Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Smartphone තෝරාගැනීම කළයුතු අයුරු (Part 1)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Smartphone තෝරාගැනීම කළයුතු අයුරු (Part 1)

[FONT=&quot] Smartphone ගැන තොරතුරු සහ තෝරාගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණූ [/FONT]

[FONT=&quot]කොටස් 3 කට ඉදිරිපත් කරන දීර්ඝ ලිපියෙහි 1 වන කොටස[/FONT]

අවසන් වතාවට යාවත්කාලීන (update) කළ දිනය 12/25/2012

[FONT=&quot]

[/FONT][FONT=&quot] දෙවන කොටස සඳහා මෙහි පිවිසෙන්න[/FONT]

Smartphone තෝරාගැනීම කළයුතු අයුරු (Part 2)

[FONT=&quot]මෙම ලිපියෙන් ආවරණය වන කොටස්[/FONT]

[FONT=&quot]හැදින්වීම[/FONT]

[FONT=&quot]Smartphone වල භාවිතය[/FONT]

[FONT=&quot]ජංගම දුරකතන සම්බන්දක සංඛ්‍යාත පරාසය (Network Band)[/FONT]

[FONT=&quot]ජංගම දුරකතනයේ ප්‍රමාණය(Dimensions)[/FONT]

[FONT=&quot]ප්‍රදර්ශක තිරය (Display Screen) [/FONT]

[FONT=&quot]ස්පර්ශ සංවේදී තිර වර්ග (Touch Screen Types)[/FONT]

[FONT=&quot]විවිධ ස්පර්ශක සංවේදී තිර තාක්ශණ (Touch Screen Technologies)[/FONT]

[FONT=&quot]දර්ශන තිරයේ විභේදනය (Display Resolution) [/FONT]

[FONT=&quot]දර්ශන තිරය හා එහි පරිශීලක අතුරු මුහුනතට (user interface) අදාල අනෙකුත් තක්ශණයන්[/FONT]

[FONT=&quot]හැදින්වීම[/FONT]

[FONT=&quot]Smartphone එකක් යනු සාමාන්‍ය ජංගම දුරකතනයකින් ඔබ්බට ගිය විශේෂ සේවා සපයන උපකරණයකි.[/FONT]

[FONT=&quot]සාමාන්‍ය ජංගම දුරකතන නැතහොත් feature phone එකකට වඩා මේවා වෙනස් වන්නේ එහි ඇති උසස් පරිගණන බලය(computing power)[/FONT]

[FONT=&quot] සහ සම්බන්දක (connectivity) හැකියාවනුයි.[/FONT]

[FONT=&quot]Smartphone එකක් බොහෝවිට පූර්ණ මෙහෙයුම් පද්දති මෘදුකාංගයක් (operating system) භාවිතයෙන් ක්‍රියාත්මක වන අතර[/FONT]

[FONT=&quot] අතේ ගෙනයාහැකි පරිගණකයක එබ්බවූ ජංගම දුරකතනයක් ලෙස ක්‍රියා කරයි.[/FONT]

[FONT=&quot]Smartphone එකක ඇති මෙහෙයුම් පද්දතිය මගින් වෙනත් වැඩසටහන් (application) හා මෘදුකාංග (software) ක්‍රියාකරවීම[/FONT]

[FONT=&quot] සදහා අවස්ථාව ලබාදෙන අතර එකවර කාර්යයන් කීපයක් කරගෙනීමට (multi tasking) නැතහොත් එකවර වැඩසටහන් කීපයක් ක්‍රියා කරවීමට හැකියාව ඇත.[/FONT]

[FONT=&quot]අද පවතින නවීන Smartphone එකකින් සපයන සේවා සමහරක්[/FONT]

[FONT=&quot]සාමාන්‍ය දුරකතනයක් ලෙස[/FONT]

[FONT=&quot]පුද්ගලික ඩිජිටල් සහායකයෙකු ලෙස (PDA – personal digital assistant) [/FONT]

[FONT=&quot]අන්තර්ජාල සේවා සහ ඉන්ටර්නෙට් මොඩමයක් ලෙස[/FONT]

[FONT=&quot]ජංගම සංගීත වාදකයක් ලෙස[/FONT]

[FONT=&quot]කැමරාවක් සහ වීඩියෝ රෙකෝඩරයක් ලෙස[/FONT]

[FONT=&quot]GPS (global position system) උපකරණයක් ලෙස[/FONT]

[FONT=&quot]ජංගම දත්ත ගබඩාවක් ලෙස[/FONT]

[FONT=&quot]රේඩියෝවක් ලෙස [/FONT]

[FONT=&quot]FM ට්‍රාන්ස්මීටරයක් ලෙස[/FONT]

[FONT=&quot]වීඩියෝ ක්‍රීඩා උපකරණයක් ලෙස[/FONT]

ඉලෙක්ට්‍රොනික පොත් කියවනයක් ලෙස (e-book)

[FONT=&quot]සහ තවත් බොහෝ දෑ සදහා.[/FONT]

[FONT=&quot]Smartphone තෝරාගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු[/FONT]

[FONT=&quot]Smartphone එකක් තෝරාගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු රාශියක් ඇත. මේ සෑම කරුණක් පිළිබඳවම සැකවින් සලකා බලමු.[/FONT]

[FONT=&quot]ජංගම දුරකතන සම්බන්දක සංඛ්‍යාත පරාසය (network band)[/FONT]

[FONT=&quot]සාමාන්‍ය ජංගම දුරකතනයක වැදගත්ම කොටස වන්නේ එය ක්‍රියාත්මක වන සංඛ්‍යාත පරාසයයි. [/FONT]

[FONT=&quot] ඔබගේ සේවාදායක දුරකතන සමාගම මගින් සේවා ලබාදෙන සංඛ්‍යාත පරාසයට සරිලන පරිදි ඔබගේ Smartphone උපකරණයද ක්‍රියා කළයුතුය.[/FONT]

[FONT=&quot] බොහෝ විට smartphone උපකරණ තෙවන (3G) හා සිවුවන (4G) පරම්පරාවේ දත්ත හුවමාරු ක්‍රම හා සේවා සපයන නිසා ඊට අදාල වනපරිදි [/FONT]

[FONT=&quot]ඔබගේ දුරකතනය තෝරාගතයුතුය. [/FONT]

[FONT=&quot]ශ්‍රී ලංකාවේ ජංගම දුරකතන ක්‍රියාත්මක වන සංඛ්‍යාත පරාස පහත වේ.[/FONT]

[FONT=&quot]2G[/FONT]

[FONT=&quot]GSM900, GSM 1800[/FONT]

[FONT=&quot]3G[/FONT]

[FONT=&quot]UMTS 2100[/FONT]

සැලකිලිමත් වියයුතු කරුණු

[FONT=&quot]*අමෙරිකාවේ බොහෝ දුරට භාවිතා වන UMTS 1900 පමණක් සහිත දුරකතන[/FONT]

[FONT=&quot] ශ්‍රී ලංකාවේ 3G ජාලවල ක්රීයාත්මක නොවේ.[/FONT]

[FONT=&quot]**අමෙරිකානු රටවල භාවිත වන CDMA band සහිත දුරකතන ලංකාවේ භාවිතා කළ[/FONT]

[FONT=&quot] නොහැකි බවද සලකන්න.[/FONT]

[FONT=&quot]***[/FONT]සමහරවිට මෙම දුරකතන CDMA මෙන්ම GSM මොඩමයක්ද සහිතව එන Global වර්ගයේ දුරකතන වන අතර ඒවා ක්රීයාත්මක වන සංඛ්‍යාත අප රටට ගැලපේනම් අපටද භාවිතයට ගතහැක.

[FONT=&quot]***[/FONT][FONT=&quot][FONT=&quot]*[/FONT]3.5G ලෙස හැදින්වෙන HSDPA/HSUPA සහ 3.75G ලෙස හැදින්වෙන HSPA+ පහසුකම්[/FONT] සහ[FONT=&quot] DC-HSPA (42Mbps) [/FONT][FONT=&quot]යන සේවා ද [/FONT]3G UMTS ජාලවලම වැඩියුණු කළ අංග ලෙස ක්‍රියාත්මක වේ.

[FONT=&quot]****[/FONT][FONT=&quot][FONT=&quot]*[/FONT] [/FONT]අමරිකානු සහ යුරෝපීය රටවල 4G යන නමින් නිකුත් වන smartphone වල සැබවින් ඇත්තේ HSPA+ හෝ DC-HSPA පහසුකමයි. 2011 නොවැම්බර් මාසයේ සිට බලපැවැත්වෙන පරිදි ඉහත සේවා සදහා 4G යන්න භාවිත කළහැකි අයුරින් එම රටවල නීති සැකසී ඇත.

[FONT=&quot][FONT=&quot]****[/FONT][/FONT][FONT=&quot][FONT=&quot][FONT=&quot]*[/FONT]* [/FONT]වර්තමානයේ ජංගම දුරකතන සමාගම් මගින් ලබාදෙන්නේ යැයි පවසන 4G-LTE පහසුමක සැබවින්ම සිව්වන [/FONT]

[FONT=&quot] පරම්පරාවේ ජාලයන් නොවන අතර UMTS තාක්ශණයේම වැඩි දියුණුවක් ලෙස එම සේවා ක්‍රියාත්මකවේ.[/FONT]

[FONT=&quot]3GPP Long Term Evolution[/FONT][FONT=&quot] ( 4G LTE) තාක්ශණය මේ සදහා භාවිත වේ.[/FONT]

[FONT=&quot] මෙහි උපරිම දත්ත හුවමාරු වේගය තප්පරයට මෙගා බිට් 100 (100Mbps) තරම් අගයක් ගනී.[/FONT]

[FONT=&quot][FONT=&quot][FONT=&quot]***[/FONT][/FONT][/FONT][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]*[/FONT]**[/FONT][/FONT][/FONT][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]*[/FONT][/FONT][/FONT][/FONT][/FONT]තප්පරයට ගිගා බිට් එකක(1Gbps) වේගයක් සහිත සැබෑ 4G තාක්ශණය තවමත් පවතින්නේ පරීක්ශණ මට්ටමේයි.

[FONT=&quot]ජංගම දුරකතනයේ ප්‍රමාණය[/FONT]

[FONT=&quot]සාමාන්‍යයෙන් smartphone බොහෝමයක් විශාල touch screen තිරයක් සහිතව පැමිණේ.[/FONT]

[FONT=&quot] තිරයේ ප්‍රමාණය අගල් 2.5 සිට 5.5 දක්වා පරාසයක පවතී. [/FONT]

[FONT=&quot] මේ නිසා ඒවායේ විශාලත්වයද එම තිරයේ ප්‍රමාණයට අනුව අඩු වැඩි වේ.[/FONT]

[FONT=&quot] මේ නිසා අවශ්‍යතාවය අනුව තිරයේ ප්‍රමාණය තෝරාගතහැකිය. [/FONT]

[FONT=&quot] භාවිතය සදහා දිග සහ පළල එතරම් ගැටලුවක් නොවුනත් smart-phone එකක මහත වැඩිවන විට නම් එය භාවිතයේදී අපහසුතා මතුවේ. [/FONT]

[FONT=&quot] විශේෂයෙන්ම QWERTY මාදිලියේ සම්පූර්ණ යතුරුපුවරුවක්ද සහිත touch screen දුරකතන සදහා මෙය බලපායි.[/FONT]

[FONT=&quot] මේ නිසා 14~mm ට අඩු මහතක් සහිත smart-phone එකක් තෝරාගැනීම සුදුසුය.[/FONT]

[FONT=&quot] මීට අමතරව සාමාන්‍යයෙන් 180g ට වඩා බරින් අඩු දුරකතනයක් තෝරාගැනීමද වැදගත් වේ.[/FONT]

[FONT=&quot]ප්‍රදර්ශක තිරය (Display Screen) [/FONT]

[FONT=&quot]Smartphone බොහෝමයක ඇති ස්පර්ශ සංවේදී තිර (touch screen) පිළිබඳව මෙහෙදී අවදානය යොමු කරමු.[/FONT]

[FONT=&quot]මෙහිදී සැලකිලිමත් වියයුතු කරුණු රාශියකි.[/FONT]

[FONT=&quot] ඒවා නම් තිරයේ ප්‍රමාණය, තිරයේ විභේදනය (resolution), පැහැදිලි තීවූර රූප, හීරීම් වලට ඔරොත්තු දීමේ හැකියාව, [/FONT]

[FONT=&quot] විවිද කෝණ වලින් නැරබීමේ හැකියාව සහ සූර්යාලෝකය හමුවේ තිරය නැරබීමේ හැකියාව ආදියයි.[/FONT]

[FONT=&quot]ස්පර්ශ සංවේදී තිර වර්ග (touch screen types)[/FONT]

[FONT=&quot]Touch Screen සදහා යොදාගන්නා තිර සාදා ඇත්තේ LCD(liquid crystal display) හෝ LED (light emitting diode) තාක්ශණ භාවිතයෙනි.[/FONT]

[FONT=&quot] මේවායේද ප්‍රභේදන රාශියක් ඇති අතර නිතරම අපට හමුවන වර්ග කීපයක තිර වර්ග ගැන මෙහිදී සලකා බලමු.[/FONT]

[FONT=&quot] v[/FONT]

[FONT=&quot] v[/FONT]

[FONT=&quot] v[/FONT]

[FONT=&quot] v[/FONT]

[QUOTE="geethq, post: 10308210, member: 4364"] [b]Smartphone තෝරාගැනීම කළයුතු අයුරු (Part 1)[/b] [CENTER][SIZE=3][B][U][FONT="] Smartphone ගැන තොරතුරු සහ තෝරාගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණූ [/FONT][/U][/B][/SIZE] [SIZE=2][SIZE=4][U][FONT="][COLOR=Red]කොටස් [B][COLOR=Blue]3[/COLOR][/B] කට ඉදිරිපත් කරන දීර්ඝ ලිපියෙහි[B] [COLOR=RoyalBlue]1[/COLOR][/B] වන කොටස[/COLOR][/FONT][/U][/SIZE][/SIZE] [B]අවසන් වතාවට යාවත්කාලීන (update) කළ දිනය 12/25/2012[/B] [IMG]http://www.india365.org/wp-content/uploads/2010/11/smartphone-india365.jpg[/IMG] [SIZE=2][SIZE=4][U][FONT="][COLOR=Red] [/COLOR][/FONT][/U][/SIZE][/SIZE][FONT="][SIZE=3][COLOR=Red][B][U][SIZE=4] දෙවන කොටස සඳහා මෙහි පිවිසෙන්න[/SIZE][/U][/B][/COLOR][/SIZE][/FONT] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1160067"]Smartphone තෝරාගැනීම කළයුතු අයුරු ([B][COLOR=Blue]Part 2[/COLOR][/B]) [/URL] [SIZE=3] [B][SIZE=4][U][FONT="]මෙම ලිපියෙන් ආවරණය වන කොටස්[/FONT][/U][/SIZE][/B][/SIZE] [FONT="][SIZE=3]හැදින්වීම[/SIZE][/FONT] [FONT="][SIZE=3]Smartphone වල භාවිතය[/SIZE][/FONT] [FONT="][SIZE=3]ජංගම දුරකතන සම්බන්දක සංඛ්‍යාත පරාසය (Network Band)[/SIZE][/FONT] [FONT="][SIZE=3]ජංගම දුරකතනයේ ප්‍රමාණය(Dimensions)[/SIZE][/FONT] [FONT="][SIZE=3]ප්‍රදර්ශක තිරය (Display Screen) [/SIZE][/FONT] [FONT="][SIZE=3]ස්පර්ශ සංවේදී තිර වර්ග (Touch Screen Types)[/SIZE][/FONT] [FONT="][SIZE=3]විවිධ ස්පර්ශක සංවේදී තිර තාක්ශණ (Touch Screen Technologies)[/SIZE][/FONT] [FONT="][SIZE=3]දර්ශන තිරයේ විභේදනය (Display Resolution) [/SIZE][/FONT] [FONT="][SIZE=3]දර්ශන තිරය හා එහි පරිශීලක අතුරු මුහුනතට (user interface) අදාල අනෙකුත් තක්ශණයන්[/SIZE][/FONT] [IMG]http://www.electricpig.co.uk/wp-content/uploads/2009/02/toshiba-tg01-right_angle_3.jpg[/IMG] [U][FONT="][SIZE=4]හැදින්වීම[/SIZE][/FONT][/U] [FONT="][SIZE=3]Smartphone එකක් යනු සාමාන්‍ය ජංගම දුරකතනයකින් ඔබ්බට ගිය විශේෂ සේවා සපයන උපකරණයකි.[/SIZE][/FONT] [FONT="][SIZE=3]සාමාන්‍ය ජංගම දුරකතන නැතහොත් feature phone එකකට වඩා මේවා වෙනස් වන්නේ එහි ඇති උසස් පරිගණන බලය(computing power)[/SIZE][/FONT] [FONT="][SIZE=3] සහ සම්බන්දක (connectivity) හැකියාවනුයි.[/SIZE][/FONT] [FONT="][SIZE=3]Smartphone එකක් බොහෝවිට පූර්ණ මෙහෙයුම් පද්දති මෘදුකාංගයක් (operating system) භාවිතයෙන් ක්‍රියාත්මක වන අතර[/SIZE][/FONT] [FONT="][SIZE=3] අතේ ගෙනයාහැකි පරිගණකයක එබ්බවූ ජංගම දුරකතනයක් ලෙස ක්‍රියා කරයි.[/SIZE][/FONT] [FONT="][SIZE=3]Smartphone එකක ඇති මෙහෙයුම් පද්දතිය මගින් වෙනත් වැඩසටහන් (application) හා මෘදුකාංග (software) ක්‍රියාකරවීම[/SIZE][/FONT] [FONT="][SIZE=3] සදහා අවස්ථාව ලබාදෙන අතර එකවර කාර්යයන් කීපයක් කරගෙනීමට (multi tasking) නැතහොත් එකවර වැඩසටහන් කීපයක් ක්‍රියා කරවීමට හැකියාව ඇත.[/SIZE][/FONT] [IMG]http://socialmedia101.org/wp-content/uploads/2011/05/smartphones.jpg[/IMG] [SIZE=3] [U][B][FONT="][SIZE=4]අද පවතින නවීන Smartphone එකකින් සපයන සේවා සමහරක්[/SIZE][/FONT][/B][/U][/SIZE] [FONT="][SIZE=3]සාමාන්‍ය දුරකතනයක් ලෙස[/SIZE][/FONT] [FONT="][SIZE=3]පුද්ගලික ඩිජිටල් සහායකයෙකු ලෙස (PDA – personal digital assistant) [/SIZE][/FONT] [FONT="][SIZE=3]අන්තර්ජාල සේවා සහ ඉන්ටර්නෙට් මොඩමයක් ලෙස[/SIZE][/FONT] [FONT="][SIZE=3]ජංගම සංගීත වාදකයක් ලෙස[/SIZE][/FONT] [FONT="][SIZE=3]කැමරාවක් සහ වීඩියෝ රෙකෝඩරයක් ලෙස[/SIZE][/FONT] [FONT="][SIZE=3]GPS (global position system) උපකරණයක් ලෙස[/SIZE][/FONT] [FONT="][SIZE=3]ජංගම දත්ත ගබඩාවක් ලෙස[/SIZE][/FONT] [FONT="][SIZE=3]රේඩියෝවක් ලෙස [/SIZE][/FONT] [FONT="][SIZE=3]FM ට්‍රාන්ස්මීටරයක් ලෙස[/SIZE][/FONT] [FONT="][SIZE=3]වීඩියෝ ක්‍රීඩා උපකරණයක් ලෙස[/SIZE][/FONT] ඉලෙක්ට්‍රොනික පොත් කියවනයක් ලෙස (e-book) [FONT="][SIZE=3]සහ තවත් බොහෝ දෑ සදහා.[/SIZE][/FONT] [IMG]http://www.techday.co.nz/assets/static/images/news_image/iphone41.png[/IMG] [SIZE=4][B][U][FONT="]Smartphone තෝරාගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු[/FONT][/U][/B][/SIZE] [FONT="][SIZE=3]Smartphone එකක් තෝරාගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු රාශියක් ඇත. මේ සෑම කරුණක් පිළිබඳවම සැකවින් සලකා බලමු.[/SIZE][/FONT] [SIZE=3][U][B][FONT="]ජංගම දුරකතන සම්බන්දක සංඛ්‍යාත පරාසය (network band)[/FONT][/B][/U][/SIZE] [FONT="][SIZE=3]සාමාන්‍ය ජංගම දුරකතනයක වැදගත්ම කොටස වන්නේ එය ක්‍රියාත්මක වන සංඛ්‍යාත පරාසයයි. [/SIZE][/FONT][SIZE=3] [FONT="] ඔබගේ සේවාදායක දුරකතන සමාගම මගින් සේවා ලබාදෙන සංඛ්‍යාත පරාසයට සරිලන පරිදි ඔබගේ Smartphone උපකරණයද ක්‍රියා කළයුතුය.[/FONT] [FONT="] බොහෝ විට smartphone උපකරණ තෙවන (3G) හා සිවුවන (4G) පරම්පරාවේ දත්ත හුවමාරු ක්‍රම හා සේවා සපයන නිසා ඊට අදාල වනපරිදි [/FONT] [FONT="]ඔබගේ දුරකතනය තෝරාගතයුතුය. [/FONT] [FONT="]ශ්‍රී ලංකාවේ ජංගම දුරකතන ක්‍රියාත්මක වන සංඛ්‍යාත පරාස පහත වේ.[/FONT] [FONT="]2G[/FONT] [FONT="]GSM900, GSM 1800[/FONT] [FONT="]3G[/FONT] [FONT="]UMTS 2100[/FONT] [U]සැලකිලිමත් වියයුතු කරුණු[/U] [FONT="][COLOR=Red]*[/COLOR]අමෙරිකාවේ බොහෝ දුරට භාවිතා වන UMTS 1900 පමණක් සහිත දුරකතන[/FONT] [FONT="] ශ්‍රී ලංකාවේ 3G ජාලවල ක්රීයාත්මක නොවේ.[/FONT] [FONT="][COLOR=Red]**[/COLOR]අමෙරිකානු රටවල භාවිත වන CDMA band සහිත දුරකතන ලංකාවේ භාවිතා කළ[/FONT] [FONT="] නොහැකි බවද සලකන්න.[/FONT] [FONT="][COLOR=Red]***[/COLOR][/FONT]සමහරවිට මෙම දුරකතන CDMA මෙන්ම GSM මොඩමයක්ද සහිතව එන Global වර්ගයේ දුරකතන වන අතර ඒවා ක්රීයාත්මක වන සංඛ්‍යාත අප රටට ගැලපේනම් අපටද භාවිතයට ගතහැක. [FONT="][COLOR=Red]***[/COLOR][/FONT][FONT="][COLOR=Red][FONT="][COLOR=Red]*[/COLOR][/FONT][/COLOR]3.5G ලෙස හැදින්වෙන HSDPA/HSUPA සහ 3.75G ලෙස හැදින්වෙන HSPA+ පහසුකම්[/FONT] සහ[FONT="] DC-HSPA (42Mbps) [/FONT][FONT="]යන සේවා ද [/FONT]3G UMTS ජාලවලම වැඩියුණු කළ අංග ලෙස ක්‍රියාත්මක වේ. [FONT="][COLOR=Red]****[/COLOR][/FONT][FONT="][COLOR=Red][FONT="][COLOR=Red]*[/COLOR][/FONT][/COLOR] [/FONT]අමරිකානු සහ යුරෝපීය රටවල 4G යන නමින් නිකුත් වන smartphone වල සැබවින් ඇත්තේ HSPA+ හෝ DC-HSPA පහසුකමයි. 2011 නොවැම්බර් මාසයේ සිට බලපැවැත්වෙන පරිදි ඉහත සේවා සදහා 4G යන්න භාවිත කළහැකි අයුරින් එම රටවල නීති සැකසී ඇත. [FONT="][FONT="][COLOR=Red]****[/COLOR][/FONT][/FONT][FONT="][FONT="][COLOR=Red][FONT="][COLOR=Red]*[/COLOR][/FONT]* [/COLOR][/FONT]වර්තමානයේ ජංගම දුරකතන සමාගම් මගින් ලබාදෙන්නේ යැයි පවසන 4G-LTE පහසුමක සැබවින්ම සිව්වන [/FONT] [FONT="] පරම්පරාවේ ජාලයන් නොවන අතර UMTS තාක්ශණයේම වැඩි දියුණුවක් ලෙස එම [SIZE=3]සේවා ක්‍රියාත්මකවේ.[/SIZE][/FONT][SIZE=3] [FONT="]3GPP Long Term Evolution[/FONT][FONT="] ( 4G LTE) තාක්ශණය මේ සදහා භාවිත වේ.[/FONT] [FONT="] මෙහි උපරිම දත්ත හුවමාරු වේගය තප්පරයට මෙගා බිට් 100 (100Mbps) තරම් අගයක් ගනී.[/FONT] [FONT="][FONT="][FONT="][COLOR=Red]***[/COLOR][/FONT][/FONT][/FONT][FONT="][FONT="][FONT="][COLOR=Red][FONT="][COLOR=Red]*[/COLOR][/FONT]**[/COLOR][/FONT][/FONT][/FONT][/SIZE][FONT="][FONT="][FONT="][COLOR=Red][FONT="][FONT="][COLOR=Red]*[/COLOR][/FONT][/FONT][/COLOR][/FONT][/FONT][/FONT][/SIZE]තප්පරයට ගිගා බිට් එකක(1Gbps) වේගයක් සහිත සැබෑ 4G තාක්ශණය තවමත් පවතින්නේ පරීක්ශණ මට්ටමේයි. [IMG]http://www.mobile-t-mobile.com/uimg/motorola-droid-2-global.jpg[/IMG] [B][U][FONT="][SIZE=3]ජංගම දුරකතනයේ ප්‍රමාණය[/SIZE][/FONT][/U] [/B] [FONT="][SIZE=3]සාමාන්‍යයෙන් smartphone බොහෝමයක් විශාල touch screen තිරයක් සහිතව [SIZE=3]පැමිණේ.[/SIZE][/SIZE][/FONT][SIZE=3] [/SIZE][FONT="][SIZE=3][SIZE=3] තිරයේ ප්‍රමාණය අගල් 2.5 සිට 5.5 ද[/SIZE]ක්වා පරාසයක පවතී. [/SIZE][/FONT] [FONT="][SIZE=3] මේ නිසා ඒවායේ විශාලත්වයද එම තිරයේ ප්‍රමාණයට අනුව අඩු වැඩි වේ.[/SIZE][/FONT] [FONT="][SIZE=3] මේ නිසා අවශ්‍යතාවය අනුව තිරයේ ප්‍රමාණය තෝරාගතහැකිය. [/SIZE][/FONT] [FONT="][SIZE=3] භාවිතය සදහා දිග සහ පළල එතරම් ගැටලුවක් නොවුනත් smart-phone එකක මහත වැඩිවන විට නම් එය භාවිතයේදී අපහසුතා මතුවේ. [/SIZE][/FONT] [FONT="][SIZE=3] විශේෂයෙන්ම QWERTY මාදිලියේ සම්පූර්ණ යතුරුපුවරුවක්ද සහිත touch screen දුරකතන සදහා මෙය බලපායි.[/SIZE][/FONT] [FONT="][SIZE=3] මේ නිසා 1[SIZE=3]4[/SIZE]~mm ට අඩු මහතක් සහිත smart-phone එකක් තෝරාගැනීම සුදුසුය.[/SIZE][/FONT] [FONT="][SIZE=3] මීට අමතරව සාමාන්‍යයෙන් 180g ට වඩා බරින් අඩු දුරකතනයක් තෝරාගැනීමද වැදගත් වේ.[/SIZE][/FONT] [IMG]http://www.itechnews.net/wp-content/uploads/2009/06/ATT-BlackBerry-Curve-8900-Smartphone.jpg[/IMG] [B][U][FONT="][SIZE=3]ප්‍රදර්ශක තිරය (Display Screen) [/SIZE][/FONT][/U][/B] [FONT="][SIZE=3]Smartphone බොහෝමයක ඇති ස්පර්ශ සංවේදී තිර (touch screen) පිළිබඳව මෙහෙදී අවදානය යොමු කරමු.[/SIZE][/FONT] [FONT="][SIZE=3]මෙහිදී සැලකිලිමත් වියයුතු කරුණු රාශියකි.[/SIZE][/FONT] [FONT="][SIZE=3] ඒවා නම් තිරයේ ප්‍රමාණය, තිරයේ විභේදනය (resolution), පැහැදිලි තීවූර රූප, හීරීම් වලට ඔරොත්තු දීමේ හැකියාව, [/SIZE][/FONT] [FONT="][SIZE=3] විවිද කෝණ වලින් නැරබීමේ හැකියාව සහ සූර්යාලෝකය හමුවේ තිරය නැරබීමේ හැකියාව ආදියයි.[/SIZE][/FONT] [U][B][FONT="][SIZE=3]ස්පර්ශ සංවේදී තිර වර්ග (touch screen types)[/SIZE][/FONT][/B][/U] [FONT="][SIZE=3]Touch Screen සදහා යොදාගන්නා තිර සාදා ඇත්තේ LCD(liquid crystal display) හෝ LED (light emitting diode) තාක්ශණ භාවිතයෙනි.[/SIZE][/FONT] [FONT="][SIZE=3] මේවායේද ප්‍රභේදන රාශියක් ඇති අතර නිතරම අපට හමුවන වර්ග කීපයක තිර වර්ග ගැන මෙහිදී සලකා බලමු.[/SIZE][/FONT] [IMG]http://geekynotes.com/blog/wp-content/uploads/2010/06/iphone-4g-2.jpg[/IMG] [FONT="][SIZE=3] v[/SIZE][/FONT] [FONT="][SIZE=3] v[/SIZE][/FONT] [FONT="][SIZE=3] v[/SIZE][/FONT] [FONT="][SIZE=3] v[/SIZE][/FONT][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom