Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
Smart Phone එක හොරකම් කරොත් මොකෝ කරන්නේ ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම නම් කියන්නේ බන් phone එක නැති උනොත් ගත්ත හොරටත් පාවිච්චි නොකරන්න විදියට අපි දෙයක් කරාම උටත් වැඩක් නැති නිසා උ අනිවාර්යෙන්ම phone එක විසි කරලා දානවා බන්. ඊට පස්සේ අපිට කොහොමත් හොයාගන්න වෙන්නේ නෑ අපිටම තමයි දුක.

ඊට හොදයි මුකුත් නොකර TRC එකට බාරදීලා අපි බලන් ඉන්න එක. හැබැයි ඉතින් ලොකු කාලයක් යනවා. ඊට පස්සේ කොහොම හරි පොලිස් බල්ලන්ගේ අදුරන ක්‍රමයකින් ගත්ත එකාව අහු උනාට පස්සේ (ගත්ත එකා හරි දැනට phone එක තියෙන එකාව හරි) අහු උනාට පස්සේ බුරුලක් නොදී phone එකේ අලාබයයි phone එකයි ගත්තම හරි බන්.

මගේ sony z2 එක නැති වෙලා දැනට මාස 3යි. තාමත් ආරංචියක් නෑ.

එත් අනිවා TRC එකෙන් letter එකක් එනවා කියල මට sure තව මාස 6කින් 7කින් හරි.

දැනටත් මම පොලිසියේ අදුරන මාර්ගයක් අල්ලලා තියෙන්නේ. phone එක තියෙන කාගවහරි ආරංචියක් ලැබුනට පස්සේ ලොකු case එකක් දානවා කව්රු උනත් ගත්ත එකාට

phone එකයි phone එකේ මුල් වටිනාකමයි දෙකම ගන්න පුළුවන් ගොඩින් බේරාගත්තේ නැත්තම්. වෙලාව එනකන් මම ඉවසීමෙන් බලන් ඉන්නවා.

[QUOTE="malakalak, post: 19366638, member: 12366"] [SIZE="5"]මම නම් කියන්නේ බන් phone එක නැති උනොත් ගත්ත හොරටත් පාවිච්චි නොකරන්න විදියට අපි දෙයක් කරාම උටත් වැඩක් නැති නිසා උ අනිවාර්යෙන්ම phone එක විසි කරලා දානවා බන්. ඊට පස්සේ අපිට කොහොමත් හොයාගන්න වෙන්නේ නෑ අපිටම තමයි දුක. ඊට හොදයි මුකුත් නොකර TRC එකට බාරදීලා අපි බලන් ඉන්න එක. හැබැයි ඉතින් ලොකු කාලයක් යනවා. ඊට පස්සේ කොහොම හරි පොලිස් බල්ලන්ගේ අදුරන ක්‍රමයකින් ගත්ත එකාව අහු උනාට පස්සේ (ගත්ත එකා හරි දැනට phone එක තියෙන එකාව හරි) අහු උනාට පස්සේ බුරුලක් නොදී phone එකේ අලාබයයි phone එකයි ගත්තම හරි බන්. මගේ sony z2 එක නැති වෙලා දැනට මාස 3යි. තාමත් ආරංචියක් නෑ. එත් අනිවා TRC එකෙන් letter එකක් එනවා කියල මට sure තව මාස 6කින් 7කින් හරි. දැනටත් මම පොලිසියේ අදුරන මාර්ගයක් අල්ලලා තියෙන්නේ. phone එක තියෙන කාගවහරි ආරංචියක් ලැබුනට පස්සේ ලොකු case එකක් දානවා කව්රු උනත් ගත්ත එකාට phone එකයි phone එකේ මුල් වටිනාකමයි දෙකම ගන්න පුළුවන් ගොඩින් බේරාගත්තේ නැත්තම්. වෙලාව එනකන් මම ඉවසීමෙන් බලන් ඉන්නවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom