Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SLT_නා_ගැනීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එදා අපි ගොබ්බයන්ය. ඔවුන් පොරවල්ය. ඒ එදා අපි Dialog පාවිච්චි කළ නිසාත්, ඔවුන් SLT පාවිච්චි කළ නිසාත්ය. එදා ඔවුන්ගේ connection stable ය, අපේ connection බාල ඒවාය.

එදා ඔවුන් කතා කළේ SLT ඔවුන්ට නොමිලේ අන්තර්ජාලය ලබා දෙන සේය. Dialog එක ජනතාව සූරා ගෙන කන බව ඔවුන් එදා කීවේය.

තත්වය මෙසේ වූවත් අපි ඩයලොග් සමග සිටියෙමු.

අද තත්වය හාත් පසින්ම වෙනස්ය.ඔවුන්ගේ අධිවේගි සම්බන්ධතාවයේ වේගය ඩයලොඩ් edge signals වලත් පවතී.SLT තාමත් දෙන්නේ dyanamic IP ය. නමුත් ඩයලොග් static IP ලබා දී ඇත.SLT peo tv ගන්නවාට ව්ඩා Dialog tv ගන්න එක ලාභ බව ඕනෑම ඇස්කන් ඇති අයෙකුට වැටහේ...

අද ඔවුන්ගේ SLT සමාගම අලුත් පැකේජ කිහිපයක් හදුන්වා දී ඇත. ඒවා දකින විට.......

එදා ඔවුන්ට dialog sux ය. අපි ඇස් කන් වසා බලා සිටියෙමු. අද ඔවුන්ට SLT sux වී ඇත. අපිට dialog එදාටත් වඩා හොඳය.

- හුදෙක් ෆන් එක සඳහා පමණක් ලියූ බව සලකන්න   -

[QUOTE="Himoz, post: 8715678, member: 300249"] [SIZE=3][COLOR=DarkRed]එදා අපි ගොබ්බයන්ය. ඔවුන් පොරවල්ය. ඒ එදා අපි Dialog පාවිච්චි කළ නිසාත්, ඔවුන් SLT පාවිච්චි කළ නිසාත්ය. එදා ඔවුන්ගේ connection stable ය, අපේ connection බාල ඒවාය. එදා ඔවුන් කතා කළේ SLT ඔවුන්ට නොමිලේ අන්තර්ජාලය ලබා දෙන සේය. Dialog එක ජනතාව සූරා ගෙන කන බව ඔවුන් එදා කීවේය. තත්වය මෙසේ වූවත් අපි ඩයලොග් සමග සිටියෙමු. අද තත්වය හාත් පසින්ම වෙනස්ය.ඔවුන්ගේ අධිවේගි සම්බන්ධතාවයේ වේගය ඩයලොඩ් edge signals වලත් පවතී.SLT තාමත් දෙන්නේ dyanamic IP ය. නමුත් ඩයලොග් static IP ලබා දී ඇත.SLT peo tv ගන්නවාට ව්ඩා Dialog tv ගන්න එක ලාභ බව ඕනෑම ඇස්කන් ඇති අයෙකුට වැටහේ... අද ඔවුන්ගේ SLT සමාගම අලුත් පැකේජ කිහිපයක් හදුන්වා දී ඇත. ඒවා දකින විට.......:baffled: එදා ඔවුන්ට dialog sux ය. අපි ඇස් කන් වසා බලා සිටියෙමු. අද ඔවුන්ට SLT sux වී ඇත. අපිට dialog එදාටත් වඩා හොඳය.:D [COLOR=Red]- හුදෙක් ෆන් එක සඳහා පමණක් ලියූ බව සලකන්න :) ;) -[/COLOR] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom