නන් කියල මග ඇරියා. අද කතා කළාම උන් අපිට ඇරියා :lol: ලිමිට් වෙලාලු. ඔය ටික තියෙන්නෙ පන බේරගන්නලු. [/SIZE] [SIZE=3]0 උනාම අන්තර්ජාලය අපිට අහිමි වෙනවලු :rolleyes: අපිත් ඉතින් ඕයේ කියල තිබ්බ. :P[/SIZE] අපේ අයිටී අයිය කතා කළේ. වෙලාවට අපි කතා නොකලේ. නැත්තන් අපිව ඔෆිස් එකෙන් එලෝනවා. මොකෝ අපි උන්ට උන්ගෙ පීක් ගැන අපි කතා කරන වචන වලින් 99%ම පීක් පීක් ගාල වොයිස් දාගන්න පුළුවන් විදියට පැහැදිලි කරනවා. :yes::yes::yes: [SIZE=3]යකෝ ඔහොම SLT එකේ වගකිවයුත්තන්ගේ [SIZE=1][COLOR=Silver]පීක්[/COLOR][/SIZE] [/SIZE][SIZE=3][SIZE=3][SIZE=1][COLOR=Silver]පීක්[/COLOR][/SIZE][/SIZE] අ*** [SIZE=1][COLOR=Silver]ඕෆ්පීක්[/COLOR][/SIZE] හු** වැඩක් වෙනවනං ඉන්ෆෝම් කරන්න එපැයි යකෝ මාසෙ මුල. අපි කොහොමද දන්නෙ උන් උන්ගෙ [SIZE=1][COLOR=Silver]පීක් පීක් [/COLOR][/SIZE]අ**** [SIZE=1][COLOR=Silver]ඕෆ්පීක්[/COLOR][/SIZE] හු* ගන්නවා කියල හැමදාම. එහෙම කිව්වනං අපි උන්ගෙ [SIZE=1][COLOR=Silver]පීක්[/COLOR][/SIZE] [/SIZE][SIZE=3][SIZE=3][SIZE=1][COLOR=Silver]පීක්[/COLOR][/SIZE][/SIZE] අ**** [SIZE=1][COLOR=Silver]ඕෆ්පීක්[/COLOR][/SIZE] හු** එක චුට්ටක් අඩු කරගන්නවලු මාසෙ මුල ඉඳන්ම :cool:[/SIZE] [SIZE=3]කනෙක්ෂන් එක දැන් 155GB [/SIZE] [SIZE=3]කලින් තිබ්බෙ 120GB. [/SIZE] [SIZE=3]කලින් එක තිබ්බ නං හොඳයි. වැඩියෙන් දීල නෑ. හැබැයි අමතක නොකර වැඩියෙන් ඇරලා තියෙනවා පොල් ගස් බස්සන සයිස් එකට.:([/SIZE] [SIZE=3]මම හරිද දන්නෙ නෑ. නිකන් හදල කියන්නෙ. 21GB වලින් ලිමිට් කරනවා කියන්නෙ මෙහෙමයි.[/SIZE] [SIZE=3]පණ බේරගන්න 64Kbps වලින් 21GB දුවනවා කියන්නෙ. [/SIZE] [SIZE=3]දැන් ලිමිට් උනාම අපිට 21GB උපරිම වේගෙන් ඩවුන් කරගන්න පුළුවන් මෙහෙමයි.[/SIZE] [SIZE=3]64Kbps = 8KBps - තත්පරයකට, හරිද?[/SIZE] [SIZE=3]8KB*60= 480KB - විනාඩියකට[/SIZE] [SIZE=3]480KB*60 = 28800KB - පැයකට[/SIZE] [SIZE=3]28800KB*24 = 691200KB - දවසකට [/SIZE] [SIZE=3]691200KB*31 = 21427200KB - දවස් 31කට[/SIZE] [SIZE=3]21427200KB/1024 = 20925MB - දවස් 31කට[/SIZE] [SIZE=3]20925MB/1024 = 20.43GB - දවස් 31කට[/SIZE] [SIZE=3]ඔතනින් එහාට මම කියන්න ඕනෙ නෑනෙ. වැටහෙන්නෝ වටහාගනිත්වා :lol::lol::lol:[/SIZE] [SIZE=3]මම වැරදියි නං කියපල්ලා. මම ඕලෙවල් ගණන් පේල් :sorry::sorry::sorry::P[/SIZE] මට මේක මීට වඩා දන්න එකෙක් පැහැදිලි කරලා කියපල්ලා. දැන් මටත් නිකන් පිස්සු වගේ. :( උඹලත් පරිස්සමින් පාවිච්චි කරපල්ලා. නැත්තන් අන්තිම දවස් ටිකේ එයාලගෙ අම්මලගෙ ගුණ තමයි කියන්න වෙන්නෙ මේ දැන් මං කිව්වා වගේ :( [B][SIZE=3]අවසන් වශයෙන් කියන්න තියෙන්නෙ මේ ගැන හිතද්දි මට දැනෙන්නෙ පුදුම ආඩම්බරයක්....[/SIZE][/B]:love::love::cool::cool::cool: [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom