Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
Smart-phone යනු 3
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Smart-phone යනු 1 පහල link එකෙන් බලන්න.

http://www.elakiri.com/forum/showthread.php?t=1359714

Smart-phone යනු 2 පහල link එකෙන් බලන්න.

http://www.elakiri.com/forum/showthread.php?t=1359722

අද පවතින සමහරක් ස්මාර්ට් ෆෝන්වලින් ලැබෙන සේවාවන් කිහිපයක්

Geo-tag

මෙම අංගය දැකිය හැක්කේ GPS සේවා ක්‍රියාත්මක කරනලද නව smartphone වලයි. ඔබ ගන්නා ඡායාරූප වල ඒවා ලබාගත් ස්ථානය අනුව අදාල භූගෝලීය තොරතුරු (geographical information) විශේෂයෙන්ම කණ්ඩාංක (coordinates) ඡායාරූප දත්තවල (metadata) අන්තර්ගත කිරීම මෙහිදී සිදුවේ මෙම දත්ත ඔබගේ පරිගණකයෙහි ඇති මේ සදහා විශේෂිත් මෘදුකාංග මගින් හෝ බොහෝ රූප සංස්කාරක මෘදුකාංග මගින් කියවියහැක. (image viewers, image editors and online image galleries)

රූපය: Geo-tag

Accelerometer sensor - ත්වරණමාන සංවේදකය

මෙම ඉලෙක්ට්‍රොනික මානය මගින් smart-phone එකක චලිතයන් සහ විවිධ අතට හැරවීම් සංවේදනය කළහැකිය. මීට අමතරව භ්‍රමණය හෝ පැද්දීම් සෙලවීම් පිළිබඳව පූර්ව ඉගියන් ලබාගැනීම කළහැකිය. මෙම උපකරණය smart-phone සදහා වැදගත් වන්නේ දුරකතනය සිරස්ව හෝ තිරස්ව පිහිටුවීමේදී ස්වයංක්‍රීය ලෙස තිරයේ පරිශීලක අතුරුමුහුණත හැරවීම(activate auto screen rotation) සදහායි. මීට අමතරව සමහර smart-phone සදහා සංගීත වාදකය පාලනය සහ ජංගම දුරකතන ක්‍රීඩා කිරීමේදීද තවත් විටෙක google sky වැනි වැඩසටහන් හරහා අහසේ විවිධ දිශාවලට දුරකතනය යොමු කිරීමෙන් තාරකා සහ ග්‍රහලෝක පිළිබඳ විස්තර ලබාගැනීම ආදියද දුරකතනය මුනින් අතට හැරවී මමගින් එලාම් නාදය හෝ දුරකතන නාදයක් සැනින් නිහඬ කිරීමද (mute) කළහැකිය.

Gyroscope sensor - විභ්‍රමණේක්ෂ මානය

Smartphone එකක accelerometer හා එක්ව gyroscope සංවේදකයකට අක්ෂ (axes) 6 ඔස්සේ මිණුම් ලබාගත හැකිය. ඒවා නම් වම, දකුණ, උඩ, යට, ඉදිරිය සහ පසුපසයි. එමෙන්ම පෙරලීම, උස්පහත් වීම් සහ හැරවුම් දිශා ග්රහනයද කළහැකිය. මේ නිසා තනි accelerometer සංවේදකයක සිරස් හා තිරස් අක්ෂ වල සංවේදන ප්රතිග්රහනයට වඩා මෙම සංවේදක වලින් වඩාත් නිවැරදිය සංවේදනය කිරීමේ හැකියාව ලැබී ඇත Wii-mote වැනි ක්‍රීඩා උපාංග වල මෙන් උසස් සංවේදන හැකියාවක් smartphone වලට ලැබීම නිසා උසස් තත්ත්වයේ (console level) වීඩියෝ ක්‍රීඩා කිරීමේ හැකියාව ලබාගත හැක.

රූපය: Gyroscope sensor

A2DP [Advanced Distribution Profile]

බ්ලූටූත් තාක්ශණය හරහා දත්ත හුවමාරු කිරීම සදහා ඇති Bluetooth profile වලින් එකකි. Smartphone එකක් මගින් Stereo සංගීත කණ්ඩ රැහැන් රහිතව headphones හෝ speakers වලට bluetooth තාක්ෂණය හරහා සම්ප්‍රේශණය කිරීම මෙම තාක්ෂණය භාවිතයෙන් සිදුවේ. එක් පසකට පමණක් දත්ත සම්ප්‍රේශනය කළහැක.

FM transmitter [RDS - Radio Data System]

Featured Phone සහ Smartphone තුළ තැනූ රේඩියෝවක් නිතර දැකියහැකිය. මෙය බොහෝ විට FM කලාපයේ සම්ප්‍රේශනය වන රේඩියෝ විකාශන ග්රහනය කළහැකි ලෙස තනා ඇත. කළාතුරකින් එකක් හැරුනුකොට අනෙක් සියලු ජංගම දුරකතන සදහා මෙම FM රේඩියෝවේ ඇන්ටනාව ලෙස රැහැන්ගත (wired) headset යොදාගත යුතුය. FM රේඩියෝව ජංගම දුරකතනයක් සදහා සාමාන්‍ය අංගයක් උවද FM Transmitter දැකියහැක්කේ බොහෝ විට smartphone වල පමණි. මෙම ට්‍රාන්ස්මීටර මගින් Radio Data System යන දත්ත සම්ප්‍රේශණ ක්‍රමය (communication protocol) හරහා smartphone එකක සිට රැහැන් රහිතව FM තරංග පරාසය ඔස්සේ FM සංඛ්‍යාත ග්රාහකයකට (FM receiver) සංගීත කණ්ඩ සම්ප්‍රේශණය කළහැකිය. මෙම ග්‍රාහකය බොහෝවිට FM රේඩියෝවක් හෝ වාහනයක සවිකළ රේඩියෝවක් වියහැක.

GPS [Global Position System]

Global Positioning System නැතහොත් GPS යනු අප ලොව කොතැනක සිටියත් සිටින ස්ථානය, වේලාව සහ අප ගමන් ගන්නා වේගය නීර්ණය කළහැකි අභ්‍යාවකාශයේ පවතින චන්ද්‍රිකා (satellite) පද්දතියකි. (space-based global navigation satellite system - GNSS) මෙය මූලිකවම අමෙරිකානු රජය හා ආරක්ශක දෙපාර්තමේන්තුව මගින් හදුන්වා දී පවත්වාගෙන යන චන්ද්‍රිකා (satellite) සහ සේවා පද්දතියක් උවත් මහජනතාව සදහා විවෘත වූවකි. චන්දිකා 30 කින් පමණ සමන්විත මෙම පද්දතිය අමෙරිකා එක්සත් ජනපදය තුළ ඉතා නිවැරදිව ක්‍රියාත්මක වේ.

මෙවැනි GNSS වර්ගයේ තවත් පද්දති කීපයක් ලොව ඇති අතර ඒවා රුසියාව, චීනය හා යුරෝපා සංගමයේ රටවල් මගින් පිහිටුවා භාවිතා කරනු ලබයි. GPS උපකරණයකින් සිටින ස්ථානය (position) ග්රහනය (lock) කරගැනීම සදහා අවම ලෙස චන්ද්‍රිකා 3ක් අවශ්‍ය වේ. එහෙත් වඩාත් නිවැරදි දත්ත ලබාගැනීමට නම් අවම ලෙස චන්ද්‍රිකා 4 කින් වත් සංඥා ග්රහනය කළයුතුය. අමරිකානු රටවල නම් නිතරම අභ්‍යාවකාශයේ රැදවූ චන්ද්‍රිකා 6ත් 10ත් අතර ප්‍රමාණයකින් සංඥා ලබාගතහැකිය.

A-GPS [Assisted GPS]

martphone සදහා GPS උපකරණ පළමුව හදුන්වාදෙනු ලැබුවේ 2004 දී A-GPS ආකාරයෙනි. දැනට ඇති බොහෝමයක් smartphone වල භාවිතා වන මෙම A-GPS හෙවත් Assisted-GPS ක්‍රියා කරන්නේ චන්ද්‍රිකා දත්ත සහ සන්නිවේදන ජාල දෙකෙහිම එකතුවක් ලෙසය. චන්ද්‍රිකා සංඥා හා එක්ව GPRS හෝ 3G හරහා (හෝ wifi වැනි වෙනත් ආකාර) දත්ත පැකට්ටු ලෙස දත්ත හුවමාරුව මගින් A-GPS ක්‍රියා කරයි. මෙහිදී යාබද සන්නිවේදන කුළුණු වල සහායද ඇතිව සිටින ස්ථානය වඩා වේගවත්ව චන්ද්‍රිකා වලට හදුනාගත හැකිය. චන්ද්‍රිකා සංඥා වලට අමතරව සන්නිවේදන ජාල යොදා ගැනීම මගින් සංඥා අඩු ප්‍රදේශයකදී උවද තොරතුරු ලබාගැනීමටත් වේගවත් ලෙස තොරතුරු ලබාගැනීමටත් හැකියාව ලැබී ඇත. බොහෝ smartphone වල A-GPS උපකරණ, Wifi Positioning System (යාබදව පිහිටි wifi ජාල වල සහාය සහිත ස්ථානගත කිරීමේ පද්දති) සහ cell-site triangulation (යාබදව පිහිටි දුරකතන සන්නිවේදන කුළුණු 3ක් හෝ වැඩි ගණනක් මගින් ස්ථානගත කිරීමේ පද්දති) යන ඒවායේ එකතුවක් දැකියහැකිය. විශේෂයෙන් GPS සේවා වැඩි දුර ව්‍යාප්ත නොවූ ලංකාව වැනි රටවල මෙම සංකලනය යොදාගනී. Google Maps වැනි සේවාව මගින්ද ඉහත සදහන් විධි තුනම ඒ ඒ අවස්ථාව අනුව යොදාගනී.

සාමාන්‍ය දුරකතනයක් ලෙස පුද්ගලික ඩිජිටල් සහායකයෙකු ලෙස (PDA – personal digital assistant) අන්තර්ජාල සේවා සහ ඉන්ටර්නෙට් මොඩමයක් ලෙස ජංගම සංගීත වාදකයක් ලෙස කැමරාවක් සහ වීඩියෝ රෙකෝඩරයක් ලෙස GPS (global position system) උපකරණයක් ලෙස ජංගම දත්ත ගබඩාවක් ලෙස රේඩියෝවක් ලෙස FM ට්‍රාන්ස්මීටරයක් ලෙස වීඩියෝ ක්‍රීඩා උපකරණයක් ලෙස ඉලෙක්ට්‍රොනික පොත් කියවනයක් ලෙස (e-book) සහ තවත් බොහෝ දෑ සදහා.

උපුටා ගැනීම

http://www.softwarenomile.org/2012/02/smart-phone_9686.html

සියලු ගෞරවය කතෘට හිමිවිය යුතුයි...

[QUOTE="Dr. NAC, post: 12142363, member: 379573"] [SIZE=4][COLOR=Red][B]Smart-phone යනු 1 [/B][/COLOR][/SIZE][B][SIZE=6][COLOR=#FF0000][SIZE=4][COLOR=Red]පහල link එකෙන් බලන්න. [/COLOR][/SIZE][/COLOR][/SIZE][/B][URL]http://www.elakiri.com/forum/showthread.php?t=1359714[/URL] [SIZE=4][COLOR=Red][B]Smart-phone යනු 2 [/B][/COLOR][/SIZE][B][SIZE=6][COLOR=#FF0000][SIZE=4][COLOR=Red]පහල link එකෙන් බලන්න.[/COLOR][/SIZE][/COLOR][/SIZE][/B] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1359722[/URL] [CENTER] [SIZE=5][COLOR=DarkRed][B][SIZE=5][COLOR=red][B]අද පවතින සමහරක් ස්මාර්ට් ෆෝන්වලින් ලැබෙන සේවාවන් කිහිපයක්[/B][/COLOR][/SIZE] [/B][/COLOR][/SIZE] [LEFT] [LIST] [*][SIZE=5][COLOR=DarkRed][B]Geo-tag[/B][/COLOR][/SIZE] [/LIST] [SIZE=5][COLOR=DarkRed][B] මෙම අංගය දැකිය හැක්කේ GPS සේවා ක්‍රියාත්මක කරනලද නව smartphone වලයි. ඔබ ගන්නා ඡායාරූප වල ඒවා ලබාගත් ස්ථානය අනුව අදාල භූගෝලීය තොරතුරු (geographical information) විශේෂයෙන්ම කණ්ඩාංක (coordinates) ඡායාරූප දත්තවල (metadata) අන්තර්ගත කිරීම මෙහිදී සිදුවේ මෙම දත්ත ඔබගේ පරිගණකයෙහි ඇති මේ සදහා විශේෂිත් මෘදුකාංග මගින් හෝ බොහෝ රූප සංස්කාරක මෘදුකාංග මගින් කියවියහැක. (image viewers, image editors and online image galleries) [/B][/COLOR][/SIZE] [CENTER] [SIZE=5][COLOR=DarkRed][B][URL="http://digital-photography-school.com/wp-content/uploads/2010/02/geo-tag-photographs-google-maps.jpg"][IMG]http://digital-photography-school.com/wp-content/uploads/2010/02/geo-tag-photographs-google-maps.jpg[/IMG][/URL][/B][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=5][COLOR=DarkRed][B][COLOR=red]රූපය:[/COLOR] [COLOR=orange]Geo-tag[/COLOR][/B][/COLOR][/SIZE] [/CENTER] [LIST] [*][SIZE=5][COLOR=DarkRed][B]Accelerometer sensor - ත්වරණමාන සංවේදකය[/B][/COLOR][/SIZE] [/LIST] [SIZE=5][COLOR=DarkRed][B] මෙම ඉලෙක්ට්‍රොනික මානය මගින් smart-phone එකක චලිතයන් සහ විවිධ අතට හැරවීම් සංවේදනය කළහැකිය. මීට අමතරව භ්‍රමණය හෝ පැද්දීම් සෙලවීම් පිළිබඳව පූර්ව ඉගියන් ලබාගැනීම කළහැකිය. මෙම උපකරණය smart-phone සදහා වැදගත් වන්නේ දුරකතනය සිරස්ව හෝ තිරස්ව පිහිටුවීමේදී ස්වයංක්‍රීය ලෙස තිරයේ පරිශීලක අතුරුමුහුණත හැරවීම(activate auto screen rotation) සදහායි. මීට අමතරව සමහර smart-phone සදහා සංගීත වාදකය පාලනය සහ ජංගම දුරකතන ක්‍රීඩා කිරීමේදීද තවත් විටෙක google sky වැනි වැඩසටහන් හරහා අහසේ විවිධ දිශාවලට දුරකතනය යොමු කිරීමෙන් තාරකා සහ ග්‍රහලෝක පිළිබඳ විස්තර ලබාගැනීම ආදියද දුරකතනය මුනින් අතට හැරවී මමගින් එලාම් නාදය හෝ දුරකතන නාදයක් සැනින් නිහඬ කිරීමද (mute) කළහැකිය. [/B][/COLOR][/SIZE] [LIST] [*][SIZE=5][COLOR=DarkRed][B]Gyroscope sensor - විභ්‍රමණේක්ෂ මානය[/B][/COLOR][/SIZE] [/LIST] [SIZE=5][COLOR=DarkRed][B] Smartphone එකක accelerometer හා එක්ව gyroscope සංවේදකයකට අක්ෂ (axes) 6 ඔස්සේ මිණුම් ලබාගත හැකිය. ඒවා නම් වම, දකුණ, උඩ, යට, ඉදිරිය සහ පසුපසයි. එමෙන්ම පෙරලීම, උස්පහත් වීම් සහ හැරවුම් දිශා ග්රහනයද කළහැකිය. මේ නිසා තනි accelerometer සංවේදකයක සිරස් හා තිරස් අක්ෂ වල සංවේදන ප්රතිග්රහනයට වඩා මෙම සංවේදක වලින් වඩාත් නිවැරදිය සංවේදනය කිරීමේ හැකියාව ලැබී ඇත Wii-mote වැනි ක්‍රීඩා උපාංග වල මෙන් උසස් සංවේදන හැකියාවක් smartphone වලට ලැබීම නිසා උසස් තත්ත්වයේ (console level) වීඩියෝ ක්‍රීඩා කිරීමේ හැකියාව ලබාගත හැක. [/B][/COLOR][/SIZE] [CENTER] [SIZE=5][COLOR=DarkRed][B][URL="http://www.telovation.com/photos/3-axis-digital-gyroscope-sensor.jpg"][IMG]http://www.telovation.com/photos/3-axis-digital-gyroscope-sensor.jpg[/IMG][/URL][/B][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=5][COLOR=DarkRed][B][COLOR=red]රූපය: [/COLOR][COLOR=orange]Gyroscope sensor [/COLOR][/B][/COLOR][/SIZE][/CENTER] [LIST] [*][SIZE=5][COLOR=DarkRed][B]A2DP [Advanced Distribution Profile][/B][/COLOR][/SIZE] [/LIST] [SIZE=5][COLOR=DarkRed][B] බ්ලූටූත් තාක්ශණය හරහා දත්ත හුවමාරු කිරීම සදහා ඇති Bluetooth profile වලින් එකකි. Smartphone එකක් මගින් Stereo සංගීත කණ්ඩ රැහැන් රහිතව headphones හෝ speakers වලට bluetooth තාක්ෂණය හරහා සම්ප්‍රේශණය කිරීම මෙම තාක්ෂණය භාවිතයෙන් සිදුවේ. එක් පසකට පමණක් දත්ත සම්ප්‍රේශනය කළහැක. [/B][/COLOR][/SIZE] [LIST] [*][SIZE=5][COLOR=DarkRed][B]FM transmitter [RDS - Radio Data System][/B][/COLOR][/SIZE] [/LIST] [SIZE=5][COLOR=DarkRed][B] Featured Phone සහ Smartphone තුළ තැනූ රේඩියෝවක් නිතර දැකියහැකිය. මෙය බොහෝ විට FM කලාපයේ සම්ප්‍රේශනය වන රේඩියෝ විකාශන ග්රහනය කළහැකි ලෙස තනා ඇත. කළාතුරකින් එකක් හැරුනුකොට අනෙක් සියලු ජංගම දුරකතන සදහා මෙම FM රේඩියෝවේ ඇන්ටනාව ලෙස රැහැන්ගත (wired) headset යොදාගත යුතුය. FM රේඩියෝව ජංගම දුරකතනයක් සදහා සාමාන්‍ය අංගයක් උවද FM Transmitter දැකියහැක්කේ බොහෝ විට smartphone වල පමණි. මෙම ට්‍රාන්ස්මීටර මගින් Radio Data System යන දත්ත සම්ප්‍රේශණ ක්‍රමය (communication protocol) හරහා smartphone එකක සිට රැහැන් රහිතව FM තරංග පරාසය ඔස්සේ FM සංඛ්‍යාත ග්රාහකයකට (FM receiver) සංගීත කණ්ඩ සම්ප්‍රේශණය කළහැකිය. මෙම ග්‍රාහකය බොහෝවිට FM රේඩියෝවක් හෝ වාහනයක සවිකළ රේඩියෝවක් වියහැක. [/B][/COLOR][/SIZE] [LIST] [*][SIZE=5][COLOR=DarkRed][B]GPS [Global Position System][/B][/COLOR][/SIZE] [/LIST] [SIZE=5][COLOR=DarkRed][B] Global Positioning System නැතහොත් GPS යනු අප ලොව කොතැනක සිටියත් සිටින ස්ථානය, වේලාව සහ අප ගමන් ගන්නා වේගය නීර්ණය කළහැකි අභ්‍යාවකාශයේ පවතින චන්ද්‍රිකා (satellite) පද්දතියකි. (space-based global navigation satellite system - GNSS) මෙය මූලිකවම අමෙරිකානු රජය හා ආරක්ශක දෙපාර්තමේන්තුව මගින් හදුන්වා දී පවත්වාගෙන යන චන්ද්‍රිකා (satellite) සහ සේවා පද්දතියක් උවත් මහජනතාව සදහා විවෘත වූවකි. චන්දිකා 30 කින් පමණ සමන්විත මෙම පද්දතිය අමෙරිකා එක්සත් ජනපදය තුළ ඉතා නිවැරදිව ක්‍රියාත්මක වේ. මෙවැනි GNSS වර්ගයේ තවත් පද්දති කීපයක් ලොව ඇති අතර ඒවා රුසියාව, චීනය හා යුරෝපා සංගමයේ රටවල් මගින් පිහිටුවා භාවිතා කරනු ලබයි. GPS උපකරණයකින් සිටින ස්ථානය (position) ග්රහනය (lock) කරගැනීම සදහා අවම ලෙස චන්ද්‍රිකා 3ක් අවශ්‍ය වේ. එහෙත් වඩාත් නිවැරදි දත්ත ලබාගැනීමට නම් අවම ලෙස චන්ද්‍රිකා 4 කින් වත් සංඥා ග්රහනය කළයුතුය. අමරිකානු රටවල නම් නිතරම අභ්‍යාවකාශයේ රැදවූ චන්ද්‍රිකා 6ත් 10ත් අතර ප්‍රමාණයකින් සංඥා ලබාගතහැකිය. [/B][/COLOR][/SIZE] [LIST] [*][SIZE=5][COLOR=DarkRed][B]A-GPS [Assisted GPS][/B][/COLOR][/SIZE] [/LIST] [SIZE=5][COLOR=DarkRed][B] martphone සදහා GPS උපකරණ පළමුව හදුන්වාදෙනු ලැබුවේ 2004 දී A-GPS ආකාරයෙනි. දැනට ඇති බොහෝමයක් smartphone වල භාවිතා වන මෙම A-GPS හෙවත් Assisted-GPS ක්‍රියා කරන්නේ චන්ද්‍රිකා දත්ත සහ සන්නිවේදන ජාල දෙකෙහිම එකතුවක් ලෙසය. චන්ද්‍රිකා සංඥා හා එක්ව GPRS හෝ 3G හරහා (හෝ wifi වැනි වෙනත් ආකාර) දත්ත පැකට්ටු ලෙස දත්ත හුවමාරුව මගින් A-GPS ක්‍රියා කරයි. මෙහිදී යාබද සන්නිවේදන කුළුණු වල සහායද ඇතිව සිටින ස්ථානය වඩා වේගවත්ව චන්ද්‍රිකා වලට හදුනාගත හැකිය. චන්ද්‍රිකා සංඥා වලට අමතරව සන්නිවේදන ජාල යොදා ගැනීම මගින් සංඥා අඩු ප්‍රදේශයකදී උවද තොරතුරු ලබාගැනීමටත් වේගවත් ලෙස තොරතුරු ලබාගැනීමටත් හැකියාව ලැබී ඇත. බොහෝ smartphone වල A-GPS උපකරණ, Wifi Positioning System (යාබදව පිහිටි wifi ජාල වල සහාය සහිත ස්ථානගත කිරීමේ පද්දති) සහ cell-site triangulation (යාබදව පිහිටි දුරකතන සන්නිවේදන කුළුණු 3ක් හෝ වැඩි ගණනක් මගින් ස්ථානගත කිරීමේ පද්දති) යන ඒවායේ එකතුවක් දැකියහැකිය. විශේෂයෙන් GPS සේවා වැඩි දුර ව්‍යාප්ත නොවූ ලංකාව වැනි රටවල මෙම සංකලනය යොදාගනී. Google Maps වැනි සේවාව මගින්ද ඉහත සදහන් විධි තුනම ඒ ඒ අවස්ථාව අනුව යොදාගනී. සාමාන්‍ය දුරකතනයක් ලෙස පුද්ගලික ඩිජිටල් සහායකයෙකු ලෙස (PDA – personal digital assistant) අන්තර්ජාල සේවා සහ ඉන්ටර්නෙට් මොඩමයක් ලෙස ජංගම සංගීත වාදකයක් ලෙස කැමරාවක් සහ වීඩියෝ රෙකෝඩරයක් ලෙස GPS (global position system) උපකරණයක් ලෙස ජංගම දත්ත ගබඩාවක් ලෙස රේඩියෝවක් ලෙස FM ට්‍රාන්ස්මීටරයක් ලෙස වීඩියෝ ක්‍රීඩා උපකරණයක් ලෙස ඉලෙක්ට්‍රොනික පොත් කියවනයක් ලෙස (e-book) සහ තවත් බොහෝ දෑ සදහා.[/B][/COLOR][/SIZE] [/LEFT] [/CENTER] [SIZE=6][COLOR=#CC0000]උපුටා ගැනීම [/COLOR][/SIZE] [URL]http://www.softwarenomile.org/2012/02/smart-phone_9686.html[/URL] [B][SIZE=6][COLOR=#FF0000]සියලු ගෞරවය කතෘට හිමිවිය යුතුයි... [/COLOR][/SIZE][/B] [B][SIZE=6][COLOR=#FF0000][SIZE=4][COLOR=Red] [/COLOR][/SIZE] [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom