Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
SLT_එකට_විරුද්ධව_එකතු_වෙමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

SLT_එකට_විරුද්ධව_එකතු_වෙමු

මේ දවස් වල ඇස්.ඇල්.ටි. කාරයො තම්න්ගෙ ඒකාධිකාරියෙන් උපරිම ප්‍රයෝජන අරන් පරණ කස්ටමර්ස්ලගෙ කනෙක්ෂන් සේරම 40GB වලට ලිමිට් කරල තියෙන්නෙ. නමුත් මේ පිළිබදව ටෙලිකොම් එකෙන් කිසිම දැනුවත් කිරීමක් කලේ නැහැ. ඒක පාරිබොගික අයිතීන් උල්ලංගනය කිරීමක්. අනිත් අයගෙ වගේම මගෙ කනෙක්ෂන් එකත් 40GB පැනපු ගමන් ලිමිට් කලා.

මම මේ පිළිබදව මුලින්ම පැමිණිලි කලෙ SLT එකටමයි. ඒකෙ ඉන්න රන්මලී කියන සුපර්වයිසර් කෙනෙක් කිව්ව දැන් හැමෝවම ලිමිට් කරල තියෙනෙ කියල.

ඊලගට මම බැලුව මේකට මොකක්ද කරන්න ඔනෙ කියල. මම මේ පිලිබදව පැමිණිලි කරන්න තියන ඊලග ආයතනය වෙත පැමිණිලි කලා. ඒ කියන්නෙ TRC එකට. එකෙ මේ පිළිබදව ඉන්නෙ සනත් සිරිවර්ධන කියල මහත්මයෙක්.

මම අද මේ මහත්මයත් එක්ක සාකච්චා කලා. මේ මහත්මය කියන විදිහට SLT එක අපෙ පරිගණක වලින් භාවිතා කරන විදිහ පිලිබද සම්පූර්ණ වාර්තාවක් දීලලු තියෙන්නෙ. උන් කියනවලු අපිට එක ගිගාබයිට් එකක් වෙන්නෙ රුපියල් හතලිහක්ලු. වෙන බ්‍රෝඩ් බෑන්ඩ් දෙන ජංගම ජාල වල ගිගා බයිට් එකක් රුපියල් 240ක් වෙනවලු. ඒක හින්ද උන් කියනවලු මේකට ලිමිට් එකක් දාන්න ඔනෙ කියල. තව උන් කියනවලු උන්ගෙ සර්විස් එක සවුත්තුනම් වෙන සෙවා සපයන ආයතනයකට මාරු වෙන්න කියල.

නමුත් අපිව එහෙම එකපාරටම ලිමිට් කරන්න SLT එකට අයිතියක් නැතිලු. එහෙම කරනවනම් ඒ ගොල්ලො ඒක අපිට දැනුම් දෙන්න ඔනෙලු. මේ පිලිබදව SLT එකත් එක්ක සාකච්චා කරන්නලු ඉන්නෙ. අපිට මේ ගැන ඒගොල්ලන්නට ලිඛිතව දැනුම් දෙන්න කියලත් අපේ අවශ්‍යතාවන් මොනාද කියලත් කියන්න කිව්ව. කලින් අපි අර ගහපු petition එක ගැනත් ඒ ගොල්ලන්ට දැනුම් දෙන්න කිව්ව. තව ලෝකෙ තියන ADSL පැකෙජ් පිළිබද විස්තර දෙන්නත් කිව්ව. තව දෙයක් ඇමෙරිකාව , කැනඩාව, ඕස්ට්‍රේලියාව හැර කියල විශේශයෙන්ම කිව්ව. ආසියාවෙ ඒවනම් තවත් හොදයි කිව්ව.මොකද අපේ ට්‍රැෆික් එක තියෙන්නෙ එක පැත්තකට විතරලු. ඒකනිසා අපෙ බැක්බොන් එක ගනන් වැඩිලු.අනිත් රටවල් වලත් ලිමිට් තියනවලු. ඒක හින්ද අපිට අනිත් රටවල් වල තියන ADSL connection වල විස්තර දෙන්න පුලුවන්නම් අපිට වාසි වෙන යමක් කරන්න පුලුවන්ලු. හැබැයි ඒ ගොලන්ට SLT එක ගේන තර්ක බිදින්න තොරතුරු ඔනෙලු. ඒකයි අපිට ලිඛිතව පැමිණිලි කරන්න කියන්නේ

අපි මේකට තනිවම සටන් කරල බැහැ. අපි මේකට එකතු වෙලා යමක් කරමු. අපි කලින් වගේම petition එකක් දාමු. හැබැයි මේකෙදි අපි කියමු SLT එකට හොද සේවාවක් සමග අපිට සාධාරණ දත්ත භාවිතයක් දෙන්න කියල.නැත්නම් අපිට අඩුම තරමින් 50/100GB දත්ත ප්‍රමාණයක් සමගම 2Mbps ලයින් එකක්වත් දෙන්න කියල. මේක මට තනිවම කරන්න පුලුවන් වැඩක් නෙමේ. මේකට මුලින්ම අපි සිංහලෙන් සහ english වලින් දෙකෙන්ම හැදින්වීමක් හදන්න ඔනෙ. ඒක පුලුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න. ඒවගේම අපි සිරිවර්ධන මහත්මයට පුලුවන් තරම් ලිඛිතව අපේ පැමිණිලි ඉදිරිපත් කරන්න ඔනේ. ඒ පැමිණිලි ඉදිරිපත් කරද්දි අපෙ පරණ petition එක සහ SLT එකට විරුද්ධව පැමිණිලි සහ අදහස් පල කර ඇති සියලුම වෙබ් ලිපිනයන් සමග ඉදිරිපත් කරන එක තවත් වාසියක් වෙනව. තව SLT ෆේස්බුක් page එකට පුලුවන් තරම් complain කරන්න ඔනෙ.

මචාල මට කව්රු හරි එකෙක් english වලින් එකක් හදල දියන්. මම සිංහලෙන් එකක් හදන්නම්.

මෙන්න මේ කරුණු තියෙන්න ඔනෙ.

1. අවම 100/50GB ලිමිට් එකක් ඔනෙ

2. 2Mbps ලයින් එකක් ඔනෙ

3. මුද්‍රිත මාධ්‍යයෙ හෝ ටෙලිවිශන් මාධ්‍යයේ හරි දැන්වීම් දාල සමාව ගන්න ඔනෙ

තව කරුණු ඇතුලත් වෙන්න ඔනෙ නම් කියන්න

පහල තියෙන්නෙ සිරිවර්ධන මහත්මයව සම්බන්ද කරගත හැකි දුරකථන මාර්ග හා ලිපිනය. මතක් කරල උදේ 11.30 වලින් පස්සෙ කෝල් කරනවනම් කොල් කරන්න.

Mr.Sanath Siriwardana

TRC : 0112689345

Email : sanath-nbcc@trc.gov.lk

පහල තියෙන්නෙ මේ පිලිබද සම්බන්දිත ලිපි. කට්ටිය මොකද කියන්නෙ? එකතු වෙලා වැඩක් කරමුද!!!! පාරිභොගික අයිතීන් වෙනුවෙන් අපි කට්ටියම පොදු සටනක් කරමුද?

http://www.elakiri.com/forum/showthr...8#post13758028

http://www.elakiri.com/forum/showthr...1#post13757911

http://www.elakiri.com/forum/showthr...5#post13757815

http://www.elakiri.com/forum/showthr...0#post13751200

http://www.elakiri.com/forum/showthr...3#post13747043

http://www.elakiri.com/forum/showthr...464221&page=57

http://www.change.org/en-GB/petition...adband-service

http://www.elakiri.com/forum/showthread.php?t=1499386

මේක හොදයි TRC එකට යවන්න. මේක යවන්න නම් අපි හොයන්න ඔනෙ ආසියාවෙ අනෙක් රටවල ADSL පැකෙජ් වල විස්තර ඇතුලත් කරන්න ඔනෙ.

[QUOTE="anju.r, post: 13764698, member: 325999"] [b]SLT_එකට_විරුද්ධව_එකතු_වෙමු[/b] [B][SIZE="3"][COLOR="Blue"]මේ දවස් වල ඇස්.ඇල්.ටි. කාරයො තම්න්ගෙ ඒකාධිකාරියෙන් උපරිම ප්‍රයෝජන අරන් පරණ කස්ටමර්ස්ලගෙ කනෙක්ෂන් සේරම 40GB වලට ලිමිට් කරල තියෙන්නෙ. නමුත් මේ පිළිබදව ටෙලිකොම් එකෙන් කිසිම දැනුවත් කිරීමක් කලේ නැහැ. ඒක පාරිබොගික අයිතීන් උල්ලංගනය කිරීමක්. අනිත් අයගෙ වගේම මගෙ කනෙක්ෂන් එකත් 40GB පැනපු ගමන් ලිමිට් කලා. මම මේ පිළිබදව මුලින්ම පැමිණිලි කලෙ SLT එකටමයි. ඒකෙ ඉන්න රන්මලී කියන සුපර්වයිසර් කෙනෙක් කිව්ව දැන් හැමෝවම ලිමිට් කරල තියෙනෙ කියල. ඊලගට මම බැලුව මේකට මොකක්ද කරන්න ඔනෙ කියල. මම මේ පිලිබදව පැමිණිලි කරන්න තියන ඊලග ආයතනය වෙත පැමිණිලි කලා. ඒ කියන්නෙ TRC එකට. එකෙ මේ පිළිබදව ඉන්නෙ සනත් සිරිවර්ධන කියල මහත්මයෙක්. මම අද මේ මහත්මයත් එක්ක සාකච්චා කලා. මේ මහත්මය කියන විදිහට SLT එක අපෙ පරිගණක වලින් භාවිතා කරන විදිහ පිලිබද සම්පූර්ණ වාර්තාවක් දීලලු තියෙන්නෙ. උන් කියනවලු අපිට එක ගිගාබයිට් එකක් වෙන්නෙ රුපියල් හතලිහක්ලු. වෙන බ්‍රෝඩ් බෑන්ඩ් දෙන ජංගම ජාල වල ගිගා බයිට් එකක් රුපියල් 240ක් වෙනවලු. ඒක හින්ද උන් කියනවලු මේකට ලිමිට් එකක් දාන්න ඔනෙ කියල. තව උන් කියනවලු උන්ගෙ සර්විස් එක සවුත්තුනම් වෙන සෙවා සපයන ආයතනයකට මාරු වෙන්න කියල. නමුත් අපිව එහෙම එකපාරටම ලිමිට් කරන්න SLT එකට අයිතියක් නැතිලු. එහෙම කරනවනම් ඒ ගොල්ලො ඒක අපිට දැනුම් දෙන්න ඔනෙලු. මේ පිලිබදව SLT එකත් එක්ක සාකච්චා කරන්නලු ඉන්නෙ. අපිට මේ ගැන ඒගොල්ලන්නට ලිඛිතව දැනුම් දෙන්න කියලත් අපේ අවශ්‍යතාවන් මොනාද කියලත් කියන්න කිව්ව. කලින් අපි අර ගහපු petition එක ගැනත් ඒ ගොල්ලන්ට දැනුම් දෙන්න කිව්ව. තව ලෝකෙ තියන ADSL පැකෙජ් පිළිබද විස්තර දෙන්නත් කිව්ව. තව දෙයක් ඇමෙරිකාව , කැනඩාව, ඕස්ට්‍රේලියාව හැර කියල විශේශයෙන්ම කිව්ව. ආසියාවෙ ඒවනම් තවත් හොදයි කිව්ව.මොකද අපේ ට්‍රැෆික් එක තියෙන්නෙ එක පැත්තකට විතරලු. ඒකනිසා අපෙ බැක්බොන් එක ගනන් වැඩිලු.අනිත් රටවල් වලත් ලිමිට් තියනවලු. ඒක හින්ද අපිට අනිත් රටවල් වල තියන ADSL connection වල විස්තර දෙන්න පුලුවන්නම් අපිට වාසි වෙන යමක් කරන්න පුලුවන්ලු. හැබැයි ඒ ගොලන්ට SLT එක ගේන තර්ක බිදින්න තොරතුරු ඔනෙලු. ඒකයි අපිට ලිඛිතව පැමිණිලි කරන්න කියන්නේ අපි මේකට තනිවම සටන් කරල බැහැ. අපි මේකට එකතු වෙලා යමක් කරමු. අපි කලින් වගේම petition එකක් දාමු. හැබැයි මේකෙදි අපි කියමු SLT එකට හොද සේවාවක් සමග අපිට සාධාරණ දත්ත භාවිතයක් දෙන්න කියල.නැත්නම් අපිට අඩුම තරමින් 50/100GB දත්ත ප්‍රමාණයක් සමගම 2Mbps ලයින් එකක්වත් දෙන්න කියල. මේක මට තනිවම කරන්න පුලුවන් වැඩක් නෙමේ. මේකට මුලින්ම අපි සිංහලෙන් සහ english වලින් දෙකෙන්ම හැදින්වීමක් හදන්න ඔනෙ. ඒක පුලුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න. ඒවගේම අපි සිරිවර්ධන මහත්මයට පුලුවන් තරම් ලිඛිතව අපේ පැමිණිලි ඉදිරිපත් කරන්න ඔනේ. ඒ පැමිණිලි ඉදිරිපත් කරද්දි අපෙ පරණ petition එක සහ SLT එකට විරුද්ධව පැමිණිලි සහ අදහස් පල කර ඇති සියලුම වෙබ් ලිපිනයන් සමග ඉදිරිපත් කරන එක තවත් වාසියක් වෙනව. තව SLT ෆේස්බුක් page එකට පුලුවන් තරම් complain කරන්න ඔනෙ. මචාල මට කව්රු හරි එකෙක් english වලින් එකක් හදල දියන්. මම සිංහලෙන් එකක් හදන්නම්. මෙන්න මේ කරුණු තියෙන්න ඔනෙ. 1. අවම 100/50GB ලිමිට් එකක් ඔනෙ 2. 2Mbps ලයින් එකක් ඔනෙ 3. මුද්‍රිත මාධ්‍යයෙ හෝ ටෙලිවිශන් මාධ්‍යයේ හරි දැන්වීම් දාල සමාව ගන්න ඔනෙ තව කරුණු ඇතුලත් වෙන්න ඔනෙ නම් කියන්න පහල තියෙන්නෙ සිරිවර්ධන මහත්මයව සම්බන්ද කරගත හැකි දුරකථන මාර්ග හා ලිපිනය. මතක් කරල උදේ 11.30 වලින් පස්සෙ කෝල් කරනවනම් කොල් කරන්න. [/COLOR][/SIZE][/B] [B]Mr.Sanath Siriwardana TRC : 0112689345 Email : [email]sanath-nbcc@trc.gov.lk[/email][/B] [SIZE="3"][COLOR="Purple"]පහල තියෙන්නෙ මේ පිලිබද සම්බන්දිත ලිපි. කට්ටිය මොකද කියන්නෙ? එකතු වෙලා වැඩක් කරමුද!!!! පාරිභොගික අයිතීන් වෙනුවෙන් අපි කට්ටියම පොදු සටනක් කරමුද?[/COLOR][/SIZE] [url]http://www.elakiri.com/forum/showthr...8#post13758028[/url] [url]http://www.elakiri.com/forum/showthr...1#post13757911[/url] [url]http://www.elakiri.com/forum/showthr...5#post13757815[/url] [url]http://www.elakiri.com/forum/showthr...0#post13751200[/url] [url]http://www.elakiri.com/forum/showthr...3#post13747043[/url] [url]http://www.elakiri.com/forum/showthr...464221&page=57[/url] [url]http://www.change.org/en-GB/petition...adband-service[/url] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1499386[/url] [B][SIZE="3"][COLOR="Purple"]මේක හොදයි TRC එකට යවන්න. මේක යවන්න නම් අපි හොයන්න ඔනෙ ආසියාවෙ අනෙක් රටවල ADSL පැකෙජ් වල විස්තර ඇතුලත් කරන්න ඔනෙ.[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom