Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Smart හොරකම්!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්මාට් විදියට හොරකම්, අල්ලස්, කොමිස් ගන්නේ කොහොමද දන්නවද?

2026 මැයි 15 ගහන ගැසට් එක අදාල දිනේට කලින් මහා පරිමාණ ආනයන කරුවන්ට ලීක් කරනවා.

මැයි 15ට කලින් බ්‍රැන්ඩ් නිව් ඒජන්ට්ලා වාහන දාස් ගණනකට LC ඕපන් කරනවා.

චැසි අංක නැතුව වාහන ඕනම ප්‍රමාණයකට LC ඕපන් කරන්න බ්‍රැන්ඩ් නිව් ඒජන්ට්ට පුලුවන්.

හැබැයි කාර් සේල් එකකින් එහෙම LC ඕපන් කරන්න බෑ චැසි අංකේ ඕනා.

ගැසට් එකේ තියෙන්නේ මාස 3කට අධිබාරය පණවනවා කියලා.

ඒ මාස 3 ඇතුලත වාහන එද්දි පිරිසකට අධිබාරය ඇතුලත් පිරිසකට අධිබාරය ආදාල නෑ. අධිබාරය අදාල නැති පිරිස විශාල ලාබ ලබනවා. ඔහොම මාස 3ක කාලය ගතවෙනවා. මැයි 15ට කලින් LC ඕපන් කරපු සේල් එකක් හෝ පුද්ගලික ආනයන කරුවෙක් සිටියනම් මාස 3ක කාලය ඇතුලත ඔවුන්ගේ වාහන වරායට පැමිණ අවසන්.

මාස 3ක කාලය ඇතුලත වාහන වරායට ඇවිත් තවත් එන්න තියෙනවනම් ඒ චැසි අංක නොදා LC ඕපන් කරපු බ්‍රැන්ඩ් නිව් එජන්ට්ලාගේ වාහන.

අද ගැසට් එකෙත් මැයි 15ට කලින් වාහන වලට අධිබාරය අදාල නොවේ කියලා දාලා තියෙනවා. ඒ බ්‍රැන්ඩ් නිව් ඒජන්ට්ලාට බදු නොගෙවා අදික ලාබ ලබන්න අවස්තාව දෙන්න.

බ්‍රැන්ඩ් නිව් එජන්ට මැයි 15 ඉදන් දෙසැම්බර් 31 වෙනකන් කාලේ දෙනවා ලාබ ලබන්න.

එක පිරිසකට අදාල කරන්නයි එක පිරිසකට අදාල නොකරන්නයි මොකක්ද මේක? එක පිරිසක් ලාබ ලබන්නයි එක පිරිසක් පාඩු ලබන්නයි. මුලු ලෝකයක් ඉස්සරහා පෙනි පෙනි කරන වංචාවක් මේක.

කොන්ද පන ඇති විපක්ශයක්, වාහන ආනයන කරුවන්ගේ සංගමයක් තියෙනවනම් මේ සම්බන්දව නීතිමය පියවරක් ගනී කියලා හිතනවා.

මේ ආන්ඩුව එන්න කලින් තර්ක කලේ තියෙන බදු වැඩියි කියලා.

ආවට පස්සේ

660cc ලොරියකට ලක්ශ 7ක් තිබ්බ බද්ද ලක්ශ 25ක් කරා,

660cc කාර් එකකට ලක්ශ 19ක් තිබ්බ බද්ද ලක්ශ 40ක් කරා,

990cc කාර් එකකට තිබ්බ ලක්ශ 20 බද්ද ලක්ශ 63ක් කරා,

1190cc කාර් එකකට තිබ්බ ලක්ශ 32ක බද්ද ලක්ශ 73ක් කරා,

1490cc කාර් එකකට තිබ්බ ලක්ශ 55 බද්ද ලක්ශ 100ක් කරා,

බලය ගන්න කලින් කෙස් පැලෙන තර්ක කරාට බලය ලැබුනට පස්සේ ගොඩක් මිනිස්සුන්ට තමන් තමන්ගේ කටින් කියපු වචනත් අමතකයි.

ආනයනය තහනම් කරන අවස්තාවේදී බදු අයකරේ XID එකට ඒක පදනම් වුනේ එන්ජින් දාරිතාවය මත. ආනයන තහනම ඉවත් කරාට පස්සේ තව බදු වර්ග කීපයක් අදාල කරා. CID, Surcharge, VAT, SSCL.

උදාහරනෙකට වැගන් ආර් එකක් ගත්තොත් ඕකෙ XID එක 1992000. ඉතුරු ලක්ශ 20ම අලුතෙන් පනවපු බදු නිසා වැඩිවුනේ. දැන් බද්ද ලක්ශ 40යි.

[QUOTE="XibitZ, post: 31557922, member: 132898"] ස්මාට් විදියට හොරකම්, අල්ලස්, කොමිස් ගන්නේ කොහොමද දන්නවද? 2026 මැයි 15 ගහන ගැසට් එක අදාල දිනේට කලින් මහා පරිමාණ ආනයන කරුවන්ට ලීක් කරනවා. මැයි 15ට කලින් බ්‍රැන්ඩ් නිව් ඒජන්ට්ලා වාහන දාස් ගණනකට LC ඕපන් කරනවා. චැසි අංක නැතුව වාහන ඕනම ප්‍රමාණයකට LC ඕපන් කරන්න බ්‍රැන්ඩ් නිව් ඒජන්ට්ට පුලුවන්. හැබැයි කාර් සේල් එකකින් එහෙම LC ඕපන් කරන්න බෑ චැසි අංකේ ඕනා. ගැසට් එකේ තියෙන්නේ මාස 3කට අධිබාරය පණවනවා කියලා. ඒ මාස 3 ඇතුලත වාහන එද්දි පිරිසකට අධිබාරය ඇතුලත් පිරිසකට අධිබාරය ආදාල නෑ. අධිබාරය අදාල නැති පිරිස විශාල ලාබ ලබනවා. ඔහොම මාස 3ක කාලය ගතවෙනවා. මැයි 15ට කලින් LC ඕපන් කරපු සේල් එකක් හෝ පුද්ගලික ආනයන කරුවෙක් සිටියනම් මාස 3ක කාලය ඇතුලත ඔවුන්ගේ වාහන වරායට පැමිණ අවසන්. මාස 3ක කාලය ඇතුලත වාහන වරායට ඇවිත් තවත් එන්න තියෙනවනම් ඒ චැසි අංක නොදා LC ඕපන් කරපු බ්‍රැන්ඩ් නිව් එජන්ට්ලාගේ වාහන. අද ගැසට් එකෙත් මැයි 15ට කලින් වාහන වලට අධිබාරය අදාල නොවේ කියලා දාලා තියෙනවා. ඒ බ්‍රැන්ඩ් නිව් ඒජන්ට්ලාට බදු නොගෙවා අදික ලාබ ලබන්න අවස්තාව දෙන්න. බ්‍රැන්ඩ් නිව් එජන්ට මැයි 15 ඉදන් දෙසැම්බර් 31 වෙනකන් කාලේ දෙනවා ලාබ ලබන්න. එක පිරිසකට අදාල කරන්නයි එක පිරිසකට අදාල නොකරන්නයි මොකක්ද මේක? එක පිරිසක් ලාබ ලබන්නයි එක පිරිසක් පාඩු ලබන්නයි. මුලු ලෝකයක් ඉස්සරහා පෙනි පෙනි කරන වංචාවක් මේක. කොන්ද පන ඇති විපක්ශයක්, වාහන ආනයන කරුවන්ගේ සංගමයක් තියෙනවනම් මේ සම්බන්දව නීතිමය පියවරක් ගනී කියලා හිතනවා. මේ ආන්ඩුව එන්න කලින් තර්ක කලේ තියෙන බදු වැඩියි කියලා. ආවට පස්සේ 660cc ලොරියකට ලක්ශ 7ක් තිබ්බ බද්ද ලක්ශ 25ක් කරා, 660cc කාර් එකකට ලක්ශ 19ක් තිබ්බ බද්ද ලක්ශ 40ක් කරා, 990cc කාර් එකකට තිබ්බ ලක්ශ 20 බද්ද ලක්ශ 63ක් කරා, 1190cc කාර් එකකට තිබ්බ ලක්ශ 32ක බද්ද ලක්ශ 73ක් කරා, 1490cc කාර් එකකට තිබ්බ ලක්ශ 55 බද්ද ලක්ශ 100ක් කරා, බලය ගන්න කලින් කෙස් පැලෙන තර්ක කරාට බලය ලැබුනට පස්සේ ගොඩක් මිනිස්සුන්ට තමන් තමන්ගේ කටින් කියපු වචනත් අමතකයි. ආනයනය තහනම් කරන අවස්තාවේදී බදු අයකරේ XID එකට ඒක පදනම් වුනේ එන්ජින් දාරිතාවය මත. ආනයන තහනම ඉවත් කරාට පස්සේ තව බදු වර්ග කීපයක් අදාල කරා. CID, Surcharge, VAT, SSCL. උදාහරනෙකට වැගන් ආර් එකක් ගත්තොත් ඕකෙ XID එක 1992000. ඉතුරු ලක්ශ 20ම අලුතෙන් පනවපු බදු නිසා වැඩිවුනේ. දැන් බද්ද ලක්ශ 40යි. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom