SLVLOG LIVE Subscribers ඉන්නවද

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,835
    13,049
    113
    $9 ට නම් වර්ත් නෑ. උන් හිතන් ඉන්නේ උන් නෙට්ෆ්ලික්ස් කියලද කොහෙද 🥴

    $2කට වගේ නම් හොදයි
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,798
    17,744
    113
    තියෙනවා

    මම SL VLOG ටී ෂර්ට් එක ඇඳන් SL VLOG mug එකෙන් කෝපි එකක් බොන ගමන් තමයි content බලන්නේ

    තව මම ගෙදරින් එලියට යනකොට SL VLOG tote bag එකේ තමයි බඩු ටික දාගෙන යන්නේ
     

    astrin

    Well-known member
  • Oct 9, 2022
    531
    638
    93
    මන් දන්න එකෙක් ඉන්නව ඌ අරගෙන ඒකෙ ලොකුම පැකේජ් එක ඌට හෙන ආතල් ඌ හෙන ආඩම්බරෙන් කිවුවෙ ඒක
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,017
    1,693
    113
    London, United Kingdom
    ඕවා සල්ලි දීල බලන උනුත් ඉන්නවද?

    අනික පැය ගනන් උන්ගේ කියවන ඒවා අහන් ඉන්න කොහේ තියන වෙලාවක්ද.

    බෘනෝ හෙමින් හෙමින් උගේ time අරන් කියවනකන් බලන් ඉන්න මටනම් වෙලා නෑ.
     
    Last edited:
    • Like
    Reactions: tcgunarathena