Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Small lesson for all (පොඩි පාඩමක්)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Small lesson for all (පොඩි පාඩමක්)

පොඩි කතාවක් මේක මං චූටි කාලෙ දෙනගත්තු...

පොඩි පාඩමක්..

කොලොම්බස් දන්නවනෙ,අර අමෙරිකාව හොයාගත්තු පොර.

එයා අමෙරිකාව හොයාගත්තට පස්සෙ පොඩි පාටියක් තිබ්බා ,සතුටටත් එක්ක..

යාලුවො සේරම සෙට් වෙලා පාටි එකට...හැබැයි ඉතින් යාලුවන්ට හරි ඉරිසියයි පොර එක්ක.. මාර පිලිගැනීමක් නෙ කොලොම්බස් ට තියෙන්නෙ ඇමෙරිකාව හොයාගත්තට පස්සෙ තියෙන්නෙ..

ඇමෙරිකාව ගැන කතාව යද්දි ඉතින් එක යලුවෙක් කිව්වා,

"අපෝ මචං ඇමෙරිකාව හොයගත්ත එකත් එච්චර දෙයක් නෙමේයි නෙ බං.මටත් හොයගන්න තිබ්බානේ" කියල..

මේක අහපු කොලොම්බස් මොකුත් කිව්වෙ නෑ...

එහා පැත්තෙ මේසෙ උඩ තිබුනු බිත්තරයක් අරන් කොලොම්බස් මෙහෙම ඇහුවා..

"කාටද පුලුවන් මේ බිත්තරේ මේසෙ උඩ කෙලින හිට්ටවන්න?"

දැන් කට්ටියම බිත්තර අරගෙන ඔට්ටු වෙනව එවා කෙලින් හිටවල තියන්න..

මෙහෙම ටිකක් වෙලා ගියා..හරියන්නෙම නෑ..

යාලුවො ටික පිලිගත්තා එයාලට බිත්තරයක් කෙලින් හිටවන්න බෑ කියල...

"උඹම කරල පෙන්නපන්කො මචං" කියල කිව්වා අර කලින් කතා කරපු යාලුවා..

කොලොම්බස් බිත්තරේ අතට ගත්තා...මෙසෙට ගහල පැත්තක් කැඩුවා බිත්තරේ..

ඊට පස්සෙ එක කෙලින් හිටෙව්වා...

ඒක දැකපු අර යාලුවා මොකක්ද දන්නවද කිව්වෙ...

" අපෝ මචං...ඕක නම් මටත් කරන්න තිබ්බානේ!!"

ඒක අහපු කොලොම්බස් කට කොනකින් හිනා උනා විතරලු...

meke theruma kattiyatama therenna athi kiyala mata hithenawa

(meka man mai type kale ..typing mistake thiyanawanam sorry honde)

menna penne nethi ayata

Click here

[QUOTE="Clerk_Kent, post: 3353849, member: 73144"] [b]Small lesson for all (පොඩි පාඩමක්)[/b] [SIZE=4][COLOR=RoyalBlue]පොඩි කතාවක් මේක මං චූටි කාලෙ දෙනගත්තු... පොඩි පාඩමක්..:)[/COLOR] කොලොම්බස් දන්නවනෙ,අර අමෙරිකාව හොයාගත්තු පොර. එයා අමෙරිකාව හොයාගත්තට පස්සෙ පොඩි පාටියක් තිබ්බා ,සතුටටත් එක්ක.. යාලුවො සේරම සෙට් වෙලා පාටි එකට...හැබැයි ඉතින් යාලුවන්ට හරි ඉරිසියයි පොර එක්ක.. මාර පිලිගැනීමක් නෙ කොලොම්බස් ට තියෙන්නෙ ඇමෙරිකාව හොයාගත්තට පස්සෙ තියෙන්නෙ.. ඇමෙරිකාව ගැන කතාව යද්දි ඉතින් එක යලුවෙක් කිව්වා, [COLOR=Green]"අපෝ මචං ඇමෙරිකාව හොයගත්ත එකත් එච්චර දෙයක් නෙමේයි නෙ බං.මටත් හොයගන්න තිබ්බානේ"[/COLOR] කියල.. මේක අහපු කොලොම්බස් මොකුත් කිව්වෙ නෑ... එහා පැත්තෙ මේසෙ උඩ තිබුනු බිත්තරයක් අරන් කොලොම්බස් මෙහෙම ඇහුවා.. "කාටද පුලුවන් මේ බිත්තරේ මේසෙ උඩ කෙලින හිට්ටවන්න?" දැන් කට්ටියම බිත්තර අරගෙන ඔට්ටු වෙනව එවා කෙලින් හිටවල තියන්න.. මෙහෙම ටිකක් වෙලා ගියා..හරියන්නෙම නෑ.. යාලුවො ටික පිලිගත්තා එයාලට බිත්තරයක් කෙලින් හිටවන්න බෑ කියල... "උඹම කරල පෙන්නපන්කො මචං" කියල කිව්වා අර කලින් කතා කරපු යාලුවා.. කොලොම්බස් බිත්තරේ අතට ගත්තා...මෙසෙට ගහල පැත්තක් කැඩුවා බිත්තරේ.. ඊට පස්සෙ එක කෙලින් හිටෙව්වා... ඒක දැකපු අර යාලුවා මොකක්ද දන්නවද කිව්වෙ... [COLOR=SeaGreen]" අපෝ මචං...ඕක නම් මටත් කරන්න තිබ්බානේ!!" [/COLOR] ඒක අහපු කොලොම්බස් කට කොනකින් හිනා උනා විතරලු...[/SIZE]:D [B]meke theruma kattiyatama therenna athi kiyala mata hithenawa :D [SIZE=1][COLOR=Gray](meka man mai type kale ..typing mistake thiyanawanam sorry honde) [COLOR=Red][URL="http://i35.tinypic.com/b5k4ep.jpg"][SIZE=3]menna penne nethi ayata:D Click here[/SIZE][/URL] [/COLOR][/COLOR][/SIZE] [/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom