Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Smartphone තෝරාගැනීම කළයුතු අයුරු (Part 1)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot] LCD තිර වර්ග[/FONT]

[FONT=&quot]කලකට ඉහතදී නව LCD තිර හදුන්වා දුන්නේ පැරණි විශාල CRT (cathode ray tube) වලට සාර්ථක ආදේශකයක් ලෙසයි.

එහෙත් LCD තිර තමුන්ම ආලෝකය නිපදවා ගැනීමක් සිදු නොකරන නිසා පසුතල ආලෝකකරණයක්[/FONT][FONT=&quot] (background lightning) [/FONT][FONT=&quot] අවශ්‍ය වේ.

තවද LCD තිර LED මෙන් කාර්යක්ශම නොවේ.

මෙම කරුණු නිසා එහි ශක්ති පරිභෝජනය LED පුවරු හා සසඳන විට තරමක් වැඩිය.[/FONT]

[FONT=&quot]LCD තිර වල රූප තීවුරතාවය හා පැහැදිලි බව සාමාන්‍ය මට්ටමක පවතින අතර වැඩි දියුණු කිරීම් මගින්

දුර්වලතා මගහැර නිපදපූ නව තිර වර්ගද වෙළදපොලේ දැකියහැක. LCD තිර වර්ග කීපයක් ගැන පහත සලකා බලමු.[/FONT]

TFT-LCD in KM900

[FONT=&quot]TFT-LCD (Thin Film Transistor - Liquid Crystal Display)[/FONT]

[FONT=&quot]බහුලවම දැකිය හැකි තිර වර්ගයයි. මදක් යල් පැන ගොස් තිබුනද අදත් මෙම තිර smart-phone සදහා විශාල[/FONT]

[FONT=&quot]ප්‍රමාණයෙන් භාවිත වන්නේ සාපේශව මිල අඩු නිසායි.

තිරයේ ප්‍රභේදනය(contrast) සහ දීප්තතාවය[/FONT][FONT=&quot] (brightness) සාමාන්‍ය අගයක් ගත්තද සූර්යාලෝකය හමුවේ තිරයේ දෘශ්‍ය භාවය (sunlight legibility) [/FONT]

[FONT=&quot]සාපේක්ශව දුර්වල අතර තිරයෙන් ආලෝකය පරාවර්තනය වීම (reflection) ද වැඩි අගයක් ගනී.[/FONT]

[FONT=&quot]මීට අමතරව විවිද කෝණ ඔස්සේ තිරය නැරබීමේදී (viewing angles) LED තිර සාපේක්ශව දුර්වල ප්‍රතිඵල [/FONT]

[FONT=&quot]ගෙන දෙන අතර රූප වල පැහැදිලි භාවය හා ගුණාත්මක භාවය (image quality) මධ්‍යස්ඵ අගයක් ගනී.[/FONT]

IPS LCD in iphone 4

[FONT=&quot]I[/FONT][FONT=&quot]PS LCD/Retina display සහ [/FONT][FONT=&quot]Super Clear LCD (S-LCD)[/FONT]

[FONT=&quot]මේවාද TFT-LCD තිර වලම වැඩි දියුණු කරන ලද තිර වර්ගවේ. වඩාත්ම වැදගත් අංගයක් ලෙස තිරයෙන් ආලෝක පරාවර්තනය

වීම සෑහෙන පමණකට මෙම තිර වල අඩූ කර ඇති අතර උසස් පැහැදිලි රූප, ප්‍රභේදන(contrast) සහ දීප්තතාවය (brightness) දැකිය හැක.

විශේෂයෙන් iphone 4 සදහා භාවිතා වන IPS LCD වල ඉහත ගුණයන් ඉතා ඉහල මට්ටමක පවතී.[/FONT]

[FONT=&quot]LED තිර වර්ග[/FONT]

[FONT=&quot]LCD මෙන් නොව LED තිර වලින් අවශ්‍ය ආලෝකය තමන්ම නිපදවා ගනී.

මේ නිසා මෙම තිර සදහා පසුතල ආලෝකකරණයක් (background lightning) අවශ්‍ය නොවේ.

තවද ඉතා අඩු ශක්ති ප්‍රමාණයක් භාවිත කර පැහැදිලි සහ තියුණු රූප ලබාදේ.

පහත දැක්වෙන්නේ අද බහුලව හමුවන LED තිර වර්ග කීපයක ගුණාංගයි.[/FONT]

AMOLED in Nokia N8

[FONT=&quot]AMOLED(Active-Matrix Organic Light-Emitting Diode)[/FONT]

[FONT=&quot]කාබනික සංයෝග යොදා තැනූ LED වර්ගයක් වන මෙහි පික්සල් එකිනෙක යොමු කිරීම සදහා Active Matrix තාශණය යොදාගනු ලබයි.

AMOLED තිර සෑම අතින්ම LCD වලට වඩා ඉදිරියෙන් සිටින අතර අඩු ශක්ති පරිභෝජනය සහ අඩු මුදලකින් නිෂ්පාදනය

කළහැකි විම නිසා වර්තමානයේ ඉතා වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතී.

[/FONT][FONT=&quot]තිරයේ ප්‍රභේදනය (contrast), දීප්තතාවය (brightness),

සූර්යාලෝකය හමුවේ තිරයේ දෘශ්‍ය භාවය (sunlight legibility) ඉතා හොද අගයක් ගන්නා

අතර සාපේක්ශව ආලෝකය පරාවර්තනය වීම (reflection) ද අඩු අගයක් ගනී.

මීට අමතරව විවිද කෝණ ඔස්සේ තිරය නැරබීමේදී (viewing angles) සහ රූප වල පැහැදිලි භාවය හා ගුණාත්මක භාවය (image quality) මධ්‍යස්ඵ අගයක් ගනී.[/FONT]

Super AMOLED in Samsung Galaxy S

[FONT=&quot]ClearBlack AMOLED සහ Super AMOLED[/FONT]

[FONT=&quot]AMOLED වලම වැඩි දියුණු කරන ලද තිර විශේෂවේ.

මෙම තිර විශේෂ සෑම අතින්ම විශිෂ්ට හැකියාවන් පෙන්වන අතර AMOLED වල ගුණාත්මක භාවය තවත් වැඩි කර එහි දුර්වලතා නැති කර නිපදවා ඇත.

මේවායේ කාර්යක්ශමතාවය හා ඉතා අඩු ශක්ති පරිභෝජනයද නිසා smart-phone එකක් දිගු කාලයක් ක්‍රීයාකරවීම සදහා ඉතා වැදගත් වේ.[/FONT]

gsmarena ඇසුරෙනි

[FONT=&quot]විවිධ ස්පර්ශක සංවේදී තිර තාක්ශණ (Touch Screen Technologies)[/FONT]

[FONT=&quot]ස්පර්ශක සංවේදී තිරයක් ස්පර්ශ කළ විට ඊට අදාල ක්‍රි යාව කරගැනීම සදහා එම සංඥා ග්රහනය කරගත යුතුය.

මෙසේ ස්පර්ශය සංවේදනය කරගැනීමේ ප්‍රධාන ක්‍රම 2කි ඒවා නම් [/FONT]

[FONT=&quot]1) [/FONT][FONT=&quot]Surface techniques - electrical/acoustic [/FONT]

[FONT=&quot] විද්‍යුත් සන්නායකතාවය හා ධ්වනි කම්පන මගින්[/FONT]

[FONT=&quot]2) [/FONT][FONT=&quot]Edge techniques –optical [/FONT]

[FONT=&quot]ආලෝක හා අධෝරක්ත කිරණ භාවිතයෙන්[/FONT]

[FONT=&quot]මෙම ක්‍රම දෙකම අද භාවිතයේ පවතින අතර ඒවායේද විවිධ ප්‍රභේද දැකියහැක. බහුලව භාවිතා වන එවැනි තාක්ශණ කීපයක් පිළිබඳව දැන් සලකා බලමු.

[/FONT]resistive touch in Nokia C5 03 [FONT=&quot]

Surface techniques - electrical/acoustic | විද්‍යුත් සන්නායකතාවය හා ධ්වනි කම්පන මගින්

[/FONT] [FONT=&quot]Resistive touchscreen (ප්‍රතිරෝදන සංවේදනය)[/FONT]

[FONT=&quot]Resistive touchscreen ක්‍රියා කරන්නේ පීඩන සංඥා ඍජුව ග්රහනය කිරීම මගිනි.

එනම් දුරකතනය ක්‍රීයාකරවන්නාගේ ඇගිල්ලක ස්පර්ශයෙන් හෝ ස්පර්ශක තුඩක් (stylus) භාවිතයෙන් ස්පර්ශ කිරීමේදි ඇතිවන

පීඩනය මගින් සංවේදනය කිරීම මෙම තිර වර්ගයෙන් සිදුවේ.

මෙහිදී සිදුවන්නේ සාමාන්‍ය තිරයට උඩින් ස්ථානගත කරන ලද විනිවිද පෙනෙන සුළු ඉලෙක්ට්‍රොනික සංවේදක තිර දෙකක් පීඩනය

යොදනවිට එකිනෙක ස්පර්ශ වීමට සලස්වා සංඥා ග්රහනය කිරීමයි.

මෙහි ඇති වාසිය නම් මිනිස් ස්පර්ශයෙන් පමණක් නොව ස්පර්ශක තුඩක් වැනි දෘඩ ද්‍රව්‍යයක සංවේදනයෙන් උවද [/FONT][FONT=&quot]සංඥා [/FONT][FONT=&quot] ප්‍රතිග්‍රහනය කළහැකි වීමයි.

එමෙන්ම ස්පර්ශක තුඩක් භාවිතයෙන් තිරයේ ලියන අකුරු හදුනාගැනීම (handwriting recognition) ද මෙම සංවේදක භාවිතයෙන් කළහැක.

තවද මෙම තිර අඩු මිලකට නිශ්පාදනය කළහැකිය.[/FONT]

Capacitive touch in iPhone 3G]

[FONT=&quot]Capacitive touchscreen (ධාරිත්‍රන සංවේදනය)[/FONT]

[FONT=&quot]Capacitive ස්පර්ශක සංවේදක ක්‍රියා කිරීම සදහා මිනිස් ඇගිලිවල ස්පර්ශය අත්‍යාවශ්‍ය වේ.[/FONT]

[FONT=&quot] එනම් එය සාමාන්‍ය ස්පර්ශක තුඩකින් (stylus) මෙම තිර සංවේදනය කළ නොහැක.[/FONT]

[FONT=&quot] පීඩන සංවේදනය වෙනුවට මිනිස් ශරීරයේ ගබඩා වී ඇති විද්‍යුත් ආරෝපණ සංවේදනය මගින් මෙම ස්පර්ශක තිර ක්‍රියා කරයි. [/FONT]

[FONT=&quot] මෙහි ඇති දුර්වලතාවයක් නම් මෙහි සාමාන්‍ය stylus එකක් මගින් තිරයේ ලියන අකුරු හදුනාගැනීම (handwriting recognition) කළ නොහැකි වීමයි. එහෙත් මේ සදහා දැන් විශේෂ ස්පර්ශක තුඩු (capacitive stylus) භාවිතයට පැමිණ ඇත.[/FONT]

[FONT=&quot] අධික සංවේදීතාවය, කල් පැවැත්ම වැනි වාසි නිසා මෙම තිර වර්ගය බහුලව භාවිත වේ. [/FONT]

[FONT=&quot] මේවා භාවිතයේදී ඉක්මනින් අක්‍රීය නොවී දුගු කලක් භාවිත කළහැක.[/FONT]

capacitive stylus

v

v

v

[QUOTE="geethq, post: 10308211, member: 4364"] [CENTER][SIZE=4][B][U][FONT="] LCD තිර වර්ග[/FONT][/U][/B][/SIZE] [FONT="][SIZE=3]කලකට ඉහතදී නව LCD තිර හදුන්වා දුන්නේ පැරණි විශාල CRT (cathode ray tube) වලට සාර්ථක ආදේශකයක් ලෙසයි. එහෙත් LCD තිර තමුන්ම ආලෝකය නිපදවා ගැනීමක් සිදු නොකරන නිසා පසුතල ආලෝකකරණයක්[/SIZE][/FONT][FONT="][SIZE=3] (background lightning) [/SIZE][/FONT][FONT="][SIZE=3] අවශ්‍ය වේ. තවද LCD තිර LED මෙන් කාර්යක්ශම නොවේ. මෙම කරුණු නිසා එහි ශක්ති පරිභෝජනය LED පුවරු හා සසඳන විට තරමක් වැඩිය.[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]LCD තිර වල රූප තීවුරතාවය හා පැහැදිලි බව සාමාන්‍ය මට්ටමක පවතින අතර වැඩි දියුණු කිරීම් මගින් දුර්වලතා මගහැර නිපදපූ නව තිර වර්ගද වෙළදපොලේ දැකියහැක. LCD තිර වර්ග කීපයක් ගැන පහත සලකා බලමු.[/SIZE][/FONT][SIZE=3] [IMG]http://www.itechnews.net/wp-content/uploads/2009/03/lg-arena-km900-touchscreen-phone.jpg[/IMG] TFT-LCD in KM900 [B][U][FONT="]TFT-LCD (Thin Film Transistor - Liquid Crystal Display)[/FONT][/U][/B] [/SIZE] [FONT="][SIZE=3]බහුලවම දැකිය හැකි තිර වර්ගයයි. මදක් යල් පැන ගොස් තිබුනද අදත් මෙම තිර smart-phone සදහා විශාල[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]ප්‍රමාණයෙන් භාවිත වන්නේ සාපේශව මිල අඩු නිසායි. තිරයේ ප්‍රභේදනය(contrast) සහ දීප්තතාවය[/SIZE][/FONT][FONT="][SIZE=3] (brightness) සාමාන්‍ය අගයක් ගත්තද සූර්යාලෝකය හමුවේ තිරයේ දෘශ්‍ය භාවය (sunlight legibility) [/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]සාපේක්ශව දුර්වල අතර තිරයෙන් ආලෝකය පරාවර්තනය වීම (reflection) ද වැඩි අගයක් ගනී.[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]මීට අමතරව විවිද කෝණ ඔස්සේ තිරය නැරබීමේදී (viewing angles) LED තිර සාපේක්ශව දුර්වල ප්‍රතිඵල [/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]ගෙන දෙන අතර රූප වල පැහැදිලි භාවය හා ගුණාත්මක භාවය (image quality) මධ්‍යස්ඵ අගයක් ගනී.[/SIZE][/FONT] [IMG]http://www.blognotes.in/wp-content/uploads/2010/07/iphone4-625x430.jpg[/IMG] IPS LCD in iphone 4 [B][U][FONT="][SIZE=3]I[/SIZE][/FONT][FONT="][SIZE=3]PS LCD/Retina display සහ [/SIZE][/FONT][FONT="][SIZE=3]Super Clear LCD (S-LCD)[/SIZE][/FONT][/U][/B] [FONT="][SIZE=3]මේවාද TFT-LCD තිර වලම වැඩි දියුණු කරන ලද තිර වර්ගවේ. වඩාත්ම වැදගත් අංගයක් ලෙස තිරයෙන් ආලෝක පරාවර්තනය වීම සෑහෙන පමණකට මෙම තිර වල අඩූ කර ඇති අතර උසස් පැහැදිලි රූප, ප්‍රභේදන(contrast) සහ දීප්තතාවය (brightness) දැකිය හැක. විශේෂයෙන් iphone 4 සදහා භාවිතා වන IPS LCD වල ඉහත ගුණයන් ඉතා ඉහල මට්ටමක පවතී.[/SIZE][/FONT] [SIZE=4][U][B][FONT="]LED තිර වර්ග[/FONT][/B][/U][/SIZE] [FONT="][SIZE=3]LCD මෙන් නොව LED තිර වලින් අවශ්‍ය ආලෝකය තමන්ම නිපදවා ගනී. මේ නිසා මෙම තිර සදහා පසුතල ආලෝකකරණයක් (background lightning) අවශ්‍ය නොවේ. තවද ඉතා අඩු ශක්ති ප්‍රමාණයක් භාවිත කර පැහැදිලි සහ තියුණු රූප ලබාදේ. පහත දැක්වෙන්නේ අද බහුලව හමුවන LED තිර වර්ග කීපයක ගුණාංගයි.[/SIZE][/FONT][SIZE=3] [IMG]http://media.techknots.com/Nokia-N8-06.jpg[/IMG] AMOLED in Nokia N8 [B][U][FONT="]AMOLED(Active-Matrix Organic Light-Emitting Diode)[/FONT][/U][/B][/SIZE] [SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]කාබනික සංයෝග යොදා තැනූ LED වර්ගයක් වන මෙහි පික්සල් එකිනෙක යොමු කිරීම සදහා Active Matrix තාශණය යොදාගනු ලබයි. AMOLED තිර සෑම අතින්ම LCD වලට වඩා ඉදිරියෙන් සිටින අතර අඩු ශක්ති පරිභෝජනය සහ අඩු මුදලකින් නිෂ්පාදනය කළහැකි විම නිසා වර්තමානයේ ඉතා වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතී. [/SIZE][/FONT][FONT="][SIZE=3]තිරයේ ප්‍රභේදනය (contrast), දීප්තතාවය (brightness), සූර්යාලෝකය හමුවේ තිරයේ දෘශ්‍ය භාවය (sunlight legibility) ඉතා හොද අගයක් ගන්නා අතර සාපේක්ශව ආලෝකය පරාවර්තනය වීම (reflection) ද අඩු අගයක් ගනී. මීට අමතරව විවිද කෝණ ඔස්සේ තිරය නැරබීමේදී (viewing angles) සහ රූප වල පැහැදිලි භාවය හා ගුණාත්මක භාවය (image quality) මධ්‍යස්ඵ අගයක් ගනී.[/SIZE][/FONT] [IMG]http://www.samsunghub.com/wp-content/uploads/2010/06/vibrant-official.jpg[/IMG] Super AMOLED in Samsung Galaxy S [SIZE=3][U][B][FONT="]ClearBlack AMOLED සහ Super AMOLED[/FONT][/B][/U] [/SIZE] [FONT="][SIZE=3]AMOLED වලම වැඩි දියුණු කරන ලද තිර විශේෂවේ. මෙම තිර විශේෂ සෑම අතින්ම විශිෂ්ට හැකියාවන් පෙන්වන අතර AMOLED වල ගුණාත්මක භාවය තවත් වැඩි කර එහි දුර්වලතා නැති කර නිපදවා ඇත. මේවායේ කාර්යක්ශමතාවය හා ඉතා අඩු ශක්ති පරිභෝජනයද නිසා smart-phone එකක් දිගු කාලයක් ක්‍රීයාකරවීම සදහා ඉතා වැදගත් වේ.[/SIZE][/FONT][SIZE=3] [IMG]http://img94.imageshack.us/img94/4456/57754132.jpg[/IMG] gsmarena ඇසුරෙනි [U][B][FONT="]විවිධ ස්පර්ශක සංවේදී තිර තාක්ශණ (Touch Screen Technologies)[/FONT][/B][/U][/SIZE] [SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]ස්පර්ශක සංවේදී තිරයක් ස්පර්ශ කළ විට ඊට අදාල ක්‍රි යාව කරගැනීම සදහා එම සංඥා ග්රහනය කරගත යුතුය. මෙසේ ස්පර්ශය සංවේදනය කරගැනීමේ ප්‍රධාන ක්‍රම 2කි ඒවා නම් [/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]1) [/SIZE][/FONT][FONT="][SIZE=3]Surface techniques - electrical/acoustic [/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3] විද්‍යුත් සන්නායකතාවය හා ධ්වනි කම්පන මගින්[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]2) [/SIZE][/FONT][FONT="][SIZE=3]Edge techniques –optical [/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]ආලෝක හා අධෝරක්ත කිරණ භාවිතයෙන්[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]මෙම ක්‍රම දෙකම අද භාවිතයේ පවතින අතර ඒවායේද විවිධ ප්‍රභේද දැකියහැක. බහුලව භාවිතා වන එවැනි තාක්ශණ කීපයක් පිළිබඳව දැන් සලකා බලමු. [SIZE=4][U][B] [IMG]http://www.mobileprice.pk/components/com_virtuemart/shop_image/product/Nokia_C5_03_4ceaf261abedc.jpg[/IMG] [/B][/U][/SIZE][/SIZE][/FONT]resistive touch in Nokia C5 03 [SIZE=3][U][B][FONT="] Surface techniques - electrical/acoustic | විද්‍යුත් සන්නායකතාවය හා ධ්වනි කම්පන මගින් [/FONT][/B][/U] [B][B][U][COLOR=#000000][FONT="]Resistive touchscreen (ප්‍රතිරෝදන සංවේදනය)[/FONT][/COLOR][/U][/B][/B][/SIZE] [SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]Resistive touchscreen ක්‍රියා කරන්නේ පීඩන සංඥා ඍජුව ග්රහනය කිරීම මගිනි. එනම් දුරකතනය ක්‍රීයාකරවන්නාගේ ඇගිල්ලක ස්පර්ශයෙන් හෝ ස්පර්ශක තුඩක් (stylus) භාවිතයෙන් ස්පර්ශ කිරීමේදි ඇතිවන පීඩනය මගින් සංවේදනය කිරීම මෙම තිර වර්ගයෙන් සිදුවේ. මෙහිදී සිදුවන්නේ සාමාන්‍ය තිරයට උඩින් ස්ථානගත කරන ලද විනිවිද පෙනෙන සුළු ඉලෙක්ට්‍රොනික සංවේදක තිර දෙකක් පීඩනය යොදනවිට එකිනෙක ස්පර්ශ වීමට සලස්වා සංඥා ග්රහනය කිරීමයි. මෙහි ඇති වාසිය නම් මිනිස් ස්පර්ශයෙන් පමණක් නොව ස්පර්ශක තුඩක් වැනි දෘඩ ද්‍රව්‍යයක සංවේදනයෙන් උවද [/SIZE][/FONT][FONT="][SIZE=3]සංඥා [/SIZE][/FONT][FONT="][SIZE=3] ප්‍රතිග්‍රහනය කළහැකි වීමයි. එමෙන්ම ස්පර්ශක තුඩක් භාවිතයෙන් තිරයේ ලියන අකුරු හදුනාගැනීම (handwriting recognition) ද මෙම සංවේදක භාවිතයෙන් කළහැක. තවද මෙම තිර අඩු මිලකට නිශ්පාදනය කළහැකිය.[/SIZE][/FONT][SIZE=3] [IMG]http://savvy-chick.net/wp-content/uploads/2010/09/3g-s-apple-iphone.jpg[/IMG] [/SIZE]Capacitive touch in iPhone 3G] [SIZE=3] [/SIZE][CENTER][SIZE=3] [B][U][COLOR=#000000][FONT="]Capacitive touchscreen (ධාරිත්‍රන සංවේදනය)[/FONT][/COLOR][/U][/B][/SIZE] [SIZE=3][COLOR=#000000][FONT="]Capacitive ස්පර්ශක සංවේදක ක්‍රියා කිරීම සදහා මිනිස් ඇගිලිවල ස්පර්ශය අත්‍යාවශ්‍ය වේ.[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000][FONT="] එනම් එය සාමාන්‍ය ස්පර්ශක තුඩකින් (stylus) මෙම තිර සංවේදනය කළ නොහැක.[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000][FONT="] පීඩන සංවේදනය වෙනුවට මිනිස් ශරීරයේ ගබඩා වී ඇති විද්‍යුත් ආරෝපණ සංවේදනය මගින් මෙම ස්පර්ශක තිර ක්‍රියා කරයි. [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000][FONT="] මෙහි ඇති දුර්වලතාවයක් නම් මෙහි සාමාන්‍ය stylus එකක් මගින් තිරයේ ලියන අකුරු හදුනාගැනීම (handwriting recognition) කළ නොහැකි වීමයි. එහෙත් මේ සදහා දැන් විශේෂ ස්පර්ශක තුඩු (capacitive stylus) භාවිතයට පැමිණ ඇත.[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000][FONT="] අධික සංවේදීතාවය, කල් පැවැත්ම වැනි වාසි නිසා මෙම තිර වර්ගය බහුලව භාවිත වේ. [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000000][FONT="] මේවා භාවිතයේදී ඉක්මනින් අක්‍රීය නොවී දුගු කලක් භාවිත කළහැක.[/FONT][/COLOR][/SIZE] [IMG]http://www.mobilefun.co.uk/blog/wp-content/uploads/2010/02/dagi-capacitive-stylus.jpg[/IMG] capacitive stylus[/CENTER] [B][SIZE=2]v v v[/SIZE][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom